ජාතික වස්තුවක් (국보; 國寶 : ගුග්බෝ) යනුවෙන් හැඳුන්වනු ලබන්නේ සිය රට සඳහා විශේෂිත කලාත්මක, සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමක් සහිත යැයි දකුණු කොරියානු රජය විසින් හඳුනාගෙන ඇති ස්පර්ශ වස්තුවක්, කලාකෘතියක්, අඩවියක්, හෝ ගොඩනැගිල්ලකි. මෙම නාමය, සංස්කෘතික උරුම කමිටුවේ විචාරණයකින් පසුව පනවන ලද සංස්කෘතික උරුම ආරක්ෂණ පනත යටතේ (CHA) විසින් නියම කරන ලද රාජ්‍යය වෙනුවෙන් නම් කරන ලද උරුම ප්‍රභේද කාණ්ඩ අටෙන් එකක් ද වේ.
ජාතික වස්තුව | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 국보 |
හන්ජා | 國寶 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gukbo |
මැකූන්–රයිෂවර් | Kukpo |
බොහෝ ජාතික වස්තූන් ජනප්‍රිය ආකර්ෂණ ස්ථාන සහ ප්‍රදර්ශන අංග ද වේ. මෙයට උදාහරණ වශයෙන් රාජකීය පාරම්පරික ආශ්‍රමය, විහාරය, සොක්ගුරාම් ගුහාව, සහ හේඉන්සාහි ත්‍රිපිටක කොරියානා ග්‍රන්ථය වැනි වස්තූන් දැක්විය හැක. 2017 ජනවාරි වන විට, මෙම ලැයිස්තුවේ එකිනෙකට වෙනස් සංලේඛ 320ක් ඇතුළත් විය. ඉන් ඇතැම් ඒවා උප-සංලේඛ ගණනාවකින් ද සමන්විත විය.[1] මෙම වස්තූන් අංකනය කොට ඇත්තේ ඒවා නම් කළ අනුපිළිවෙලට මිස ඒවායේ තනි තනි වටිනාකම සලකා නොවන බව සලකන්න.
ජාතික වස්තූන් නම් කොට ඇත්තේ දකුණු කොරියාවේ යටතේ ය.
ඉතිහාසය
කොරියානු සංස්කෘතික වස්තූන් පිළිබඳ පළමු ලැයිස්තුව නිර්මාණය කරන ලද්දේ 1938 ජපන් යටත් විජිත පාලන සමයේ වරයා විසිනි. මෙය "ජොසොන් රාජවංශ වස්තූන් පනත" හා සමගාමීව නිර්මාණය කිරීම සිදු විය.
1955දී, විසින් මින් පෙර ජපන් යටත් විජිත සමයේ කොරියාව තුළ නිකුත් කෙරුණු කොරියානු වස්තූන් සංරක්ෂණ ආඥාව යටතේ පැවති අංග ජාතික වස්තූන් ලෙස නම් කරන ලදී. වත්මන් ලැයිස්තුව 1962 දෙසැම්බර් 20 දින ප්‍රකාශයට පත් කෙරුණේ යැයි සැලකෙන්නේ විසින් සංස්කෘතික ආරක්ෂණ පනත ක්‍රියාත්මක කළ දිනය ආශ්‍රය කර ගනිමිනි. එකල "ජාතික වස්තූන්" ලැයිස්තුව යටතට අංග 116ක් ඇතුළත් වූ අතර, මීට අමතරව "වස්තූන්" ලෙස නම් කෙරුණු වෙනත් අංග රාශියක් ද විය.
එතැන් සිට මෙම ලැයිස්තුවෙහි සංශෝධන ගණනාවක්ම සිදු විය. වඩාත් මෑතක දී, එනම් 2004දී මෙම ලැයිස්තුවෙහි එවැනි සංශෝධන සිදු විය.
මේ හැරුණු විට දකුණු කොරියාවේ යනුවෙන් හඳුන්වන තවත් උරුම ප්රවර්ගයක් ඇති අතර, එමගින් අදහස් වන්නේ වල භාරකරුවන් හෝ පවත්වාගෙන යන්නන් ය.
ජාතික වස්තූන් ලැයිස්තුව
1962 දෙසැම්බර් 20 දින නම්කරන ලද
- හෙවත් සුංන්යේමුන්, . 2008 පෙබරවාරි 10 දින මෙයට දැඩි හානි සිදුවූ අතර, 2013 මැයි 5 දින ප්‍රතිසංස්කරණය කරන ලදී.
- , මහල් දහයේ ශෛලමය , , , සෝල්
- ; රජුගේ දේශසීමා පරීක්ෂාව අනුස්මරණය කෙරේ; , සෝල්.
