ගයා (කොරියානු: 가야; හන්ජා: 加倻; ප්‍රරෝ: Gaya, කොරියානු උච්චාරණය: ) යුනවෙන් හැඳින්වුණේ දකුණුදිග ද්‍රෝණිය ආශ්‍රිතව පැවති රාජ්‍ය සංස්ථා සමූහයකින් සැදුම්ලත් කොරියානු සංයුක්ත රාජ්‍යයකි. මෙය යුගයේ වෙන්ව වර්ධනය විය.
ගයා සංයුක්තය 가야 (加倻) | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
42–562 | |||||||||||
සිල්ලා සහ බෙක්ජේ රාජ්‍යවලට සාපේක්ෂව තෝරාගත් ගයා රාජ්‍ය සංස්ථාවන්හි ආසන්න පිහිටීම දැක්වෙන සිතියම | |||||||||||
පොදු භාෂාවන් | |||||||||||
ආගම | බුදු දහම, | ||||||||||
රජය | රාජාණ්ඩුව, සන්ධානය | ||||||||||
• ?–562 | |||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||
• ස්ථාපනය | 42 | ||||||||||
• සිල්ලාවට යටත් වීම | 562 | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව |
ගයා සංයුක්තය | |
ගයාවෙන් හමුවූ තාරා හැඩැති මැටි බඳුන්; 5වන හෝ 6වන සියවස. | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 가야 |
හන්ජා | 加耶 හෝ 伽倻 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගයා |
මැකූන්–රයිෂවර් | කයා |
ගයා කාලානුක්‍රමය සඳහා ඉතිහාසඥයින් විසින් භාවිත කරනු ලබන සම්ප්‍රදායික කාලසීමාව ක්‍රි.ව. 42–532 වේ. තෙවන සහ සිව්වන සියවස්වලට අයත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, බ්යොන්හන්හි ඇතැම් නගර-රාජ්‍ය ගයා සංයුක්තයට ඇතුළත් වී ඇත. මේවා පසුව කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා රාජධානිය විසින් ඈඳාගන්නා ලදී. ගයා සංයුක්ත රාජ්‍යය තැනීමට දායක වූ තනි රාජ්‍ය සංස්ථා කුඩා පුර-රාජ්‍යයන් ලෙස සැලකේ. ගයා සංස්කෘතිය පිළිබඳ භෞතික සංස්කෘතික සාධක ප්‍රධාන වශයෙන්ම භූමදානයන්වලින් හමුවේ. පුරාවිද්‍යාඥයින් විසින් මේ හා සම්න්ධ අවමංගල භාණ්ඩ කැනීම් කටයුතුවල දී සොයාගෙන ඇත. පුරාවිද්‍යාඥයන් විසින් අර්ථකථනය කරන්නේ පසුකාලීන තෙවන සහ මුල්කාලීන සිව්වන සියවස්වලට අයත් ගිම්හේහි දේසොං-දොං සහ බුසන්හි බොක්චොන්-දොං වැනි ගොඩැලි සොහොන් ගයා රාජ්‍ය සංස්ථාවල රාජකීය භූමදාන ස්ථාන බවයි.
නම්
බොහෝ අවස්ථාවල පොදුවේ මෙය ගයා (가야; 加耶, 伽耶, 伽倻; ) ලෙස හැඳින්වුණ ද, එය කොරියානු වචන හන්ජා බසට පිටපත් කිරීමේ දී සිදුවූ දෝෂයක් නිසා බිහිවූ නාමයකි. ඓතිහාසික මූලාශ්රවල මෙම රාජ්‍යය සඳහා විවිධ නම් භාවිතා වී ඇති අතර, ඒවා අතර ගරාක් (가락; 駕洛, 迦落; ), ගරා (가라; 加羅, 伽羅, 迦羅, 柯羅; ), ගර්යං (가량;加良; ), සහ ගුයා (구야; 狗耶; ) වැනි නාමයන් වේ. අනුව, "කයා යන්නෙහි අක්ෂර වින්‍යාසය එහි නාමය ලිවීමට භාවිතා කළ අක්ෂරවල නූතනම කොරියානු කියැවීම අනුව භාවිතා වන්නකි. /කරා/ (පිටපත් කිරීමේ දී *කලා) යන අක්ෂර වින්‍යාසය නිශ්චිත ය."
