සම්ගුක් යුසා (කොරියානු උච්චාරණය: ) හෙවත් තුන් රාජධානිවල සිහිවටන යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි (ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා) සහ තුන් රාජධානි යුගයට පෙර සහ පසු පැවති යුගයන් සහ රාජ්‍ය පිළිබඳජනප්රවාද, ජනකථා සහ ඓතිහාසික වාර්තා ඇතුළත් එකතුවකි. පළමු කොරියානු ජාතිය ලෙස ගෝජොසොන් ස්ථාපනය වූ අයුරු පැවසෙන පුරාවෘත්තය ඇතුළත් පැරණිතම විද්‍යාමාන වාර්තාව වේ.
සම්ගුංන්‍යුසා | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 삼국유사 |
හන්ජා | 三國遺事 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Samgungnyusa |
මැකූන්–රයිෂවර් | Samgungnyusa |
කර්තෘත්වය සහ දිනය
මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ බසිනි. එකල උගත් කොරියානුවන් විසින් සිය ලේඛන කටයුතු සඳභාවිතා කරන ලද්දේ මෙම අක්ෂර මාලාවයි. මෙම ග්‍රන්ථයේ මුල්ම ප්‍රභේදය 1280 දශකයේ සම්පාදනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම ග්‍රන්ථයේ පවත්නා පැරණිතම ප්රකාශනය ක්‍රි.ව. 1512ට අයත් ය.
20වන සියවසේ වැනි කොරියානු විද්වතුන් විසින් මෙම ග්‍රන්ථයේ ප්‍රධාන සම්පාදකයා ලෙස බෞද්ධ භික්ෂුවක වූ (1206–1289) හඳුනාගෙන ඇත. මේ සඳහා ඔවුන් පාදක කොටගෙන ඇත්තේ ග්‍රන්ථයේ පස්වන කාණ්ඩයේ අන්තර්ගත ඔහුගේ නාමය (සහ සම්පූර්ණ නිල පදවි නාමය) පිළිබඳ සටහනයි. මෙම මතය නූතන විද්වතුන්ගේ ද පුළුල් පිළිගැනීමට භාජනය වී ඇත. 1512 අවසන් වරට සංශෝධනයට පෙර මෙම ග්‍රන්ථය ඉර්යොන්ගේ ශිෂ්‍යයකු වූ මුගුක් (1250-1322) සහ තවත් කිහිප දෙනකු විසින් මෙම ග්‍රන්ථය පුළුල් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
1997දී හා චොංන්යොං සහ යි කුන්ජික් විසින් සංම්ගුංන්යුසාහි විචාර සංස්කරණයක් එළිදක්වන ලදී. හා චොංන්යොං අනුව, ඉර්යොන් විසින් රචනා කොට ඇත්තේ මෙහි පස්වන කාණ්ඩය පමණි. එයට හේතුව ඔහුගේ නාමය ග්‍රන්ථයේ එම අංශයේ පමණක් අන්තර්ගත වීමයි.
ග්‍රන්ථයේ 1512 සංස්කරණයේ ආරම්භයේ රාජවංශික කාලානුක්රමයක් සඳහන් කොට ඇත. මෙය පාඨ ග්‍රන්ථයේ පසු භාගයේ හමුවන තොරතුරු සමග කිසියම් විසංගතතාවක් පෙන්වයි. සහ අනුව මෙම කාලානුක්රම සඳහන ඉර්යොන්ගේ රචනයට දාහතරවන සියවසේ දී ඇතුළත් කෙරුණකි.
ඓතිහාසික විශ්වසනීයත්වය
කොරියානු ඉතිහාසයේ විවිධ රාජධානිවල පදනම් පුරාවෘත්ත ගණනාවක් සම්ගුංන්‍යුසාහි ඇතුළත් කොට ඇත. මෙම පාඨ ග්‍රන්ථය මගින් කොරියානු රාජධානි ගණනාවක පුරාවෘත්ත ආවරණය වන අතර, ඒ අතරට , , , , ගොගුර්යෝ, බෙක්ජේ, සිල්ලා, සහ ගයා වැනි රාජධානි ඇතුළත් වේ.
ඓතිහාසික සිදුවීම් ආශ්‍රය කරගත් සම්ගුක් සගි මූලාශ්‍රය මෙන් නොව මෙම සම්ගුංන්‍යුසා ග්‍රන්ථය එහි අවධානය යොමුකොය ඇත්තේ මුල්කාලීන කොරියානු ඉතිහාසයේ සිට විවිධ ජනකථා, පුරාවෘත්ත සහ චරිතාපදාන කෙරෙහි ය. පුරාණෝක්තිමය වෘත්තාන්ත රැගත් හෙයින් සම්ගුංන්‍යුසාහි විශ්වසනීයත්වය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.