- අඩවියේ ස්තූපය,
- සංසාජාසොක්ද්යුං, හි ද්විත්ව සිංහ ශෛලමය ලන්තෑරුම,
- ,
- ,
- බෞද්ධ භික්ෂුවගේ ස්තූපය සමග ඇති ශිලා ස්තම්භය, ,
- ,
- බෙක්ජන්ගම් ආශ්‍රමය ඉදිරිපස පිහිටි තුන් මහල් ශෛලමය ස්තූපය, ,
- මිර්යුක්සාහි ශෛලමය ස්තූපය,
- හි ගක්හ්වංජොන් ශාලාව ඉදිරිපිට ශෛලමය ලන්තෑරුම,
- හි ග්යුංනක්ජොන් ශාලාව,
- ගෝජෝඅම් ආශ්රමයේ යොංසන්ජොන් ශාලාව, ,
- විහාරයේ ග්යුංනක්ජොන් ශාලාව,
- සින්සේ-දොංහි සත් මහල් ගඩොලු ස්තූපය,
- හි මුර්යංසුජොන් හාලාව ඉදිරිපිට පිහිටි ශෛලමය ලන්තෑරුම,
- හි මුර්යංසුජොන් ශාලාව,
- හි ජෝසාදං ශාලාව,
- හි (වස්තු සම්භාර ස්තූපය),
- ( ස්තූපය), හි තුන් මහල් ස්තූපය,
- බුල්ගුක්සාහි , ග්යොංජු
- , හි පිවිසුම වෙත දිවෙන ද්විත්ව-කාණ්ඩ ආරෝහණය සහ පාලම, ග්යොංජු
- සොක්ගුරාම් ගුහාව සහ බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- සිල්ලාහි තේජොං මුයොල් රජුගේ ස්මාරකය, ග්යොංජු
- බුල්ගුක්සාහි බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- බුල්ගුක්සාහි අමිතාභ බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- හි සිටගත් අන්-ආලේපිත භෛසජ්‍යගුරු බුද්ධ ප්‍රතිමාව, ග්යොංජු
- සොංදොක් රජුගේ ඝණ්ඨාරය; මහා සොංදොක් රජුගේ පූජනීය ඝණ්ඨාරය, , ග්යොංජු
- හි , ග්යොංජු
- චොම්සොංදේ, ග්යොංජු
- හේඉන්සාහි ත්‍රිපිටක කොරියානා,
- දේශසීමා පරීක්ෂාව අනුස්මරණය කෙරෙන චංන්යොංහි ස්මාරකය,
- සුල්ජොං-රිහි තුන් මහල් ශෛලමය නැගෙනහිර ස්තූපය, චංන්යොං ප්‍රාන්තය
- හි සිංහ රූ සතරකින් ආධාර වන තුන් මහල් ශෛලමය ස්තූපය,
- ,
- හි තුන් මහ්ල ශෛලමය ස්තූපය,
- හි තුන් මහල් ශෛලමය ස්තූපය, ග්යොංජු
- නාවොන්-රිහි පංච මහල් ශෛලමය ස්තූපය, වොල්සොං, ග්යොංජු
- හි මහල් දහතුනේ ශෛලමය ස්තූපය, ග්යොංජු
- භූමියේ යකඩ බෞද්ධ කොඩිගස,
- හි දැවමය ත්රිරූපක බෞද්ධ ප්‍රතිමාව,
- ගේ ආඥාව, සොංග්වංසා, සුන්චොන්
- හි තුන් මහල් ස්තූපය සහ ශෛලමය ලන්තෑරුම,
- හි හිඳි මැටි බුද්ධ ප්‍රතිමාව,
- බුසොක්සාහි ජෝසාදං ශාලාවේ බිතු සිතුවම, යොංජු
- හි බෞද්ධ භික්ෂුව සඳහා වූ ශිලාව,
- හි අෂ්ටාස්රාකාර නව මහල් ස්තූපය,
- හි දේයුංජොන් ශාලාව,
- දොගප්සාහි හේතල්මුන් දොරටුව,
- හි නිල තානායමකට පිවිසෙන දොරටුව
- හේඉන්සාහි ජංක්යොංපන්ජොන්, ත්‍රිපිටක කොරියානා තැනැපත් කොට ඇති ගොඩනැගිල්ල
- හි නැගෙනහිර ස්තූපය, බෑවුමේ පිහිටි සිල්ලා-යුගයේ විහායරකි.;
- යොන්ගොක්සාහි උතුරු ස්තූපය, ගුර්යේ ප්‍රාන්තය
- හි ශාලාව,
- සොංග්වංසාහි ගුක්සාජොන් ශාලාව, සුන්චොන්
- හි බෞද්ධ භික්ෂු ගේ ස්තූපයක්,
- හි හිඳි භෛසජ්‍යගුරු බුද්ධ ප්‍රතිමාව,
- හි ජාතික ආචාර්ය ජිග්වංගුක්සාගේ ස්තූපය සමග ඇති ශිලාව,
- සිංහ හැඩැති පියන සහිත සෙලඩන් සුවඳ දාහකය, , සෝල්
- මකර හැඩැති සෙලඩන් වයින් බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- වේ මිර්යුක්ජොන් ශාලාව,
- හි හිඳි යකඩ වෛරරෝචන බුද්ධ ප්‍රතිමාව,
- හි නෙළුම් හැඩැති ශෛලමය පාත්‍රය,
- කඟවේන-හැඩැති පියන සහිත සෙලඩන් සුවඳ දාහකය, , සෝල්
- එබ්බවූ විලෝ, උණ, නෙළුම්, පන් සහ මෝස්තර සහිත සෙලඩන් කුණ්ඩිකාව, , සෝල්
- හි ,
- එබ්බවූ කොකුන්ගේ සහ වලාකුළු මෝස්තර සහිත සෙලඩන් බඳුන, , සෝල්
- ජොසොන් රාජවංශය ස්ථාපනයට සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් හට පිරිනැමූ ප්රශංසාත්මක සහතිකය, ,
- , නිවැරදි කොරියානු උච්චාරණය පිළිබඳ ශබ්දකෝෂය
- ග්යේමි වක්‍රීය වර්ෂය (ක්‍රි.ව. 563) සඳහන් අභිලේඛනයක් සහිත රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
- කුඩා පිළිමගෙයි අන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
- තාරා හැඩැති සෙලඩන් ජල විසුරුවනය
- හි එබ්බවූ රිදී මෝස්තර සහිත ලෝකඩ සුවඳ දාහකය,
- , සෙන්පතියාගේ ලිපි ගොනුව සහ යුධ වාර්තාවේ සටහන්, ,
- තම්නිහි පස් මහල් ශෛලමය ස්තූපය,
- , , සෝල්
- හි, ගුහ්වං-රිහි හිඳි රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යොංජුහි, ගුහ්වං-රිහි සිටගත් රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- හි සිටගත් ශෛලමය මෛත්රෙව බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගම්සන්සාහි හිටගත් ශෛලමය අමිතාභ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව, , සෝල්
- සෝසන්හි ගලින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
- සින්ම්යෝ චක්‍රීය වර්ෂය (ක්‍රි.ව. 571) අභිලේඛනය කොට ඇති රන් ආලේපිත ලෝකඩ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා,
- හි ග්යොංචොන්සා ස්තූපය, මහල් 10කින් යුත් ශෛලමය ස්තූපය, , සෝල්
- රන් කිරුළු සොහොන්ගැබෙන් හමුවූ සිල්ලාවේ කිරුළ; ,
- රන් කිරුළු සොහොන්ගැබෙන් හමුවූ කොරියාවේ රත්රන් බඳපටිය, ග්යොංජු ජාතික කෞතුකාගාරය, ග්යොංජු
- රන් ගාංචුව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- රත්රන් කර්ණාභරණ යුගළක්, පැරණි සිල්ලා යුගය (ක්‍රි.ව. 500-600). පුබුදොං සොහොන්ගැබෙන් හමු විය; පෝමුන්-දොං, , උතුරු ග්යොංසං පළාත.
- පැරණි සිල්ලා යුගයට (ක්‍රි.ව. 500-600) අයත් අසුපිට නැගි සෙබලකුගේ හැඩය සහිත කාශ්ම බඳුනක්; උතුරු ග්යොංසං පළාතේ, ග්යොංජු නගරයේ, නෝසෝ-දොංහි ග්යුම්න්යොං-චොංවලින් හමු විය.
- රිදියෙන් විලෝ සහ මෝස්තර සහිත සෙලඉන් කුණ්ඩිකාවක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- මිදි මෝස්තර හා යකඩ යටිඔපය සහිත සුදු පෝසිලේන් බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- කොමඩු හැඩැති සෙලඩන් බෝතලයක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සෙලඩන් හිදැස් සහිත සුවඳ දාහකය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ඉබ්බකුගේ හැඩැති සෙලඩන් කුණ්ඩිකාවක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- නෙළුම් සහ ලියවැල් කැටයම් කළ සෙලඩන් බඳුනක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- පියෝනි ශාක කැටයම් සහිත සෙලඩන් බුජමක්, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- තෙමහල් ශෛලමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සත් මහල් දැවමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- හි අතිපූජ්‍ය අනුස්මරණ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ජොංතෝසාහි අතිපූජ්‍ය අනුස්මරණ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- හි ද්විත්ව සිංහ ශෛලමය පහන් කණුව,
- වලින් හමුවූ භික්ෂුවගේ ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- සන්චොංහි, බොම්හන්-රිහි තෙමහල් ශෛලමය ස්තූපය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ග්යේයු චක්‍රීය වර්ෂයේ අභිලේඛනය සහිත ත්‍රිත්ව අමිතාභ බුද්ධ ප්‍රතිමාව සහ පිරිවර ඇතුළු බෞද්ධ රූ 28,
- මිදි පොකුරු මෝස්තර යකඩ යටිඔපය සහිත සුදු පෝසිලේන් බුජම, , සෝල්
- ග්යේයු අභිලේඛනය සහිත දහසක් බුදුන් ශිලාව,
- ගුන්වි ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමාව සහ ගුහාව,
- ගේ ආලේඛය සිතුවම, , සෝල්
- ගේ ආලේඛය සිතුවම,
- හි තෙමහල් ශෛලමය ස්තූපය,
- යකඩ යටිඔපයෙන් යුතුව විලෝ මෝස්තර සහිත සෙලඩන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- කොමඩු හැඩයෙන් යුතුව පියෝනි සහ කපුරු ගිල්ලවූ මෝස්තර සහිත සෙපඩන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගිල්ලවූ ලියවැල් මෝස්තර සහිත සෙලඩන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- ගිල්ලවූ පියෝනි මෝස්තර සහිත වට්ටක්කා හැඩැති සෙලඩන් කොතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1964 මාර්තු 3 දින නම්කරන ලද
- 117. බොරිම්සා විහාරයේ හිඳි යකඩ වෛරෝචන බුද්ධ ප්‍රතිමාව,
- 118. රන් ආලේපිත ලෝකඩ කල්පනාවෙහි නියුතු මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාව, සම්සුං කලා කෞතුකාගාරය, සෝල්
- 119. යොංගා යුගයේ සත්වන වර්ෂයේ අභිලේඛනයක් සහිත සිටි රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 120. , යොංජුසා විහාරය,
- 121. සහ වෙස්මුහුණු,
- 122. විහාර භූමියේ තෙමහල් ශෛලමය ස්තූපය,
1966 පෙබරවාරි 28 දින නම්කරන ලද
- 123. හි වංගුං-රි පස් මහල් ශෛලමය ස්තූපයෙන් හමුවූ පුරාවස්තු, ,
- 124. විහාරයෙන් හමුවූ හිඳි කිරිගරුඬ බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 125. ශෙලමය ආවරණය හා කොළ පැහැ ඔපය සහිත අවමංගල බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1967 සැප්තැම්බර් 16 දින නම්කරන ලද
- 126. විහාරයේ , (උප-සංලේඛ 28කි)
1968 දෙසැම්බර් 19 දින නම්කරන ලද
- 127. සම්යං-දොංහි රන් ආලේපිත ලෝකඩ සිටි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 128. සිටගත් රන් ආලේපිත ලෝකඩ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව, ,
- 129. සිටි රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, ලීඋම් කලා කෞතුකාගාරය, යොංගින්
- 130. ජුක්ජං-දොංහි පස් මහල් ශෛලමය ස්තූපය, ,
