ප්රාග්ඓතිහාසික කොරියාව යනු ලිඛිත වාර්තා නොපවතින මානව ජනාවාස පැවති යුගයයි. කෙසේනමුත්, එය කොරියානු ඉතිහාසය පිළිබඳ දැවැන්තම අංශය වන අතර පුරාවිද්‍යාව, භූ විද්‍යාව, සහ පිළිබඳ විද්වතුන් විසින් හදාරනු ලබන ප්‍රධාන අධ්‍යයන අංගය ද වේ.
භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසය
කොරියානු ඉතිහාසයේ වඩාත්ම පුරාතන කොටස භූ විද්‍යාත්මක ප්රාග්ඉතිහාසයයි. කොරියාවේ පැරණිතම පාෂාණ යුගයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. යොන්චොන් පද්ධතිය ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අනුරූප වන අතර, සෝල් අවට සිට යොන්චොන්-ගුන්වලින් පිටතට ඊසානදිග පිහිටුමක් ඔස්සේ මේවා ව්‍යාප්තව ඇත. මෙය ඉහළ සහ පහළ කොටස්වලට බෙදිය හැකි අතර, ඒවා බයෝටයිට්-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, කිරිගරුඬ, හුනුගල්-සිලිකේට, ක්වාර්ට්සයිට්, මිනිරන් ෂීස්ට්, මයිකා-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, මයිකා ෂීස්ට්, ඕගන් නයිස් සහ ගානට් දරන ග්රැනයිටීය නයිස්වලින් සමන්විත වේ. කොරියානු අර්ධද්වීපය සතුව යුගය ඔස්සේ ක්‍රියාකාරී භූ විද්‍යාත්මක ප්රාග්ඉතිහාසයක් පැවති අතර, මෙකල බොහෝ කඳු ප්‍රදේශ නිර්මාණය විය. ඒවා සෙමෙන් ස්ථාවර වූයේ යුගයේ ය. ප්‍රධාන මීසොසොයික නිර්මාණ අතර ග්යොංසං සුපිරිසමූහය සැලකිය හැක. වර්තමාන ග්යොංසං-දෝ පළාතේ වැඩි ප්‍රදේශයක් ඔස්සේ ව්‍යාප්තව පවතින මෙය බයයෝටයිට් ග්‍රැනයිට්, ශල්ක, වැලිගල්, සම්පිණ්ඩිත ඇන්ඩසයිට්, බැසෝල්ට්, රයෝලයිට් සහ ටෆ් යන ඛනිජවලින් සමන්විත ය.
මෙම ලිපියේ සෙසු කොටස මගින් කොරියානු අර්ධද්වීපයේ ප්‍රාග්ඉතිහාසය විස්තර කෙරේ.
අවධි වර්ගීකරණය
කොරියාවේ ඉතිහාසඥයින් විසින් කොරියානු ප්‍රාග්ඉතිහාසය වර්ගීකරණය කිරීම සඳහා භාවිතා කරනු ලබයි. තුන්-යුග ක්‍රමය භාවිතයට ගැනුණේ පශ්චාත්-අධිරාජ්‍යවාදී ජපන් යටත්විජිත යුගයේ ය. ජපානය මෙන් නොව කොරියාව සතුව "ලෝකඩ යුගයක් නොපැවැති බව" පැවසූ ජපන් පුරාවිද්‍යාඥයින්ට පිළිතුරු සැපයීමේ දී භාවිතයට ගැනිණි.
- බිසල්මුන්යුයි හෙවත් ජ්‍යුල්මුන් කුඹල් යුගය ("නියෝලිතික") ක්‍රි.පූ. 8000-1500
- ආරම්භක ක්‍රි.පූ. 8000-6000
- මුල්කාලීන ක්‍රි.පූ. 6000-3500
- මධ්‍ය ක්‍රි.පූ. 3500-2000
- පසුකාලීන ක්‍රි.පූ. 2000-1500/1000
- ("ලෝකඩ යුගය") ක්‍රි.පූ. 1500/1000-300
- / ප්‍රාක්–තුන් රාජධානි යුගය ("යකඩ යුගය") ක්‍රි.පූ. 100 සිට ක්‍රි.ව. 300 දක්වා
තුන්-යුග ක්‍රමය කොරියාවේ තත්ත්වයට ආදේශ කිරීමේ දී ගැටළු කිහිපයක් පැන නැගී ඇත. මෙම ශබ්ද මාලාව භාවිතා කෙරුණේ සඳහා වන අතර, එහි නියෝලිතික අවධියේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් ස්ථිර ජනාවාස පිහිටුවීම, කුඹල් කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය සමකාලීනව සිදු විය. කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද අවධි වර්ගීකරණ ක්‍රමවේදය අනුව යෝජනා වී ඇත්තේ නියෝලිතික යුගය ක්‍රි.පූ. 8000දී ආරම්භ වී ක්‍රි.පූ. 1500 තෙක් පැවති බවයි. නමුත් අනුව පළමු සැබෑ වගාවන් ක්‍රි.පූ. 3500 පමණ වනතෙක් ආරම්භ වී නොමැති හෙයින්, මෙය මතභේදාත්මක ය. ක්‍රි.පූ. 8000 සිට 3500 දක්වා වූ කාලය සංස්කෘතියට අය්ත යැයි සැලකේ. මෙකල දඩයම් සහ රැස් කිරීම් ප්රමුඛව පැවති අතර, එය භෞමික මෙන්ම සාගර ආශ්‍රිතව ද සිදු විය.
කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් සම්ප්‍රදායිකව (1990 දශකය තෙක්) ක්‍රි.පූ. 1500 හෝ 1000 යන දිනය ලෝකඩ යුගයේ ආරම්භය ලෙස සලකා තිබිණි. නමුත් ක්‍රි.පූ. 700 තෙක්ම දකුණු කොටසේ ලෝකඩ තාක්ෂණය භාවිතා වී නැත. එසේම පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පැහැදිළි වන්නේ කි.පූ. 400 තෙක්ම ලෝකඩ භාණ්ඩ සාපේක්ෂව විශාල ප්‍රමාණවලින් භාවිතා වී නොමැති බවයි. මේ නිසා කොරියාව නියම ලෝකඩ යුගයෙන් ඉවත් වන අතර, එසේවුව ද එහි ලෝකඩ යුගය ඉතා කෙටි එකකි. ලෝකඩ ලෝහ කර්මය පුළුල්ව ව්‍යාප්ත වී මඳ කලකට පසුව, එය විස්ථාපනය කරමින් යකඩ ලෝහ කර්මය ප්‍රචලිත විය.
පේලියෝලිතික
මෙම යුගයේ සම්භවය විවෘත ප්රශ්නයක්ව ඇති නමුත්, කොරියාවේ මානව ජනාවාසීකරණයේ පුරාතනය ක්‍රි.පූ. 500,000 තරම් ඈත යුගයකට අයත් විය හැක. ආදිතම ජනාවාසීකරණය යුගයට ඇතුළත් කිරීම පිළිබඳ යි සහ ක්ලාක් තරමක් සැක පහළ කරති.
චුංචොංනම්-දෝ පළාතේ ගොංජු අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් වන සොක්ජං-රිහි පහළ ස්තරවල තිබී පහළ පේලියෝලිතික ශිලා මෙවලම් හා සම්බන්ධයක් ඇතැයි සිතිය හැකි පුරාවස්තූන් හමුවී ඇත. ද්වීතල පොරොවක් හෝ කෙටුම් මෙවලම් ද හමුවී ඇත. පසුකාලීන යුගවල දී මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි අත් පොරොව සහ මන්නා ද හමු විය.
ජොම්මල් ගුහාවේ තිබී මානව අරාස්ථියෙන් තනන ලද දඩයම් කටයුතු සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතය හැකි මෙවලමක් හමු විය. මේ සමග සත්ත්ව අස්ථිවලින් තැනූ දඩයම් සහ ආහාර සැකසුම් උපකරණ ද හමු විය. ආහාර සඳහා එක්රැස් කරන ලද විවිධ ගෙඩි වර්ගවල කවච ද සොයාගැනිණි.
සොක්ජං-රි සහ වෙනත් ගංගාසන්න බිම්වලින් පේලියෝලිතික සම්ප්රදායයට අයත් පැහැදිළි ලක්ෂණ සහිත හිලා මෙවලම් හමුවී ඇත. මේවා ක්වාර්ට්සයිට්, පෝෆිරි, ඔබ්සිඩියන්, තිරුවාණා සහ ෆෙල්සයිට් මෙන් දිස්වන ඇචියුලියන්, මූස්ටිරොවිඩ් සම ලෙවැලොයිසියන් ලක්ෂණ සහිත පාෂාණවලින් නිර්මාණය කොට ඇත. පොරෝ සම්ප්රදායයට අයත් ඒවා හැඩයෙන් සරල වන අතර, ඒවා ක්වාර්ට්ස් සහ පෙග්මටයිට් වැනි පාෂාණවලින් නිර්මාණය කොට ඇත. සොක්ජං-රිහි මධ්‍ය ස්තර අනුව පෙනීගොස් ඇත්තේ එකල මිනිසුන් මෙවැනි බෝලා හෙවත් දමාගැසීමේ පාෂාණවලින් දඩයම් කොට ඇති බවයි.
මධ්‍ය පේලියෝලිතික යුගයේ දී, මිනිසුන් ජෙචොන් අසල ජොම්මල් භූමියේ සහ චොංජු අසල දුරුබොං භූමියේ ගුහා තුළ වාසය කොට ඇත. මෙම ගුහා අඩවි දෙකෙහිම සිදුකළ කැනීම්වල දී, වඳවී ගිය රයිනෝසිරස්, දුඹුරු වලසුන්, හයිනා සහ විවිධ මුව විශේෂවල (Pseudaxi gray ප්‍රභේද) ෆොසිල ශේෂයන් හමුවී තිබේ.
පේලියෝලිතික යුගයට අයත් පැරණිතම විකිරණශිලී කාබන් දින අනුව පෙනීයන්නේ කොරියානු අර්ධද්වීපයේ ජනාවාසීකරණය 40,000 සහ 30,000 BP යන කාලසීමාව තුළ සිදුවී ඇති බවයි. සොක්ජං-රිහි ප්‍රදේශය 1 හි කැනීම් බිමෙන් පර්යේෂකයන් විසින් මොංගෝලීය සම්භවයක් ඇති මිනිස් හිසකෙස් කිහිපයක් සහ උඳුනක් අසල සහ වටා තිබී හුනුගල් සහ මැංගනීස් වර්ණක ද හමුවී ඇත. එසේම පාෂාණයෙන් කළ බල්ලන්, ඉබ්බන් සහ වලසුන් වැනි සත්ත්ව රූප ද සොයාගෙන තිබේ. වාර්තා අනුව පැවසෙන්නේ කාබන් කාලනිර්ණය අනුව මේවා වසර 20,000කට ඉහත දී නිර්මාණය කළ ඒවා බවයි.
ක්‍රි.පූ. 8000 පමණ මැටි බඳුන් නිර්මාණය ආරම්භ වීමත් සමග පේලියෝලිතික යුගය අවසන් වේ.
