පුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශය (රාජවංශය XVIII) (ක්‍රි.පූ. 1543–1292 පමණ) යනු වඩාත් ප්‍රකටම . මෙම රාජවංශය ඊජිප්කුවේ ප්‍රසිද්ධම පාරාවෝවරුන්ගෙන් සමන්විත වේ. ඒ අතරට 1922 දී විසින් සොහොන්ගැබ සොයාගනු ලැබූ තුතන්ඛාමුන් ද අයත් වේ. මෙම රාජවංශය (ඉංග්‍රීසි: ඔහුව දරාසිටියේ ය) නැමැති පාරාවෝවරුන් සිව්දෙනකු විසින් රජකම් කළ නිසා තුත්මෝසීය රාජවංශය ලෙස ද හඳුන්වයි.
ඊජිප්තුවේ දහඅටවන රාජවංශය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 1549/1550–ක්‍රි.පූ. 1292 | |||||||||||
ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ | |||||||||||
අගනුවර | , අමර්ණ | ||||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||||
රජය | |||||||||||
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය | ||||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 1549/1550 | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 1292 | ||||||||||
|
XVIIIවන රාජවංශයේ රාජ්‍ය විචාළ ප්‍රකට පාරාවෝවරුන් අතර, දේශීය රාජවංශයක වැඩිම කාලයක් රජකම් කළ පාරාවෝවරිය වූ හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1479–1458 පමණ), සහ "අන්‍යලබ්ධික පාරාවෝ" අක්නාටෙන් (ක්‍රි.පූ. 1353–1336 පමණ) සහ ඔහුගේ රැජින වූ, නෙෆර්ටිටි ද වේ.
රාජවංශය XVIII, ඊජිප්තු නව රාජධානියේ බිහි වූ රාජවංශ ත්‍රිත්වය අතරින් පළමුවැන්න ද වේ. මෙකල ඊජිප්තුව බලය අතින් එහි උච්චස්ථානයට පත් විය.
කාලනිර්ණය
අනුව XVIIIවන රාජවංශය ඇරඹී ඇත්තේ දැනට පිළිගැනෙන දිනය වන ක්‍රි.පූ. 1550ට වර්ෂ කිහිපයකට පෙරයි. විකිරණශීලී කාබන් දිනැයුම අනුව මෙහි ඇරඹුම ක්‍රි.පූ. 1570–1544 අතරට අයත් වන අතර, මෙහි මධ්‍යනය වර්ෂය ක්‍රි.පූ. 1557 ලෙස ගැනේ.
XVIIIවන රාජවංශයේ පාරාවෝවරු
XVIIIවන රාජවංශයේ පාරාවෝවරුන් ආසන්න වශයෙන් වසර දෙසිය පනහක් පමණ (ක්‍රි.පූ. 1550–1298 පමණ) රාජ්‍ය පාලනය කර ඇත. පහත වගුවේ දැක්වෙන කාලයන් සහ නාමයන් ඩොඩ්සන් සහ හිල්ටන්ගෙන් උපුටා ගැනුණකි. බොහොමයක් පාරාවෝවරුන් මළ පසු ඔවුන් තීබ්ස්හි (KV ලෙස අංකිත) භූමදාන කොට ඇත. මෙහි සවිස්තරාත්මක තොරතුරු තීබන් සිතියම්කරණ ව්‍යාපෘති වෙබ් අඩවියෙන් ලබාගත හැක.නව රාජධානි සමයේ දී සිදු වූ රාජතාන්ත්‍රික විවාහයන් කිහිපයක් පිළිබඳ වාර්තා වේ. කීලාක්ෂර ලේඛනවල පමණක් සඳහන් වන මෙම තොරතුරු වෙනත් මූලාශ්රවල හමු නොවේ. මෙම විවාහ රාජ්‍යයන් අතර යහපත් සබඳතා පවත්වා ගැනීමේ ක්‍රමයක් ලෙස සැලකේ.
පාරාවෝවරයා | සිහසුන් නාමය | රාජ්‍ය සමය (ක්‍රි.පූ.) | භූමදානය | වල්ලභ(යන්) |
---|---|---|---|---|
Iවන අහ්මෝස් | නෙබ්පෙහ්ටිරේ | ක්‍රි.පූ. 1549–1524 | අහ්මෝස්-නෙෆටාරි අහ්මෝස්-හෙනුට්ටමෙහු | |
Iවන අමෙන්හොටෙප් | ඩ්ජෙසර්කරේ | ක්‍රි.පූ. 1524–1503 | KV39? හෝ ? | |
Iවන තුත්මෝස් | අන්ඛෙපර්කරේ | ක්‍රි.පූ. 1503–1493 | KV20, KV38 | මුට්නොෆ්‍රෙට් |
IIවන තුත්මෝස් | අඛෙපෙරෙන්රේ | ක්‍රි.පූ. 1493–1479 | KV42? | හට්ෂෙප්සුට් |
හට්ෂෙප්සුට් | මාට්කාරේ | ක්‍රි.පූ. 1479–1458 | KV20 | IIවන තුත්මෝස් |
IIIවන තුත්මෝස් | මෙන්ඛෙපෙර්(එන්)රෙ | ක්‍රි.පූ. 1479–1425 | KV34 | |
IIවන අමෙන්හොටෙප් | අඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1425–1398 | KV35 | |
IVවන තුත්මෝස් | මෙන්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1398–1388 | KV43 | මුටෙම්වියා මිටානිහි දියණිය |
IIIවන අමෙන්හොටෙප් | නෙබ්මාර්ට්රේ | ක්‍රි.පූ. 1388–1350 | KV22 | ටියේ මිටානිහි මිටානිහි බැබිලෝනියාවේ දියණිය. බැබිලෝනියාවේ දියණිය. දියණිය. ඇමියාහි පාලකයාගේ දියණිය |
IVවන අමෙන්හොටෙප්/අක්නාටෙන් | නෙෆර්කෙෆෙරුරේ-වේන්රේ | ක්‍රි.පූ. 1351–1334 | නෙෆර්ටිටි කියා මිටානිහි පාලකයා වූ දියණිය මෙරිටාටෙන්? මෙකෙටාටෙන්? බැබිලෝනියාවේ රජු වූ ගේ දියණිය | |
ස්මෙන්ඛ්කරේ | අන්ඛ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1335–1334 | මෙරිටාටෙන් | |
නෙෆර්නෙෆරුආටෙන් | අන්ඛ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1334–1332 | අක්නාටෙන්? ස්මෙන්ඛ්කරේ? | |
තුතන්ඛාමුන් | නෙබ්ඛෙපෙරුරේ | ක්‍රි.පූ. 1332–1323 | KV62 | අන්ඛෙසෙනමුන් |
ආයි | ඛෙපර්ඛෙපරුරේ | ක්‍රි.පූ. 1323–1319 | KV23 | අන්ඛෙසෙනමුන් |
හොරෙම්හෙබ් | ඩ්ජෙසෙර්ඛෙපෙරුරේ-සෙටෙපෙන්රේ | ක්‍රි.පූ. 1319–1292 | KV57 | |
මුල්කාලීන XVIIIවන රාජවංශය
XVIIIවන රාජවංශය පිහිටුවන ලද්දේ, Iවන අහ්මෝස් විසිනි. ඔහු අවසාන පාලකයා වූ පුත්‍රයා හෝ සොහොයුරකු ලෙස සැලකේ. අහ්මෝස් පාලකයින්ට එරෙහි යුධ ව්‍යාපාරය අවසන් කළේ ය. ඔහුගේ සමය දෙවන අන්තර්මධ්‍ය යුගයේ සහ නව රාජධානි යුගයේ ආරම්භය ලෙස සැලකේ. අහ්මෝස්ගෙන් පසු ඔහුගේ පුත් Iවන අමෙන්හොටෙප් සිහසුනට පත් වූ අතර, ඔහුගේ සමයේ එතරම් වැදගත් සිදුවීම් වාර්තා නොවේ.