1969 නොවැම්බර් 7 දින නම්කරන ලද
- 131. ජොසොන් රාජධානියේ ආදිකර්තෘ වන තේජෝ රජුගේ , කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 132. , ගේ යුධ මතක සටහන්,
- 133. නෙළුම් පොහොට්ටුවක හැඩැති පෝසිලේන් කේතලය, හොආම් කලා කෞතුකාගාරය, යොංගින්
- 134. රන් ආලේපිත බෝධිසත්ත්ව ත්‍රිත්වය, හොආම් කලා කෞතුකාගාරය, යොංගින්
1970 දෙසැම්බර් 30 දින නම්කරන ලද
- 135. , විසින් සිතුවම් කරන ලද ප්‍රභේදයේ පත්‍ර තිහකින් යුත් ඇල්බමය, , සෝල්
- 136. මකර හිසැති පූජාසන කුළුණ, හොඅම් කලා කෞතුකාගාරය, යොංගින්
1971 දෙසැම්බර් 21 දින නම්කරන ලද
- 137. හි බිසන්-දොංවලින් හමුවූ ලෝකඩ පුරාවස්තු, , යොංගින් (උප-සංලේඛ 2)
- 138. රන් කිරුළ සහ අතිරේක ආභරණ, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 139. ගේ අමරණීයයන් රැස්වන අයුරු නිරූපිත සිතුවම, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 140. සිප්පිකටු කැඩපත, හෝඅම් කලා කෞතුකාගාරය, යොංගින්
- 141. අනර්ඝ රේඛා මෝස්තර සහ කුඩුම්බි යුගලක් සහිත , , සෝල්
- 142. සම්පූර්ණ වෙළුම් 6 එකතුව, , සෝල්
1972 මාර්තු 2 දින නම්කරන ලද
- 143. ක්‍රි.පූ. 200-100 අතර කාලයට අයත් යැයි ඇස්තමේන්තු කොට ඇති ලෝකඩ පුරාවස්තු; සීනු අටක් සහිත ලෝකඩ ගිගිරියක් සහ 14.5cm විෂ්කම්භය සහිත ලෝකඩ කැඩපතක්. හි තේගොං-රිවලින් හමු විය. වර්තමානයේ හි තැන්පත් කොට ඇත. (උප-සංලේඛ 6)
- 144. කන්දේ ගලින් නෙළූ හිඳි බුද්ධ ප්‍රතිමාව,
1972 ජූනි 24 දින නම්කරන ලද
- 145. යක්ෂ වෙස්මුහුණු මෝස්තර සහිත ලෝකඩ අඟුරු කබල, , සෝල්
- 146. හි කැනීම්වලින් හමුවූ පුරාවස්තු, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින් (උප-සංලේඛ 4)
1973 මැයි 4 දින නම්කරන ලද
- 147. චොන්ජොන්-රිහි ශිලා කැටයම්, ,
1973 ජූලි 10 දින නම්කරන ලද
- 148. සිප්චිල්සචන්ගොග්යුම්තොන්ග්යෝ (චීනයේ ඉතිහාසය වෙළුම් 16,17) (ග්‍රන්ථය), , සෝල් (උප-සංලේඛ 2)
- 149. විසින් ලියන ලද පිළිබඳ විවරණය, වෙළුම් 4-6, සොංබුක්-ගු, සෝල් (උප-සංලේඛ 2)
- 150. ග්යේමි චලන ලෝහ මුද්‍රණ ක්‍රමය ආධාර කරගනිමින් මුද්‍රිත සොංජෝප්යෝජොන්චොංන්යු, සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
1973 දෙසැම්බර් 31 දින නම්කරන ලද
- 151. ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා (උප-සංලේඛ 4)
- 152. (දේශසීමා ආරක්ෂක මණ්ඩලයේ වාර්තා), සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
- 153. (රාජ මාලිගයේ සහ වැදගත් නිලධාරීන්ගේ දෛනික වාර්තා), සෝල් ජාතික විශ්වවිද්‍යාලය, සෝල්
1974 ජූලි 9 දින නම්කරන ලද
- 154. බෙක්ජේහි කිරුළ. සෙන්ටිමීටර 30.7 උසැති ශීර්ෂ පළඳනා ආභරණ යුගලක්, මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ). මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමු විය. -සි, .
- 155. බෙක්ජේහි කිරුළ. බිසවගේ රන් ශීර්ෂ පළඳනා ආභරණ, 22.6cm.
- 156. රජකුගේ කර්ණාභරණ යුගළක්, රන් සහ ජේඩ්වලින් නිමකොට ඇත. මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ). මුර්යොං රජුගේ සොහොන්ගැබෙනි.
- 157. රැජිනගේ කර්ණාභරණ යුගළක්, රනින් නිමකොට ඇත. මුර්යොං රජුගේ සොහොන්ගැබෙනි.
- 158. මුර්යොං රජුගේ රැජිනගේ රන් මාල යුගළක්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 159. සෙන්ටිමීටර 18.4 දිගැති රජුගේ රන් කොණ්ඩා කටුව, මුල්කාලීන 6වන සියවස (බෙක්ජේ රාජවංශය). මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමු විය.
- 160. මුර්යොං රජුගේ රැජිනගේ රිදී වළලු යුගළක්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 161. මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමුවූ ලෝකඩ කැඩපත්, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු (උප-සංලේඛ 3)
- 162. , යකඩ අඟක් සහිත ආරක්ෂක ආත්මයක ප්රතිමාවකි. මුර්යොං රජුගේ සොහොන්ගැබේ පිවිසුමෙනි.
- 163. මුර්යොං රජුගේ සොහොන්ගැබෙන් හමුවූ රජු සහ රැජින වෙනුවෙන් නිමකළ ග්‍රැනයිට් අනුස්මරණ ඵලක යුගල
- 164. හිස රැඳවුම, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 165. රජුගේ පාද ඵලකය, ගොංජු ජාතික කෞතුකාගාරය, ගොංජු
- 166. ප්ලම් සහ උණ මෝස්තර සහිත යකඩ යටිඔපයෙන් යුත් සුදු පෝසිලේන් බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 167. මිනිස් රුවක හැඩයෙන් යුතු සෙලඩන් වයින් බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 168. ප්ලම් සහ කපුරු මෝස්තර සහිත යකඩ යටිඔපයෙන් යුත් සුදු පෝසිලේන් බෝතලය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 169. ගොර්යෝ යුගයට අයත් උණ මෝස්තර සහිත පෝසිලේන් බෝතලය, හෝඅම් කලා කෞතුකාගාරය
- 170. ප්ලම්, පක්ෂි සහ උණ මෝස්තර සහිත බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 171. ලෝකඩ පාද සහිත පාත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 172. ජින්යැං ජොං පවුලේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 173. තිත් මෝස්තර යකඩ යටිඔපය සහිත හිඳි සෙලඩන් අරහත් රුවක්, , සෝල්
- 174. සිල්ලා යුගයට අයත් රන් ආලේපිත ලෝකඩ ඉටිපන්දම් රඳවන යුගළක්, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 175. ගිල්ලවූ නෙළුම් ලියවැල් මෝස්තර සහිත සුදු පෝසිලේන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 176. හොංචි අභිලේඛනය සහිත පයින් හා උණ මෝස්තරවලින් යුත් නිල් සහ සුදු පෝසිලේන් බුජම, , සෝල්
- 177. මුද්‍ර මෝස්තර සහිත බුජමක්, , සෝල්
- 178. කැටයම් කළ මත්ස්‍ය රූ සහිත බුන්චොං පැතලි බෝතලයක්, , සෝල්
- 179. කැටයම් කළ මත්ස්‍ය සහ නෙළුම් මෝස්තර සහිත බුන්චොං පැතලි බෝතලයක්, , සෝල්
1974 දෙසැම්බර් 31 දින නම්කරන ලද
- 180. ශිශිරයෙහි භූමිදර්ශනය, ගේ සිතුවමකි, ජොංනෝ-ගු, සෝල්
1975 නොවැම්බර් 13 දින නම්කරන ලද
- 181. රාජ්‍ය විභාගය සමත්වීම වෙනුවෙන් ජං ර්යංසු හට පිරිනමන ලද සහතික පත්‍රය,
1976 අප්‍රේල් 23 දින නම්කරන ලද
- 182. සිටගත් රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාව, , දේගු
- 183. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, දේගු ජාතික කෞතුකාගාරය, දේගු
- 184. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, දේගු ජාතික කෞතුකාගාරය, දේගු
- 185. , කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1976 දෙසැම්බර් 14 දින නම්කරන ලද
- 186. හි සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1977 අගෝස්තු 22 දින නම්කරන ලද
- 187. සන්හේ-රිහි ව්‍යාජ-ගඩොලු පස් මහල් ස්තූපය,
1978 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 188. අවලම්බ සහිත රත්රන් සහ ජේඩ් කිරුළ, පැරණි සිල්ලා යුගය, (චොන්මා-චොං), හ්වංනම්-දොං, ග්යොංජු නගරය, ග්යොංසංබුක්-දෝ
- 189. සෙන්ටිමීටර 19ක් උසැති රන් හිස්වැස්මක්, පැරණි සිල්ලා යුගය, .
- 190. අවලම්බ සහිත රන් බඳපටිය, , , ග්යොංජු
- 191. අවලම්බ සහිත රන් සහ ජේඩ් කිරුළ, පැරණි සිල්ලා යුගය, හ්වංනම්තේචොං සොහොන්ගැබෙන් හමු විය. මෙම කිරුළ 2005 සිට ප්‍රදර්ශනයට තබා ඇත. නමුත් එහි හිමිකාරීත්වය සතුව පවතියි.
- 192. සෙන්ටිමීටර 120ක් දිගැති අවලම්බ සහිත රත්රන් සහ ජේඩ් බඳපටිය, පැරණි සිල්ලා යුගය; හ්වංනම්තේචොං සොහොන්ගැබේ උතුරු ගොඩැල්ලෙන් හමු විය. ග්යොංජු නගරය, ග්යොංසංබුක්-දෝ.
- 193. කොළ-නිල් වීදුරු කොතලය, සෙන්ටිමීටර 25ක් උසැති ය. (ප්‍රතිසංස්කරණය කළ), පැරණි සිල්ලා යුගයට (ක්‍රි.ව. 500-600 පමණ) අයත් ය. සොහොන්ගැබේ දකුණු ගොඩැල්ලෙන් හමු විය. ග්යොංජු, ග්යොංසංබුක්-දෝ.
- 194. පැරණි සිල්ලා යුගයට අයත් රන් ගෙල පළඳනාවක්; හ්වංනම්දේචොං සොහොන්ගැබේ දකුණු ගොඩැල්ලෙන් හමු විය.
- 195. සොහොන්ගැබෙන් හමුවූ රූප සහිත හිස්වැස්ම, ග්යොංජු ජාතික කෞතුකාගායර, ග්යොංජු
1979 පෙබරවාරි 8 දින නම්කරන ලද
- 196. සිල්ලා යුගයට අයත් සුදු කඩදාසි මත රචිත , හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1979 මැයි 22 දින නම්කරන ලද
- 197. විහාරයේ භික්ෂුව වෙනුවෙන් ඉදිකළ ස්තූපය
- 198. සිල්ලා යුගයට අයත් ශිලා ස්තම්භයක්,
- 199. කන්දේ සින්සොන්සා විහාර ගුහාවේ ඇති බෞද්ධ රූ, ග්යොංජු
1979 අප්‍රේල් 30 දින නම්කරන ලද
- 200. සිටගත් රන් ආලේපිත ලෝකඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව, ,
1980 සැප්තැම්බර් 16 දින නම්කරන ලද
- 201. බුක්ජි-රිහි ගනික් නෙළූ හිඳි බුද්ධ ප්‍රතිමාව,
1981 මාර්තු 18 දින නම්කරන ලද
- 202. , , සෝල්
- 203. අවතාංසක සූත්‍රය, ජුං-ගු, සෝල්
- 204. අවතාංසක සූත්‍රය, ජුං-ගු, සෝල්
- 205. ජුංවොන්හි ගොගුර්යෝ ස්මාරකය,
1982 මැයි 22 දින නම්කරන ලද
- 206. හේඉන්සා විහාරයේ ගොර්යෝ බෞද්ධ මුද්‍රණ තහඩු, (උප-සංලේඛ 28)
1982 නොවැම්බර් 16 දින නම්කරන ලද
- 207. 'දිව්‍යමය අශ්ව' සිතුවමක් සහිත සෑදල පියනක්, තුළිනි, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1982 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 208. ෂඩාස්රාකාර රන් ආලේපිත ලෝකඩ “ශරීර” ආවරකය, විහාරය,
- 209. ‘බොහ්යොප්’ අභිලේඛනය සහිත පස් මහල් ශෛලමය ස්තූපය, , සෝල්
1984 මැයි 30 දින නම්කරන ලද
- 210. ගොර්යෝ යුගයට අයත් රිදී තීන්තෙන් ලියන ලද සූත්‍රය (වෙළු. 30),
- 211. සුදු කඩදාසි මත තීන්තෙන් ලියන ලද සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, , සෝල්
- 212. සුරමාග්ම සූත්‍රය, දොංගුක් විශ්වවිද්‍යාලය, සෝල්
1984 අගෝස්තු 6 දින නම්කරන ලද
- 213. කුඩා රන් ආලේපිත ස්තූපය, හෝඅම් කලා විශ්වවිද්‍යාලය, යොන්ගින්
- 214. හි විහාරයෙන් හමුවූ ලෝකඩ සුවඳ දාහකය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 215. රිදී තීන්තෙන් කළ ගොර්යෝ යුගයේ සූත්‍රයක් (වෙළු. 31), යොන්ගින්
- 216. , කන්දේ වර්ෂාවකින් පසු පිරිසිදු කිරීම, ගේ සිතුවමකි, ,
- 217. , හි සිතුවම, විසිනි, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 218. පරිවාර බෝධිසත්ත්වයින් දෙදෙනකු සමග වැඩ හිඳින අමිතාභ සිතුවම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 219. මුල්කාලීන ජොසොන් රාජවංශ යුගයට අයත් පෝසිලේන් බුජම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 220. පෝසිලේන් බුජම, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1984 නොවැම්බර් 15 දින නම්කරන ලද
- 221. හිඳි දැවමය මංජුශ්‍රී ප්‍රතිමාව, විහාරය,
1984 දෙසැම්බර් 7 දින නම්කරන ලද
- 222. ප්ලම් සහ උණ මෝස්තර සහිත නිල් හා සුදු පෝසිලේන් බුජම, , සෝල්
1985 ජනවාරි 8 දින නම්කරන ලද
- 223. ග්යොංබොක්ගුං මාලිගයේ ග්යුන්ජොංජොන් ශාලාව, සෝල්
- 224. ග්යොංබොක්ගුං මාලිගයේ ග්යොංහොයිරු මණ්ඩපය, සෝල්
- 225. චංදොක්ගුං මාලිගයේ ඉන්ජොංජොන් ශාලාව, සෝල්
- 226. චංග්යොංගුං මාලිගයේ මියොංජොංජොන් ශාලාව, සෝල්
- 227. රාකීය පාරම්පරික ආශ්රමයේ , සෝල්
1985 මාර්තු 3 දින නම්කරන ලද
- 228. , ශෛලමය කැටයම් සහිත තල ගෝලයක්. , සෝල්
- 229. , කොරියානු රාජකීය කෞතුකාගාරය, සෝල්
- 230. , , සෝල්
1986 මාර්තු 14 දින නම්කරන ලද
- 231. ලෝකඩ ආයුධ සහ ආම්පන්න සඳහා භාවිතා වූ අච්චු දහතුනක්, , සෝල්
1986 ඔක්තෝබර් 15 දින නම්කරන ලද
- 232. ජොසොන් රාජධානිය ස්ථාපනයට ඉටුකළ විශිෂ්ට මෙහෙය වෙනුවෙන් හට පිරිනැමූ ප්රශංසාත්මක සහිතක පත්‍රය,
- 233. යොංතේ යුගයේ දෙවන වර්ෂය පිළිබඳ අභිලේඛනයක් ඇතුළත් ඇගල්මැටොලයිට් බුජම, ,
1986 නොවැම්බර් 29 දින නම්කරන ලද
- 234. රිදියෙන් ඉන්ඩිගෝ පත්‍ර මත ලියන ලද සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 235. රනින් ඉන්ඩිගෝ පත්‍ර මත ලියන ලද අවතාංසක සූත්‍රය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
1987 මාර්තු 9 දින නම්කරන ලද
- 236. ජංහං-රි විහාර භූමියක බටහිර පස් මහල් ස්තූපය, , .
1987 ජූලි 16 දින නම්කරන ලද
- 237. ගෝසන් ගුගොක්සි හ්වාබ්යොං, චාරුලේඛන සහ සිතුවම් සහිත හැකිලුම් තිරය,
- 238. කුමරුගේ ලිපි ඇලවුම් පොත, මැදි-15වන සියවස,
1987 දෙසැම්බර් 26 දින නම්කරන ලද
- 239. ගේ ආලේඛය, , සෝල්
- 240. ගේ ආලේඛය,
1988 ජූනි 16 දින නම්කරන ලද
- 241. , හෝඅම් කලා විශ්වවිද්‍යාලය, යොන්ගින්
1988 නොවැම්බර් 14 දින නම්කරන ලද
- 242. බොංප්යොංහි සිල්ලා ස්මාරකය,
1988 දෙසැම්බර් 28 දින නම්කරන ලද
- 243. යෝගාචාර්යභූමි සූත්‍රයේ වෙළුම 11හි විවරණය, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 244. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 17, කෞතුකාගාරය, යොන්ගින්
- 245. ත්‍රිපිටකයේ සුචිය වෙළුම 20, , සෝල්
- 246. දේබෝජොක්ග්යොං සූත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
1989 අප්‍රේල් 10 දින නම්කරන ලද
- 247. උයිදංහි රන් ආලේපිත ලෝකඩ සිටි බෝධිසත්ත්ව ප්‍රතිමාව,
1989 අගෝස්තු 1 හෝ ඉන් පසුව නම්කරන ලද
- 248. ජොසොන් යුගයේ ඇඳි කොරියාවේ සිතියම,
- 249. , චංදොක්ගුං සහ චංග්යොංගුං මාලිගාවල හාත්පස පෙන්වන සිතුවම, සෝල්
- 250. ජොසොන් රාජධානිය ස්ථාපනයට සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් හට පිරිනැමුණු ප්‍රශංසනීය සහතික පත්‍රය, ජුං-ගු, සෝල්
- 251. දේස්යුං අභිධර්ම සූත්‍රය, ජුං-ගු, සෝල්
- 252. නෙළුම් මෝස්තර සහිත පෝසිලේන් බෝතලය, යොන්ගින්
- 253. ගිල්ලවූ පියෝනි මෝස්තර සමග උන්නත නෙළුම් සහ ලියවැල් මෝස්තර සහිත සෙලඩන් පාත්‍රය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 254. නෙළුම් සහ ශාඛා මෝස්තර ගිල්ලවූ සෙලඩන් බඳුන, ජුං-ගු, සෝල්
- 255. වලින් ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ලෝකඩ සීනු, , (උප-සංලේඛ 4)
- 256. අවතාංසක සූත්‍රය, 1 කොටස, , යොන්ගින්
- 257. අවතංසක සූත්‍රය, 29 කොටස, විහාරය,
- 258. උණ මෝස්තර සහි. සුදු පෝසිලේන් බෝතලය, යොන්ගින්
- 259. මකර මෝස්තර සහිත බුන්චොං බුජම, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 260. යකඩ යටිඔපයෙන් යුත් පියෝනි මෝස්තර සහිත බුන්චොං ජරබ්යොං බඳුන, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 261. සුදු පෝසිලේන් බුජම් දෙක, හෝඅම් කලා කෞතුකාගාරය, යොන්ගින්
- 262. විශාල සුදු පෝසිලේන් බුජම, , සෝල්
- 263. භූමි දර්ශන, මල් සහ පක්ෂි මෝස්තර සහිත නිල් සහ සුදු පෝසිලේන් බුජම, උහක් සංස්කෘතික පදනම, සෝල්
- 264. නේංසු-රිහි ශිලාව, යොන්ගිල,
- 265. අවතාංසක සූත්‍රය 13 කොටස, , සෝල්
- 266. අවතාංසක සූත්‍රය 2 සහ 75 කොටස්, , සෝල්
- 267. අභිධර්ම සූත්‍රය 12 කොටස, හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 268. අභිදම්බිපාස සූත්‍රය 11,17; හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 269. මහා සූත්‍රය 6 කොටස, හෝරිම් කෞතුකාගාරය, සෝල්
- 270. වඳුරකුගේ හැඩය ගත් සෙලඩන් වයින් බඳුන, , සෝල්
- 271. යෝගාචාර්යභූමි සූත්‍රය පිළිබඳ විවරණය වෙළුම 12, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 272. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 32, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 273. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 15, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 274. මකා දමන ලදී (මුලින් මේ යටතේ නම්කොට තිබූ කින් හමුවූ ලෝකඩ කාලතුවක්කුව ව්‍යාජ එකක් බව සොයාගැනිණි)
- 275. අසු පිට නැගි මිනිසකුගේ හැඩය ගත් මැටි බඳුන, ,
- 276. යෝගාචාර්යභූමි සූත්‍රය වෙළුම 53, ,
- 277. අවතාංසක සූත්‍රය 36 කොටස, ,
- 278. මකා දමන ලදී (මුලින්: ජොසොන්හි තේජොං රජුගේ එකොළොස්වන වර්ෂයේ හට පිරිනමන ලද ප්රශංසාත්මක සහතික පත්‍රය, ; මෙය 1657වන වස්තුව ලෙස යළි නම්කරන ලදී)
- 279. අවතාංසක සූත්‍රය 74 කොටස, ගුයින්සා, දන්යං ප්‍රාන්තය
