කවච් — කාලි ශක්තියොන් සේ (සිංහල: කවචය — අඳුරු බලවේගවලින්, සන්නාහය — අඳුරු බලවේගයන්ට එරෙහිව) හෙවත් පොදුවේ කවච් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ සීමිත සංත්රාසමය රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව කලර්ස් ටීවී නාළිකාවේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වූ නාගින් නැමැති කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ මෝනා සිං, විවේක් දාහියා සහ සාරා ඛාන් යන නළු නිළි පිරිස විසිනි. 2016 ජූනි මස 11වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාවේ අවසන් කථාංගය 2016 නොවැම්බර් 20 දින විකාශය විය.
කවච් — කාලි ශක්තියොන් සේ | |
---|---|
ප්‍රේමායුධ සිංහල හඬකැවූ කතාමාලාවේ ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | කවච් |
ප්‍රභේදය | ෆැන්ටසි |
තැනුවේ | කලර්ස් ටීවී |
මත පදනම්ව | |
අධ්‍යක්ෂණය කලේ | සන්ත්‍රම් වර්මා |
රඟපෑම | මෝනා සිං අර්ජුන් බිජ්ලානි විවේක් දාහියා සාරා ඛාන් ප්‍රීති ගුප්තා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 47 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ඒක්තා කපූර් |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව , රාජස්ථාන්, ඉන්දියාව |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනිත්තු 44-55 |
නිෂ්පාදන සමාගම | බාලාජි ටෙලිෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 11 ජුනි 2016 | – 20 නොවැම්බර් 2016
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් සහ යන නිෂ්පාදිකාවන් දෙපළ විසිනි. එය ඔවුන්ගේ බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන ආයතනයේ සන්නාමය යටතේ නිපදවූවකි. කවච් නම් වූ මෙම කතාමාලාව දළ වශයෙන් නැමැති කථාව පාදක කරගෙන තැනූවකැයි සැලකේ. කථාවාර එකකින් සමන්විත මෙහි කථාංග 47ක් අන්තර්ගත විය.
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කැවුණු මෙම කතාමාලාව 2017 ජනවාරි 14 දින සිට සිරස ටීවී නාළිකාව ඔස්සේ ප්‍රේමායුධ යන නාමයෙන් විකාශය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාව තුළ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය වීම සිදුවිය.
චරිත නිරූපණය
- මෝනා සිං, පරිධි රාජ්බීර් බූන්දේලා ලෙස
- විවේක් දාහියා, රාජ්බීර් බූන්දේලා ලෙස
- මහේක් චාහල් සහ සාරා ඛාන්, මංජුලිකා ලෙස; දුෂ්ට භූතාත්මයකි.
- අශ්විනි කල්සේකාර්, සෞදාමිණි ලෙස; මංජුලිකාගේ මෑණියන් ය.
- , ධාරිණි බූන්දේලා ලෙස; රාජ්බීර්ගේ නැන්දණියයි.
- , රාජ්බීර්ගේ මාමා ලෙස
- සහ , නටාෂා බූන්දේලා ලෙස
- , වෛක්රාන්ත් බූන්දේලා ලෙස; රාජ්බීර්ගේ සොහොයුරායි.
- , ශක්ති බූන්දේලා ලෙස
- ආස්ථා අගර්වාල්, මින්ති ලෙස; පරිධිගේ මිතුරියයි.
- , පරිධිගේ දාදි මිත්තණිය ලෙස
- , විශාල් ලෙස; ශ්‍රේයාගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තායි.
- , ශ්‍රේයාගේ නැන්දණිය ලෙස; විශාල්ගේ මවයි.
- , දායන් ලෙස
- , නිෂා ලෙස; රාජ්බීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තිය. (මියගිය)
- අර්ජුන් බිජ්ලානි, අර්හාන් ලෙස (බහිරවයෙකි)
- , භව්‍යා ලෙස; දේවතාවියකි.
- , ආකාශ් මෙහ්රා ලෙස; වෛද්‍යවරයෙකි.
- , රිතු ලෙස; කබීර්ගේ සොයුරියයි. රාජ්බීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි.
- , කබීර් ලෙස; ශ්‍රේයාගේ සැමියායි.
- , ජොලී ලෙස
- ? ජාන්කි ජගත් බූන්දේලා ලෙස; ශක්තිගේ හදාගත් මවයි. රාජ්බීර්ගේ මවයි.
- ? ජගත් බූන්දේලා ලෙස, ශක්තිගේ හදාගත් පියායි.රාජ්බීර්ගේ පියායි.
සටහන්
මෙම කතාමාලාවේ මුල් කථාංග නවය තුළ මහේක් චාහල් විසින් මංජුලිකාගේ චරිතය නිරූපණය කළ අතර, සෙසු කථාංගවල එම චරිතය සාරා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙහි නටාෂා බූන්දේලාගේ චරිතය නිරූපණය කරන විසින් මෙහි කථාංග 31ක චරිතය නිරූපණය සිදුකළා ය. අනතුරුව විසින් එතැන් සිට එම චරිතය නිරූපණය කරන ලදී.
