| ||||
මහා රාජකීය බිරිඳ රූපාක්ෂර වලින් |
---|
මහා රාජකීය බිරිඳ නැතහොත් රජුගේ ප්‍රධාන භාර්යාව (: ḥmt nswt wrt) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝවරයාගේ ප්‍රධාන භාර්යාව හැඳින්වීමට භාවිතා වූ යෙදුමයි. ඉහත යෙදුමම, සරල කොට මහා බිරිඳ යන ස්වරූපයෙන් අප්‍රිකාවේ නූතන රාජ්‍යවල රාජකීය බිසෝවරුන් හැඳින්වීමට ද යොදාගත හැක. (උදා: , ප්‍රධාන බිසව).
හැඳින්වීම
පුරාතන ඊජිප්තුවරුන් බහුතරයක්ම පාහේ අනුගමනය කළ ද, පාරාවෝවරයාට මහා රාජකීය බිරිඳට අමතරව සුළු භාර්යාවන් සහ පත් කරගැනීමට හැකියාව තිබිණි. මෙම සම්ප්රදාය අනුව, පාරාවෝවරයාට පුරාතන රජවරුන්ගේ පිළිවෙත අනුගමනය කරමින් හිතවතුන්ගේ දියණියන් සමග උපාය මාර්ගික විවාහයන් සිදුකරගැනීමට හැකි විය.
අතීතයේ පුරාතන ඊජිප්තුවේ රාජකීය කාන්තාවන් මගින් ඉදිරියට ගෙනගියේ යැයි විශ්වාස කෙරිණි. උරුමකාරිය පිළිබඳ මතය යනුවේන හැඳන්වුණු මෙම තර්කය 1980 දශකයේ සිට ප්‍රතික්ෂේප වූ අතර, එය වර්තමාන ඊජිප්තුවේදීන් විසින් පිළිගනු නොලැබේ. එකල සිහසුන බොහෝවිට පාරාවෝවරයාගේ වැඩිමහල්ම ජීවත් වන පුත්‍රයාට හිමි වූ බව පෙනේ. මෙම උරුමකරුගේ මව සෑමවිටම මහා රාජකීය භාර්යාවක නොවිණි. නමුත් පුත්‍ර පාරාවෝවරයා සිංහාසනාරූඪ වූ පසු, රජුගේ මෑණියන්ට සෙසු පදවි නාමයන් සමග මහා රාජකීය භාර්යා නාමය පිරිනැමිය හැකි විය. මෙයට උදාහරණ ලෙස IIIවන තුත්මෝස්ගේ මව වූ ,IVවන තුත්මෝස්ගේ මව වූ ටියා සහ IIIවන අමෙන්හොටෙප්ගේ මව වූ මුටෙම්වියා වැන්නියන් දැක්විය හැක.
ගේ ප්‍රධාන භාර්යාව වූ රැජින මෙම පදවි නාමය සහිතව හමුවන පළමු රැජිනිය වේ. එසේම සිය නාමය ක සටහන් පළමු බිසව ද ඇය වේ. කෙසේනමුත්, ඇය පිළිබඳ සඳහන් වන්නේ නව රාජධානි සමයේ ය. එම නිසා මෙම පදවිය කාලව්යතික්රමයක් විය හැක. ඇතැම්විට මෙම පදවි නාමය ඉසිලූ පළමු තැනැත්තිය විය හැක.
මහා රාජකීය භාර්යාවන්ට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරදුන් යුගයක් ලෙස හට්ෂෙප්සුට් රැජිනගේ යුගය හැඳින්විය හැක. ඇය ඇගේ අර්ධ-සොයුරා වූ IIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. මේ කාලයේම හට්ෂෙප්සුට් (කාර්නැක්හි අමුන් දෙවොලේ ඉහළම ධුරය ඉසිලූ පූජකවරිය) යන පදවිය ද උසුලා ඇත. සිය සැමියාගේ මරණින් පසු, ඇය සිය සුළුපුත්රයාගේ කුඩා කාලයේ ලෙස කටයුතු කළා ය. මෙම සුළුපුත්‍රයා එකම පිරිමි උරුමකරු (ඉසෙට් හට උපන්) වූ අතර, පසුකලෙක IIIවන තුත්මෝස් ලෙස සිහසුනට පත් විය. ඔහු ඒ වන විට ඉතා ලාබාල වූ හෙයිව් හට්ෂෙප්සුට් පාරාවෝ ලෙස අභිෂේකවූවා ය. ඇය සාර්ථකව වසර ගණනාවක් පුරා පාලනය මෙහෙයවූවා ය. ඇයට පෙර තවත් කාන්තාවන් ඊජිප්තුව පාලනය කොට තිබුණ ද, පාරාවෝ යන නාමය ආරූඪ කරගත්පළමු කාන්තාව ඇයයි. එයට හේතුව පාලකයා සඳහා යෙදුණු මෙම නව වදන දහඅටවන රාජවංශයට පෙර භාවිත වී නොතිබීමයි. පාරාවෝ බවට පත්වූ පසු, ඇය සිය දියණිය වූ , ලෙස පත්කොට පූජකවරිය ධුරයෙහි කටයුතු ඇයට භාරකළා ය. ඇගේ දියණිය ඇතැම්විට IIIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව වන්නට ඇත. නමුත් මෙම විවාහය සනාථ කෙරෙන පැහැදිළි සාධක හමු නොවේ.