Iවන අමෙන්හොටෙප්ට ඔහුගෙන් පසු සිහසුනට පුරුෂ අනුප්‍රාප්තිකයකු නොවී ය. ඊළඟ පාරාවෝවරයා වූ Iවන තුත්මෝස් විවාහයක් මගින් රාජකීය පවුලට සම්බන්ධ වූවකු යැයි සිතිය හැක. ඔහුගේ රාජ්‍ය සමයේ දී ඊජිප්තු අධිරාජ්‍යයේ දේශ සීමා වඩා පුළුල් වූ අතර, එය උතුරින් දක්වාත්, දකුණින් සිව්වන එහා කුර්ගුස් දක්වාත් ව්‍යාප්ත විය. Iවන තුත්මෝස්ගෙන් පසු IIවන තුත්මෝස් සහ ඔහුගේ බිරිය වූ හට්ෂෙප්සුට් රැජින රාජ්‍යත්වයට පත් විය. ඇය Iවන තුත්මෝස්ගේ දියණිය වූ අතර, ඇය සිට සැමියාගේ මරණින් පසු පාරාවෝවරිය බවට පත්ව සිය සුළුපුත්‍රයා ලාබාල අවධියේ වසර විස්සක් රාජ්‍ය විචාළා ය. ඇගේ සුළු පුත්‍රයා පසුව IIIවන තුත්මෝස් පාරාවෝවරයා බවට පත් විය.
IIIවන තුත්මෝස් මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම රණකාමී පාරාවෝවරයා ලෙස සැලකෙන අතර, ඔහු දිගු කාලයක් රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඔහු සිය මහලු සමයේ දී සිය පුතු වූ IIවන අමෙන්හොටෙප් සමග චෙවන සම-රාජ්‍යාධිකාරී පාලනයක් ගෙනගියේ ය. IIවන අමෙන්හොටෙප්ගෙන් පසු IVවන තුත්මෝස් ද, ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIIවන අමෙන්හොටෙප් ද රාජ්‍ය පාලනය සිදුකළේ ය. IIIවන අමෙන්හොටෙප්ගේ සමය මෙම රාජවංශයේ උච්චස්ථානය ලෙස සැලකෙයි. IIIවන අමෙන්හොටෙප් විශාල ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සිදුකළ අතර, ඒවා ප්‍රමාණය අතින් සැසඳිය හැක්කේ දහනවවන රාජවංශයේ IIවන රැම්සෙස් රජුගේ නිර්මාණ සමග පමණි.
අක්නාටෙන්, අමර්ණ යුගය සහ තුතන්ඛාමුන්
IIIවන අමෙන්හොටෙප් වසර 12කට අධික කාලයක් ඔහුගේ පුතු වූ IVවන අමෙන්හොටෙප් (පසුකලෙක අක්නාටෙන් ලෙස සිය නාමය වෙනස් කරගත්) සමග හවුල් පාලනයක් ගෙනයන්නට ඇත. නමුත් මෙම යෝජිත හවුල් පාලනය පිළිබඳ නොයෙකුත් වාද විවාද ඇත. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ එය දීර්ඝ හවුල්-පාලන සමයක් බව වුවත්, සෙස්සෝ එය කෙටිකාලීන පාලනයක් බව පවසති. එසේම මෙවැනි හවුල් පාලනයක් එහි නොපැවති බව පවසන විද්වත්හු ද වෙති.
සිය පහලොස්වන රාජ්‍ය වර්ෂයේ දී IVවන අමෙන්හොටෙප් සිය නාමය අක්නාටෙන් ලෙස වෙනස් කරගත් අතර, සිය අගනුවර අමර්ණ වෙත ගෙනයන ලදී. අක්නාටෙන් රාජ්‍ය සමයේ —හිරුමඬල—පළමුවරට ප්රමුඛ දෙවියා බවට පත් වූ අතර, ක්‍රමයෙන් එකම දෙවියා ලෙස සැලකිණි. මෙය සත්‍ය ඒක දේවවාදයක් බවට විද්වතුන් අතර වාදවිවාද ඇත. නමුත් ඇතැමුන් පවසන්නේ ඔහු විසින් ප්රමුඛ සූර්ය වන්දනාව ප්‍රචලිත කළ බවත්, ඔහු සෙසු සම්ප්‍රදායික දෙවිවරුන් ඇදහීම සම්පූර්ණයෙන් අත්නොහළ බවත් ය.
පසුකාලීන මෙම අමර්ණ යුගය අවාසනාවන්ත මුලාවක් ලෙස හඳුන්වන ලදී. අක්නාටෙන්ගේ මරණින් පසු වූ සිදුවීම් පැහැදිළි නැත. ඉන්පසු රාජ්‍යත්වයට පත් වූයේ යැයි පැවසෙන ස්මෙන්ඛරේ සහ නෙෆර්නෙෆරුආටෙන් නැමැති තනි පුද්ගලයන් දෙදෙනා පිළිබඳ සොයාගෙන ඇති මුත්, ඉතිහාසයේ ඔවුනට හිමි ස්ථානය විවාදයට තුඩු දී ඇත. අනතුරුව තුතන්ඛාමුන් රාජ්‍යත්වයට පත් වූ නමුත්, ඔහු තරුණ වියේදී ම මියගියේ ය.