අන්තර්ජාතික විකාශය සහ හඬකැවුම
මෙම කතාමාලාව පාකිස්ථානය තුළ විකාශය ඇරඹියේ සති අන්තයේ දිනවල ප.ව. 9:10ට ය. (පාකිස්ථාන සම්මත වේලාව - PST) එය නාළිකාව මගින් විකාශය කරන ලද්දේකලර්ස් ටීවී නාළිකාව හා සමගාමීව ය. දෙමළ බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා මෝහිනී යන නාමයෙන් විකාශය වූයේ නාළිකාව ඔස්සේ ය. මලයාලම් බසින් කවචම් ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව නාළිකාවෙන් විකාශය විය. එසේම තෙලිඟු බසින් හඬ කවන ලද මෙම කතාමාලාව කාපාඩේ කවචම් යන නාමයෙන් නාළිකාවෙන් විකාශය විය. සිංහල බසින් හඬ කවා ප්‍රේමායුධ ලෙස නම් කෙරුණු මෙම කතාමාලාව සිරස ටීවී නාළිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප.ව. 7.30ට විකාශය ආරම්භ කරන ලද්දේ ජනවාරි 14 දින සිටයි.
මූලාශ්‍ර
- "New Series Kavach loosely based on story of Savitri and Satyavan".
- "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya".
- . 5 නොවැම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Mona Singh Back with Ekta Kapoor for Kavach". The Times of India. 24 පෙබරවාරි 2016.
- "Vivek Dahiya opposite Mona Singh in Kavach". The Times of India. 31 මාර්තු 2016.
- "Sara Khan all set to do steamy scenes with Kavach co-actor-Vivek Dahiya".
- "Ashwini Kalsekar as maha chudail in Kavach". The Times of India. 18 අප්‍රේල් 2016.
- "Arjun Bijlani to play a jinn in Kavach". The Times of India. 2 අගෝස්තු 2016.
- . TellyChakkar.com. 1 සැප්තැම්බර් 2016. 2021-08-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
- "Voot.com". www.voot.com. සම්ප්‍රවේශය 2016-09-30.
- "FILMAZIA Entertainment". සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කවච ක ල ශක ත ය න ස ස හල කවචය අඳ ර බලව ගවල න සන න හය අඳ ර බලව ගයන ට එර හ ව හ වත ප ද ව කවච යන ව න හ ඳ න ව න න ඉන ද ය ව කලර ස ට ව න ළ ක ව ඔස ස ව ක ශය ව ස ම ත ස ත ර සමය ර පව හ න කත ම ල වක ම ම කත ම ල ව කලර ස ට ව න ළ ක ව අත ශය ජනප ර ය කත ම ල වක ව න ග න න ම ත කත ම ල ව ව ස ථ පනය කරම න ව ක ශය ව ය ම ම කත ම ල ව ප රධ න චර ත න ර පණය කරන ලබන න ම න ස ව ව ක ද හ ය සහ ස ර ඛ න යන නළ න ළ ප ර ස ව ස න 2016 ජ න මස 11වන ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව අවසන කථ ගය 2016 න ව ම බර 20 ද න ව ක ශය ව ය කවච ක ල ශක ත ය න ස ප ර ම ය ධ ස හල හඬක ව කත ම ල ව ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව කවච ප රභ දයෆ න ටස ත න ව කලර ස ට ව මත පදනම වඅධ යක ෂණය කල සන ත රම වර ම රඟප මම න ස අර ජ න බ ජ ල න ව ව ක ද හ ය ස ර ඛ න ප ර ත ග ප ත සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන47න ෂ ප දනයන ෂ ප දක ය ඒක ත කප ර ස ථ නය න ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය ව ර ජස ථ න ඉන ද ය වක මර ස ල ස මධ වන ක ලයම න ත ත 44 55න ෂ ප දන සම ගමබ ල ජ ට ල ෆ ල ම ස ප රච රණයම ල න ල ක වකලර ස ට ව ර ප ආක ත ය HDTV ම ල ධ වනය11 ජ න 2016 2016 06 11 20 න ව ම බර 2016 2016 11 20 බ හ ර සබ ඳ න ල ව බ අඩව යන ෂ ප දන ව බ අඩව ය ම ම කත ම ල ව න ෂ ප දනය කරන ලද ද ඒක ත කප ර සහ යන න ෂ ප ද ක වන ද පළ ව ස න එය ඔව න ග බ ල ජ ට ල ෆ ල ම