ජ්‍යුල්මුන් කුඹල් යුගය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 8000 – ක්‍රි.පූ. 1500 අතර කාලසීමාව පුරා පුළුල්ව පැතිර තිබූ කොරියානු ප්රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක යුගයකි. මෙම යුගයට කොරියාවේ සහ සංස්කෘතික අවධි ඇතුළත් වේ. එහි දී පිළිවෙලින් ක්‍රි.පූ. 8000–ක්‍රි.පූ. 3500 ("ආරම්භක" සිට "මුල්කාලීන" අවධි දක්වා) සහ ක්‍රි.පූ. 3500–ක්‍රි.පූ. 1500 ("මධ්‍ය" සහ "පසුකාලීන" අවධි තෙක් පැතිර පැවතිණි. පැරණිතම මැටි බඳුන් හමු වීම නිසා මෙම යුගය "කොරියානු නියෝලිතික" නැමැති පුළුල් යුගයට ද ඇතුළත් කොට ඇත.
ජ්‍යුල්මුන් කුඹල් යුගය | |
හංගුල් | 즐문 토기 시대 |
---|---|
හන්ජා | 櫛文 土器 時代 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeulmun togi sidae |
මැකූන්–රයිෂවර් | Chŭlmun t'ogi sidae |
යුගය එනමින් නම් කිරීමට හේතුව මෙම යුගයට, විශේෂයෙන්ම ක්‍රි.පූ. 4000-2000 අතර කාලයට අයත් යැයි ස්ථිරව හඳුනාගෙන ඇති විසිතුරු මැටි බඳුන් විශාල ප්‍රමාණයක් හුමවී තිබීමයි. ජ්‍යුල්මුන් (හංගුල්: 즐문, හන්ජා: 櫛文) යන්නෙහි අරුත "පනා-රටා සහිත" යන්නයි. 1990 දශකයේ මැදි භාගයේ සිට ජ්‍යුල්මුන් යුගයේ බිම්වල පුරාවිද්‍යා කැනීම් කටයුතු සාර්ථකව සිදුවන හෙයින්, නැගෙනහිර ආසියාවේ ප්රාග්ඓතිහාසික යුගය පිළිබඳ දැනුම වරඩිදියුණු වී තිබේ.
ජ්‍යුල්මුන් යනු දඩයම්, රැස් කිරීම් සහ කුඩා පරිමාණයේ බෝග වගාවන්ගෙන් සමන්විත වූ යුගයක් විය. ඇතැම් අවස්ථාවල පුරාවිද්‍යාඥයින් විසින් මෙවැනි ආකාරයේ ජීවන රටාවක් "පුළුල්-ප්රේක්ෂාවලික " ලෙස හඳුන්වනු ලබයි.
ආරම්භක ජ්‍යුල්මුන්
ජ්‍යුල්මුන්හි සම්භවය එතරම් හොඳින් වටහාගෙන නැත. නමුත්, දියුණු-මැටි ආරේ මැටි බඳුන් (හංගුල්: 융기문토기; හන්ජා: 隆起文土器) දූපතේ ගෝසන්-නි සහ හි වෙරළ තීරයේ උබොං-නි වැනි දකුණු දිග බිම්වලින් හමුවේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් විස්තර කරන්නේ මෙම කාල පරාසය "ආරම්භක ජ්‍යුල්මුන් යුගය" ලෙසයි. ඔවුහු ගෝසන්-නි මැටි බඳුන් 10,000 BP ලෙස දින නිර්ණය කරති. මැටි බඳුන් සාම්පල කිහිපයක් විකිරණශීලී කාබන් කාලනිර්ණ පරීක්ෂාවට ලක්කොට ඇති අතර, ඉන් එක් දිනයක් ඉතා පැරණි දිනයක් (එනම්. 10,180±65 BP [AA-38105]) ලෙස තහවුරු කොටගෙන ඇති අතර, අනෙක් භාණ්ඩ ඊට වඩා පසුකාලයක නිර්මාණය වූ බැව් හඳුනාගෙන ඇත. ඉහත පැරණිතම දිනයන් සත්‍ය නම්, ගෝසන්-නිවලින් හමුවූ යුංගිමුන් මැටි භාණ්ඩ මෙන්ම, මධ්‍යම සහ දකුණු චීනය, ජපන් දූපත් සමූහය, සහ යන ප්‍රදේශවලින් හමුවූ මැටි බඳුන් සමූහය ලෝක පැරණිතම මැටි බඳුන් යැයි සැලකිය හැක. කස්මින් යෝජනා කරන්නේ මෙම අදහස පිළිබඳ පැහැදිළි අදහසක් ලබා ගැනීමට මෙයට වඩා ක් අවශ්‍ය බවයි.