ආයි සහ හොරෙම්හෙබ්
දහඅටවන රාජවංශයේ අවසාන පාලකයින් දෙදෙනා—ආයි සහ හොරෙම්හෙබ්—රාජමාලිගයේ නිලධාරීන් අතරින් ඉස්මතු වූවන් ය. ඇතැම්විට ආයි බලය ලබාගැනීමට තුතන්ඛාමුන්ගේ වැන්දඹුව විවාහ කරගන්නට ඇත. නමුත් ඇය වැඩිකලක් ජීවත් වී නැත. ආයිගේ පාලන සමය කෙටි ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ හොරෙම්හෙබ් තුතන්ඛාමුන්ගේ සෙන්පතියකු වූ අතර, දරුවන් නොමැති පාරවෝවරයා ඔහුව සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන්නට ඇත. සමහරවිට කුමන්ත්‍රණයක් මගින් ආයිගෙන් සිහසුන පැහැරගන්නට ඇත. ඔහු ද දරුවන් නොමැතිව මියගිය අතර, ක්‍රි.පූ. 1292දී බලයට පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ , දහනවවන රාජවංශයේ පළමු පාරාවෝවරයා ලෙස සැලකෙයි.
මෙම දකුණුපසින් දැක්වෙන උදාහරණය අමුන්ගේ දෙවන වක්තෘවරයා ලෙසත්, තීබ්ස්හි මුට් දෙවඟනගේ ප්‍රධාන පූජකවරයා ලෙසත් ආගමික බලතල ඉසිලූ ආයි නැමැති මිනිසකුගේ එකකි. ඔහු තුතන්ඛාමුන් සමයේ ප්‍රතිමාව ඉදිකරන කාලයේ සේවය කොට ඇත. ආයි රජුගේ කාටූෂ් මුදුවල ප්‍රතිමාවේ නිරූපිත තුතන්ඛාමුන්ගේ අනුප්‍රාප්තිකයාගේ රුව කලාශිල්පියකු විසින් ප්‍රතිමාව "නවීකරණයට" ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.
XVIIIවන රාජවංශයේ කාලරේඛාව
පින්තූර ගැලරිය
- අහ්මෝස්-නෙෆටාරි. අහ්මෝස්-නෙෆටාරි යනු එරෙහිව නැගී ආ 17වන රාජවංශයේ රජකු වූ ගේ දියණියයි. ඇගේ සොයුරා අහ්මෝස්, හික්සොස්වරුනව පන්නා දැමූ අතර ඇය එක්සත් ඊජිප්තුවේ රැජින බවට පත් විය. ඇගේ මරණින් පසු ඇයට දේවත්වයට ආරෝපණය කරන ලදී.
- Iවන අහ්මෝස්. ඔහු 18වන රාජවංශයේ ආරම්භකයා ලෙස සැලකුණ ද, ඔහු සැබවින්ම 17වන රාජවංශයේ අවසාන පාරාවෝවරයා වූ සොයුරායි. ඔහුගේ සමයේ, ඔහු විසින් හික්සොස්වරුන් පහළ ඊජිප්තුවෙන් පලවාහැරි අතර, නයිල් ඩෙල්ටාව සිය පාලනය යටතට ගෙන ඊජිප්තුව දේශපාලනය අතින් නැවත වරක් එක්සත් කළේ ය.
- Iවන අමෙන්හොටෙප් සිය වැඩිමහල් සොයුරන් දෙදෙනාගේ මරණින් පසු රාජ්‍යත්වයට පත් විය. ඔහු අහ්මෝස් සහ අහ්මෝස්-නෙෆටාරිගේ පුත්‍රයායි. ඔහුගෙන් පසු ඔහුගේ දියණිය වූ අහ්මෝස්ව සරණපාවාගත් Iවන තුත්මෝස් සිහසුනට පත් විය.
- Iවන අමෙන්හොටෙප් සිය මව වූ අහ්මොස්-නෙෆටාරි සමග. මෙම රාජකීයයන් දෙදෙනාම කම්කරු ගම්මානයක් ඇරඹීමට අනුග්‍රහය දක්වා ඇත. ඩෙයිර් එල්-මෙදිනාහි 18වන සිට 21වන රාජවංශ දක්වා රජුගේ නිම්නයේ පාරාවෝ සොහොන්ගැබ් නිර්මාණය කළ කලාශිල්පීන් සහ කම්කරුවන් ජීවත් වී ඇත. Iවන අමෙන්හොටෙප් සහ ඔහුගේ මව මෙම ගම්මානයේ ප්‍රධාන දෙවිවරුන් ලෙස සැලකිණි.
- Iවන තුත්මෝස්. රණකාමී පාලකයකු වූ මොහු Iවන අමෙන්හොටෙප්ගේ සොයුරිය සමග විවාහ වීමෙන් බලයට පැමිණියේ ය. ඔහුගේ සමයේ ඊජිප්තුවේ දේශසීමා සහ නැගෙනහිර මධ්‍යධරණී පෙදෙස තෙක් විහිදිණි. ඔහු ගොඩනැගිලි ව්‍යාපෘති රැසකටම අනුග්‍රහ දැක් වූ අතර, ඉන් එකක් ලෙස කාර්නැක් දෙවොල සැලකෙයි.
- රුව රැගත් දේවස්ථාන කැටයමක දළ සටහනක්. දුර්වල පාලකයකු ලෙස සැලකෙන මොහුව සිය සොයුරිය වූ හට්ෂෙප්සුට්හට විවාහ කොට දෙන ලදී. ඔහු හට්ෂෙප්සුට් සිහසුනට පත්වීම වැළකීමට සිය පුත්‍රයා වූ IIIවන තුත්මෝස් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම්කළේ ය. ඔවුනට නම් දියණියක ද විය.
- හට්ෂෙප්සුට්. Iවන තුත්මෝස්ගේ දියණියයි, ඇය සිය සුළු පුත්‍රයා වූ IIIවන තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙන ගියා ය. නොබෝකලකින්ම සිහසුනට පත් ඇය, තමා පාරාවෝවරියක ලෙස ප්‍රකාශයට පත්කළා ය. ඇයට පෙර කාන්තා රාජ්‍ය පාලකවරියන් සිට ඇති මුත්, සංකේතාත්මක රැවුල භාවිතා කළ එකම තැනැත්තිය ඇයයි.
