Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

එල ව ස ආර න ප ර ස ල 1935 ජනව ර 8 1977 අග ස ත 16 ඇම ර ක න ස ග තඥය ක සහ නළ ව ක ව ර ක ඇන ඩ ර ල රජ හ සරලව the King ල ස න තර

එල්විස් ප්‍රෙස්ලි

එල්විස් ප්‍රෙස්ලි
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

එල්විස් ආරොන් ප්‍රෙස්ලි (1935 ජනවාරි 8 - 1977 අගෝස්තු 16) ඇමෙරිකානු සංගීතඥයෙකු සහ නළුවෙකු වේ. "රොක් ඇන්ඩ් රෝල් රජු" හෝ සරලව "the King" ලෙස නිතර හඳුන්වනු ලබන ඔහුව 20 වන සියවසේ ඉතා වැදගත් සංස්කෘතික සලකුණක් ලෙස සළකනු ලබයි.

Elvis Presley
image
Presley in a publicity photograph for the 1957 film
උපත
Elvis Aron Presley

ජනවාරි 8, 1935(1935-01-08)
, U.S.
මියගිය දිනයAugust 16, 1977(1977-08-16) (වයස 42)
, U.S.
සතපවන ලද තැන, Memphis, Tennessee
35°2′46″N 90°1′23″W / 35.04611°N 90.02306°W / 35.04611; -90.02306
උගත් ශාස්ත්‍රාලය
රැකියාවSinger, musician, actor
උපන් නගරයMemphis, Tennessee
කලත්‍රයා(යන්) (වි. 1967; දි. 1973)
දරුවන්
ඥාතීන් (granddaughter)
Military career
පක්ෂපාතීත්වයimage United States of America
සේවාව/ශාඛාවimage 
සේවා කාලය1958–1960
නිලයimage
ඒකකය
සංගීත වෘත්තිය
ප්‍රභේද
    වාද්‍ය භාණ්ඩVocals, guitar, piano
    සක්‍රීය වර්ෂ1953–1977
    , ,
    සම්බන්ධිත රඟපෑම්, , ,
    වෙබ් අඩවියelvis.com
    අත්සන
    image
    ආගම

    ප්‍රෙස්ලි ටුපෙලෝ, හි දී උපත ලැබීය. ඔහුට වයස අවුරුදු 13ක් ව තිබියදී ඔහුගේ පවුල ටෙනිස් හි වෙත පදිංචියට ගියහ. ඔහුගේ සංගීත වෘත්තීය ආරම්භ වූයේ එහි දී ය. ඒ 1954 දී ඔහු Sun Records හි නිෂ්පාදක සෑම් ෆිලිප්ස් සමඟ ගීතයක් පටිගත කිරීමෙනි. ප්‍රෙස්ලි ගේ පළමු RCA ගීතය වූ "Heartbreak Hotel" 1956 ජනවාරි මාසයේ දී නිකුත් වූ අතර එය එක්සත් ජනපදයේ අංක එකේ ජනප්‍රිය ගීතයක් බවට පත් විය. රූපවාහිනී වැඩසටහන් ගණනාවක පෙනී සිටීම් සහ ගීත දර්ශක වල පළමු ස්ථාන වාර්තා නිසා රොක් ඇන්ඩ් රෝල් කලාවේ ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් ඔහු සැලකුම් ලැබීය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පිබිදීමත් සමඟම ඇති වූ සුවිශේෂී ප්‍රබල බලපෑම් සමඟ එකතුව, ඔහුගේ ජවයෙන් පිරි ගීත ඉදිරිපත් කිරීම් සහ ලිංගික පෙලඹවීමක් ඇති කරන සුළු ඉදිරිපත් කිරීමේ කලාව, ඔහුව අති මහත් ජනප්‍රියත්වයකට පත් කරන ලදී.