ජ්‍යුල්මුන් කුඹල් යුගය
පැරණිතම හඳුනාගැනුණු ක්‍රි.පූ. 8000ට පමණ හෝ ඊට පෙර කාලයකට අයත් යැයි සැලකේ. මෙම මැටි බඳුන් මැටි බඳුන් (කොරියානු: 융기문토기) නම් වන අතර, ඒවා අර්ධද්වීපය පුරාම හමු වේ. යුංගිමුන් යුගයට අයත් පුරාවිද්‍යා බිම් අතර හි ගෝසන්-රි සහ හි උබොං-රි වැනි ස්ථාන වැදගත් වේ. ජ්‍යුල්මුන් පනා-රටා සහිත මැටි බඳුන් (즐문토기) හමුවන්නේ ක්‍රි.පූ. 7000න් පසුව වන අතර, ක්‍රි.පූ. 3500-2000 අතර කාලයට අයත් සම්පූර්ණ බඳුන පුරාම පනා මෝස්තර සහිත බඳුන් බහුල වශයෙන් බටහිර-මධ්‍යම කොරියාවෙන් හමුවේ. එකල සහ චිතම්-නි වැනි ජනාවාස ගණනාවක් පැවතියේ ය. ජ්‍යුල්මුන් මැටි බඳුන් මූලික වශයෙන් මෝස්තර සහ ස්වරූපය අතින් රුසියානු වෙරළාසන්න පළාත, මොංගෝලියාව, සහ ද්‍රෝණි සහ ජපානයේ සංස්කෘතියට සමානත්වයක් දක්වයි.
ජ්‍යුල්මුන්හි ජනයා දඩයම් කිරීම, රැස් කිරීම, සත්ත්වාහාර සපයා ගැනීම සහ කුඩා පරිමාණයේ වල් පැළෑටි වගා කිරීම වැනි ආර්ථික කටයුතුවල නියැළී ඇත. ජ්‍යුල්මුන් යුගයේ දී ආසියානු මහාද්වීපයේ සිට කොරියානු අර්ධද්වීපය වෙත මිලට් සහ වී වගාවන් හඳුන්වා දීම ද සිදු විය.
මුමුන් කුඹල් යුගය
කෘෂිකාර්මික සමාජ සහ පැරණිතම සමාජ-දේශපාලන සංකීර්ණභාවයන් (ක්‍රි.පූ. 1500–300 පමණ) තුළ දී ඉස්මතු විය. දකුණුදිග කොරියාවේ ජනයා විසින් බෝග රාශියක් සමග වියළි-බිම් සහ කුඹුරු වගා කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කිරීම මුල්කාලීන මුමුන් යුගයේ දී (ක්‍රි.පූ. 1500–850) සිදු විය. ප්‍රධානීන් විසින් මෙහෙයවන ලද පළමු සමාජයන් මධ්‍ය මුමුන් (ක්‍රි.පූ. 850–550) යුගයේදීත්, පළමු අලංකාර වංශවත් භූමදාන ස්ථාන පසුකාලීන මුමුන් (ක්‍රි.පූ. 550–300) යුගයට අයත් වූයේ යැයි සිතිය හැක. මධ්‍ය මුමුන් යුගයේ දී ලෝකඩ නිෂ්පාදනය ඇරඹුණු අතර, ක්‍රි.පූ. 700න් පසුව මුමුන් උත්සව සහ දේශපාලනික සමාජය තුළ ලෝකඩවලට ඉහළ වටිනාකමක් හිමි විය. පළමු වතාවට ගම්මානවල නැගීම, පුළුල් වීම සහ බිඳ වැටීම සිදුවූයේ මුමුන් තුළ ය. මින් ඇතැම් වැදගත් උදාහරණ ලෙස , , සහ යන ප්‍රදේශ හඳුනාගත හැක. දිගු-දුර වෙළඳාම, අභ්‍යන්තර අරගල වැඩි වීම සහ ලෝකඩ හා යකඩ කර්මාන්තය හඳුන්වා දීම මුමුන් යුගයේ අවසන් කාලයේ ක්‍රි.පූ. 300 අවට සිදුවූ වැදගත් නැඹුරුතාවන් වේ.
කොරියාවේ ලෝකඩ යුගය ක්‍රි.පූ. 800 ආරම්භයේ උදා වූ අතර, මෙය වූවකි. ක්‍රි.පූ. 4වන සියවස තෙක්ම ලෝකඩ කර්මාන්තය එතරම් පුළුල්ව ව්‍යාප්තව නොපැවැති අතර, ක්‍රි.පූ. 1වන සියවස වන විට යකඩ මිශ්‍ර ලෝහ කර්මාන්තය දියුණු විය.
යකඩ යුගය
කොරියාවේ පසුකාලීන ලෝකඩ යුගයේ සිට මුල්කාලීන යකඩ යුගය දක්වා වූ සංක්‍රමණ කාල සීමාව ක්‍රි.පූ. 4වන සියවසේ දී ආරම්භ විය. මෙය ගෝජොසොන්හි පසුකාලීන අවධිය, දකුණෙහි යුගය සහ ක්‍රි.ව. 1 සිට 4වන සියවස් තෙක් දිවුණු ප්‍රාක්-තුන් රාජධානි යුගය තෙක් පැතිර පවතියි.
ක්‍රි.පූ. 300න් පසුව එළඹෙන අවධිය 'මූලඓතිහාසික' යුගයක් ලෙස සැලකිය හැක. මෙකල කොරියානු අර්ධද්වීපයේ සමාජයන් විස්තර වන ඇතැම් ලේඛනගත මූලාශ්‍ර දක්නට ලැබේ. මෙම ඓතිහාසික රාජ්‍ය සංස්ථාවන් සම්ගුක් සගි වැනි පුරාතන ලේඛනවල සඳහන් කොට ඇත.
