මෝනා සිං (උපත 8 ඔක්තෝබර් 1980) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි. සිං වඩාත් ප්‍රකට වූයේ හි ජසී (ජස්මීත් වාලියා) සහ තුළ මෝනා ප්‍රදීප් සිං යන ප්‍රධාන චරිත නිරූපණය කිරීම හේතුවෙනි. එසේම ඇය යන රූපවාහිනී වැඩසටහන ජයග්‍රහණය කළ අතර, සුප්‍රකට චිත්‍රපටයේ ඇගේ චරිතය හේතුවෙන් ඇය ජන ප්‍රසාදයට පාත්‍ර වූවා ය. බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන සමාගමේ වැඩසටහන් ද්විත්වයක් වන සහ තුළ ඇය ප්‍රධාන නිළිය ලෙස කටයුතු කළා ය. 2016 ජූනි මස, ඇය විසින් කවච්...කාලි ශක්තියොන් සේ නැමැති කතාමාලාවේ පරිධිගේ චරිතය නිරූපණය කරන ලදී.
මෝනා සිං | |
---|---|
උපත | 8 ඔක්තෝබර් 1980 , ඉන්දියාව |
රැකියාව | ක, ක, රූපවාහිනී ඉදිරිපත් කරන්නියක |
වෘත්තිය
සිං සිය රංගන දිවිය ඇරඹූයේ සුප්‍රකට රූපවාහිනී කතාමාලාවක් වන තුළ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමිනි. අනතුරුව 2006දී, කලර්ස් රූපවාහිනී නාළිකාව විසින් විකාශය කළ වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගැනීමට ද ඇය සමත් වූවා ය. අනාගතයේ දී චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට තමා සැලසුම් කොට ඇති බව ඇය වරක් නිවේදනය කළා ය. ඉන් එකක් බොබී පුෂ්කර්ණා සමග සිදු කරන්නට සැලසුම් කොට ඇති බව පැවසිණි. 2006 ජූනි මස, ගීත නිර්මාණයක් සඳහා ඇය සහ තවත් නළු පිරිසක් ලෝක සංචාරයක නිරත වීමට බලාපොරොත්තු විය. 2007 මාර්තු මස ඇය නැමැති රූපවාහිනී ආයතනය සමග සීමිත ගිවිසුමකට අත්සන් තැබුවා ය. ඒ අනුව ඇය මාස 13ක් සඳහා එම නාළිකාවේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කළා ය. ඇගේ ඊළඟ රූපවාහිනී වැඩසටහන වූයේ Extreme Makeover යන්නයි. සෝනිහි සඳහා සත්කාරකත්වය සැපයූවා ය. එසේම සෙට් මැක්ස් හි Extra Shots සඳහා ද ඇය සිය දායකත්වය සැපයූවා ය. නොයෙකුත් වෙළඳ නාමයන් සඳහා ඇය සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කළා ය. 2011දී සෝනි එන්ටර්ටේන්මන්ට් රූපවාහිනිය තුළ ඇය වැඩසහෙන සඳහා ද සත්කාරකත්වය සැපයූවා ය. බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ රූපවාහිනී කතාමාලා වන , සහ යන කතාමාලා තුළ ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා ය.
චිත්‍රපට නාමාවලිය
- (2009) තුළ මෝනා සහස්ත්රබුද්ධි ලෙස
- (2011) තුළ කොයෙල් දත්තා ලෙස
- (2014)
රූපවාහිනී වැඩසටහන්
ප්‍රබන්ධ වැඩසටහන්
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2003–2006 | ජස්මීත් වාලියා-සූරි/ජෙසිකා බේදි/නේහා ශාස්ත්‍රි | |
2008–2009 | රෞනාක් කපූර් | |
2012–2013 | මෝනා ප්‍රදීප් සිං/මෝනා චොප්රා/මෝනා ජතින් චොප්රා | |
2015 | නර්තන දායකත්වය සඳහා විශේෂ අමුත්තකු ලෙස ඇය ලෙසම | |
2015–2016 | ප්‍රීත් ඉෂාන් හූදා/ප්‍රීත් සිං | |
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | පරිධි රතෝර්/පරිධි රාජ්බීර් බුන්දේලා |
- රියැලිටි වැඩසටහන්
වර්ෂය | වැඩසටහන | චරිතය |
---|---|---|
2006 | තරඟකාරිණිය (වාරයේ ජයග්‍රාහිකාව) | |
2007 | සත්කාරක | |
2007 | සත්කාරක | |
2009 | සත්කාරක | |
2009 | සත්කාරක | |
2010 | සත්කාරක | |
2010 | සත්කාරක | |
2010 | සහභාගීත්වය | |
2010 | සත්කාරක | |
2011 | සත්කාරක | |
2011 | ආරාධිත නිරූපණය | |
2011 | සත්කාරක | |
2012 | CID වීර්තා අවෝඩ්ස් | සත්කාරක |
2014 | සත්කාරක | |
2015 | ඇය විසින්ම | |
2016 | විශේෂ රැප් නිරූපණය | |
2016 | ටාසා ( 2වන වාරය) | සත්කාරක |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Jha, Subhash K. (9 October 2008). . Hindustan Times. IANS/Mumbai. 20 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 June 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Jassi Jaissi Koi Nahin cast: Then and Now". The Times of India. 20 August 2016. සම්ප්‍රවේශය 2016-08-21.