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    එල ව ස ආර න ප ර ස ල 1935 ජනව ර 8 1977 අග ස ත 16 ඇම ර ක න ස ග තඥය ක සහ නළ ව ක ව ර ක ඇන ඩ ර ල රජ හ සරලව the King ල ස න තර හඳ න වන ලබන ඔහ ව 20 වන ස යවස ඉත ව දගත ස ස ක ත ක සලක ණක ල ස සළකන ලබය Elvis PresleyPresley in a publicity photograph for the 1957 filmඋපතElvis Aron Presley ජනව ර 8 1935 1935 01 08 U S ම යග ය ද නයAugust 16 1977 1977 08 16 වයස 42 U S සතපවන ලද ත න Memphis Tennessee 35 2 46 N 90 1 23 W 35 04611 N 90 02306 W 35 04611 90 02306උගත ශ ස ත ර ලයර ක ය වSinger musician actorඋපන නගරයMemphis Tennesseeකලත රය යන ව 1967 ද 1973 දර වන ඥ ත න granddaughter Military careerපක ෂප ත ත වයUnited States of Americaස ව ව ශ ඛ ව ස ව ක ලය1958 1960න ලයඒකකයස ග ත ව ත ත යප රභ දව ද ය භ ණ ඩVocals guitar pianoසක ර ය වර ෂ1953 1977 සම බන ධ ත රඟප ම ව බ අඩව යelvis comඅත සනආගම ප ර ස ල ට ප ල හ ද උපත ල බ ය ඔහ ට වයස අව ර ද 13ක ව ත බ යද ඔහ ග පව ල ට න ස හ ව ත පද ච යට ග යහ ඔහ ග ස ග ත ව ත ත ය ආරම භ ව ය එහ ද ය ඒ 1954 ද ඔහ Sun Records හ න ෂ ප දක ස ම ෆ ල ප ස සමඟ ග තයක පට ගත ක ර ම න ප ර ස ල ග පළම RCA ග තය ව Heartbreak Hotel 1956 ජනව ර ම සය ද න ක ත ව අතර එය එක සත ජනපදය අ ක එක ජනප ර ය ග තයක බවට පත ව ය ර පව හ න ව ඩසටහන ගණන වක ප න ස ට ම සහ ග ත දර ශක වල පළම ස ථ න ව ර ත න ස ර ක ඇන ඩ ර ල කල ව ප රම ඛ ප ද ගලය වශය න ඔහ ස ලක ම ල බ ය ස ව ල අය ත ව ස කම ව ය ප රය ප බ ද මත සමඟම ඇත ව ස ව ශ ෂ ප රබල බලප ම සමඟ එකත ව ඔහ ග ජවය න ප ර ග ත ඉද ර පත ක ර ම සහ ල ග ක ප ලඹව මක ඇත කරන ස ළ ඉද ර පත ක ර ම කල ව ඔහ ව අත මහත ජනප ර යත වයකට පත කරන ලද

    ප්රකාශන දිනය: ජූනි 19, 2024, 06:31 am
    බොහෝම කියවීම
    • ජුලි 18, 2024

      බ්ලඩ් ඔන් ද ඩෑන්සිං ‍ෆ්ලෝ

    • සැප්තැම්බර් 04, 2024

      බ්රේල් ඔරලෝසුව

    • ජුලි 01, 2024

      බහායි දිනදසුන

    • ජූනි 26, 2024

      බහ්රේනය

    • ජූනි 26, 2024

      බහදූර් ෂා සෆාර්

    දිනපතා
    • මල්වතු විහාරය

    • අස්ගිරි විහාරය

    • ශ්‍රී දළදා මාලිගාව

    • සුසන්තා චන්ද්‍රමාලි

    • නේටෝ

    • 1968

    • ඇ.එ.ජ. වහල්ලුන්ගේ සිවිල් අයිතිවාසිකම් ලබාගැනීමේ සටන (1896–1954)

    • පකිස්ථානය

    • 1955

    • ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල