ත්‍රිපිටක කොරියානා (අර්ථය. ගොර්යෝ ත්‍රිපිටකය) හෙවත් පල්මන් දේජංග්යොං ("අසූ දහස් ත්‍රිපිටකය") යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිපිටකයෙහි කොරියානු ප්‍රභේදයකි. දැව මුද්‍රණ අච්චු 81,258ක කැටයම් කරන ලද මෙය 13වන සියවසේ දී නිර්මාණය විය. මෙය බෞද්ධ ත්‍රිපිටකයෙහි හන්ජා අක්ෂරවලින් රචිත ලොව වඩාත්ම සවිස්තරාත්මක සහ පැරණිතම පිටපත වන අතර, මාතෘකා 1496ක් ඔස්සේ වෙළුම් 6568ක, අක්ෂර 52,330,152 යුක්තව නිර්මිත මෙහි දෝෂ හමු වී නැත. මෙහි සෑම දැව අච්චුවක් සෙන්ටිමීටර 24 උසින් ද, සෙන්ටිමීටර 70 පමණ දිගින් ද යුක්ත ය. මෙම අච්චුවල ඝනකම සෙන්ටිමීටර 2.6 සිට 4 දක්වා අගයයන් ගන්නා අතර, සෑම අච්චු ඵලකයක්ම කිලෝග්‍රෑම් තුනේ සිට හතර දක්වා බරකින් යුක්ත ය. මේවා එක මත එක තැබුවහොත්, එහි උස උසට සමාන එනම්, 2.74 km පමණ පමණ වන අතර දික් අතරට තැබුවහොත් 60 km පමණ දිගැති වේ. මේවායේ සමස්ත ස්කන්ධය ටොන් 280 පමණ වේ. වසර 750කට පමණ පෙර නිර්මාණය වුව ද, මෙම දැව ඵලක තවමත් අගනා තත්ත්වයෙන් පවතියි. මෙම ත්‍රිපිටක කොරියානා සමූහය දකුණු කොරියාවේ හේඉන්සා බෞද්ධ විහාරයේ තැන්පත් කොට තිබේ.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
හේඉන්සා සුරක්ෂිතාගාරයෙහි වූ ත්‍රිපිටක කොරියානා එකතුව | |
පිහිටුම | දකුණු කොරියාව |
(නිර්ණායකය) | සංස්කෘතික: iv, vi |
මූලාශ්‍ර | 737 |
අභිලේඛනය | 1995 (19 වන ) |
ඛණ්ඩාංක | 35°48′N 128°06′E / 35.800°N 128.100°E |
දකුණු කොරියාව තුළ ත්‍රිපිටක කොරියානා හි පිහිටුම |
ත්‍රිපිටක කොරියානා | |
හංගුල් | 팔만 대장경 හෝ 고려 대장경 |
---|---|
හන්ජා | 八萬 大藏經 හෝ 高麗 大藏經 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Palman Daejanggyeong හෝ Goryeo Daejanggyeong |
මැකූන්–රයිෂවර් | P'alman Taejanggyŏng හෝ Koryŏ Taejanggyŏng |
ආශ්‍රේයයන්
- "Printing woodblocks of the Tripiṭaka Koreana and miscellaneous Buddhist scriptures". UNESCO Memory of the World. United Nations. සම්ප්‍රවේශය 30 July 2016.
- "Haeinsa Temple Janggyeong Panjeon, the Depositories for the Tripitaka Koreana Woodblocks" (PDF). UNESCO World Heritage Centre. United Nations. සම්ප්‍රවේශය 30 July 2016.
- Park, Sang-jin (18 September 2014). Under the Microscope: The Secrets of the Tripitaka Koreana Woodblocks (ඉංග්‍රීසි බසින්). Cambridge Scholars Publishing. p. 6. ISBN . සම්ප්‍රවේශය 30 September 2016.
- Cultural Heritage Administration (South Korea) (19 November 2011). World Heritage in Korea (ඉංග්‍රීසි බසින්). 길잡이미디어. p. 188. ISBN . සම්ප්‍රවේශය 30 July 2016.
- Park, Sang-jin (18 September 2014). Under the Microscope: The Secrets of the Tripitaka Koreana Woodblocks (ඉංග්‍රීසි බසින්). Cambridge Scholars Publishing. p. 131. ISBN . සම්ප්‍රවේශය 30 July 2016.
