| |||||
මුට්නොෆ්රෙට් රූපාක්ෂර වලින් |
---|
මුට්නොෆ්රෙට් (“මුට් අලංකෘත ය”) හෙවත් මුට්නෙෆෙරෙට් හෝ මුට්නෙෆර්ට් ලෙස හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ රැජිනකි. ඇය Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ උපබිසවක වූවා ය. රජුගේ අගබිසව වූයේ යි. මුට්නොෆ්රෙට් IIවන තුත්මෝස් පාරාවෝවරයාගේ මෑණියන් ද වූවා ය.
ඇය විසින් රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන පදවි උසුලා ඇති බැවින්, ඇය Iවන අහ්මෝස් පාරාවෝවරයාගේ දියනියක සහ Iවන අමෙන්හොටෙප්ගේ සොයුරියක වන්නට ඇති බව පෙනේ. බොහෝවිට ඇය Iවන තුත්මෝස්ගේ අනෙක් පුතුන් වූ , සහ රාමෝස් යන අයගේ ද මව විය හැක.
ඇගේ රුව ඇගේ මුණුපුරා වූ IIIවන තුත්මෝස් විසින් ඉදිකළ දේවස්ථානයේ, හමුවූ ක, ඇගේ පුත්රයාගේ දැවැන්ත ප්රතිමාවක සහ වැඩ්ජ්මෝස්ගේ දෙවොලෙන් හමුවූ IIවන තුත්මෝස් විසින් පුදකළ ඇගේ ප්රතිමාවක දක්නට ලැබේ. මෙමගින් යෝජනා වී ඇත්තේ මුට්නොෆ්රෙට් ඇගේ පුත්රයාගේ රාජ්ය සමයේ ද ජීවත්ව සිට ඇති බවයි.
මූලාශ්ර
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් එන්ෂන්ට් ඊජිප්ට්; තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, , පි. 139
- ඩොඩ්සන් සහ හිල්ටන්, පි. 126
- ජොයිස් ටිල්ඩෙස්ලි; හැට්චෙප්සුට්: ද ෆිමේල් ෆේරෝ; පෙන්ගුයින් බුක්ස්, 1998,
- ඩොඩ්සන් සහ හිල්ටන්, පි. 139
- ඉයන් ෂෝව් [සංස්.]: ද ඔක්ස්ෆර්ඩ් හිස්ට්රි ඔෆ් එන්ෂන්ට් ඊජිප්ට්, පිටු.231 සහ 236
බාහිර සබැඳි
- හට්ෂෙප්සුට්: රැජිනක සිට පාරාවෝ දක්වා, මෙට්රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති ප්රදර්ශන නාමාවලිය (පූර්ණව මාර්ගස්ථව PDF ලෙස ලබාගත හැක), මෙහි මුට්නොෆ්රෙට්ට අදාළ වස්තූන් ඇත (සුවිය බලන්න)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ට න ෆ ර ට ර ප ක ෂර වල න ම ට න ෆ ර ට ම ට අල ක ත ය හ වත ම ට න ෆ ර ට හ ම ට න ෆර ට ල ස හ ඳ න ව න න ඊජ ප ත ව දහඅටවන ර ජව ශය ව ස ර ජ නක ඇය Iවන ත ත ම ස ප ර ව වරය ග උපබ සවක ව ව ය රජ ග අගබ සව ව ය ය ම ට න ෆ ර ට IIවන ත ත ම ස ප ර ව වරය ග ම ණ යන ද ව ව ය නව ර ජධ න ය ර ජ නක ඇය ව ස න රජ ග ද යණ ය සහ රජ ග ස ය ර ය යන පදව උස ල ඇත බ ව න ඇය Iවන අහ ම ස ප ර ව වරය ග ද යන යක සහ Iවන අම න හ ට ප ග ස ය ර යක වන නට ඇත බව ප න බ හ ව ට ඇය Iවන ත ත ම ස ග අන ක ප ත න ව සහ ර ම ස යන අයග ද මව ව ය හ ක ඇග ර ව ඇග ම ණ ප ර ව IIIවන ත ත ම ස ව ස න ඉද කළ ද වස ථ නය හම ව ක ඇ ග ප ත රය ග ද ව න ත ප රත ම වක සහ ව ඩ ජ ම ස ග ද ව ල න හම ව IIවන ත ත ම ස ව ස න ප දකළ ඇග ප රත ම වක දක නට ල බ ම මග න ය ජන ව ඇත ත ම ට න ෆ ර ට ඇග ප ත රය ග ර ජ ය සමය ද ජ වත ව ස ට ඇත බවය ම ල ශ රඒඩන ඩ ඩ සන සහ ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ එන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ප 139 ඩ ඩ සන සහ හ ල ටන ප 126 ජ ය ස ට ල ඩ ස ල හ ට ච ප ස ට ද ෆ ම ල ෆ ර ප න ග ය න බ ක ස 1998 ISBN 0 14 024464 6 ඩ ඩ සන සහ හ ල ටන ප 139 ඉයන ෂ ව ස ස ද ඔක ස ෆර ඩ හ ස ට ර ඔෆ එන ෂන ට ඊජ ප ට ප ට 231 සහ 236බ හ ර සබ ඳ හට ෂ ප ස ට ර ජ නක ස ට ප ර ව දක ව ම ට ර ප ල ටන කල ක ත ක ග රය ඇත ප රදර ශන න ම වල ය ප ර ණව ම ර ගස ථව PDF ල ස ලබ ගත හ ක ම හ ම ට න ෆ ර ට ට අද ළ වස ත න ඇත ස ව ය බලන න