- IIIවන තුත්මොසිස්, රණකාමියකු වූ මොහු රාජකීය පෙළපතේ සාමාජිකයකු විය. මොහුව පොදුවේ "ඊජිප්තුවේ නැපෝලියන්" ලෙස හඳුන්වයි. ඔහුගේ ආක්‍රමණ නිසා ඊජිප්තු රාජ්‍යයයේ සීමා නැගෙනහිර මධ්‍යධරණි පෙදෙස දක්වා විහිදී එහි විශාලත්වයට පත් විය.
-
- IVවන තුත්මෝස්.
-
-
- නෙෆර්ටිටි රැජින. ආයිගේ දියණියයි, ඇය අක්නාටෙන් හා විවාහවූවා ය. මාලිගය තුළ ඇගේ චරිතය මහා රාජකීය බිරිඳ තනතුරේසිට හවුල්-පාලක තනතුරට පත් විය. සමහර විට ඇය පාරාවෝවරියක ලෙස නෙෆර්නෙෆරුආටෙන් යන නමින් ඊජිප්තුව පාලනය කළා විය හැකි ය.
- මෙරිටාටෙන් රැජින, අක්නාටෙන් සහ නෙෆර්ටිටිගේ වැඩිමහල් දියණියයි. ඇය ස්මෙන්ඛ්කරේගේ බිරිඳවූවා ය. ඇය ද ඇතැම්විට පාරාවෝවරියක ලෙසින් ඊජිප්තුව පාලනය කරන්නට ඇතැයි සිතිය හැකි අතර, නෙෆර්නෙෆරුආටෙන් පාරාවෝවරිය ඇය විය හැකි බවට ද මත පවතී.
- නෙෆර්නෙෆරුරේ සහ නෙෆර්නෙෆරුආටෙන් ටැෂෙරිට්. මෙහි ළමුන් ලෙස දක්වා ඇත, නෙෆර්ටිටි සහ අක්නාටෙන් සිටි දියණියන් සයදෙනාගෙන් දෙදෙනෙකි. සිය පියා සමග හවුල් පාලනයක් ගෙනගිය තැනැත්තිය නෙෆර්නෙෆරුආටෙන් ටැෂෙරිට් විය හැකි අතර, නෙෆර්නෙෆරුආටෙන් පාරොවෝවරිය ඇය බවට ද මත ඇත.
- ස්මෙන්ඛ්කරේ, අක්නාටෙන්ගේ හවුල්-පාලකයකු වූ අතර, ඔහු ගේ මරණින් පසු රාජ්‍ය පාලනය කළේ ය. ස්මෙන්ඛ්කරේ යනු නෙෆර්ටිටි රැජිනගේ පුරුෂ වේෂයක් බවට විශ්වාස කෙරුණ ද, අද වන විටස්මෙන්ඛ්කරේ යනු පිරිමියකු බව පිළිගැනේ. ඔහු නෙෆර්ටිටි රැජිනගේ දියණිය වූ මෙරිටාටෙන් සමග විවාහ විය.
- තුතන්ඛාමුන්, මුලින් තුතන්ඛාටෙන් ලෙස හැඳින්විණි. අක්නාටෙන්ගේ පුත්‍රයායි. පාරාවෝවරයා ලෙස, ඔහු විසින් ඊජිප්තුවේ පැරණි ආගම ස්ථාපනයට උත්සාහ ගත් අතර, අගනුවර අක්ටාටෙන්වලින් වෙනත් ස්ථානයකට රැගෙන යන ලදී.
- ආයි, මොහු අක්නාටෙන් සහ තුතන්ඛාමුන්ගේ අමාත්‍යවරයකු ලෙස සෙව්යකළේ ය. ඔහු නෙෆර්ටිටි රැජිනගේ පියායි. තුතන්ඛාමුන්ගේ මරණින් පසු, ඔහුව භූමදාන කොට ආයි සිය මිණිපිරිය වූ අන්ඛෙසෙනමුන් සමග විවාහ වී රාජ්‍යත්වයට පත් විය.
- ආයිගේ මරණින් පසු, හොරෙම්හෙබ් සිහසුනට පත් විය. සාමාන්‍ය වැසියකු වූ මොහු, තුතන්ඛාමුන් සහ ආයි යන දෙදෙනාටම අමාත්‍යවරයකු ලෙස සේවය කොට ඇත. හොරෙම්හෙබ් අමර්ණ යුගය හා සම්බන්ධව සිටි සියලුදෙනාට එරෙහිව නීතියක් ස්ථාපනය කළේ ය. ඔහු නෙෆර්ටිටිගේ සොයුරියක වූ සමග විවාහ වූ නමුත්, ඇය දරු උපතේ දී මියගියා ය. උරුමකරුවකු නොවූ හෙයින් ඔහු සිය අනුප්‍රාප්තිකයා ලෙස සිය අමාත්‍යවරයා වූ පත්කළේ ය.
- ටියේ යනු අමාත්‍යවරයාගේ දියණියයි. ඇය IIIවන අමෙන්හොටෙප් හා විවාහ වී ඔහුගේ ප්‍රධාන බිසව බවට පත්වූවා ය. රජය පිළිබඳ ඇගේ දැනුම නිසා ඇයට ඉහළ පිළිගැනීමක් හිමු වූ අතර, ඇය සිය සැමියා වූ IIIවන අමෙන්හොටෙප් සහ පුතු අක්නාටෙන් වෙනුවෙන් විදේශ සබඳතා මෙහෙයවූවා ය. එසේම ඇය තුතන්ඛාමුන්ගේ මිත්තණිය ද වේ.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- කුහ්ර්ට් 1995: 186
- ක්‍රිස්ටෝෆර් බ්‍රොන්ක් රැම්සේ ඇතුළු පිරිස, රේඩියෝකාබන්0බේස්ඩ් ක්රෝනොලොජි ෆෝ ඩයිනාස්ටික් ඊජිප්ට්, සයන්ස් 2010 ජූනි 18: වෙළුම. 328. අංක. 5985, පිටු. 1554–1557.