ජපන් බසින් ගයාව සඳහා යෙදෙන මිමානා (任那) යන්න සැලකියු යුතු දේශපාලන ගුණාගං හැඟවෙන නාමයකි. කෙසේනමුත්, පුරාතන යුගයේ කොරියානු අර්ධද්වීපයේ ගයාවේ නාමය ලෙස භාවිතා වූ වදන අසුරෙන් බිහිවූයේ යැයි සැලකිය හැකි කරා (から、唐、漢、韓) නැමැති වදනක් ජපන් භාෂාව තුළ පවතියි. එමගින් "චීනය හෝ කොරියාව, නැගෙනහිර ආසියානු මහාභූමිය" වැනි අරුතක් කියැවේ. මෑතක දී "විදෙස් ජාතීන්, විදේශ රටවල්" වැනි අනුමාන අර්ථයන් සඳහා ද එය භාවිතා වේ.
ඉතිහාසය
13වන සියවසේ ලියැවුණු සම්ගුක් යුසා මූලාශ්‍රයේ වාර්තාකොට ඇති පුරාවෘත්තයට අනුව ක්‍රි.ව. 42දී දෙව්ලොවෙන් බිජු සයක් අවරෝහණය විය. එමගින් බිහිවන දරුවන් රජවරුන් වන බවට පණිවිඩයක් ද විය. ඉන් පිරිමි දරුවන් සය දෙනකු බිහිවූ අතර, දින 12ක් ඇතුළත ඔවුන් වැඩී පරිණත තත්ත්වයට පත් විය. ඉන් එක් අයකු වූ , හි රජු බවට පත් විය. අනෙක් පස්දෙනා සෙසු ගයා රාජ්‍ය වූ , සොංසන් ගයා, , , සහ සෝගයා පිහිටුවූහ.
ගයා රාජ්‍ය සංස්ථාවන් විකාශනය වූයේ සංයුක්තයෙන් එකක් වූ ගෝත්‍ර දොළසෙහි දේශපාලනික ව්‍යූහ ඇසුරෙනි. ලිහිල්ව සංවිධානය වූ බල ප්‍රදේශ ගයා සමූහයන් සයක් ලෙස ග්‍යුම්ග්වන් ගයා වටා කේන්ද්‍රගත විය. පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙන්ම සීමිත ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව, සින් වැනි විද්වත්හු පසුකාලීන 3වන සියවස බ්යොන්හන් රාජ්‍යය, ගයා තෙක් පරිණාමය වූ සංක්‍රමණ යුගය ලෙස සලකති. මෙකල යුධ කටයුතු වර්ධනය වූ අතර, අවමංගල සම්ප්රදායයන් ද වෙනස් විය. සින් වැඩිදුරටත් පවසන්නේ මෙය වඩාත් යුධමය දර්ශනයක් සහ පාලන ක්‍රමයක් අනුගමනය කළ ප්‍රතිපත්ති හේතුවෙන් ඇතැම් රාජ්‍යවල (දේගයා ද ඇතුළත්ව) හිටපු වංශවතුන් විස්ථාපනය වීම හා සම්බන්ධ බවයි.
