ඒගිල් “බඩ්” ක්‍රෝග්, කණි. (උපත අගෝස්තු 3, 1939) යනු රිචඩ් නික්සන්ගේ පරිපාලනයේ නිලධාරියෙක් වශයෙන් ජනප්‍රියවූ ඇමරිකානු නීතිඥයෙක් වන අතර, ඔහුගේ කාර්යභාරය වෙනුවෙන් සිරදඞුවම් ලැබීය. ඔහු වර්තමානයෙහි, ආචාර ධර්ම සහ නායකත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිසාමාජික සහ අධ්‍යක්ෂක සඳහා අනුශාසක වෙයි.
![]() | |
තනතුර දරමින් 1973 පෙබරවාරි 2 දින – 1973 මැයි 9 දින | |
ජනාධිපතිවරයා | රිචඩ් නික්සන් |
පුද්ගලික තොරතුරු | |
උපත | ඒගිල් ක්‍රෝග්, කණි. අගෝස්තු 3, 1939 , |
වෘත්තිය | දේශපාලනඥයා, නීතිඥයා |
අධ්‍යාපනය
ක්‍රෝග් උපන්නේ චිකාගෝ, හී වන අතර ඇතිදැඩි වූයේ , වොෂිංටන් හිදීය; ඔහුගේ පියා නෝර්වේජියානු සාංක්රමණිකයෙක් විය. 1961 දී, , වෙතින් ඔහු උපාධිය ලද්දේ උසස්තම සම්මාන සහිතවය. (1962–1965) යාත්‍රාවේ සන්නිවේදන නිලධාරියෙක් ලෙසින් සේවයෙන් අනතුරුව, වෙතින් 1968දී ඔහු උපාධි ලදි.
නීතිඥ වෘත්තිය
පවුලේ මිතුරෙකු වූ , නීති සමාගම වූ හොලීන්, අර්ලික්මන්, රොබර්ට්ස් ඇන්ඩ් හොජ් හී රැකියාව ලද ඔහු, නික්සන්ගේ 1968 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ උපදේශකයන්ගේ කාර්යාලයෙහි අර්ලික්මන් හා එක් විය. නික්සන් පත්වූ පසු, උත්සව කටයුතු පිළියෙලකිරීම් සඳහා ක්‍රෝග් උපකාර දුන්නේය. සඳහා උපදේශකයෙක් වශයෙන් නික්සන් වෙත සම්බන්ධවූ ක්‍රෝග්, පසුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ සඳහා සම්බන්ධතා නිලධාරි ලෙසින් සේවය කළේය. ඔහුට හමුවූයේ මෙහිදීය.
එල්විස්
නීතිවිරෝධි මත් ද්‍රව්‍ය පිළිබඳ ඔහුගේ කාර්යයන් නිසා, 1970 දෙසැම්බර් 21 දිනදී ධවල මන්දීරය වෙත එල්විස් ප්‍රෙස්ලිගේ පැමිණීමක් සම්බන්ධීකරණය කිරීමට ඔහුට සිදු විය. ජනාධිපති නික්සන් වෙත ලිපියක්ද රැගෙන ධවල මන්දීර ගේට්ටුව වෙත එල්විස් පැමිණියේ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා සටනේදී තමන් හට රජයට උදවු කල හැක්කේ කෙසේදැයි පිළිබඳව ජනාධිපතිවරයා සමග පුද්ගලික රැස්වීමක් ඉල්ලා සිටිමිනි. රැස්වීම පැවැත්වුණු අතර, නික්සන් විසින්, සත්‍ය මත්ද්‍රව්‍ය ප්රතිනිධියෙකුගේ ලාංඡනයක් ප්‍රෙස්ලි වෙත පිරිනැමිණි. මෙම සිද්ධි පිළිබඳව ක්‍රෝග් විසින් පොතක් ලියන ලදි ද ඩේ එල්විස් මෙට් නික්සන් (පෙජාමා ප්‍රෙස්, 1994, ).