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. ද ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, ලන්ඩන් 2004
- රජුන්ගේ නිම්නයේ ස්ථාන
- ග්රැටෙජ්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයරොග්ලිෆික් ඩික්ෂනරි, ගෝල්ඩන් හවුස් ප්‍රකාශන, ලන්ඩන්, 2005,
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටු 122
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 130
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 142
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්: පිටුව. 143
- "බ්ලොක් ස්ටැචූ ඔෆ් ආයි". http://www.brooklynmuseum.org/opencollection/objects/3752/Block_Statue_of_Ay#.
{{}}
:|access-date=
requires|url=
(); Check date values in:|accessdate=
(); External link in
(); Missing or empty|website=
|url=
()
ග්රන්ථ නාමාවලිය
- (1995). The Ancient Near East: c. 3000–330 BC. ලන්ඩන්: . ISBN .
බාහිර සබැඳි
- හට්ෂෙප්සුට්: රැජිනක සිට පාරාවෝවරියක දක්වා, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශන නාමාවලිය (මාර්ගස්ථව PDF ගොනුවක් ලෙස ලබාගත හැක)
පූර්වප්‍රාප්තිකයා | ක්‍රි.පූ. 1549–1292 | අනුප්‍රාප්තික දහනවවන රාජවංශය |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ඊජ ප ත ව දහඅටවන ර ජව ශය ර ජව ශය XVIII ක ර ප 1543 1292 පමණ යන වඩ ත ප රකටම ම ම ර ජව ශය ඊජ ප ක ව ප රස ද ධම ප ර ව වර න ග න සමන ව ත ව ඒ අතරට 1922 ද ව ස න ස හ න ග බ ස ය ගන ල බ ත තන ඛ ම න ද අයත ව ම ම ර ජව ශය ඉ ග ර ස ඔහ ව දර ස ට ය ය න ම ත ප ර ව වර න ස ව ද නක ව ස න රජකම කළ න ස ත ත ම ස ය ර ජව ශය ල ස ද හඳ න වය ඊජ ප ත ව දහඅටවන ර ජව ශයක ර ප 1549 1550 ක ර ප 1292ට ටන ඛ ම න ග අවම ගල ව ස ම හ ණඅගන වර අමර ණප ද භ ෂ වන ඊජ ප ත භ ෂ වආගමප ර තන ඊජ ප ත ආගමරජයඓත හ ස ක ය ගයල කඩ ය ගය ස ථ ප ත කළ ක ර ප 1549 1550 අහ ස කළ ක ර ප 1292ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය ඊජ ප ත ව දහනවවන ර ජව ශය XVIIIවන ර ජව ශය ර ජ ය ව ච ළ ප රකට ප ර ව වර න අතර ද ශ ය ර ජව ශයක ව ඩ ම ක ලයක රජකම කළ ප ර ව වර ය ව හට ෂ ප ස ට ක ර ප 1479 1458 පමණ සහ අන යලබ ධ ක ප ර ව අක න ට න ක ර ප 1353 1336 පමණ සහ ඔහ ග ර ජ න ව න ෆර ට ට ද ව ර ජව ශය XVIII ඊජ ප ත නව ර ජධ න ය බ හ ව ර ජව ශ ත ර ත වය අතර න පළම ව න න ද ව ම කල ඊජ ප ත ව බලය අත න එහ උච චස ථ නයට පත ව ය ක ලන ර ණයඅන ව XVIIIවන ර ජව ශය ඇරඹ ඇත ත ද නට ප ළ ග න න ද නය වන ක ර ප 1550ට වර ෂ ක හ පයකට ප රය ව ක රණශ ල ක බන ද න ය ම අන ව ම හ ඇරඹ ම ක ර ප 1570 1544 අතරට අයත වන අතර ම හ මධ යනය වර ෂය ක ර ප 1557 ල ස ග න XVIIIවන ර ජව ශය ප ර ව වර XVIIIවන ර ජව ශය ප ර ව වර න ආසන න වශය න වසර ද ස ය පනහක පමණ ක ර ප 1550 1298 පමණ ර ජ ය ප ලනය කර ඇත පහත වග ව ද ක ව න ක ලයන සහ න මයන ඩ ඩ සන සහ හ ල ටන ග න උප ට ග න ණක බ හ මයක ප ර ව වර න මළ පස ඔව න ත බ ස හ KV ල ස අ ක ත භ මද න ක ට ඇත ම හ සව ස තර ත මක ත රත ර ත බන ස ත යම කරණ ව ය ප ත ව බ අඩව ය න ලබ ගත හ ක නව ර ජධ න සමය ද ස ද ව ර ජත න ත ර ක ව ව හයන ක හ පයක ප ළ බඳ ව ර ත ව ක ල ක ෂර ල ඛනවල පමණක සඳහන වන ම ම ත රත ර ව නත ම ල ශ රවල හම න ව ම ම ව ව හ ර ජ යයන අතර යහපත සබඳත පවත ව ග න ම ක රමයක ල ස ස ලක XVIIIවන ර ජව ශය ප ර ව වර ප ර ව වරය ස හස න න මය ර ජ ය සමය ක ර ප භ මද නය වල ලභ යන Iවන අහ ම ස න බ ප හ ට ර ක ර ප 1549 1524 අහ ම ස න ෆට ර අහ ම ස හ න ට ටම හ Iවන අම න හ ට ප ඩ ජ සර කර ක ර ප 1524 1503 KV39 හ Iවන ත ත ම ස අන ඛ පර කර ක ර ප 1503 1493 KV20 KV38 ම ට න ෆ ර ට IIවන ත ත ම ස අඛ ප ර න ර ක ර ප 1493 1479 