ක්‍රි.ව. 391 සහ 412 අතර කාලයේ ගොගුර්යෝවෙන් ඇතිවූ පීඩනය හේතුවෙන් ගයා සංයුක්තය කොටස්වලට බිඳී යන්නට විය. කෙසේනමුත්, අවසන් ගයා රාජ්‍ය ක්‍රි.ව. 562දී සිල්ලාව විසින් යටත් කරගන්නා තෙක්ම ස්වාධීනව පැවතිණි. මෙසේ සිල්ලාව විසින් ඔවුන්ව යටත් කරගන්නා ලද්දේ සිල්ලාවට එරෙහි යුද්ධයේ දී ගයාව බෙක්ජේ රාජ්‍යයට සහාය වීමට දඬුවමක් වශයෙනි.
ආර්ථිකය
මෙහි රාජ්‍ය සංස්ථා පිහිටා තිබූයේ නක්දොං ගංගාවේ මුවදොර සහ අතු ගංගා නිම්නවල දියළු තලාවන්හි ය. විශේෂයෙන්ම නක්දොං ගංගාවේ මුවදොර සාරවත් තැනිතලා පිහිටා තිබූ අතර, මුහුදට ඍජුවම ළඟා විය හැකි වූවා මෙන්ම යකඩ නිධි ද බහුලව පිහිටා තිබිණි. ගයා රාජ්‍යයන්හි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය, , ලෝහ කර්මාන්තය සහ දිගු-දුර යන අංගවලින් සමන්විත විය. මින් පෙර බ්යොන්හන් සංයුක්තය මෙන්ම ගයාව ද එහි යකඩ කර්මාන්තය හේතුවෙන් ප්රකටව පැවතිණි. ගයා රාජ්‍ය විසින් යපස්, යකඩ සන්නාහ සහ වෙනත් ආයුධ බෙක්ජේ සහ ජපානයේ වෙත අපනයනය කොට තිබේ. බ්යොන් සංයුක්තය විසින් පවත්වාගෙන ගිය දැවැන්ත ආර්ථික සහ දේශපාලනික-නොවන සම්බන්ධතා හා සැසඳීමේ දී ගයා රාජ්‍ය එම රාජධානි සමග ප්‍රබල දේශපාලන සම්බන්ධතා ද පැවැත්වීමට උත්සාහ දරා තිබේ.
දේශපාලනය
පුරාතන ඓතිහාසික වාර්තා කිහිපයක ගයාවේ වූ රාජ්‍ය සංස්ථා ගණනාවක ලැයිස්තුවක් ලබා දී ඇත. උදාහරණයක් ලෙස ගොර්යෝ සර්යක් (고려사략; 高麗史略) පහත රාජ්‍ය පහ දක්වයි: , , , , සහ එම ලැයිස්තුවෙහි වේ.
2වන සහ 3වන සියවස්වල දී වර්තමාන ප්‍රදේශයේ පිහිටා තිබූ කේන්ද්‍ර කරගනිමින් ගයා රාජ්‍ය සංස්ථා ගණනාවක් රාජ්‍ය සන්ධානයක් නිර්මාණය කොටගෙන තිබේ. පරිහානි සමයයෙන් පසුව පවා 5වන සහ 6වන සියවස් තෙක්ම මෙම රාජ්‍ය සන්ධානය පැවති අතර, ඒ වනවිට එය හි දේගයාව කේන්ද්‍රකොට ගෙන පැවතිණි. කෙසේනමුත්, එය අසල්වැසි සිල්ලා රාජධානියේ ආක්‍රමණ සහ ප්‍රහාරවලින් සිය භූමිය ආරක්ෂා කරගැනීමට සමත් වූයේ නැත.