මුල්කාලීන ජ්‍යුල්මුන්
මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 6000 පමණ - ක්‍රි.පූ. 3500) විශේෂ ලක්ෂණ ලෙස ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, දඩයම් කිරීම සහ ආවාටමය නිවාස සහිත අර්ධ-ස්ථිර ජනාවාස හඳුනාගත හැක. මුල්කාලීන ජ්‍යුල්මුන් ජනාවාස සඳහා උදාහරණ ලෙස සෝපෝහං, , සහ ඕසන්-රි දැක්විය හැක. සේජුක්-රි,, සහ ගා-ඩෝ දිවයින වැනි වෙරළාසන්න කවච නිධි සහිත ප්‍රදේශවලින් හමුවන විකිරණශීලී කාබන් දිනැයුම් සාක්ෂි අනුව පෙනීයන්නේ ඔවුන් කවච නිධි භාවිතා කොට ඇති බවයි. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම කවච ගොඩැලි පෙදෙස් මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසන් කාලය වනතෙක් පෙනෙන්නට නොතිබූ බවයි.
මධ්‍ය ජ්‍යුල්මුන්
චෝයි සහ බේල් ඇස්තමේන්තු කොට ඇත්තේ අවම වශයෙන් මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් (ක්‍රි.පූ. 3500 පමණ - ක්‍රි.පූ. 2000) ස්ථාන 14කින් පමණ බෝග වගාවට සාක්ෂි යැයි සැලකිය හැකි කාබනීකෘත ශාකමය ශේෂයන් සහ කෘෂිකාර්මික ශිලා මෙවලම් හමුවන බවයි. උදාහරණයක් ලෙස, ක්‍රෝෆර්ඩ් සහ ලී විසින් දිනැයුම් තාක්ෂණය භාවිතයෙන් දොංසම්-දොං කවච නිධි ප්‍රදේශයෙන් හමුවූ ගෘහස්ථකෘත (Setaria italica ssp. italica) බීජයක් ඍජුවම මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් යැයි සලකා ඇත. මධ්‍ය ජ්‍යුල්මුන් කෘෂිකර්මාන්තයට උදාහරණ සපයන තවත් ස්ථානයක් ලෙස උතුරු කොරියාවේ ජිතම්-රි (චිතම්-නි) ප්‍රදේශය හඳුනාගත හැක. ජිතම්-රිහි ආවාට නිවාසයක් තුළ තිබී අඟුරු බවට පත් කිසියම් බෝගයක ග්‍රෑම් සියයක පමණ ස්කන්ධයක් හමුවී තිබේ. උතුරු කොරියානු පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා බවයි. කෙසේනමුත්, සියලුම පුරාවිද්‍යාඥයින් මෙම ධාන්‍ය කළ මිලට් ලෙස සලකන්නේ නැත. එයට හේතුව එය රැස්කොට ඇත්තේ අක්‍රමවත් ක්‍රමවේදයක් අනුව වීමයි. එසේම එහි කළු-සුදු ඡායාරූප පමණක් දක්නට ඇති අතර, මුල් සොයාගැනීම කොරියානු බසින් පමණක් ඇත. දැඩිව ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, කවච මත්ස්‍යයින් රැස් කිරීම, සහ දඩයම මත රඳාපැවතුණු ඔවුන් කෘෂිකර්මාන්තයේ ප්‍රධානව නියැළෙන්නට ඇතැයි සිතිය නොහැක. "සම්භාව්‍ය ජ්‍යුල්මුන්" හෙවත් බිත්සල්මුනුයි මැටි භාණ්ඩ (හංගුල්: 빗살무늬토기) මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසාන කාලයෙන් හමුවන අතර, ඒවායේ සම්පූර්ණ මතුපිට පෘෂ්ඨය පුරාම පනා-රටාවන්, රැහැන් එතුම්, සහ වෙනත් මෝස්තර දැකගත හැක. මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් මෙම මැටි බඳුන් කොරියාවේ බටහිර-මධ්‍යම ප්‍රදේශ සහ දකුණුදිග වෙරළ තීරයෙන් හමුවේ.
පසුකාලීන ජ්‍යුල්මුන්
පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 2000 පමණ - ක්‍රි.පූ. 1500) ජීවන රටාව කවච මත්ස්‍යයින්ගෙන් (බෙල්ලන් මත) යැපීම මත අඩුවෙන් රඳාපැවති බව පෙනේ. ජනාවාස රටාව සංචොන්-රි (බලන්න ) සහ ඉම්බුල්-රි වැනි අභ්‍යන්තර ජනාවාස ලෙස තහවුරු වන්නට විය. ලී යෝජනා කරන්නේ බෙල්ලන්ගේ ගහනය මත ඇතිවූ පාරිසරික බලපෑම සහ ජනයා ඇතුළු කණ්ඩායම් ලෙස සංවිධානය වීමෙ හේතුවෙන් ජනයා සිය ආහාර වගාකළ බෝග ආශ්රයෙන් සපුරා ගැනීමට නැඹුරු වූ බවයි. අභයන්තර ජනාවාසවල මෙම යැපුම් ක්‍රමවේදය ආරම්භක මුල්කාලීන (ක්‍රි.පූ. 1500-1250 පමණ) ක්‍රමවේදයෙන් වෙනස් නොවේ. එකල සෙසු යැපුම් ක්‍රමවලට අමතරව කුඩා පරිමාණයේ සල ගොවිතැන ද ක්‍රියාත්මක විය. පසුකාලීන ජ්‍යුල්මුන් යුගය දළ වශයෙන් චීනයේ හි හා සමකාලීන යැයි සැලකිය හැක. පුරාවිද්‍යාඥයින් යෝජනා කරන්නේ උල්සන්හි සමකාලීන පාෂාණ කැටයම් වන සහ චොන්ජොන්-රි කැටයම් ඵලක ද මෙම උප-යුගයට අයත් බවයි. නමුත් එය මතභේදයට තුඩු දී ඇති මාතෘකාවකි.
කිම් ජංසුක් යෝජනා කරන්නේ පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ දඩයම්-රැස්කරන වගාකරුවන් ක්‍රමිකව සිය ජීවිකාව සල ගොවිතැන් ක්‍රමයකට පරිණාමය කරගත් බවත්, පසුව ඔවුන් දකුණු ප්‍රදේශය කරා මුමුන් හෙවත් විසිතුරු නොකළ (හංගුල්: 무문토기; හන්ජා: 無文土器) මැටි බඳුන් සමග සංක්‍රමණය වූ බවයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Bale, Martin T. 2001. Archaeology of Early Agriculture in Korea: An Update on Recent Developments. Bulletin of the Indo-Pacific Prehistory Association 21(5):77-84. Choe, C.P. and Martin T. Bale 2002. Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1-2):95-121. Crawford, Gary W. and Gyoung-Ah Lee 2003. Agricultural Origins in the Korean Peninsula. Antiquity 77(295):87-95.Lee, June-Jeong 2001. From Shellfish Gathering to Agriculture in Prehistoric Korea: The Chulmun to Mumun Transition. PhD dissertation, University of Wisconsin-Madison, Madison. Proquest, Ann Arbor.Lee, June-Jeong 2006. From Fisher-Hunter to Farmer: Changing Socioeconomy during the Chulmun Period in Southeastern Korea, In Beyond "Affluent Foragers": The Development of Fisher-Hunter Societies in Temperate Regions, eds. by Grier, Kim, and Uchiyama, Oxbow Books, Oxford.