ස න ෂ ප දන ආයතනය සන න මය යටත න පදව වක කවච නම ව ම ම කත ම ල ව දළ වශය න න ම ත කථ ව ප දක කරග න ත න වක ය ස ලක කථ ව ර එකක න සමන ව ත ම හ කථ ග 47ක අන තර ගත ව ය ශ ර ල ක ව ත ළ ස හල බස න හඬ ක ව ණ ම ම කත ම ල ව 2017 ජනව ර 14 ද න ස ට ස රස ට ව න ළ ක ව ඔස ස ප ර ම ය ධ යන න මය න ව ක ශය ආරම භ කරන ලද එය ශ ර ල ක ව ත ළ ස නස ර ද සහ ඉර ද ද නවල ප ව 7 30ට ව ක ශය ව ම ස ද ව ය චර ත න ර පණයම න ස පර ධ ර ජ බ ර බ න ද ල ල ස ව ව ක ද හ ය ර ජ බ ර බ න ද ල ල ස මහ ක ච හල සහ ස ර ඛ න ම ජ ල ක ල ස ද ෂ ට භ ත ත මයක අශ ව න කල ස ක ර ස ද ම ණ ල ස ම ජ ල ක ග ම ණ යන ය ධ ර ණ බ න ද ල ල ස ර ජ බ ර ග න න දණ යය ර ජ බ ර ග ම ම ල ස සහ නට ෂ බ න ද ල ල ස ව ක ර න ත බ න ද ල ල ස ර ජ බ ර ග ස හ ය ර ය ශක ත බ න ද ල ල ස ආස ථ අගර ව ල ම න ත ල ස පර ධ ග ම ත ර යය පර ධ ග ද ද ම ත තණ ය ල ස ව ශ ල ල ස ශ ර ය ග හ ටප ව ව හ ග ව සගත ත න ත ත ය ශ ර ය ග න න දණ ය ල ස ව ශ ල ග මවය ද යන ල ස න ෂ ල ස ර ජ බ ර ග හ ටප ව ව හ ග ව සගත ත න ත ත ය ම යග ය අර ජ න බ ජ ල න අර හ න ල ස බහ රවය ක භව ය ල ස ද වත ව යක ආක ශ ම හ ර ල ස ව ද යවරය ක ර ත ල ස කබ ර ග ස ය ර යය ර ජ බ ර ග හ ටප ව ව හ ග ව සගත ත න ත ත යය කබ ර ල ස ශ ර ය ග ස ම ය ය ජ ල ල ස ජ න ක ජගත බ න ද ල ල ස ශක ත ග හද ගත මවය ර ජ බ ර ග මවය ජගත බ න ද ල ල ස ශක ත ග හද ගත ප ය ය ර ජ බ ර ග ප ය ය සටහන ම ම කත ම ල ව ම ල කථ ග නවය ත ළ මහ ක ච හල ව ස න ම ජ ල ක ග චර තය න ර පණය කළ අතර ස ස කථ ගවල එම චර තය ස ර ඛ න ව ස න ප රත ස ථ පනය කරන ලද ම හ නට ෂ බ න ද ල ග චර තය න ර පණය කරන ව ස න ම හ කථ ග 31ක චර තය න ර පණය ස ද කළ ය අනත ර ව ව ස න එත න ස ට එම චර තය න ර පණය කරන ලද අන තර ජ ත ක ව ක ශය සහ හඬක ව මම ම කත ම ල ව ප ක ස ථ නය ත ළ ව ක ශය ඇරඹ ය සත අන තය ද නවල ප ව 9 10ට ය ප ක ස ථ න සම මත ව ල ව PST එය න ළ ක ව මග න ව ක ශය කරන ලද ද කලර ස ට ව න ළ ක ව හ සමග ම ව ය ද මළ බස න හඬ කවන ලද ම ම කත ම ල ව ම ය ම හ න යන න මය න ව ක ශය ව ය න ළ ක ව ඔස ස ය මලය ලම බස න කවචම ල ස නම ක ර ණ ම ම කත ම ල ව න ළ ක ව න ව ක ශය ව ය එස ම ත ල ඟ බස න හඬ කවන ලද ම ම කත ම ල ව ක ප ඩ කවචම යන න මය න න ළ ක ව න ව ක ශය ව ය ස හල බස න හඬ කව ප ර ම ය ධ ල ස නම ක ර ණ ම ම කත ම ල ව ස රස ට ව න ළ ක ව ඔස ස ස නස ර ද සහ ඉර ද ද නවල ප ව 7 30ට ව ක ශය ආරම භ කරන ලද ද ජනව ර 14 ද න ස ටය ම ල ශ ර New Series Kavach loosely based on story of Savitri and Satyavan Sara Khan all set to do steamy scenes with Kawach co actor Vivek Dahiya 5 න ව ම බර 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Mona Singh Back with Ekta Kapoor for Kavach The Times of India 24 ප බරව ර 2016 Vivek Dahiya opposite Mona Singh in Kavach The Times of India 31 ම ර ත 2016 Sara Khan all set to do steamy scenes with Kavach co actor Vivek Dahiya Ashwini Kalsekar as maha chudail in Kavach The Times of India 18 අප ර ල 2016 Arjun Bijlani to play a jinn in Kavach The Times of India 2 අග ස ත 2016 TellyChakkar com 1 ස ප ත ම බර 2016 2021 08 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 01 Voot com www voot com සම ප රව ශය 2016 09 30 FILMAZIA Entertainment සම ප රව ශය 6 න ව ම බර 2016