කොරියාවේ ඓතිහාසික යුගය ඇරඹෙන්නේ ක්‍රි.ව. 4වන සියවසේ පසුකාලයේ සිට 5වන සියවසේ මැද භාගය දක්වා වූ කාලසීමාව තුළ ය. මෙකල ව්‍යාප්ත වීමත් සමග, කොරියාවේ තුන් රාජධානි විසින් බසින්වන පැරණිතම වාර්තා නිර්මාණය කිරීමට චීන ලේඛන ක්‍රමය භාවිතා කොට තිබේ.
පුරාණෝක්තිමය ප්‍රාග්ඉතිහාසය
සම්ගුක් සගි, සම්ගුංන්‍යුසා, ඇතුළු පුරාතන ලේඛනවල කොරියානු ප්රාග්ඉතිහාසයේ ඇතැම් අවස්ථා අර්ථකථනයට උත්සාහ දරා ඇත. මින් වඩාත් ප්‍රචලිතම ප්‍රභේදය කොරියානු ජාතියේ සම්භවය විස්තර කෙරෙන මිත්‍යාමය "පළමු අධිරාජයා" වන ගේ පුරාවෘත්තයයි. ගේ දරුවකු ලෙස වැලහින්නකට දාව මිනිස් ස්වරූපයෙන් උපන්නෙකි, ඔහු. දංගුන් විසින් ඔහුගේ පළමු නගරය ඉදිකරන ලදී. විසිවන සිවසේ සැලකිය යුතු ඓතිහාසික විමර්ශන ග්රන්ථ සංඛ්‍යාවක් මගින් ඓතිහාසික මූලාශ්රවල සඳහන් ගෝජොසොන් (ක්‍රි.පූ. 2333–108), (ක්‍රි.පූ. 1122–194), (ක්‍රි.පූ. 194–108) ඇතුළු සෙසු රාජ්‍ය පිළිබඳ අර්ථකථන සිදු කිරීමට උත්සාහ දරා තිබේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Kim, Seung Og. 1996. "Political Competition and Social Transformation: The Development of Residence, Residential Ward, and Community in Prehistoric Taegongni of Southwestern Korea". PhD dissertation, University of Michigan.
- Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
- Kim 1996 Lee, June-Jeong. 2001 From Shellfish Gathering to Agriculture in Prehistoric Korea: The Chulmun to Mumun Transition. PhD dissertation, University of Wisconsin-Madison, Madision. Proquest, Ann Arbor.
- Yi Seon-bok and G A Clark. 1983 Observations on the Lower and Middle Paleolithic of Northeast Asia. Current Anthropology 24(2): 181–202.
- Bae, Kidong. 2002 Radiocarbon Dates from Palaeolithic Sites in Korea. Radiocarbon 44(2): 473–476.
- (2005). Archaeology Of Asia. Blackwell Publishing. p. 137. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - Mary E. Connor, "The Korea, A global studies handbook", 2002, pp. 9
- Barnes (1993): Early Bronze c. 5th to 4th c. BCE, Early Iron (Late Bronze) c. 3rd to 1st c. BCE. Choe & Bale (2002): Mumun (Bronze): mid 2nd millennium BCE to 4th c. BCE, Early Iron: 3rd c. BCE to 1st c. BCE.
- (2002). The Koreas: A Global Studies Handbook. ABC-CLIO. ISBN .
{{}}
: Invalid|ref=harv
()
වැඩිදුර කියවීමට
- Ahn, Jae-ho. (2000) Hanguk Nonggyeongsahoe-ui Seongnip [The Formation of Agricultural Society in Korea]. Hanguk Kogo-Hakbo [Journal of the Korean Archaeological Society] 43: 41–66. ISSN 1015-373X
- Bae, Kidong 2002. "Radiocarbon Dates from Palaeolithic Sites in Korea", Radiocarbon 44(2):473-476.
- Bale, Martin T. (2001) Archaeology of Early Agriculture in Korea: An Update on Recent Developments. Bulletin of the Indo-Pacific Prehistory Association 21(5): 77–84. ISSN 0156-1316
- Bale, Martin T and Min-jung Ko (2006) Craft Production and Social Change in Mumun Period Korea. Asian Perspectives 45(2): 159–187.
- Barnes, Gina L 1993. China, Korea, and Japan: The Rise of Civilization in East Asia. Thames and Hudson, London.
- Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
- Crawford, Gary W and Gyoung–Ah Lee (2003) Agricultural Origins in the Korean Peninsula. Antiquity 77(295): 87–95.
- Im, Hyo-jae (2000) Hanguk Sinseokgi Munhwa [Neolithic Culture in Korea]. Jibmundang, Seoul.
- Kim, Jangsuk (2003) Land-use Conflict and the Rate of Transition to Agricultural Economy: A Comparative Study of Southern Scandinavia and Central-western Korea. Journal of Archaeological Method and Theory 10(3): 277–321.
- Kuzmin, Yaroslav V (2006) Chronology of the Earliest Pottery in East Asia: Progress and Pitfalls. Antiquity 80: 362–371.
- Lee, Sung-joo 1998. Silla-Gaya Sahoe-eui Giwon-gwa Seongjang (The Rise and Growth of Society in Silla and Gaya). Hakyeon Munhwasa, Seoul.
- Nelson, Sarah M (1993) The Archaeology of Korea. Cambridge University Press, Cambridge.
- Nelson, Sarah M (1999) Megalithic Monuments and the Introduction of Rice into Korea. In The Prehistory of Food: Appetites for Change, edited by C. Gosden and J. Hather, pp. 147–165. Routledge, London.
- Rhee, S N and M L Choi (1992) Emergence of Complex Society in Prehistoric Korea. Journal of World Prehistory 6: 51–95.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ග ඓත හ ස ක ක ර ය ව යන ල ඛ ත ව ර ත න පවත න ම නව ජන ව ස ප වත ය ගයය ක ස නම ත එය ක ර ය න ඉත හ සය ප ළ බඳ ද ව න තම අ ශය වන අතර ප ර ව ද ය ව භ ව ද ය ව සහ ප ළ බඳ ව ද වත න ව ස න හද රන ලබන ප රධ න අධ යයන අ ගය ද ව උස ත ග ලක සහ මඳක ව හ ද ණ ග ට යක සහ ත ග ල ක ර බ ජමක භ ව ද ය ත මක ප ර ග ඉත හ සයක ර ය න ඉත හ සය වඩ ත ම ප ර තන ක ටස භ ව ද ය ත මක ප ර ග ඉත හ සයය ක ර ය ව ප රණ තම ප ෂ ණ ය ගයට අයත ය ය ක ලන ර ණය ක ට ඇත ය න ච න පද ධත ය ප ර ග ක ම බ ර ය ය ගයට අන ර ප වන අතර ස ල අවට ස ට ය න ච න ග න වල න ප ටතට ඊස නද ග ප හ ට මක ඔස ස ම ව ව ය ප තව ඇත ම ය ඉහළ සහ පහළ ක ටස වලට බ ද ය හ ක අතර ඒව බය ටය ට ක ව ර ට ස ෆ ල ඩ ස ප ර ෂ ස ට ක ර ගර ඬ හ න ගල ස ල ක ට ක ව ර ට සය ට ම න රන ෂ ස ට මය ක ක ව ර ට ස ෆ ල ඩ ස ප ර ෂ ස ට මය ක ෂ ස ට ඕගන නය ස සහ ග නට දරන ග ර නය ට ය නය ස වල න සමන ව ත ව ක ර ය න අර ධද ව පය සත ව ය ගය ඔස ස ක ර ය ක ර භ ව ද ය ත මක ප ර ග ඉත හ සයක ප වත අතර ම කල බ හ කඳ ප රද ශ න ර ම ණය ව ය ඒව ස ම න ස ථ වර ව ය ය ගය ය ප රධ න ම ස ස ය ක න ර ම ණ අතර ග ය ස ස ප ර සම හය ස ලක ය හ ක වර තම න ග ය ස ද පළ ත ව ඩ ප රද ශයක ඔස ස ව ය ප තව පවත න ම ය බයය ටය ට ග ර නය ට ශල ක ව ල ගල සම ප ණ ඩ ත ඇන ඩසය ට බ ස ල ට රය ලය ට සහ ටෆ යන ඛන ජවල න සමන ව ත ය ම ම ල ප ය ස ස ක ටස මග න ක ර ය න අර ධද ව පය ප ර ග ඉත හ සය ව ස තර ක ර අවධ වර ග කරණයක ර ය ව ඉත හ සඥය න ව ස න ක ර ය න ප ර ග ඉත හ සය වර ග කරණය ක ර ම සඳහ භ ව ත කරන ලබය ත න ය ග ක රමය භ ව තයට ග න ණ පශ ච ත අධ ර ජ යව ද ජපන යටත ව ජ ත ය ගය ය ජප නය ම න න ව ක ර ය ව සත ව ල කඩ ය ගයක න ප ව ත බව ප වස ජපන ප ර ව ද ය ඥය න ට ප ළ ත ර ස පය ම ද භ ව තයට ග න ණ බ සල ම න ය ය හ වත ජ ය ල ම න ක ඹල ය ගය න ය ල ත ක ක ර ප 8000 1500 ආරම භක ක ර ප 8000 6000 ම ල ක ල න ක ර ප 6000 3500 මධ ය ක ර ප 3500 2000 පස ක ල න ක ර ප 2000 1500 1000 ල කඩ ය ගය ක ර ප 1500 1000 300 ප ර ක ත න ර ජධ න ය ගය යකඩ ය ගය ක ර ප 100 ස ට ක ර ව 300 දක ව ත න ය ග ක රමය ක ර ය ව තත ත වයට ආද ශ ක ර ම ද ග ටළ ක හ පයක ප න න ග ඇත ම ම ශබ ද ම ල ව භ ව ත ක ර ණ සඳහ වන අතර එහ න ය ල ත ක අවධ ය ප රධ න ලක ෂණ වශය න ස ථ ර ජන ව ස ප හ ට ව ම ක ඹල කර ම න තය සහ ක ෂ කර ම න තය සමක ල නව ස ද ව ය ක ර ය න ප ර ව ද ය ඥය න ව ස න භ ව ත කරන ලද අවධ වර ග කරණ ක රමව දය අන ව ය ජන ව ඇත ත න ය ල ත ක ය ගය ක ර ප 8000ද ආරම භ ව ක ර ප 1500 ත ක ප වත බවය නම ත අන ව පළම ස බ වග වන ක ර ප 3500 පමණ වනත ක ආරම භ ව න ම ත හ ය න ම ය මතභ ද ත මක ය ක ර ප 8000 ස ට 3500 දක ව ව ක ලය ස ස ක ත යට අය ත ය ය ස ලක ම කල දඩයම සහ ර ස ක ර ම ප රම ඛව ප වත අතර එය භ ම ක ම න ම ස ගර ආශ ර තව ද ස ද ව ය ක ර ය න ප ර ව ද ය ඥය න ව ස න සම ප රද ය කව 1990 දශකය ත ක ක ර ප 1500 හ 1000 යන ද නය ල කඩ ය ගය ආරම භය ල ස සලක ත බ ණ නම ත ක ර ප 700 ත ක ම දක ණ ක ටස ල කඩ ත ක ෂණය භ ව ත ව න ත එස ම ප ර ව ද ය ත මක ස ක ෂ අන ව ප හ ද ළ වන න ක ප 400 