විශේෂ විමර්ෂණ ඒකකය (SIU)
අර්ලික්මන් විසින් ධවල මන්දීරයේ "විශේෂ විමර්ෂණ ඒකකයේ" ප්‍රධානි තනතුරට ක්‍රෝග් පත් කරන ලද අතර, පරිපාලන මාණ්ඩලික නිලධාරින් විසින් රහසේ පුවත්පත් වෙතට තොරතුරු ලබාදීම පිළිබඳ විමර්ෂණය කිරීම ඔහුගේ වගතීම බවට පත් කෙරිණි. ක්‍රෝග් සහ ඔහුගේ සහායකයින් සාමාන්‍යයෙන් හැඳින්වුනේ "නළකැමියන්" ලෙසින් වන අතර—" වැලැක්වීමේ කාර්යභාරය සහතික කිරීමේ මෙහෙයුම් සිදුකළ රහස් කණ්ඩායමක් වූහ." එය අසම්භාව්‍ය තේරීමක් විය: ඉතා ඉහළින් නීතිය පිළිපැදි පුද්ගලයෙක් ලෙසින් ප්රකීර්තියක් ලැබ සිටි ක්‍රෝග් සඳහා, ඔහුගේ යහළුවන් විසින් ලබා දී තිබූ උපහාසාත්මක අපනාමය වූයේ "ඊවල් ක්‍රෝග්" යන්නයි. ලියා තැබුයේ "රහස් පොලිස් මෙහෙයුමක නායකත්වයට ඒගිල් ක්‍රෝග් පත්කිරීම සමතුල්‍ය වනුයේ, භට කණ්ඩායමක ප්‍රධාන විධායක ලෙසින් පත්කිරීමටයි." ක්‍රෝග් විසින් ඔහුගේ නව කාර්යාලයට ලිඩ්ඩි පත් කර ගති.
පෙන්ටගන් ලියකියවිලි කාන්දුකරවන්නන් පසුපස හැඹීමට පරිපාලනය තීරණය කළ විට, 1971 සැප්තැම්බර් මාසයේදී ඩැනියෙල් එල්ස්බර්ග් හට ප්‍රතිකාර කල මනෝචිකිත්සකයාවූ කාර්යාලය බිඳීම සඳහා අනුමැතිය ලබා දී තිබුණේ ක්‍රෝග් විසිනි. සැබවින්ම කාර්යාල බිඳීම සිදුකලේ ලිඩ්ඩි සහ විසිනි. වෝටර්ගේට් ආශ්රිත අපරාධ සම්බන්ධයෙන් සිරගෙයට නියමවූ අර්ලික්මන්, පසුව ඔහුගේ මතක සටහන් ලියමින් පවසන්නේ, "මෙවන් අඩමාන පෞද්ගලික තීරණයක් තුලින් නික්සන් පරිපාලනයේ අභාවප්‍රාප්තියට මං පෑදීමට (ක්‍රෝග්) භෞතික ලෙසින් ඉවහල් වූ බවයි."
දුරකතන සංවාදයන්ට රහසේ සවන්දීම සඳහා අවසර සැපයීම ප්‍රතික්ෂේප කල විට, විශේෂ විමර්ශන ඒකකය තුල ක්රෝග්ගේ රැකියාව කෙළවර කෙරිණි. ෆීල්ඩිංගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනාවන්ට වරදකරු බව 1973 නොවැම්බර් 30 දිනදී පිළිගත් ක්‍රෝග්, අභිචෝදකයන් හා සහයෝගයෙන් ක්‍රියාකිරීමට එකඟවිය.වසර දෙකේ සිට සය දක්වා සිරගෙයට ඔහු නියම වූ නමුදු, ඔහු සත්‍ය වශයෙන් සිරගෙයි ගත කලේ මාස සතරක් හා භාගයක් පමණි.
1975දී විසින් ක්‍රෝග් උන්නීතිඥනය කරන ලදි. අභියාචනය කිරීමට 1977 දි නොහැකි වුවද, 1980 දි එසේ කොට, නීතිඥ වෘත්තියට ඔහු යළි-ඇතුලු කර ගත්තේ, ඔහුගේ අභිඥානය සහ කළ වැරදි පිළිගැනුම මත පදනම් වෙමිනි.
හී ක්‍රෝග් ඇන්ඩ් ලෙනාඩ් ආයතනයෙහි ඔහු හවුල්කරුවෙකු වූ අතර වර්තමානයෙහි, බල ශක්ති සහ අනෙකුත් සේවා ලාභීන්ට නීති, උපදේශක සහ, මැදිහත්වීමේ සේවා සපයයි.
ඔහු සහ ඔහුගේ පුතා විසින්, ඉන්ටෙග්රිටි: ගුඩ් පීපල්, බෑඩ් චොයිසර්ස් ඇන්ඩ්, ලයිෆ් ලෙසන්ස් ෆ්‍රොම් ද වයිට් හවුස් (පබ්ලික් අෆෙයාර්ස්, 2007, ) යන පොත ලිවූ අතර, යන විෂයය පිළිබඳ නිතර දේශන පවත්වමින් බොහෝ පාසැල් වෙත ගොස් ඇත.
ඔහුගේ මස්සිනා වන , යන ඒබීසී රූපවාහිනී මාලාවේ අධ්‍යක්ෂක සහ විධායක නිෂ්පාදක වෙයි. උත්සව වලදී කථකයෙකු ලෙසින් ක්‍රියා කරන ඔහු, තම අත්දැකීම් පිළිබඳ කථා කරයි.
සටහන්
- http://www.nixonlibrary.gov/forresearchers/find/textual/special/smof/krogh.php
- ක්‍රෝග්, ඒගිල් (2007-06-30). "ද බ්රේක්-ඉන් දැට් හිස්ට්‍රි ෆොගොට්". ද නිව්යෝර්ක් ටයිම්ස්.
- වොෂිංටන් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය (1975). "ඉන් ද මැටර් ඔෆ් ද ඩිසිප්ලිනරි ෆ්රසීඩිං අගේන්ට් ඒගිල් ක්‍රෝග්, ජූනියර්., ඇන් ඇටර්නි ඇට් ලෝ, 85 වොෂිංටන්.2d 462". MRSC.org. සම්ප්‍රවේශය ජනවාරි 17, 2007.
- වොෂිංටන් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය (1980). "ඉන් ද මැටර් ඔෆ් ද ඩිසිප්ලිනරි ප්රසීඩිංස් අගේන්ස්ට් ඒගිල් ක්‍රෝග්, ජූනියර්., ඇන් ඇටර්නි ඇට් ලෝ, 93 වොෂිංටන්.2d 504, 610 P.2d 1319". MRSC.org. සම්ප්‍රවේශය ජනවාරි 17, 2007.
- Krogh & Leonard website[]
- [දි ඉන්ටෙග්රිටි සෝන් වෙබ් අඩවිය http://www.budkrogh.com/ සංරක්ෂණය කළ පිටපත 2007-12-10 at the Wayback Machine]
- "පීටර් හෝර්ටන්." IMDb. IMDb.com, n.d. Web. 09 මැයි 2014.
- " ඒගිල් "බඩ්" ක්‍රෝග් | ඊගල්ස් ටැලන්ට් ස්පීකර්ස් බියුරෝ." ඒගිල් "බඩ්" ක්‍රෝග් | ඊගල්ස් ටැලන්ට් ස්පීකර්ස් බියුරෝ. ඊගල්ස් ටැලන්ට් ස්පීකර්ස් බියුරෝ, n.d. Web. 09 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒග ල බඩ ක ර ග කණ උපත අග ස ත 3 1939 යන ර චඩ න ක සන ග පර ප ලනය න ලධ ර ය ක වශය න ජනප ර යව ඇමර ක න න ත ඥය ක වන අතර ඔහ ග ක ර යභ රය ව න ව න ස රදඞ වම ල බ ය ඔහ වර තම නය හ ආච ර ධර ම සහ න යකත වය ප ළ බඳ ජ ය ෂ ඨ අධ ස ම ජ ක සහ අධ යක ෂක සඳහ අන ශ සක ව ය තනත ර දරම න 1973 ප බරව ර 2 ද න 1973 ම ය 9 ද නජන ධ පත වරය ර චඩ න ක සන ප ද ගල ක ත රත ර උපතඒග ල ක ර ග කණ අග ස ත 3 1939 1939 08 03 වයස 85 ව ත ත යද ශප ලනඥය න ත ඥය අධ ය පනයක ර ග උපන න ච ක ග හ වන අතර ඇත ද ඩ ව ය ව ෂ ටන හ ද ය ඔහ ග ප ය න ර ව ජ ය න ස ක රමණ කය ක ව ය 1961 ද ව ත න ඔහ උප ධ ය ලද ද උසස තම සම ම න සහ තවය 1962 1965 ය ත ර ව සන න ව දන න ලධ ර ය ක ල ස න ස වය න අනත ර ව ව ත න 1968ද ඔහ උප ධ ලද න ත ඥ ව ත ත යපව ල ම ත ර ක ව න ත සම ගම ව හ ල න අර ල ක මන ර බර ට ස ඇන ඩ හ ජ හ ර ක ය ව ලද ඔහ න ක සන ග 1968 ජන ධ පත වරණ ව ය ප රය උපද ශකයන ග ක ර ය ලය හ අර ල ක මන හ එක ව ය න ක සන පත ව පස උත සව කටය ත ප ළ ය ලක ර ම සඳහ ක ර ග උපක ර ද න න ය සඳහ උපද ශකය ක වශය න න ක සන ව ත සම බන ධව ක ර ග පස ව ෆ ඩරල ව මර ශන ක ර ය ශය සහ සඳහ සම බන ධත න ලධ ර ල ස න ස වය කළ ය ඔහ ට හම ව ය ම හ ද ය එල ව ස න ත ව ර ධ මත ද රව ය ප ළ බඳ ඔහ ග ක ර යයන න ස 1970 ද ස ම බර 21 ද නද ධවල මන ද රය ව ත එල ව ස ප ර ස ල ග ප ම ණ මක සම බන ධ කරණය ක ර මට ඔහ ට ස ද ව ය ජන ධ පත න ක සන ව ත ල ප යක ද ර ග න ධවල මන ද ර ග ට ට ව ව ත එල ව ස ප ම ණ ය මත ද රව ය ව ළ ඳ ම හ සටන ද තමන හට රජයට උදව කල හ ක ක ක ස ද ය ප ළ බඳව ජන ධ පත වරය සමග ප ද ගල ක ර ස ව මක ඉල ල ස ට ම න ර ස ව ම ප ව ත ව ණ අතර න ක සන ව ස න සත ය මත ද රව ය ප රත න ධ ය ක ග ල ඡනයක ප ර ස ල ව ත ප ර න ම ණ ම ම ස ද ධ ප ළ බඳව ක ර ග ව ස න ප තක ල යන ලද ද ඩ එල ව ස ම ට න ක සන ප ජ ම ප ර ස 1994 ISBN 0 9640251 0 8 ව ශ ෂ ව මර ෂණ ඒකකය SIU අර ල ක මන ව ස න ධවල මන ද රය ව ශ ෂ ව මර ෂණ ඒකකය ප රධ න තනත රට ක ර ග පත කරන ලද අතර පර ප ලන ම ණ ඩල ක න ලධ ර න ව ස න රහස ප වත පත ව තට ත රත ර ලබ ද ම ප ළ බඳ ව මර ෂණය ක ර ම ඔහ ග වගත ම බවට පත ක ර ණ ක ර ග සහ ඔහ ග සහ යකය න ස ම න යය න හ ඳ න ව න නළක ම යන ල ස න වන අතර ව ල ක ව ම ක ර යභ රය සහත ක ක ර ම ම හ ය ම ස ද කළ රහස කණ ඩ යමක ව හ එය අසම භ ව ය ත ර මක ව ය ඉත ඉහළ න න ත ය ප ළ ප ද ප ද ගලය ක ල ස න ප රක ර ත යක ල බ ස ට ක ර ග සඳහ ඔහ ග යහළ වන ව ස න ලබ ද ත බ උපහ ස ත මක අපන මය ව ය ඊවල ක ර ග යන නය ල ය ත බ ය රහස ප ල ස ම හ ය මක න යකත වයට ඒග ල ක ර ග පත ක ර ම සමත ල ය වන ය භට කණ ඩ යමක ප රධ න ව ධ යක ල ස න පත ක ර මටය ක ර ග ව ස න ඔහ ග නව ක ර ය ලයට ල ඩ ඩ පත කර ගත ප න ටගන ල යක යව ල ක න ද කරවන නන පස පස හ ඹ මට පර ප ලනය ත රණය කළ ව ට 1971 ස ප ත ම බර ම සය ද ඩ න ය ල එල ස බර ග හට ප රත ක ර කල මන ච ක ත සකය ව ක ර ය ලය බ ඳ ම සඳහ අන ම ත ය ලබ ද ත බ ණ ක ර ග ව ස න ස බව න ම ක ර ය ල බ ඳ ම ස ද කල ල ඩ ඩ සහ ව ස න ව ටර ග ට ආශ ර ත අපර ධ සම බන ධය න ස රග යට න යමව අර ල ක මන පස ව ඔහ ග මතක සටහන ල යම න පවසන න ම වන අඩම න ප ද ගල ක ත රණයක ත ල න න ක