මිමානා මතභේදය
ජපානය සමග පැවති දේශපාලන සහ වෙළඳ සම්බන්ධතා කොරියාවේ මෙන්ම ජපානයේ ද ජාතිකවාදීන්ගේ වාද විෂයයක් බවට පත්ව තිබේ. දොළොස්වන සියවසේ දී ජපන් ආණ්ඩුක්‍රම විශේෂඥයින් නැමැති මූලාශ්‍රය තුළ, ගයාව ("" නැතහොත් ජපන් බසින් "කරා") යමාටෝ යුගයේ (300–710) ජපන් යුධ මුරපොළක් බව පවසන්නට උත්සාහ ගෙන ඇත. මෙය සනාථ කිරීමට සාක්ෂි නොමැති වුවත්, ජපන් අධිරාජ්‍යවාදීන් සහ ජාතිකවාදීන් විසින් අවස්ථා ගණනාවක දී ජපානයේ කොරියානු ආක්‍රමණය (1910–1945) සාධාරණීකරණය කරන්නට මෙමගින් උත්සාහ දරා ඇත.(366-552)
පුරාවිද්‍යාත්මක සාකෂි අනුව යෝජනා වන්නේ එකල කියුෂු වෙත තාක්ෂණය සහ සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට හේතුවූ ප්‍රධාන අපනයනකරුවා ගයා රාජ්‍ය බවයි. ජපන් මුරපොළ පිළිබඳ මතය ජපානයේ පවා බෙහෙවින් ප්‍රතික්ෂේප කෙරෙන මතයකි. එයට හේතුව ගයාව හෝ කොරියාවේ කොටසක් හෝ ආක්‍රමණය කිරීමට ප්‍රමාණවත් තරමේ යුධ ශක්තියක් එකල කිසිදු ජපන් රාජවංශයකට නොවීමයි. එසේම එකල ජපන් රාජවංශවල පැවති තාක්ෂණයට වඩා ගයාවේ දියුණු තාක්ෂණයක් පැවතිණි.
ගැලරිය
- ගයා සහ වා ජනයා අතර අන්තර් සංස්කෘතික සිතියමක්.
- දේගයාහි රාජකීය සොහොන්ගැබක ප්‍රදර්ශනයක්; ගොර්යොං, ග්යොංසංබුක්-දෝ.
- රත්රන් කිරූළ සහ අතිරේක අංග.
- සේද මාවත ඔස්සේ කොරියාව වෙත පර්සියානු සංස්කෘතික දායාද හිමිවූ බවට නිදසුන් වශයෙන් දැක්විය හැකි ගයාවෙන් හමුවූ අං-හැඩයේ සරාවක්.
- කොරියාවේ ජාතික කෞතුකාගාරයේ ඇති ගයා මැටි බඳුන්.
- දේගයා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මැටි බඳුන්.
- ගිම්හේහි දේසොං-දොං සුසාන භූමියෙන් හමුවූ පලිහ ආභරණ.
- මෙම යකඩ හිස්වැස්ම මගින් නක්දොං ගංගා නිම්නයේ යකඩවල වැදගත්කම සහ යකජ කර්මාන්තයේ දියුණුභාවය පෙන්නුම් කරයි.
- ගයා ජනයාගේ පට්ටල් ආකෘතියක්.
- ගයා කිරුළ
- ගයාහි කර්ණාභරණ.
- ගයා සොල්දාදුවෙක්
මේවාත් බලන්න
- කොරියාවේ ඉතිහාසය
- (කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුව#ගයා සංයුක්තය)
- කොරියාවේ තුන් රාජධානි
- ගයාහි කිරුළ
ආශ්‍රේයයන්
- (2001). Kaya. In The Penguin Archaeology Guide, edited by Paul Bahn, pp. 228–229. Penguin, London.
- Barnes, Gina L. (2001). Introducing Kaya History and Archaeology. In State Formation in Korea: Historical and Archaeological Perspectives, pp. 179–200. Curzon, London.
- Barnes 2001:188–198.
- Barnes 2001:182-184.
- Beckwith, Christopher (2009). Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present. NJ: Princeton University Press. p. 105. ISBN .
- Barnes 2001:180-182.
- Sin, K.C. (2000). Relations between Kaya and Wa in the third to fourth centuries CE. Journal of East Asian Archaeology 2(3–4), 112–122.
- Sin, K.C. (2000).