ත ක ම ල කඩ භ ණ ඩ ස ප ක ෂව ව ශ ල ප රම ණවල න භ ව ත ව න ම ත බවය ම න ස ක ර ය ව න යම ල කඩ ය ගය න ඉවත වන අතර එස ව ව ද එහ ල කඩ ය ගය ඉත ක ට එකක ල කඩ ල හ කර මය ප ළ ල ව ව ය ප ත ව මඳ කලකට පස ව එය ව ස ථ පනය කරම න යකඩ ල හ කර මය ප රචල ත ව ය ප ල ය ල ත කම ම ය ගය සම භවය ව ව ත ප රශ නයක ව ඇත නම ත ක ර ය ව ම නව ජන ව ස කරණය ප ර තනය ක ර ප 500 000 තරම ඈත ය ගයකට අයත ව ය හ ක ආද තම ජන ව ස කරණය ය ගයට ඇත ළත ක ර ම ප ළ බඳ ය සහ ක ල ක තරමක ස ක පහළ කරත ච ච නම ද පළ ත ග ජ අසල ප හ ට ප ර ව ද ය භ ම යක වන ස ක ජ ර හ පහළ ස තරවල ත බ පහළ ප ල ය ල ත ක ශ ල ම වලම හ සම බන ධයක ඇත ය ස ත ය හ ක ප ර වස ත න හම ව ඇත ද ව තල ප ර වක හ ක ට ම ම වලම ද හම ව ඇත පස ක ල න ය ගවල ද ම න ස න ව ස න න ර ම ණය කරන නට ඇත ය ස ත ය හ ක අත ප ර ව සහ මන න ද හම ව ය ජ ම මල ග හ ව ත බ ම නව අර ස ථ ය න තනන ලද දඩයම කටය ත සඳහ භ ව ත කරන නට ඇත ය ස තය හ ක ම වලමක හම ව ය ම සමග සත ත ව අස ථ වල න ත න දඩයම සහ ආහ ර ස කස ම උපකරණ ද හම ව ය ආහ ර සඳහ එක ර ස කරන ලද ව ව ධ ග ඩ වර ගවල කවච ද ස ය ග න ණ ස ක ජ ර සහ ව නත ග ග සන න බ ම වල න ප ල ය ල ත ක සම ප රද යයට අයත ප හ ද ළ ලක ෂණ සහ ත හ ල ම වලම හම ව ඇත ම ව ක ව ර ට සය ට ප ෆ ර ඔබ ස ඩ යන ත ර ව ණ සහ ෆ ල සය ට ම න ද ස වන ඇච ය ල යන ම ස ට ර ව ඩ සම ල ව ල ය ස යන ලක ෂණ සහ ත ප ෂ ණවල න න ර ම ණය ක ට ඇත ප ර සම ප රද යයට අයත ඒව හ ඩය න සරල වන අතර ඒව ක ව ර ට ස සහ ප ග මටය ට ව න ප ෂ ණවල න න ර ම ණය ක ට ඇත ස ක ජ ර හ මධ ය ස තර අන ව ප න ග ස ඇත ත එකල ම න ස න ම ව න බ ල හ වත දම ග ස ම ප ෂ ණවල න දඩයම ක ට ඇත බවය මධ ය ප ල ය ල ත ක ය ගය ද ම න ස න ජ ච න අසල ජ ම මල භ ම ය සහ ච ජ අසල ද ර බ භ ම ය ග හ ත ළ ව සය ක ට ඇත ම ම ග හ අඩව ද ක හ ම ස ද කළ ක න ම වල ද වඳව ග ය රය න ස රස ද ඹ ර වලස න හය න සහ ව ව ධ ම ව ව ශ ෂවල Pseudaxi gray ප රභ ද ෆ ස ල ශ ෂයන හම ව ත බ ප ල ය ල ත ක ය ගයට අයත ප රණ තම ව ක රණශ ල ක බන ද න අන ව ප න යන න ක ර ය න අර ධද ව පය ජන ව ස කරණය 40 000 සහ 30 000 BP යන ක ලස ම ව ත ළ ස ද ව ඇත බවය ස ක ජ ර හ ප රද ශය 1 හ ක න ම බ ම න පර ය ෂකයන ව ස න ම ග ල ය සම භවයක ඇත ම න ස හ සක ස ක හ පයක සහ උඳ නක අසල සහ වට ත බ හ න ගල සහ ම ගන ස වර ණක ද හම ව ඇත එස ම ප ෂ ණය න කළ බල ලන ඉබ බන සහ වලස න ව න සත ත ව ර ප ද ස ය ග න ත බ ව ර ත අන ව ප වස න න ක බන ක ලන ර ණය අන ව ම ව වසර 20 000කට ඉහත ද න ර ම ණය කළ ඒව බවය ක ර ප 8000 පමණ ම ට බඳ න න ර ම ණය ආරම භ ව මත සමග ප ල ය ල ත ක ය ගය අවසන ව ජ ය ල ම න ක ඹල ය ගයක ර ය න න ය ල ත ක ය ගය ප ර වවල ප රධ න ල ප ය ජ ය ල ම න ක ඹල ය ගය සම ප ර ණ බඳ න ප ර ම සම භ ව ය පන හ ඩ ත රට සහ ත ක ර ය න ම ට බඳ නක ක ර ප 4000 පමණ ස ල බ ර ත න ය ක ත ක ග රය ප රණ තම හඳ න ග න ණ ක ර ප 8000ට පමණ හ ඊට ප ර ක ලයකට අයත ය ය ස ලක ම ම ම ට බඳ න ම ට බඳ න ක ර ය න 융기문토기 නම වන අතර ඒව අර ධද ව පය ප ර ම හම ව ය ග ම න ය ගය ට අයත ප ර ව ද ය බ ම අතර හ ග සන ර සහ හ උබ ර ව න ස ථ න ව දගත ව ජ ය ල ම න පන රට සහ ත ම ට බඳ න 즐문토기 හම වන න ක ර ප 7000න පස ව වන අතර ක ර ප 3500 2000 අතර ක ලයට අයත සම ප ර ණ බඳ න ප ර ම පන ම ස තර සහ ත බඳ න බහ ල වශය න බටහ ර මධ යම ක ර ය ව න හම ව එකල සහ ච තම න ව න ජන ව ස ගණන වක ප වත ය ය ජ ය ල ම න ම ට බඳ න ම ල ක වශය න ම ස තර සහ ස වර පය අත න ර ස ය න ව රළ සන න පළ ත ම ග ල ය ව සහ ද ර ණ සහ ජප නය ස ස ක ත යට සම නත වයක දක වය ජ ය ල ම න හ ජනය දඩයම