සංස්කරණ
- ඉල්යොන් (2006) Overlooked Historical Records of the Three Korean Kingdoms, පරිවර්තනය කිම් දල්-යොං. ජිමූන්දං: සෝල්, කොරියාව.
- ඉල්යොන් (1972; 2006) Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, පරිවර්තනය තේ-හුං හා සහ ග්‍රැෆ්ටන් කේ. මින්ට්ස්. යොන්සෙයි විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය: සෝල්, කොරියාව.
- 일연 (1996) 삼국유사. සෝමුන් සුන්හ්වාසා: සෝල්. .
- 일연 (2002) 삼국유사. පරිවර්තනය කිම් වොන්-ජුං. යුල්යු මුන්හ්වාසා: සෝල්. .
සටහන්
- Daniel R. Woolf; Sarah Foot; Chase F. Robinson (25 October 2012). The Oxford History of Historical Writing: Volume 2: 400-1400. Oxford University Press. pp. 136–. ISBN .
- Sarah Foot; Chase F. Robinson (25 October 2012). The Oxford History of Historical Writing: Volume 2: 400-1400. OUP Oxford. pp. 125–126. ISBN .
- John Duncan; Gi-Wook Shin (28 December 2006). The Journal of Korean Studies Vol 11, Number 1 (Fall 2006). Rowman & Littlefield Publishers. pp. 165–185. ISBN .
- Robert E. Buswell, Jr.; Donald S. Lopez, Jr. (24 November 2013). The Princeton Dictionary of Buddhism. Princeton University Press. p. 754. ISBN .
මේවාත් බලන්න
බාහිර සබැඳි
- සම්ගුක් යුසා - පුරාතන ඉතිහාසය විශ්වකෝෂය
- 三國遺事 2007-03-08 at the Wayback Machine (ශාස්ත්‍රීය චීන බසින් සම්ගුංන්‍යුසාහි සම්පූර්ණ පෙළ සඳහා සබැඳිය)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම ග ක ය ස ක ර ය න උච ච රණය sʰamɡuŋ njusʰa හ වත ත න ර ජධ න වල ස හ වටන යන ව න හ ඳ න ව න න ක ර ය ව ත න ර ජධ න ග ග ර ය බ ක ජ සහ ස ල ල සහ ත න ර ජධ න ය ගයට ප ර සහ පස ප වත ය ගයන සහ ර ජ ය ප ළ බඳජනප රව ද ජනකථ සහ ඓත හ ස ක ව ර ත ඇත ළත එකත වක පළම ක ර ය න ජ ත ය ල ස ග ජ ස න ස ථ පනය ව අය ර ප වස න ප ර ව ත තය ඇත ළත ප රණ තම ව ද ය ම න ව ර ත ව ව සම ග න ය ස ක ර ය න නමහ ග ල 삼국유사හන ජ 三國遺事ප රත ශ ධ ත ර ම න කරණයSamgungnyusaම ක න රය ෂවර Samgungnyusaකර ත ත වය සහ ද නයම ම ග රන ථය රචන ක ට ඇත ත බස න එකල උගත ක ර ය න වන ව ස න ස ය ල ඛන කටය ත සඳභ ව ත කරන ලද ද ම ම අක ෂර ම ල වය ම ම ග රන ථය ම ල ම ප රභ දය 1280 දශකය සම ප දනය කරන නට ඇත ය ව ශ ව ස ක ර න අතර ම ම ග රන ථ ය පවත න ප රණ තම ප රක ශනය ක ර ව 1512ට අයත ය 20වන ස යවස ව න ක ර ය න ව ද වත න ව ස න ම ම ග රන ථය ප රධ න සම ප දකය ල ස බ ද ධ භ ක ෂ වක ව 1206 1289 හඳ න ග න ඇත ම සඳහ ඔව න ප දක ක ටග න ඇත ත ග රන ථය පස වන ක ණ ඩය අන තර ගත ඔහ ග න මය සහ සම ප ර ණ න ල පදව න මය ප ළ බඳ සටහනය ම ම මතය න තන ව ද වත න ග ද ප ළ ල ප ළ ග න මට භ ජනය ව ඇත 1512 අවසන වරට ස