- Choe and Bale 2002
- see also Crawford and Lee 2003, Bale 2001
- Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
- Lee 2001
- Lee 2001, 2006
- Im, Hyo-jae 1995. The New Archaeological Data Concerned with the Cultural Relationship between Korea and Japan in the Neolithic Age. Korea Journal 35 (3):31-40.
- Kuzmin, Yaroslav V. 2006. Chronology of the Earliest Pottery in East Asia: Progress and Pitfalls. Antiquity 80:362–371.
- Kuzmin 2006:368
- Im, Hyo-jae 2000. Hanguk Sinseokgi Munhwa [Neolithic Culture in Korea]. Jibmundang, Seoul.
- Choe and Bale 2002:110
- Crawford and Lee 2003:89
- To, Yu-ho and Ki-dok Hwang 1961.Chitam-ni Wonshi Yuchok Palgul Pogo [Excavation Report of the Chitam-ni Prehistoric Site]. Kwahakwon Ch'ulpan'sa, Pyeongyang.
- see also Im 2000:149
- Lee 2001:323; 2006
- Kim, Jangsuk 2003. Land-use Conflict and the Rate of Transition to Agricultural Economy: A Comparative Study of Southern Scandinavia and Central-western Korea. Journal of Archaeological Method and Theory 10(3):277-321.
වැඩිදුර කියවීමට
- නෙල්සන්, සාරා එම්. 1993 The Archaeology of Korea. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, කේම්බ්‍රිජ්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ය ල ම න ක ඹල ය ගය යන ව න හ ඳ න ව න න ක ර ප 8000 ක ර ප 1500 අතර ක ලස ම ව ප ර ප ළ ල ව ප ත ර ත බ ක ර ය න ප ර ග ඓත හ ස ක ප ර ව ද ය ත මක ය ගයක ම ම ය ගයට ක ර ය ව සහ ස ස ක ත ක අවධ ඇත ළත ව එහ ද ප ළ ව ල න ක ර ප 8000 ක ර ප 3500 ආරම භක ස ට ම ල ක ල න අවධ දක ව සහ ක ර ප 3500 ක ර ප 1500 මධ ය සහ පස ක ල න අවධ ත ක ප ත ර ප වත ණ ප රණ තම ම ට බඳ න හම ව ම න ස ම ම ය ගය ක ර ය න න ය ල ත ක න ම ත ප ළ ල ය ගයට ද ඇත ළත ක ට ඇත ජ ය ල ම න ක ඹල ය ගයහ ග ල 즐문 토기 시대හන ජ 櫛文 土器 時代ප රත ශ ධ ත ර ම න කරණයJeulmun togi sidaeම ක න රය ෂවර Chŭlmun t ogi sidae ය ගය එනම න නම ක ර මට හ ත ව ම ම ය ගයට ව ශ ෂය න ම ක ර ප 4000 2000 අතර ක ලයට අයත ය ය ස ථ රව හඳ න ග න ඇත ව ස ත ර ම ට බඳ න ව ශ ල ප රම ණයක හ මව ත බ මය ජ ය ල ම න හ ග ල 즐문 හන ජ 櫛文 යන න හ අර ත පන රට සහ ත යන නය 1990 දශකය ම ද භ ගය ස ට ජ ය ල ම න ය ගය බ ම වල ප ර ව ද ය ක න ම කටය ත ස