KV42 හට ෂ ප ස ට හට ෂ ප ස ට ම ට ක ර ක ර ප 1479 1458 KV20 IIවන ත ත ම ස IIIවන ත ත ම ස ම න ඛ ප ර එන ර ක ර ප 1479 1425 KV34IIවන අම න හ ට ප අඛ ප ර ර ක ර ප 1425 1398 KV35IVවන ත ත ම ස ම න ඛ ප ර ර ක ර ප 1398 1388 KV43 ම ට ම ව ය ම ට න හ ද යණ යIIIවන අම න හ ට ප න බ ම ර ට ර ක ර ප 1388 1350 KV22 ට ය ම ට න හ ම ට න හ බ බ ල න ය ව ද යණ ය බ බ ල න ය ව ද යණ ය ද යණ ය ඇම ය හ ප ලකය ග ද යණ යIVවන අම න හ ට ප අක න ට න න ෆර ක ෆ ර ර ව න ර ක ර ප 1351 1334 න ෆර ට ට ක ය ම ට න හ ප ලකය ව ද යණ ය ම ර ට ට න ම ක ට ට න බ බ ල න ය ව රජ ව ග ද යණ යස ම න ඛ කර අන ඛ ඛ ප ර ර ක ර ප 1335 1334 ම ර ට ට න න ෆර න ෆර ආට න අන ඛ ඛ ප ර ර ක ර ප 1334 1332 අක න ට න ස ම න ඛ කර ත තන ඛ ම න න බ ඛ ප ර ර ක ර ප 1332 1323 KV62 අන ඛ ස නම න ආය ඛ පර ඛ පර ර ක ර ප 1323 1319 KV23 අන ඛ ස නම න හ ර ම හ බ ඩ ජ ස ර ඛ ප ර ර ස ට ප න ර ක ර ප 1319 1292 KV57ම ල ක ල න XVIIIවන ර ජව ශය ම ල ක ල න දහ අටවන ර ජව ශය රජක ග ශ ර ෂ ම ර ත යක ක ර ප 1539 1493 පමණ 37 38E XVIIIවන ර ජව ශය ප හ ට වන ලද ද Iවන අහ ම ස ව ස න ඔහ අවස න ප ලකය ව ප ත රය හ ස හ ය රක ල ස ස ලක අහ ම ස ප ලකය න ට එර හ ය ධ ව ය ප රය අවසන කළ ය ඔහ ග සමය ද වන අන තර මධ ය ය ගය සහ නව ර ජධ න ය ගය ආරම භය ල ස ස ලක අහ ම ස ග න පස ඔහ ග ප ත Iවන අම න හ ට ප ස හස නට පත ව අතර ඔහ ග සමය එතරම ව දගත ස ද ව ම ව ර ත න ව Iවන අම න හ ට ප ට ඔහ ග න පස ස හස නට ප ර ෂ අන ප ර ප ත කයක න ව ය ඊළඟ ප ර ව වරය ව Iවන ත ත ම ස ව ව හයක මග න ර ජක ය පව ලට සම බන ධ ව වක ය ය ස ත ය හ ක ඔහ ග ර ජ ය සමය ද ඊජ ප ත අධ ර ජ යය ද ශ ස ම වඩ ප ළ ල ව අතර එය උත ර න දක ව ත දක ණ න ස ව වන එහ ක ර ග ස දක ව ත ව ය ප ත ව ය Iවන ත ත ම ස ග න පස IIවන ත ත ම ස සහ ඔහ ග බ ර ය ව හට ෂ ප ස ට ර ජ න ර ජ යත වයට පත ව ය ඇය Iවන ත ත ම ස ග ද යණ ය ව අතර ඇය ස ට ස ම ය ග මරණ න පස ප ර ව වර ය බවට පත ව ස ය ස ළ ප ත රය ල බ ල අවධ ය වසර ව ස සක ර ජ ය ව ච ළ ය ඇග ස ළ ප ත රය පස ව IIIවන ත ත ම ස ප ර ව වරය බවට පත ව ය IIIවන ත ත ම ස ම ත ක ස ට ශ ර ෂ ඨතම රණක ම ප ර ව වරය ල ස ස ලක න අතර ඔහ ද ග ක ලයක ර ජ ය ප ලනය ස ද කළ ය ඔහ ස ය මහල සමය ද ස ය ප ත ව IIවන අම න හ ට ප සමග ච වන සම ර ජ ය ධ ක ර ප ලනයක ග නග ය ය IIවන අම න හ ට ප ග න පස IVවන ත ත ම ස ද ඔහ ග න පස ඔහ ග ප ත IIIවන අම න හ ට ප ද ර ජ ය ප ලනය ස ද කළ ය IIIවන අම න හ ට ප ග සමය ම ම ර ජව ශය උච චස ථ නය ල ස ස ලක ය IIIවන අම න හ ට ප ව ශ ල ඉද ක ර ම ව ය ප ත ර සක ස ද කළ අතර ඒව ප රම ණය අත න ස සඳ ය හ ක ක දහනවවන ර ජව ශය IIවන ර ම ස ස රජ ග න ර ම ණ සමග පමණ අක න ට න අමර ණ ය ගය සහ ත තන ඛ ම න ප රධ න ල ප ය අමර ණ ය ගය IIIවන අම න හ ට ප වසර 12කට අධ ක ක ලයක ඔහ ග ප ත ව IVවන අම න හ ට ප පස කල ක අක න ට න ල ස ස ය න මය ව නස කරගත සමග හව ල ප ලනයක ග නයන නට ඇත නම ත ම ම ය ජ ත හව ල ප ලනය ප ළ බඳ න ය ක ත ව ද ව ව ද ඇත ඇත ම ව ද වත න ව ශ ව ස කරන න එය ද ර ඝ හව ල ප ලන සමයක බව ව වත ස ස ස එය ක ට ක ල න ප ලනයක බව පවසත එස ම ම ව න හව ල ප ලනයක එහ න ප වත බව පවසන ව ද වත හ ද ව ත ස ය පහල ස වන ර ජ ය වර ෂය ද IVවන අම න හ ට ප ස ය න මය අක න ට න ල ස ව නස කරගත අතර ස ය අගන වර අමර ණ ව ත ග නයන ලද අක න ට න ර ජ ය සමය හ ර මඬල පළම වරට ප රම ඛ ද ව ය බවට පත ව අතර ක රමය න එකම ද ව ය ල ස ස ලක ණ ම ය සත ය ඒක ද වව දයක බවට ව ද වත න අතර ව දව ව ද ඇත නම ත ඇත ම න පවසන න ඔහ ව ස න ප රම ඛ ස ර ය වන දන ව ප රචල ත කළ බවත ඔහ ස ස සම ප රද ය ක ද ව වර න ඇදහ ම සම ප ර ණය න අත න හළ බවත ය පස ක ල න ම ම අමර ණ ය ගය අව සන වන ත ම ල වක ල ස හඳ න වන ලද අක න ට න ග මරණ න පස ව ස ද ව ම ප හ ද ළ න ත ඉන පස ර ජ යත වයට පත ව ය ය ය ප වස න ස ම න ඛර සහ න ෆර න ෆර ආට න න ම ත තන ප ද ගලයන ද ද න ප ළ බඳ ස ය ග න ඇත ම ත ඉත හ සය ඔව නට හ ම ස ථ නය ව ව දයට ත ඩ ද ඇත අනත ර ව ත තන ඛ ම න ර ජ යත වයට පත ව නම ත ඔහ තර ණ ව ය ද ම ම යග ය ය ආය සහ හ ර ම හ බ ආය ග ශ ලමය ප රත ම වක ක ර ප 1336 1327 පමණ 66 174 1 දහඅටවන ර ජව ශය අවස න ප ලකය න ද ද න ආය සහ හ ර ම හ බ ර ජම ල ගය න ලධ ර න අතර න ඉස මත ව වන ය ඇත ම ව ට ආය බලය ලබ ග න මට ත තන ඛ ම න ග ව න දඹ ව ව ව හ කරගන නට ඇත නම ත ඇය ව ඩ කලක ජ වත ව න ත ආය ග ප ලන සමය ක ට ය ඔහ ග අන ප ර ප ත කය ව හ ර ම හ බ ත තන ඛ ම න ග ස න පත යක ව අතර දර වන න ම ත ප රව වරය ඔහ ව ස ය අන ප ර ප ත කය ල ස නම කරන නට ඇත සමහරව ට ක මන ත රණයක මග න ආය ග න ස හස න ප හ රගන නට ඇත ඔහ ද දර වන න ම ත ව ම යග ය අතර ක ර ප 1292ද බලයට ප ම ණ ඔහ ග අන ප ර ප ත කය ව දහනවවන ර ජව ශය පළම ප ර ව වරය ල ස ස ලක ය ම ම දක ණ පස න ද ක ව න උද හරණය අම න ග ද වන වක ත වරය ල සත ත බ ස හ ම ට ද වඟනග ප රධ න ප ජකවරය ල සත ආගම ක බලතල ඉස ල ආය න ම ත ම න සක ග එකක ඔහ ත තන ඛ ම න සමය ප රත ම ව ඉද කරන ක ලය ස වය ක ට ඇත ආය රජ ග ක ට ෂ ම ද වල ප රත ම ව න ර ප ත ත තන ඛ ම න ග අන ප ර ප ත කය ග ර ව කල ශ ල ප යක ව ස න ප රත ම ව නව කරණයට ගත උත ස හයක ල ස ස ලක ය XVIIIවන ර ජව ශය ක ලර ඛ වප න ත ර ග ලර යඅහ ම ස න ෆට ර අහ ම ස න ෆට ර යන එර හ ව න ග ආ 17වන ර ජව ශය රජක ව ග ද යණ යය ඇග ස ය ර අහ ම ස හ ක ස ස වර නව පන න ද ම අතර ඇය එක සත ඊජ ප ත ව ර ජ න බවට පත ව ය ඇග මරණ න පස ඇයට ද වත වයට ආර පණය කරන ලද Iවන අහ ම ස ඔහ 18වන ර ජව ශය ආරම භකය ල ස ස ලක ණ ද ඔහ ස බව න ම 17වන ර ජව ශය අවස න ප ර ව වරය ව ස ය ර ය ඔහ ග සමය ඔහ ව ස න හ ක ස ස වර න පහළ ඊජ ප ත ව න පලව හ ර අතර නය ල ඩ ල ට ව ස ය ප ලනය යටතට ග න ඊජ ප ත ව ද ශප ලනය අත න න වත වරක එක සත කළ ය Iවන අම න හ ට ප ස ය ව ඩ මහල ස ය රන ද ද න ග මරණ න පස ර ජ යත වයට පත ව ය ඔහ අහ ම ස සහ අහ ම ස න ෆට ර ග ප ත රය ය ඔහ ග න පස ඔහ ග ද යණ ය ව අහ ම ස ව සරණප ව ගත Iවන ත ත ම ස ස හස නට පත ව ය Iවන අම න හ ට ප ස ය මව ව අහ ම ස න ෆට ර සමග ම ම ර ජක යයන ද ද න ම කම කර ගම ම නයක ඇරඹ මට අන ග රහය දක ව ඇත ඩ ය ර එල ම ද න හ 18වන ස ට 21වන ර ජව ශ දක ව රජ ග න ම නය ප ර ව ස හ න ග බ න ර ම ණය කළ කල ශ ල ප න සහ කම කර වන ජ වත ව ඇත Iවන අම න හ ට ප සහ ඔහ ග මව ම ම ගම ම නය ප රධ න ද ව වර න ල ස ස ලක ණ Iවන ත ත ම ස රණක ම ප ලකයක ව ම හ Iවන අම න හ ට ප ග ස ය ර ය සමග ව ව හ ව ම න බලයට ප ම ණ ය ය ඔහ ග සමය ඊජ ප ත ව ද ශස ම සහ න ග නහ ර මධ යධරණ ප ද ස ත ක ව හ ද ණ ඔහ ග ඩන ග ල ව ය ප ත ර සකටම අන ග රහ ද ක ව අතර ඉන එකක ල ස ක ර න ක ද ව ල ස ලක ය ර ව ර ගත ද වස ථ න ක ටයමක දළ සටහනක ද ර වල ප ලකයක ල ස ස ලක න ම හ ව ස ය ස ය ර ය ව හට ෂ ප ස ට හට ව ව හ ක ට ද න ලද ඔහ හට ෂ ප ස ට ස හස නට පත ව ම ව ළක මට ස ය ප ත රය ව IIIවන ත ත ම ස ස ය අන ප ර ප ත කය ල ස නම කළ ය ඔව නට නම ද යණ යක ද ව ය හට ෂ ප ස ට Iවන ත ත ම ස ග ද යණ යය ඇය ස ය ස ළ ප ත රය ව IIIවන ත ත ම ස සමග හව ල ප ලනයක ග න ග ය ය න බ කලක න ම ස හස නට පත ඇය තම ප ර ව වර යක ල ස ප රක ශයට පත කළ ය ඇයට ප ර ක න ත ර ජ ය ප ලකවර යන ස ට ඇත ම ත ස ක ත ත මක ර ව ල භ ව ත කළ එකම ත න ත ත ය ඇයය IIIවන ත ත ම ස ස රණක ම යක ව ම හ ර ජක ය ප ළපත ස ම ජ කයක ව ය ම හ ව ප ද ව ඊජ ප ත ව න ප ල යන ල ස හඳ න වය ඔහ ග ආක රමණ න ස ඊජ ප ත ර ජ යයය ස ම න ග නහ ර මධ යධරණ ප ද ස දක ව ව හ ද එහ ව ශ ලත වයට පත ව ය IIවන අම න හ ට ප IVවන ත ත ම ස IIIවන අම න හ ට ප අක න ට න IVවන අම න හ ට ප ල ස උපත ල බ ය ප රණ සම ප රද යයනට ප ට ප ප රම ඛ ද ව ය බවට ප රක ශ ක ට ආගම ක