උද්ධෘත කෘති
බාහිර සබැඳි
- (Site in Korean with electronic scans of the Tripiṭaka)
- UNESCO
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටක ක ර ය න අර ථය ග ර ය ත ර ප ටකය හ වත පල මන ද ජ ග ය අස දහස ත ර ප ටකය යන ව න හ ඳ න ව න න ත ර ප ටකය හ ක ර ය න ප රභ දයක ද ව ම ද රණ අච ච 81 258ක ක ටයම කරන ලද ම ය 13වන ස යවස ද න ර ම ණය ව ය ම ය බ ද ධ ත ර ප ටකය හ හන ජ අක ෂරවල න රච ත ල ව වඩ ත ම සව ස තර ත මක සහ ප රණ තම ප ටපත වන අතර ම ත ක 1496ක ඔස ස ව ළ ම 6568ක අක ෂර 52 330 152 ය ක තව න ර ම ත ම හ ද ෂ හම ව න ත ම හ ස ම ද ව අච ච වක ස න ට ම ටර 24 උස න ද ස න ට ම ටර 70 පමණ ද ග න ද ය ක ත ය ම ම අච ච වල ඝනකම ස න ට ම ටර 2 6 ස ට 4 දක ව අගයයන ගන න අතර ස ම අච ච ඵලකයක ම ක ල ග ර ම ත න ස ට හතර දක ව බරක න ය ක ත ය ම ව එක මත එක ත බ වහ ත එහ උස උසට සම න එනම 2 74 km පමණ පමණ වන අතර ද ක අතරට ත බ වහ ත 60 km පමණ ද ග ත ව ම ව ය සමස ත ස කන ධය ට න 280 පමණ ව වසර 750කට පමණ ප ර න ර ම ණය ව ව ද ම ම ද ව ඵලක තවමත අගන තත ත වය න පවත ය ම ම ත ර ප ටක ක ර ය න සම හය දක ණ ක ර ය ව හ ඉන ස බ ද ධ ව හ රය ත න පත ක ට ත බ හ ඉන ස ව හ ර ජ ග ය පන ජ න ත ර ප ටක ක ර ය න ද වඅච ච ස රක ෂ ත ග රයය න ස ක ල ක උර ම අඩව යහ ඉන ස ස රක ෂ ත ග රය හ ව ත ර ප ටක ක ර ය න එකත වප හ ට මදක ණ ක ර ය වන ර ණ යකයස ස ක ත ක iv viම ල ශ ර737අභ ල ඛනය1995 19 වන ඛණ ඩ ක35 48 N 128 06 E 35 800 N 128 100 E 35 800 128 100දක ණ ක ර ය ව ත ළ ත ර ප ටක ක ර ය න හ ප හ ට මත ර ප ටක ක ර ය න හ ග ල 팔만 대장경 හ 고려 대장경හන ජ 八萬 大藏經 හ 高麗 大藏經ප රත ශ ධ ත ර ම න කරණයPalman Daejanggyeong හ Goryeo Daejanggyeongම ක න රය ෂවර P alman Taejanggyŏng හ Koryŏ Taejanggyŏngආශ ර යයන Printing woodblocks of the Tripiṭaka Koreana and miscellaneous Buddhist scriptures UNESCO Memory of the World United Nations සම ප රව ශය 30 July 2016 Haeinsa Temple Janggyeong Panjeon the Depositories for the Tripitaka Koreana Woodblocks PDF UNESCO World Heritage Centre United Nations සම ප රව ශය 30 July 2016 Park Sang jin 18 September 2014 Under the Microscope The Secrets of the Tripitaka Koreana Woodblocks ඉ ග ර ස බස න Cambridge Scholars Publishing p 6 ISBN 9781443867320 සම ප රව ශය 30 September 2016 Cultural Heritage Administration South Korea 19 November 2011 World Heritage in Korea ඉ ග ර ස බස න 길잡이미디어 p 188 ISBN 9788981241773 සම ප රව ශය 30 July 2016 Park Sang jin 18 September 2014 Under the Microscope The Secrets of the Tripitaka Koreana Woodblocks ඉ ග ර ස බස න Cambridge Scholars Publishing p 131 ISBN 9781443867320 සම ප රව ශය 30 July 2016 උද ධ ත ක ත eds 2010 Encyclopedia of Buddhism New York ISBN 978 0 203 49875 0 Turnbull Stephen 2003 Genghis Khan amp the Mongol Conquests 1190 1400 Oxford Osprey Publishing ISBN 1 84176 523 6 බ හ ර සබ ඳ ත ර ප ටක ක ර ය න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Site in Korean with electronic scans of the Tripiṭaka UNESCO ඛණ ඩ ක 35 48 N 128 06 E 35 800 N 128 100 E 35 800 128 100