- 280. කන්දේ විහාරයේ ලෝකඩ ඝණ්ඨාරය, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 281. සුදු පෝසිලේන් වයින් බඳුන, හොරිම් කෞතුකාගාරය, සෝල්
- 282. විහාරයේ හිඳි දැවමය අමිතාභ බුද්ධ ප්‍රතිමාව සහ සෙසු පුරාවස්තු, (උප-සංලේඛ 4)
- 283. හි දෙවන සංස්කරණය,
- 284. 162,170,463 කොටස්, , සෝල්
- 285. දේගොක්-රිහි ,
- 286. සුදු පෝසිලේන් පාත්‍රය, , සෝල්
- 287. වලින් හමුවූ බෙක්ජේහි රන් ආලේපිත ලෝකඩ සුවඳ දාහකය, ,
- 288. විසින් කරවන ලද ශෛලමය බෞද්ධ පූජාවස්තු මංජුසාව,
- 289. වංගුං-රිහි පස් මහල් ශෛලමය ස්තූපය,
- 290. විහාරයේ දේඋංජොන් ශාලාව සහ පියගැට පෙළ,
- 291. යොංගම්සුග්යොං, , සෝල්
- 292. ඔදේ කන්දේ සංවොන් විහාරය පිළිසකර කිරීම සිහිපත් කෙරෙන සංදේශය, , ගංවොන්
- 293. රන් ආලේපිත සිටගත් ලෝකඩ අවලෝකිතේශ්වර බෝදිසත්ත්ව ප්‍රතිමාව, කොරියාවේ ජාතික කෞතුකාගාරය, සෝල්
- 294. යකඩ, තඹ සහ කොබොල්ට් නිල් යටිඔපය සහිත තෘණ සහ කෘමි රූ ඇතුළත් සුදු පෝසිලේන් බෝතලය, , සොංබුක්-ගු, සෝල්
- 295. බෙක්ජේහි කිරුළක්, සින්චොන්-රි, , නාජු ජාතික කෞතුකාගාරය
- 296. විහාරයේ බෞද්ධ සිතුවම් පහ,
- 297. විහාරයේ බෞද්ධ සිතුවම,
- 298. විහාරයේ බෞද්ධ සිතුවම,
- 299. විහාරයේ බෞද්ධ සිතුවම, ගොංජු
- 300. විහාරයේ බෞද්ධ සිතුවම,
- 301. විහාරයේ බෞද්ධ සිතුවම,
- 302. විහාරයේ බෞද්ධ සිතුවම,
- 303. , , සෝල්
- 304. ශාලාව,
- 305. ,
- 306. සම්ගුංන්‍යුසා 3, 4, 5 කොටස්
- 307. ගින් නෙළූ ත්‍රිත්ව බුද්ධ ප්‍රතිමා
- 308. විහාරයේ උතුරු ගලින් නෙළූ හිඳි මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමාව,
- 309. විශාල පෝසිලේන් බුජම, සෝල්
- 310. විශාල පෝසිලේන් බුජම, සෝල්
- 311. හි දේයුංජොන් ශාලාව,
- 312. චිල්බුරාම් ආශ්රමයේ ශෛලමය කුළුණක කැටයම් කරන ලද හිඳි බුද්ධ රූපය,
- 313. හි ග්යුංනක්ජොන් ශාලාවේ ඇති අමිතාභ බිතු සිතුවම,
- 314. විහාරයේ හ්වේඔම්ජොන් ශාලාවේ හ්වේඔම්තෙං සිතුවම,
- 315. හි ජිජ්යුංදේසා බෞද්ධ භික්ෂුවගේ ස්තූපය අසල ඇති ශිලා ස්තම්භය,
- 316. හි ග්යුංනක්ජොන් ශාලාව, , උතුරු ජොල්ලා පළාත
- 317. ජොසොන්හි තේජෝ රජුගේ රාජකීය ආලේඛය, , උතුරු ජොල්ලා ප්‍රදේශය
- 318. ජුංසොං-රිහි සිල්ලා ස්මාරකය,
- 319. (පිටපත් 3; , , )
- 320. (ගංගා දහසක් මත සඳෙහි පිළිබිඹුව පිළිබඳ ගීත),
මේවාත් බලන්න
සටහන්
^ මෙම ලැයිස්තුව ප්‍රධාන වශයෙන්ම ගොඩනගා ඇත්තේ පහත මූලාශ්‍ර ඇසුරෙනි: "සංස්කෘතික දේපළ සෙවුම් ප්‍රතිඵල". සංස්කෘතික උරුම පරිපාලන වෙබ්අඩවිය. සම්ප්‍රවේශය 2017-01-03. සහ "문화재검색" (කොරියානු බසින්). සංස්කෘතික උරුම පරිපාලනය.
- "National Treasure (국보 國寶)" (Korean බසින්). /. සම්ප්‍රවේශය 2008-04-14.
{{}}
: CS1 maint: unrecognized language () - "Heritage classification". .
- 監査院「国宝1号を変更すべき」 (Japanese බසින්). Japan. 2005-11-08. සම්ප්‍රවේශය 2008-01-07.
監査院は「日帝は1938年の『朝鮮宝物令』で文化財を指定した際、南大門を宝物1号に、現在の東大門(現在の宝物1号)を宝物2号に指定したが、光復 (独立)後も1962年にようやく国宝と宝物を指定した際、そのほとんどが日帝の宝物令にそのまま従って指定された」と明らかにした。
{{}}
: CS1 maint: unrecognized language () - "국보 (國寶 national treasure)" (Korean බසින්). Yahoo! Korea Encyclopedia.
{{}}
: CS1 maint: unrecognized language () - "국보 제278호" (Korean බසින්). CHA. සම්ප්‍රවේශය 2017-01-02.
{{}}
: CS1 maint: unrecognized language () - kdaq.empas.com
ආශ්‍රේයයන්
- National Museum of Korea, The (1985). Selected Treasures of National Museums of Korea. Seoul: Samhwa Publishing.
- "Cultural Heritage General Search (database)". Cultural Heritage Administration, Republic of Korea. සම්ප්‍රවේශය 2017-01-02.
- "문화재검색" (Korean බසින්). Cultural Heritage Administration, Republic of Korea. සම්ප්‍රවේශය 2017-01-02.
{{}}
: CS1 maint: unrecognized language ()
බාහිර සබැඳි
- උරුම වර්ගීකරණය, කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය
- කොරියානු ජාතික උරුම මාර්ගස්ථ