- Bhirani, Radhika (2 March 2011). "Mona Singh, the 'Jassi' girl". The New Indian Express. සම්ප්‍රවේශය 2016-08-21.
- "Mona 'Jassi' Singh wins Jhalak Dikhhla Jaa". Daily News & Analysis. 27 October 2006. සම්ප්‍රවේශය 2016-08-21.
- "Bollywood Interview Mona Singh – 'Jassi'". Femalefirst.co.uk. 17 March 2006. සම්ප්‍රවේශය 7 April 2013.
- . Mumbai Mirror. 23 March 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . Mumbai Mirror. 27 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Cite has empty unknown parameter:|1=
() - . The Hindu. 5 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Mona Singh back on TV with 'Pyar Ko Ho Jaane Do', says doesn't like backstabbing in family dramas". The Indian Express. 2015-10-19. සම්ප්‍රවේශය 2015-10-27.
- "Mona Singh keen on season two of Jassi Jaissi Koi Nahin". The Indian Express. IANS. 7 June 2016. සම්ප්‍රවේශය 2016-08-21.
- "Mona Singh | Videos, Wallpapers, Movies, Photos, Biography". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 April 2013.
බාහිර සබැඳි
- මෝනා සිං සඳහා IMDb හි ඇති තොරතුරු
- මෝනා සිං සඳහා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ස උපත 8 ඔක ත බර 1980 යන ව න හ ඳ න ව න න ඉන ද ය න න ළ යක සහ ර පව හ න න ව ද ක වක ස වඩ ත ප රකට ව ය හ ජස ජස ම ත ව ල ය සහ ත ළ ම න ප රද ප ස යන ප රධ න චර ත න ර පණය ක ර ම හ ත ව න එස ම ඇය යන ර පව හ න ව ඩසටහන ජයග රහණය කළ අතර ස ප රකට ච ත රපටය ඇග චර තය හ ත ව න ඇය ජන ප රස දයට ප ත ර ව ව ය බ ල ජ ට ල ෆ ල ම ස න ෂ ප දන සම ගම ව ඩසටහන ද ව ත වයක වන සහ ත ළ ඇය ප රධ න න ළ ය ල ස කටය ත කළ ය 2016 ජ න මස ඇය ව ස න කවච ක ල ශක ත ය න ස න ම ත කත ම ල ව පර ධ ග චර තය න ර පණය කරන ලද ම න ස උපත8 ඔක ත බර 1980 1980 10 08 වයස 43 ඉන ද ය වර ක ය වක ක ර පව හ න ඉද ර පත කරන න යකව ත ත යස ස ය ර ගන ද ව ය ඇරඹ ය ස ප රකට ර පව හ න කත ම ල වක වන ත ළ ප රධ න චර තයක න ර පණය කරම න අනත ර ව 2006ද කලර ස ර පව හ න න ළ ක ව ව ස න ව ක ශය කළ ව ඩසටහන ජයග රහණය හ ම කරග න මට ද ඇය සමත ව ව ය අන ගතය ද ච ත රපට ක හ පයක න ර ම ණය ක ර මට තම ස ලස ම ක ට ඇත බව ඇය වරක න ව දනය කළ ය ඉන එකක බ බ ප ෂ කර ණ සමග ස ද කරන නට ස ලස ම ක ට ඇත බව ප වස ණ 2006 ජ න මස ග ත න ර ම ණයක සඳහ ඇය සහ තවත නළ ප ර සක ල ක ස ච රයක න රත ව මට බල ප ර ත ත ව ය 2007 ම ර ත මස ඇය න ම ත ර පව හ න ආයතනය සමග ස ම ත ග ව ස මකට අත සන ත බ ව ය ඒ අන ව ඇය ම ස 13ක සඳහ එම න ළ ක ව සන න ම ත න පත න ය ල ස කටය ත කළ ය ඇග ඊළඟ ර පව හ න ව ඩසටහන ව ය Extreme Makeover යන නය ස න හ සඳහ සත ක රකත වය ස පය ව ය එස