- André Schmid (2002). Korea Between Empires: 1895 - 1919. Columbia University Press. ISBN . සම්ප්‍රවේශය 31 July 2013.. Page 150, Page 169
- Lee, Peter H & Wm. Theodore De Bary. Sources of Korean Tradition. Columbia University Press, 1997. . Page 14
- Historical Atlas of the Classical World, 500 BC--AD 600. Barnes & Noble Books. 2000. p. 2.25. ISBN .
- Kenneth B. Lee (1997). "4. Korea and Early Japan, 200 B.C. -700 A.D.". Korea and East Asia: The Story of a Phoenix. Greenwood Publishing Group. pp. 31 ~ 35p. ISBN .
- John Whitney Hall (1998). "5. Japan and the continent". The Cambridge History of Japan. . pp. 308 ~ 310p. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගය ක ර ය න 가야 හන ජ 加倻 ප රර Gaya ක ර ය න උච ච රණය ka ja ය නව න හ ඳ න ව ණ දක ණ ද ග ද ර ණ ය ආශ ර තව ප වත ර ජ ය ස ස ථ සම හයක න ස ද ම ලත ක ර ය න ස ය ක ත ර ජ යයක ම ය ය ගය ව න ව වර ධනය ව ය ගය ස ය ක තය 가야 加倻 42 562ස ල ල සහ බ ක ජ ර ජ යවලට ස ප ක ෂව ත ර ගත ගය ර ජ ය ස ස ථ වන හ ආසන න ප හ ට ම ද ක ව න ස ත යමප ද භ ෂ වන ආගමබ ද දහම රජයර ජ ණ ඩ ව සන ධ නය 562ඓත හ ස ක ය ගයප ර තන ස ථ පනය42 ස ල ල වට යටත ව ම562ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය ස ල ල බ ක ජ වර තම නය ම ය අයත වන න දක ණ ක ර ය වගය ස ය ක තයගය ව න හම ව ත ර හ ඩ ත ම ට බඳ න 5වන හ 6වන ස යවස ක ර ය න නමහ ග ල 가야හන ජ 加耶 හ 伽倻ප රත ශ ධ ත ර ම න කරණයගය ම ක න රය ෂවර කය ගය ක ල න ක රමය සඳහ ඉත හ සඥය න ව ස න භ ව ත කරන ලබන සම ප රද ය ක ක ලස ම ව ක ර ව 42 532 ව ත වන සහ ස ව වන ස යවස වලට අයත ප ර ව ද ය ත මක ස ක ෂ අන ව බ ය න හන හ ඇත ම නගර ර ජ ය ගය ස ය ක තයට ඇත ළත ව ඇත ම ව පස ව ක ර ය ව ත න ර ජධ න වල න එකක ව ස ල ල ර ජධ න ය ව ස න ඈඳ ගන න ලද ගය ස ය ක ත ර ජ යය ත න මට ද යක ව තන ර ජ ය ස ස ථ ක ඩ ප ර ර ජ යයන ල ස ස ලක ගය ස ස ක ත ය ප ළ බඳ භ ත ක ස ස ක ත ක ස ධක ප රධ න වශය න ම භ මද නයන වල න හම ව ප ර ව ද ය ඥය න ව ස න ම හ සම න ධ අවම ගල භ ණ ඩ ක න ම කටය ත වල ද ස ය ග න ඇත ප ර ව ද ය ඥයන ව ස න අර ථකථනය කරන න පස ක ල න ත වන සහ ම ල ක ල න ස ව වන ස යවස වලට අයත ග ම හ හ ද ස ද සහ බ සන හ බ ක ච න ද ව න ග ඩ ල ස හ න ගය ර ජ ය ස ස ථ වල ර ජක ය භ මද න ස ථ න බවය නම බ හ අවස ථ වල ප ද ව ම ය ගය 가야 加耶 伽耶 伽倻 kaja ල ස හ ඳ න ව ණ ද එය ක ර ය න වචන හන ජ බසට ප ටපත ක ර ම ද ස ද ව ද ෂයක න ස බ හ ව න මයක ඓත හ ස ක ම ල ශ රවල ම ම ර ජ යය සඳහ ව ව ධ නම භ ව ත ව ඇත අතර ඒව අතර ගර ක 가락 駕洛 迦落 kaɾak ගර 가라 加羅 伽羅 迦羅 柯羅 kaɾa ගර ය 가량 加良 kaɾjaŋ සහ ග ය 구야 狗耶 kuja ව න න මයන ව අන ව කය යන න හ අක ෂර ව න ය සය එහ න මය ල ව මට භ ව ත කළ අක ෂරවල න තනම ක ර ය න ක ය ව ම අන ව භ ව ත වන නක කර ප ටපත ක ර ම ද කල යන අක ෂර ව න ය සය න ශ ච ත ය ජපන බස න ගය ව සඳහ ය ද න ම ම න 任那 යන න ස ලක ය ය ත ද ශප ලන ග ණ ග හ ඟව න න මයක ක ස නම ත ප ර තන ය ගය ක ර ය න අර ධද ව පය ගය ව න මය ල ස භ ව ත ව වදන අස ර න බ හ ව ය ය ය ස ලක ය හ ක කර から 唐 漢 韓 න ම ත වදනක ජපන භ ෂ ව ත ළ පවත ය එමග න ච නය හ ක ර ය ව න ග නහ ර ආස ය න මහ භ ම ය ව න අර තක ක ය ව ම තක ද ව ද ස ජ ත න ව ද ශ රටවල ව න අන ම න අර ථයන සඳහ ද එය භ ව ත ව ඉත හ සය13වන ස යවස ල ය ව ණ සම ග ක ය ස ම ල ශ රය ව ර ත ක ට ඇත ප ර ව ත තයට අන ව ක ර ව 42ද ද ව ල ව න බ ජ සයක අවර හණය ව ය එමග න බ හ වන දර වන රජවර න වන බවට පණ ව ඩයක ද ව ය ඉන ප ර ම දර වන සය ද නක බ හ ව අතර ද න 12ක ඇත ළත ඔව න ව ඩ පර ණත තත ත වයට පත ව ය ඉන එක අයක ව හ රජ බවට පත ව ය අන ක පස ද න ස ස ගය ර ජ ය ව ස සන ගය සහ ස ගය ප හ ට ව හ ගය ර ජ ය ස ස ථ වන ව ක ශනය ව ය ස ය ක තය න එකක ව ග ත ර ද ළස හ ද ශප ලන ක ව ය හ ඇස ර න ල හ ල ව ස ව ධ නය ව බල ප රද ශ ගය සම හයන සයක ල ස ග ය ම ග වන ගය වට ක න ද රගත ව ය ප ර ව ද ය ත මක ස ක ෂ ම න ම ස ම ත ල ඛ ත ම ල ශ ර මත පදනම ව ස න ව න ව ද වත හ පස ක ල න 3වන ස යවස බ ය න හන ර ජ යය ගය ත ක පර ණ මය ව ස ක රමණ ය ගය ල ස සලකත ම කල ය ධ කටය ත වර ධනය ව අතර අවම ගල සම ප රද යයන ද ව නස ව ය ස න ව ඩ ද රටත පවසන න ම ය වඩ ත ය ධමය දර ශනයක සහ ප ලන ක රමයක අන ගමනය කළ ප රත පත ත හ ත ව න ඇත ම ර ජ යවල ද ගය ද ඇත ළත ව හ ටප ව ශවත න ව ස ථ පනය ව ම හ සම බන ධ බවය ක ර ව 391 සහ 412 අතර ක ලය ග ග ර ය ව න ඇත ව ප ඩනය හ ත ව න ගය ස ය ක තය ක ටස වලට බ ඳ යන නට ව ය ක ස නම ත අවසන ගය ර ජ ය ක ර ව 562ද ස ල ල ව ව ස න යටත කරගන න ත ක ම ස ව ධ නව ප වත ණ ම ස ස ල ල ව ව ස න ඔව න ව යටත කරගන න ලද ද ස ල ල වට එර හ ය ද ධය ද ගය ව බ ක ජ ර ජ යයට සහ ය ව මට දඬ වමක වශය න ආර ථ කයම හ ර ජ ය ස ස ථ ප