ව ප ලවයකට හ ත ව ය ඔහ අගන වර අක ට ට න ව ත ග නග ය ය න ෆර ට ට ර ජ න ආය ග ද යණ යය ඇය අක න ට න හ ව ව හව ව ය ම ල ගය ත ළ ඇග චර තය මහ ර ජක ය බ ර ඳ තනත ර ස ට හව ල ප ලක තනත රට පත ව ය සමහර ව ට ඇය ප ර ව වර යක ල ස න ෆර න ෆර ආට න යන නම න ඊජ ප ත ව ප ලනය කළ ව ය හ ක ය ම ර ට ට න ර ජ න අක න ට න සහ න ෆර ට ට ග ව ඩ මහල ද යණ යය ඇය ස ම න ඛ කර ග බ ර ඳව ව ය ඇය ද ඇත ම ව ට ප ර ව වර යක ල ස න ඊජ ප ත ව ප ලනය කරන නට ඇත ය ස ත ය හ ක අතර න ෆර න ෆර ආට න ප ර ව වර ය ඇය ව ය හ ක බවට ද මත පවත න ෆර න ෆර ර සහ න ෆර න ෆර ආට න ට ෂ ර ට ම හ ළම න ල ස දක ව ඇත න ෆර ට ට සහ අක න ට න ස ට ද යණ යන සයද න ග න ද ද න ක ස ය ප ය සමග හව ල ප ලනයක ග නග ය ත න ත ත ය න ෆර න ෆර ආට න ට ෂ ර ට ව ය හ ක අතර න ෆර න ෆර ආට න ප ර ව වර ය ඇය බවට ද මත ඇත ස ම න ඛ කර අක න ට න ග හව ල ප ලකයක ව අතර ඔහ ග මරණ න පස ර ජ ය ප ලනය කළ ය ස ම න ඛ කර යන න ෆර ට ට ර ජ නග ප ර ෂ ව ෂයක බවට ව ශ ව ස ක ර ණ ද අද වන ව ට ස ම න ඛ කර යන ප ර ම යක බව ප ළ ග න ඔහ න ෆර ට ට ර ජ නග ද යණ ය ව ම ර ට ට න සමග ව ව හ ව ය ත තන ඛ ම න ම ල න ත තන ඛ ට න ල ස හ ඳ න ව ණ අක න ට න ග ප ත රය ය ප ර ව වරය ල ස ඔහ ව ස න ඊජ ප ත ව ප රණ ආගම ස ථ පනයට උත ස හ ගත අතර අගන වර අක ට ට න වල න ව නත ස ථ නයකට ර ග න යන ලද ආය ම හ අක න ට න සහ ත තන ඛ ම න ග අම ත යවරයක ල ස ස ව යකළ ය ඔහ න ෆර ට ට ර ජ නග ප ය ය ත තන ඛ ම න ග මරණ න පස ඔහ ව භ මද න ක ට ආය ස ය ම ණ ප ර ය ව අන ඛ ස නම න සමග ව ව හ ව ර ජ යත වයට පත ව ය ආය ග මරණ න පස හ ර ම හ බ ස හස නට පත ව ය ස ම න ය ව ස යක ව ම හ ත තන ඛ ම න සහ ආය යන ද ද න ටම අම ත යවරයක ල ස ස වය ක ට ඇත හ ර ම හ බ අමර ණ ය ගය හ සම බන ධව ස ට ස යල ද න ට එර හ ව න ත යක ස ථ පනය කළ ය ඔහ න ෆර ට ට ග ස ය ර යක ව සමග ව ව හ ව නම ත ඇය දර උපත ද ම යග ය ය උර මකර වක න ව හ ය න ඔහ ස ය අන ප ර ප ත කය ල ස ස ය අම ත යවරය ව පත කළ ය ට ය යන අම ත යවරය ග ද යණ යය ඇය IIIවන අම න හ ට ප හ ව ව හ ව ඔහ ග ප රධ න බ සව බවට පත ව ව ය රජය ප ළ බඳ ඇග ද න ම න ස ඇය ට ඉහළ ප ළ ග න මක හ ම ව අතර ඇය ස ය ස ම ය ව IIIවන අම න හ ට ප සහ ප ත අක න ට න ව න ව න ව ද ශ සබඳත ම හ යව ව ය එස ම ඇය ත තන ඛ ම න ග ම ත තණ ය ද ව ම ව ත බලන නප ර ව ම ල ශ රක හ ර ට 1995 186 ක ර ස ට ෆර බ ර න ක ර ම ස ඇත ළ ප ර ස ර ඩ ය ක බන 0බ ස ඩ ක ර න ල ජ ෆ ඩය න ස ට ක ඊජ ප ට සයන ස 2010 ජ න 18 ව ළ ම 328 අ ක 5985 ප ට 1554 1557 ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ද ඇමර කන ය න වර ස ට ඉන කය ර ප ර ස ලන ඩන 2004 රජ න ග න ම නය ස ථ න ග ර ට ජ ස ක ඒන ෂන ට ඊජ ප ට යන ක ව න ස අ හයර ග ල ෆ ක ඩ ක ෂනර ග ල ඩන හව ස ප රක ශන ලන ඩන 2005 ISBN 978 0954721893 ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ප ට 122 ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ප ට ව 130 ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ප ට ව 142 ඒඩන ඩ ඩ සන ඩ ය න හ ල ටන ප ට ව 143 බ ල ක ස ට ච ඔෆ ආය http www brooklynmuseum org opencollection objects 3752 Block Statue of Ay a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a access date requires url help Check date values in accessdate help External link in code class cs1 code website code help Missing or empty url help ග රන ථ න ම වල ය 1995 The Ancient Near East c 3000 330 BC ලන ඩන ISBN 9780415013536 බ හ ර සබ ඳ හට ෂ ප ස ට ර ජ නක ස ට ප ර ව වර යක දක ව ම ට ර ප ල ටන කල ක ත ක ග රය ප රදර ශන න ම වල ය ම ර ගස ථව PDF ග න වක ල ස ලබ ගත හ ක ප ර වප ර ප ත කය ක ර ප 1549 1292 අන ප ර ප ත ක දහනවවන ර ජව ශය