ම ස ට ම ක ස හ Extra Shots සඳහ ද ඇය ස ය ද යකත වය ස පය ව ය න ය ක ත ව ළඳ න මයන සඳහ ඇය සන න ම ත න පත න යක ල ස කටය ත කළ ය 2011ද ස න එන ටර ට න මන ට ර පව හ න ය ත ළ ඇය ව ඩසහ න සඳහ ද සත ක රකත වය ස පය ව ය බ ල ජ ට ල ෆ ල ම ස ආයතනය ර පව හ න කත ම ල වන සහ යන කත ම ල ත ළ ඇය ප රධ න චර ත න ර පණය කළ ය ච ත රපට න ම වල ය 2009 ත ළ ම න සහස ත රබ ද ධ ල ස 2011 ත ළ ක ය ල දත ත ල ස 2014 ර පව හ න ව ඩසටහන ප රබන ධ ව ඩසටහන වර ෂය ව ඩසටහන චර තය2003 2006 ජස ම ත ව ල ය ස ර ජ ස ක බ ද න හ ශ ස ත ර 2008 2009 ර න ක කප ර 2012 2013 ම න ප රද ප ස ම න ච ප ර ම න ජත න ච ප ර 2015 නර තන ද යකත වය සඳහ ව ශ ෂ අම ත තක ල ස ඇය ල සම2015 2016 ප ර ත ඉෂ න හ ද ප ර ත ස 2016 කවච ක ල ශක ත ය න ස පර ධ රත ර පර ධ ර ජ බ ර බ න ද ල ර ය ල ට ව ඩසටහන වර ෂය ව ඩසටහන චර තය2006 තරඟක ර ණ ය ව රය ජයග ර හ ක ව 2007 සත ක රක2007 සත ක රක2009 සත ක රක2009 සත ක රක2010 සත ක රක2010 සත ක රක2010 සහභ ග ත වය2010 සත ක රක2011 සත ක රක2011 ආර ධ ත න ර පණය2011 සත ක රක2012 CID ව ර ත අව ඩ ස සත ක රක2014 සත ක රක2015 ඇය ව ස න ම2016 ව ශ ෂ ර ප න ර පණය2016 ට ස 2වන ව රය සත ක රකම ව ත බලන නආශ ර යයන Jha Subhash K 9 October 2008 Hindustan Times IANS Mumbai 20 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 June 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Jassi Jaissi Koi Nahin cast Then and Now The Times of India 20 August 2016 සම ප රව ශය 2016 08 21 Bhirani Radhika 2 March 2011 Mona Singh the Jassi girl The New Indian Express සම ප රව ශය 2016 08 21 Mona Jassi Singh wins Jhalak Dikhhla Jaa Daily News amp Analysis 27 October 2006 සම ප රව ශය 2016 08 21 Bollywood Interview Mona Singh Jassi Femalefirst co uk 17 March 2006 සම ප රව ශය 7 April 2013 Mumbai Mirror 23 March 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Mumbai Mirror 27 September 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Cite has empty unknown parameter 1 help The Hindu 5 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Mona Singh back on TV with Pyar Ko Ho Jaane Do says doesn t like backstabbing in family dramas The Indian Express 2015 10 19 සම ප රව ශය 2015 10 27 Mona Singh keen on season two of Jassi Jaissi Koi Nahin The Indian Express IANS 7 June 2016 සම ප රව ශය 2016 08 21 Mona Singh Videos Wallpapers Movies Photos Biography Bollywood Hungama සම ප රව ශය 7 April 2013 බ හ ර සබ ඳ ම න ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ඉන ද ය ව ද ව රය ම න ස සඳහ IMDb හ ඇත ත රත ර ම න ස සඳහ