හ ට ත බ ය නක ද ග ග ව ම වද ර සහ අත ග ග න ම නවල ද යළ තල වන හ ය ව ශ ෂය න ම නක ද ග ග ව ම වද ර ස රවත ත න තල ප හ ට ත බ අතර ම හ දට ඍජ වම ළඟ ව ය හ ක ව ව ම න ම යකඩ න ධ ද බහ ලව ප හ ට ත බ ණ ගය ර ජ යයන හ ආර ථ කය ප රධ න වශය න ම ක ෂ කර ම න තය ල හ කර ම න තය සහ ද ග ද ර යන අ ගවල න සමන ව ත ව ය ම න ප ර බ ය න හන ස ය ක තය ම න ම ගය ව ද එහ යකඩ කර ම න තය හ ත ව න ප රකටව ප වත ණ ගය ර ජ ය ව ස න යපස යකඩ සන න හ සහ ව නත ආය ධ බ ක ජ සහ ජප නය ව ත අපනයනය ක ට ත බ බ ය න ස ය ක තය ව ස න පවත ව ග න ග ය ද ව න ත ආර ථ ක සහ ද ශප ලන ක න වන සම බන ධත හ ස සඳ ම ද ගය ර ජ ය එම ර ජධ න සමග ප රබල ද ශප ලන සම බන ධත ද ප ව ත ව මට උත ස හ දර ත බ ද ශප ලනයප ර තන ඓත හ ස ක ව ර ත ක හ පයක ගය ව ව ර ජ ය ස ස ථ ගණන වක ල ය ස ත වක ලබ ද ඇත උද හරණයක ල ස ග ර ය සර යක 고려사략 高麗史略 පහත ර ජ ය පහ දක වය සහ එම ල ය ස ත ව හ ව 2වන සහ 3වන ස යවස වල ද වර තම න ප රද ශය ප හ ට ත බ ක න ද ර කරගන ම න ගය ර ජ ය ස ස ථ ගණන වක ර ජ ය සන ධ නයක න ර ම ණය ක ටග න ත බ පර හ න සමයය න පස ව පව 5වන සහ 6වන ස යවස ත ක ම ම ම ර ජ ය සන ධ නය ප වත අතර ඒ වනව ට එය හ ද ගය ව ක න ද රක ට ග න ප වත ණ ක ස නම ත එය අසල ව ස ස ල ල ර ජධ න ය ආක රමණ සහ ප රහ රවල න ස ය භ ම ය ආරක ෂ කරග න මට සමත ව ය න ත ම ම න මතභ දයප රධ න ල ප ය ජප නය සමග ප වත ද ශප ලන සහ ව ළඳ සම බන ධත ක ර ය ව ම න ම ජප නය ද ජ ත කව ද න ග ව ද ව ෂයයක බවට පත ව ත බ ද ළ ස වන ස යවස ද ජපන ආණ ඩ ක රම ව ශ ෂඥය න න ම ත ම ල ශ රය ත ළ ගය ව න තහ ත ජපන බස න කර යම ට ය ගය 300 710 ජපන ය ධ ම රප ළක බව පවසන නට උත ස හ ග න ඇත ම ය සන ථ ක ර මට ස ක ෂ න ම ත ව වත ජපන අධ ර ජ යව ද න සහ ජ ත කව ද න ව ස න අවස ථ ගණන වක ද ජප නය ක ර ය න ආක රමණය 1910 1945 ස ධ රණ කරණය කරන නට ම මග න උත ස හ දර ඇත 366 552 ප ර ව ද ය ත මක ස කෂ අන ව ය ජන වන න එකල ක ය ෂ ව ත ත ක ෂණය සහ ස ස ක ත ය ව ය ප ත ක ර මට හ ත ව ප රධ න අපනයනකර ව ගය ර ජ ය බවය ජපන ම රප ළ ප ළ බඳ මතය ජප නය පව බ හ ව න ප රත ක ෂ ප ක ර න මතයක එයට හ ත ව ගය ව හ ක ර ය ව ක ටසක හ ආක රමණය ක ර මට ප රම ණවත තරම ය ධ ශක ත යක එකල ක ස ද ජපන ර ජව ශයකට න ව මය එස ම එකල ජපන ර ජව ශවල ප වත ත ක ෂණයට වඩ ගය ව ද ය ණ ත ක ෂණයක ප වත ණ ග ලර යගය සහ ව ජනය අතර අන තර ස ස ක ත ක ස ත යමක ද ගය හ ර ජක ය ස හ න ග බක ප රදර