ර ථකව ස ද වන හ ය න න ග නහ ර ආස ය ව ප ර ග ඓත හ ස ක ය ගය ප ළ බඳ ද න ම වරඩ ද ය ණ ව ත බ ජ ය ල ම න යන දඩයම ර ස ක ර ම සහ ක ඩ පර ම ණය බ ග වග වන ග න සමන ව ත ව ය ගයක ව ය ඇත ම අවස ථ වල ප ර ව ද ය ඥය න ව ස න ම ව න ආක රය ජ වන රට වක ප ළ ල ප ර ක ෂ වල ක ල ස හඳ න වන ලබය දක ණ ද ග ක ර ය ව න හම වන ජ ය ල ම න ය ගයට අයත ප ර ව ද ය අඩව ආරම භක ජ ය ල ම න ප ළ ල ම වක සහ ත සම භ ව ය ජ ය ල ම න බඳ නක ක ර ප 3500 පමණ සම භ ව ය ජ ය ල ම න පන රට ශ ල ය න ය ත ක ර ය න ම ට බඳ නක බඳ න ප ෂ ඨය න ව ඩ ප රම ණය ක න ය ක ත රට වල න ආවරණය ව ඇත ක ර ප 4000 පමණ ස ල ජ ය ල ම න හ සම භවය එතරම හ ඳ න වටහ ග න න ත නම ත ද ය ණ ම ට ආර ම ට බඳ න හ ග ල 융기문토기 හන ජ 隆起文土器 ද පත ග සන න සහ හ ව රළ ත රය උබ න ව න දක ණ ද ග බ ම වල න හම ව ඇත ම ප ර ව ද ය ඥය න ව ස තර කරන න ම ම ක ල පර සය ආරම භක ජ ය ල ම න ය ගය ල සය ඔව හ ග සන න ම ට බඳ න 10 000 BP ල ස ද න න ර ණය කරත ම ට බඳ න ස ම පල ක හ පයක ව ක රණශ ල ක බන ක ලන ර ණ පර ක ෂ වට ලක ක ට ඇත අතර ඉන එක ද නයක ඉත ප රණ ද නයක එනම 10 180 65 BP AA 38105 ල ස තහව ර ක ටග න ඇත අතර අන ක භ ණ ඩ ඊට වඩ පස ක ලයක න ර ම ණය ව බ ව හඳ න ග න ඇත ඉහත ප රණ තම ද නයන සත ය නම ග සන න වල න හම ව ය ග ම න ම ට භ ණ ඩ ම න ම මධ යම සහ දක ණ ච නය ජපන ද පත සම හය සහ යන ප රද ශවල න හම ව ම ට බඳ න සම හය ල ක ප රණ තම ම ට බඳ න ය ය ස ලක ය හ ක කස ම න ය ජන කරන න ම ම අදහස ප ළ බඳ ප හ ද ළ අදහසක ලබ ග න මට ම යට වඩ ක අවශ ය බවය ම ල ක ල න ජ ය ල ම න ම ල ක ල න ජ ය ල ම න ය ගය ක ර ප 6000 පමණ ක ර ප 3500 ව ශ ෂ ලක ෂණ ල ස ග ඹ ර ම හ ද ධ වර කර ම න තය දඩයම ක ර ම සහ ආව ටමය න ව ස සහ ත අර ධ ස ථ ර ජන ව ස හඳ න ගත හ ක ම ල ක ල න ජ ය ල ම න ජන ව ස සඳහ උද හරණ ල ස ස ප හ සහ ඕසන ර ද ක ව ය හ ක ස ජ ක ර සහ ග ඩ ද වය න ව න ව රළ සන න කවච න ධ සහ ත ප රද ශවල න හම වන ව ක රණශ ල ක බන ද න ය ම ස ක ෂ අන ව ප න යන න ඔව න කවච න ධ භ ව ත ක ට ඇත බවය නම ත බ හ ප ර ව ද ය ඥය න පවසන න ම ම කවච ග ඩ ල ප ද ස ම ල ක ල න ජ ය ල ම න ය ගය අවසන ක ලය වනත ක ප න න නට න ත බ බවය මධ ය ජ ය ල ම න ච ය සහ බ ල ඇස තම න ත ක ට ඇත ත අවම වශය න මධ ය ජ ය ල ම න ය ගයට අයත ක ර ප 3500 පමණ ක ර ප 2000 ස ථ න 14ක න පමණ බ ග වග වට ස ක ෂ ය ය ස ලක ය හ ක ක බන ක ත ශ කමය ශ ෂයන සහ ක ෂ ක ර ම ක ශ ල ම වලම හම වන බවය උද හරණයක ල ස ක ර ෆර ඩ සහ ල ව ස න ද න ය ම ත ක ෂණය භ ව තය න ද සම ද කවච න ධ ප රද ශය න හම ව ග හස ථක ත Setaria italica ssp italica බ ජයක ඍජ වම මධ ය ජ ය ල ම න ය ගයට අයත ය ය සලක ඇත මධ ය ජ ය ල ම න ක ෂ කර ම න තයට උද හරණ සපයන තවත ස ථ නයක ල ස උත ර ක ර ය ව ජ තම ර ච තම න ප රද ශය හඳ න ගත හ ක ජ තම ර හ ආව ට න ව සයක ත ළ ත බ අඟ ර බවට පත ක ස යම බ ගයක ග ර ම ස යයක පමණ ස කන ධයක හම ව ත බ උත ර ක ර ය න ප ර ව ද ය ඥය න ව ශ ව ස කරන න ම ව බවය ක ස නම ත ස යල ම ප ර ව ද ය ඥය න ම ම ධ න ය කළ ම ලට ල ස සලකන න න ත එයට හ ත ව එය ර ස ක ට ඇත ත අක රමවත ක රමව දයක අන ව ව මය එස ම එහ කළ ස ද ඡ ය ර ප පමණක දක නට ඇත අතර ම ල ස ය ග න ම ක ර ය න බස න පමණක ඇත ද ඩ ව ග ඹ ර ම හ ද ධ වර කර ම න තය කවච මත ස යය න ර ස ක ර ම සහ දඩයම මත රඳ ප වත ණ ඔව න ක ෂ කර ම න තය ප රධ නව න ය ළ න නට ඇත ය ස ත ය න හ ක සම භ ව ය ජ ය ල ම න හ වත බ ත සල ම න ය ම ට භ ණ ඩ හ ග ල 빗살무늬토기 ම ල ක ල න ජ ය ල ම න ය ගය අවස න ක ලය න හම වන අතර ඒව ය සම ප ර ණ මත ප ට ප ෂ ඨය ප ර ම පන රට වන ර හ න එත ම සහ ව නත ම ස තර ද කගත හ ක මධ ය ජ ය ල ම න ය ගයට අයත ම ම ම ට බඳ න ක ර ය ව බටහ ර මධ යම ප රද ශ සහ දක ණ ද ග ව රළ ත රය න හම ව පස ක ල න ජ ය ල ම න පස ක ල න ජ ය ල ම න ය ගය ක ර ප 2000 පමණ ක ර ප 1500 ජ වන රට ව කවච මත ස යය න ග න බ ල ලන මත ය ප ම මත අඩ ව න රඳ ප වත බව ප න ජන ව ස රට ව ස ච න ර බලන න සහ ඉම බ ල ර ව න අභ යන තර ජන ව ස ල ස තහව ර වන නට ව ය ල ය ජන කරන න බ ල ලන ග ගහනය මත ඇත ව ප ර සර ක බලප ම සහ ජනය ඇත ළ කණ ඩ යම ල ස ස ව ධ නය ව ම හ ත ව න ජනය ස ය ආහ ර වග කළ බ ග ආශ රය න සප ර ග න මට න ඹ ර ව බවය අභයන තර ජන ව සවල ම ම ය ප ම ක රමව දය ආරම භක ම ල ක ල න ක ර ප 1500 1250 පමණ ක රමව දය න ව නස න ව එකල ස ස ය ප ම ක රමවලට අමතරව ක ඩ පර ම ණය සල ග ව ත න ද ක ර ය ත මක ව ය පස ක ල න ජ ය ල ම න ය ගය දළ වශය න ච නය හ හ සමක ල න ය ය ස ලක ය හ ක ප ර ව ද ය ඥය න ය ජන කරන න උල සන හ සමක ල න ප ෂ ණ ක ටයම වන සහ ච න ජ න ර ක ටයම ඵලක ද ම ම උප ය ගයට අයත බවය නම ත එය මතභ දයට ත ඩ ද ඇත ම ත ක වක ක ම ජ ස ක ය ජන කරන න පස ක ල න ජ ය ල ම න ය ගය දඩයම ර ස කරන වග කර වන ක රම කව ස ය ජ ව ක ව සල ග ව ත න ක රමයකට පර ණ මය කරගත බවත පස ව ඔව න දක ණ ප රද ශය කර ම ම න හ වත ව ස ත ර න කළ හ ග ල 무문토기 හන ජ 無文土器 ම ට බඳ න සමග ස ක රමණය ව බවය ම ව ත බලන නආශ ර යයන Bale Martin T 2001 Archaeology of Early