සන පර ප ලනය අභ වප ර ප ත යට ම ප ද මට ක ර ග භ ත ක ල ස න ඉවහල ව බවය ද රකතන ස ව දයන ට රහස සවන ද ම සඳහ අවසර ස පය ම ප රත ක ෂ ප කල ව ට ව ශ ෂ ව මර ශන ඒකකය ත ල ක ර ග ග ර ක ය ව ක ළවර ක ර ණ ෆ ල ඩ ග ස ව ල අය ත ව ස කම උල ල ඝනය ක ර මට ක මන ත රණය ක ර ම සම බන ධය න ෆ ඩරල ච දන වන ට වරදකර බව 1973 න ව ම බර 30 ද නද ප ළ ගත ක ර ග අභ ච දකයන හ සහය ගය න ක ර ය ක ර මට එකඟව ය වසර ද ක ස ට සය දක ව ස රග යට ඔහ න යම ව නම ද ඔහ සත ය වශය න ස රග ය ගත කල ම ස සතරක හ භ ගයක පමණ 1975ද ව ස න ක ර ග උන න ත ඥනය කරන ලද අභ ය චනය ක ර මට 1977 ද න හ ක ව වද 1980 ද එස ක ට න ත ඥ ව ත ත යට ඔහ යළ ඇත ල කර ගත ත ඔහ ග අභ ඥ නය සහ කළ ව රද ප ළ ග න ම මත පදනම ව ම න හ ක ර ග ඇන ඩ ල න ඩ ආයතනය හ ඔහ හව ල කර ව ක ව අතර වර තම නය හ බල ශක ත සහ අන ක ත ස ව ල භ න ට න ත උපද ශක සහ ම ද හත ව ම ස ව සපයය ඔහ සහ ඔහ ග ප ත ව ස න ඉන ට ග ර ට ග ඩ ප පල බ ඩ ච ය සර ස ඇන ඩ ලය ෆ ල සන ස ෆ ර ම ද වය ට හව ස පබ ල ක අෆ ය ර ස 2007 ISBN 978 1 58648 467 5 යන ප ත ල ව අතර යන ව ෂයය ප ළ බඳ න තර ද ශන පවත වම න බ හ ප ස ල ව ත ග ස ඇත ඔහ ග මස ස න වන යන ඒබ ස ර පව හ න ම ල ව අධ යක ෂක සහ ව ධ යක න ෂ ප දක ව ය උත සව වලද කථකය ක ල ස න ක ර ය කරන ඔහ තම අත ද ක ම ප ළ බඳ කථ කරය සටහන http www nixonlibrary gov forresearchers find textual special smof krogh php ක ර ග ඒග ල 2007 06 30 ද බ ර ක ඉන ද ට හ ස ට ර ෆ ග ට ද න ව ය ර ක ටය ම ස ව ෂ ටන ප ර න ත ශ ර ෂ ඨ ධ කරණය 1975 ඉන ද ම ටර ඔෆ ද ඩ ස ප ල නර ෆ රස ඩ අග න ට ඒග ල ක ර ග ජ න යර ඇන ඇටර න ඇට ල 85 ව ෂ ටන 2d 462 MRSC org සම ප රව ශය ජනව ර 17 2007 ව ෂ ටන ප ර න ත ශ ර ෂ ඨ ධ කරණය 1980 ඉන ද ම ටර ඔෆ ද ඩ ස ප ල නර ප රස ඩ ස අග න ස ට ඒග ල ක ර ග ජ න යර ඇන ඇටර න ඇට ල 93 ව ෂ ටන 2d 504 610 P 2d 1319 MRSC org සම ප රව ශය ජනව ර 17 2007 Krogh amp Leonard website permanent dead link ද ඉන ට ග ර ට ස න ව බ අඩව ය http www budkrogh com ස රක ෂණය කළ ප ටපත 2007 12 10 at the Wayback Machine ප ටර හ ර ටන IMDb IMDb com n d Web 09 ම ය 2014 ඒග ල බඩ ක ර ග ඊගල ස ට ලන ට ස ප කර ස බ ය ර ඒග ල බඩ ක ර ග ඊගල ස ට ලන ට ස ප කර ස බ ය ර ඊගල ස ට ලන ට ස ප කර ස බ ය ර n d Web 09 ම ය 2014 නම ක ර ග ඒග ල ව කල ප නම ක ට ව ස තරය ඇමර ක න න ත ඥය උපන ද නය අග ස ත 3 1939උපන ස ථ නය ම යග ය ද නයම යග ය ස ථ නය