ශ ධනයට ප ර ම ම ග රන ථය ඉර ය න ග ශ ෂ යයක ව ම ග ක 1250 1322 සහ තවත ක හ ප ද නක ව ස න ම ම ග රන ථය ප ළ ල කරන නට ඇත ය ව ශ ව ස ක ර 1997ද හ ච න ය සහ ය ක න ජ ක ව ස න ස ම ග න ය ස හ ව ච ර ස ස කරණයක එළ දක වන ලද හ ච න ය අන ව ඉර ය න ව ස න රචන ක ට ඇත ත ම හ පස වන ක ණ ඩය පමණ එයට හ ත ව ඔහ ග න මය ග රන ථය එම අ ශය පමණක අන තර ගත ව මය ග රන ථය 1512 ස ස කරණය ආරම භය ර ජව ශ ක ක ල න ක රමයක සඳහන ක ට ඇත ම ය ප ඨ ග රන ථය පස භ ගය හම වන ත රත ර සමග ක ස යම ව ස ගතත වක ප න වය සහ අන ව ම ම ක ල න ක රම සඳහන ඉර ය න ග රචනයට ද හතරවන ස යවස ද ඇත ළත ක ර ණක ඓත හ ස ක ව ශ වසන යත වයක ර ය න ඉත හ සය ව ව ධ ර ජධ න වල පදනම ප ර ව ත ත ගණන වක සම ග න ය ස හ ඇත ළත ක ට ඇත ම ම ප ඨ ග රන ථය මග න ක ර ය න ර ජධ න ගණන වක ප ර ව ත ත ආවරණය වන අතර ඒ අතරට ග ග ර ය බ ක ජ ස ල ල සහ ගය ව න ර ජධ න ඇත ළත ව ඓත හ ස ක ස ද ව ම ආශ රය කරගත සම ග ක සග ම ල ශ රය ම න න ව ම ම සම ග න ය ස ග රන ථය එහ අවධ නය ය ම ක ය ඇත ත ම ල ක ල න ක ර ය න ඉත හ සය ස ට ව ව ධ ජනකථ ප ර ව ත ත සහ චර ත පද න ක ර හ ය ප ර ණ ක ත මය ව ත ත න ත ර ගත හ ය න සම ග න ය ස හ ව ශ වසන යත වය ග ටල ක ර තත ත වයකට පත ව ඇත ස ස කරණඉල ය න 2006 Overlooked Historical Records of the Three Korean Kingdoms පර වර තනය ක ම දල ය ජ ම න ද ස ල ක ර ය ව ISBN 89 88095 94 4 ඉල ය න 1972 2006 Samguk Yusa Legends and History of the Three Kingdoms of Ancient Korea පර වර තනය ත හ හ සහ ග ර ෆ ටන ක ම න ට ස ය න ස ය ව ශ වව ද ය ල ය ම ද රණ ලය ස ල ක ර ය ව ISBN 1 59654 348 5 일연 1996 삼국유사 ස ම න ස න හ ව ස ස ල ISBN 89 7004 002 1 일연 2002 삼국유사 පර වර තනය ක ම ව න ජ ය ල ය ම න හ ව ස ස ල ISBN 89 324 6083 3 සටහන Daniel R Woolf Sarah Foot Chase F Robinson 25 October 2012 The Oxford History of Historical Writing Volume 2 400 1400 Oxford University Press pp 136 ISBN 978 0 19 923642 8 Sarah Foot Chase F Robinson 25 October 2012 The Oxford History of Historical Writing Volume 2 400 1400 OUP Oxford pp 125 126 ISBN 978 0 19 163693 6 John Duncan Gi Wook Shin 28 December 2006 The Journal of Korean Studies Vol 11 Number 1 Fall 2006 Rowman amp Littlefield Publishers pp 165 185 ISBN 978 1 4422 3484 0 Robert E Buswell Jr Donald S Lopez Jr 24 November 2013 The Princeton Dictionary of Buddhism Princeton University Press p 754 ISBN 978 1 4008 4805 8 ම ව ත බලන නක ර ය ව ඉත හ සය ක ර ය ව ත න ර ජධ න බ හ ර සබ ඳ සම ග ක ය ස ප ර තන ඉත හ සය ව ශ වක ෂය 三國遺事 2007 03 08 at the Wayback Machine ශ ස ත ර ය ච න බස න සම ග න ය ස හ සම ප ර ණ ප ළ සඳහ සබ ඳ ය