ශනයක ග ර ය ග ය ස බ ක ද රත රන ක ර ළ සහ අත ර ක අ ග ස ද ම වත ඔස ස ක ර ය ව ව ත පර ස ය න ස ස ක ත ක ද ය ද හ ම ව බවට න දස න වශය න ද ක ව ය හ ක ගය ව න හම ව අ හ ඩය සර වක ක ර ය ව ජ ත ක ක ත ක ග රය ඇත ගය ම ට බඳ න ද ගය ක ත ක ග රය ප රදර ශනයට තබ ඇත ම ට බඳ න ග ම හ හ ද ස ද ස ස න භ ම ය න හම ව පල හ ආභරණ ම ම යකඩ හ ස ව ස ම මග න නක ද ග ග න ම නය යකඩවල ව දගත කම සහ යකජ කර ම න තය ද ය ණ භ වය ප න න ම කරය ගය ජනය ග පට ටල ආක ත යක ගය ක ර ළ ගය හ කර ණ භරණ ගය ස ල ද ද ව ක ම ව ත බලන නගය ස ය ක තය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ක ර ය ව ඉත හ සය ක ර ය ව රජවර න ග ල ය ස ත ව ගය ස ය ක තය ක ර ය ව ත න ර ජධ න ගය හ ක ර ළආශ ර යයන 2001 Kaya In The Penguin Archaeology Guide edited by Paul Bahn pp 228 229 Penguin London Barnes Gina L 2001 Introducing Kaya History and Archaeology In State Formation in Korea Historical and Archaeological Perspectives pp 179 200 Curzon London Barnes 2001 188 198 Barnes 2001 182 184 Beckwith Christopher 2009 Empires of the Silk Road A History of Central Eurasia from the Bronze Age to the Present NJ Princeton University Press p 105 ISBN 978 0 691 13589 2 Barnes 2001 180 182 Sin K C 2000 Relations between Kaya and Wa in the third to fourth centuries CE Journal of East Asian Archaeology 2 3 4 112 122 Sin K C 2000 Andre Schmid 2002 Korea Between Empires 1895 1919 Columbia University Press ISBN 978 0 231 50630 4 සම ප රව ශය 31 July 2013 Page 150 Page 169 Lee Peter H amp Wm Theodore De Bary Sources of Korean Tradition Columbia University Press 1997 ISBN 0 231 10567 3 Page 14 Historical Atlas of the Classical World 500 BC AD 600 Barnes amp Noble Books 2000 p 2 25 ISBN 978 0 7607 1973 2 Kenneth B Lee 1997 4 Korea and Early Japan 200 B C 700 A D Korea and East Asia The Story of a Phoenix Greenwood Publishing Group pp 31 35p ISBN 0 275 95823 X John Whitney Hall 1998 5 Japan and the continent The Cambridge History of Japan pp 308 310p ISBN 0 521 22352 0 ඛණ ඩ ක 35 09 36 N 128 13 48 E 35 16000 N 128 23000 E 35 16000 128 23000