Agriculture in Korea An Update on Recent Developments Bulletin of the Indo Pacific Prehistory Association 21 5 77 84 Choe C P and Martin T Bale 2002 Current Perspectives on Settlement Subsistence and Cultivation in Prehistoric Korea Arctic Anthropology 39 1 2 95 121 Crawford Gary W and Gyoung Ah Lee 2003 Agricultural Origins in the Korean Peninsula Antiquity 77 295 87 95 Lee June Jeong 2001 From Shellfish Gathering to Agriculture in Prehistoric Korea The Chulmun to Mumun Transition PhD dissertation University of Wisconsin Madison Madison Proquest Ann Arbor Lee June Jeong 2006 From Fisher Hunter to Farmer Changing Socioeconomy during the Chulmun Period in Southeastern Korea In Beyond Affluent Foragers The Development of Fisher Hunter Societies in Temperate Regions eds by Grier Kim and Uchiyama Oxbow Books Oxford Choe and Bale 2002 see also Crawford and Lee 2003 Bale 2001 Choe C P and Martin T Bale 2002 Current Perspectives on Settlement Subsistence and Cultivation in Prehistoric Korea Arctic Anthropology 39 1 2 95 121 ISSN 0066 6939 Lee 2001 Lee 2001 2006 Im Hyo jae 1995 The New Archaeological Data Concerned with the Cultural Relationship between Korea and Japan in the Neolithic Age Korea Journal 35 3 31 40 Kuzmin Yaroslav V 2006 Chronology of the Earliest Pottery in East Asia Progress and Pitfalls Antiquity 80 362 371 Kuzmin 2006 368 Im Hyo jae 2000 Hanguk Sinseokgi Munhwa Neolithic Culture in Korea Jibmundang Seoul Choe and Bale 2002 110 Crawford and Lee 2003 89 To Yu ho and Ki dok Hwang 1961 Chitam ni Wonshi Yuchok Palgul Pogo Excavation Report of the Chitam ni Prehistoric Site Kwahakwon Ch ulpan sa Pyeongyang see also Im 2000 149 Lee 2001 323 2006 Kim Jangsuk 2003 Land use Conflict and the Rate of Transition to Agricultural Economy A Comparative Study of Southern Scandinavia and Central western Korea Journal of Archaeological Method and Theory 10 3 277 321 ව ඩ ද ර ක යව මටන ල සන ස ර එම 1993 The Archaeology of Korea ක ම බ ර ජ ව ශ වව ද ය ල ය ම ද රණ ලය ක ම බ ර ජ