ක ර ම ර ස ක ර ම සත ත ව හ ර සපය ග න ම සහ ක ඩ පර ම ණය වල ප ළ ට වග ක ර ම ව න ආර ථ ක කටය ත වල න ය ළ ඇත ජ ය ල ම න ය ගය ද ආස ය න මහ ද ව පය ස ට ක ර ය න අර ධද ව පය ව ත ම ලට සහ ව වග වන හඳ න ව ද ම ද ස ද ව ය ස ර යක න ර පණයක දක ණ සහ දණගස ස ට න ර වක ඇත ළත ම නව ර ද කක වම ක ර ය ව හ ඔර ම ද හ ම ගල ත ක ස ස න අ ක 5 ශ ර ෂ ගල හ අන තර ගත ක ටයමක ම ම න ක ඹල ය ගයප රධ න ල ප ය ය ගය ජන ව ස ස ථ න ක ෂ ක ර ම ක සම ජ සහ ප රණ තම සම ජ ද ශප ලන ස ක ර ණභ වයන ක ර ප 1500 300 පමණ ත ළ ද ඉස මත ව ය දක ණ ද ග ක ර ය ව ජනය ව ස න බ ග ර ශ යක සමග ව යළ බ ම සහ ක ඹ ර වග ක ෂ ක ර ම ක ක රම අන ගමනය ක ර ම ම ල ක ල න ම ම න ය ගය ද ක ර ප 1500 850 ස ද ව ය ප රධ න න ව ස න ම හ යවන ලද පළම සම ජයන මධ ය ම ම න ක ර ප 850 550 ය ගය ද ත පළම අල ක ර ව ශවත භ මද න ස ථ න පස ක ල න ම ම න ක ර ප 550 300 ය ගයට අයත ව ය ය ය ස ත ය හ ක මධ ය ම ම න ය ගය ද ල කඩ න ෂ ප දනය ඇරඹ ණ අතර ක ර ප 700න පස ව ම ම න උත සව සහ ද ශප ලන ක සම ජය ත ළ ල කඩවලට ඉහළ වට න කමක හ ම ව ය පළම වත වට ගම ම නවල න ග ම ප ළ ල ව ම සහ බ ඳ ව ට ම ස ද ව ය ම ම න ත ළ ය ම න ඇත ම ව දගත උද හරණ ල ස සහ යන ප රද ශ හඳ න ගත හ ක ද ග ද ර ව ළඳ ම අභ යන තර අරගල ව ඩ ව ම සහ ල කඩ හ යකඩ කර ම න තය හඳ න ව ද ම ම ම න ය ගය අවසන ක ලය ක ර ප 300 අවට ස ද ව ව දගත න ඹ ර ත වන ව ක ර ය ව ල කඩ ය ගය ක ර ප 800 ආරම භය උද ව අතර ම ය ව වක ක ර ප 4වන ස යවස ත ක ම ල කඩ කර ම න තය එතරම ප ළ ල ව ව ය ප තව න ප ව ත අතර ක ර ප 1වන ස යවස වන ව ට යකඩ ම ශ ර ල හ කර ම න තය ද ය ණ ව ය යකඩ ය ගයක ර ය ව පස ක ල න ල කඩ ය ගය ස ට ම ල ක ල න යකඩ ය ගය දක ව ව ස ක රමණ ක ල ස ම ව ක ර ප 4වන ස යවස ද ආරම භ ව ය ම ය ග ජ ස න හ පස ක ල න අවධ ය දක ණ හ ය ගය සහ ක ර ව 1 ස ට 4වන ස යවස ත ක ද ව ණ ප ර ක ත න ර ජධ න ය ගය ත ක ප ත ර පවත ය ක ර ප 300න පස ව එළඹ න අවධ ය ම ලඓත හ ස ක ය ගයක ල ස ස ලක ය හ ක ම කල ක ර ය න අර ධද ව පය සම ජයන ව ස තර වන ඇත ම ල ඛනගත ම ල ශ ර දක නට ල බ ම ම ඓත හ ස ක ර ජ ය ස ස ථ වන සම ග ක සග ව න ප ර තන ල ඛනවල සඳහන ක ට ඇත ක ර ය ව ඓත හ ස ක ය ගය ඇරඹ න න ක ර ව 4වන ස යවස පස ක ලය ස ට 5වන ස යවස ම ද භ ගය දක ව ව ක ලස ම ව ත ළ ය ම කල ව ය ප ත ව මත සමග ක ර ය ව ත න ර ජධ න ව ස න බස න වන ප රණ තම ව ර ත න ර ම ණය ක ර මට ච න ල ඛන ක රමය භ ව ත ක ට ත බ ප ර ණ ක ත මය ප ර ග ඉත හ සයසම ග ක සග සම ග න ය ස ඇත ළ ප ර තන ල ඛනවල ක ර ය න ප ර ග ඉත හ සය ඇත ම අවස ථ අර ථකථනයට උත ස හ දර ඇත ම න වඩ ත ප රචල තම ප රභ දය ක ර ය න ජ ත ය සම භවය ව ස තර ක ර න ම ත ය මය පළම අධ ර ජය වන ග ප ර ව ත තයය ග දර වක ල ස ව ලහ න නකට ද ව ම න ස ස වර පය න උපන න ක ඔහ ද ග න ව ස න ඔහ ග පළම නගරය ඉද කරන ලද ව ස වන ස වස ස ලක ය ය ත ඓත හ ස ක ව මර ශන ග රන ථ ස ඛ ය වක මග න ඓත හ ස ක ම ල ශ රවල සඳහන ග ජ ස න ක ර ප 2333 108 ක ර ප 1122 194 ක ර ප 194 108 ඇත ළ ස ස ර ජ ය ප ළ බඳ අර ථකථන ස ද ක ර මට උත ස හ දර ත බ ම ව ත බලන නආශ ර යයන Kim Seung Og 1996 Political Competition and Social Transformation The Development of Residence Residential Ward and Community in Prehistoric Taegongni of Southwestern Korea PhD dissertation University of Michigan Choe C P and Martin T Bale 2002 Current Perspectives on Settlement Subsistence and Cultivation in Prehistoric Korea Arctic Anthropology 39 1 2 95 121 ISSN 0066 6939 Kim 1996 Lee June Jeong 2001 From Shellfish Gathering to Agriculture in Prehistoric Korea The Chulmun to Mumun Transition PhD dissertation University of Wisconsin Madison Madision Proquest Ann Arbor Yi Seon bok and G A Clark 1983 Observations on the Lower and Middle Paleolithic of Northeast Asia Current Anthropology 24 2 181 202 Bae Kidong 2002 Radiocarbon Dates from Palaeolithic Sites in Korea Radiocarbon 44 2 473 476 2005 Archaeology Of Asia Blackwell Publishing p 137 ISBN 1 4051 0212 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help Mary E Connor The Korea A global studies handbook 2002 pp 9 Barnes 1993 Early Bronze c 5th to 4th c BCE Early Iron Late Bronze c 3rd to 1st c BCE Choe amp Bale 2002 Mumun Bronze mid 2nd millennium BCE to 4th c BCE Early Iron 3rd c BCE to 1st c BCE 2002 The Koreas A Global Studies Handbook ABC CLIO ISBN 978 1 57607 277 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ව ඩ ද ර ක යව මටAhn Jae ho 2000 Hanguk Nonggyeongsahoe ui Seongnip The Formation of Agricultural Society in Korea Hanguk Kogo Hakbo Journal of the Korean Archaeological Society 43 41 66 ISSN 1015 373X Bae Kidong 2002 Radiocarbon Dates from Palaeolithic Sites in Korea Radiocarbon 44 2 473 476 Bale Martin T 2001 Archaeology of Early Agriculture in Korea An Update on Recent Developments Bulletin of the Indo Pacific Prehistory Association 21 5 77 84 ISSN 0156 1316 Bale Martin T and Min jung Ko 2006 Craft Production and Social Change in Mumun Period Korea Asian Perspectives 45 2 159 187 Barnes Gina L 1993 China Korea and Japan The Rise of Civilization in East Asia Thames and Hudson London Choe C P and Martin T Bale 2002 Current Perspectives on Settlement Subsistence and Cultivation in Prehistoric Korea Arctic Anthropology 39 1 2 95 121 ISSN 0066 6939 Crawford Gary W and Gyoung Ah Lee 2003 Agricultural Origins in the Korean Peninsula Antiquity 77 295 87 95 Im Hyo jae 2000 Hanguk Sinseokgi Munhwa Neolithic Culture in Korea Jibmundang Seoul ISBN 89 303 0257 2 Kim Jangsuk 2003 Land use Conflict and the Rate of Transition to Agricultural Economy A Comparative Study of Southern Scandinavia and Central western Korea Journal of Archaeological Method and Theory 10 3 277 321 Kuzmin Yaroslav V 2006 Chronology of the Earliest Pottery in East Asia Progress and Pitfalls Antiquity 80 362 371 Lee Sung joo 1998 Silla Gaya Sahoe eui Giwon gwa Seongjang The Rise and Growth of Society in Silla and Gaya Hakyeon Munhwasa Seoul Nelson Sarah M 1993 The Archaeology of Korea Cambridge University Press Cambridge ISBN 0 521 40783 4 Nelson Sarah M 1999 Megalithic Monuments and the Introduction of Rice into Korea In The Prehistory of Food Appetites for Change edited by C Gosden and J Hather pp 147 165 Routledge London Rhee S N and M L Choi 1992 Emergence of Complex Society in Prehistoric Korea Journal of World Prehistory 6 51 95