සහ පුරාතන අප්‍රිකාවේ ප්‍රධාන රාජ්‍යවල පාලකයින් බොහෝවිට සිය භාර්යාවන් ද ඉහත ක්‍රමයට සමාන ක්‍රමයකින් හැඩගස්වාගෙන තිබේ.
වර්තමාන මහා භාර්යාවන්
මහා භාර්යාවන් පත් කරගැනීමේ ක්‍රමය වර්තමානයෙහි ද දක්නට ලැබේ. වර්තමාන රාජකීයයන් සිය වඩාත් ජ්‍යෙෂ්ඨ භාර්යාවන් මහා භාර්යාව යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබයි. සුලුවරුන්ගේ රැජිනට අමතරව, වාර්ගික නායක සහ ස්වාසිලන්තයේ අනාගත විසින් ද මෙම ධුරයන් භාවිත කරන බව පැවසේ.
උදාහරණ
මධ්‍ය රාජධානිය
රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
මෙම පදවි නාමය දක්නට ලැබෙන පළමු තැනැත්තියයි. නමුත් එය ඇගේ සමකාලීන මූලාශ්රවල නිශ්චිතව සඳහන් නොවේ. |
දෙවන අන්තර්මධ්‍ය යුගය
රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
, හෝ | |||
? | ස්කැරබ් මුද්‍රා දෙකකින් පමණක් හමුවේ. | ||
? | තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ. | ||
? | තනි ස්කැරබ් මුද්‍රාවකින් පමණක් හමුවේ. නාමයේ කියැවීම සම්පූර්ණයෙන් නිශ්චිත නැත. | ||
(?) | |||
නොහඳුනන රජකුගේ සොයුරියකි. හි භුමදානය කර තිබේ. | |||
ටෙටිෂෙරි | ගේ මෑණියන් ය. | ||
Iවන අහ්මෝස් සහ අහ්මෝස්-නෙෆටාරිගේ මෑණියන් ය. |
නව රාජධානිය
රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
18වන රාජවංශය | අහ්මෝස්-නෙෆටාරි | අහ්මෝස් I | Iවන අමෙන්හොටෙප් සහ ගේ මෑණියන් ය. |
18වන රාජවංශය | අහ්මෝස් I (?) | ||
18වන රාජවංශය | අහ්මෝස් I (?) | ඉන්හාපි රැජිනගේ දියණියයි. | |
18වන රාජවංශය | අමෙන්හොටෙප් I | ||
18වන රාජවංශය | තුත්මෝස් I | හට්ෂෙප්සුට් රැජිනගේ මෑණියන් ය. | |
18වන රාජවංශය | හට්ෂෙප්සුට් | තුත්මෝස් II | ඇගේ පියා වූ Iවන තුත්මෝස්ගේ දෙවන මහා රාජකීය භාර්යාවයි.[] පසුව පාරාවෝවරිය බවට පත් ඇය සිය දියණිය වූ මහා රාජකීය භාර්යාව ලෙස පත්කළා ය. |
18වන රාජවංශය | තුත්මෝස් II | ඇගේ පුත්‍රයා වූ IIIවන තුත්මෝස් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී. | |
18වන රාජවංශය | (?) | තුත්මෝස් III | ඔවුන්ගේ විවාහය පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවේ. |
18වන රාජවංශය | තුත්මෝස් III | ||
18වන රාජවංශය | තුත්මෝස් III | IIවන අමෙන්හොටෙප්ගේ මෑණියන් ය. | |
18වන රාජවංශය | අමෙන්හොටෙප් II | ඇගේ සැමියාගේ මරණින් පසු ඇගේ පුත්‍රයා වූ IVවන තුත්මෝස් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී. සිය කිසිදු භාර්යාවකගේ නම් වාර්තා නොකිරීමෙන් IIවන අමෙන්හොටෙප් රාජකීය පෙළපත බිඳ දැමීමට උත්සාහ දරා ඇත. එම භාර්යාවන් රාජකීයයන් නොවන්නට ඇත. ටියාගේ නාමය පමණක් හමුවන්නේ පසුව ඇගේ පුත්‍රයාගේ වාර්තාවකිනි. | |
18වන රාජවංශය | නෙෆටාරි | තුත්මෝස් IV | |
18වන රාජවංශය | තුත්මෝස් IV | ||
18වන රාජවංශය | තුත්මෝස් IV? | සහ අවමංගල ප්‍රතිමාවකින් හඳුනාගැනිණි. IVවන තුත්මෝස්ගේ කාලයට අයත් යැයි නිර්ණය කෙරේ? | |
18වන රාජවංශය | මුටෙම්වියා | තුත්මෝස් IV | ඇගේ සැමියාගේ මරණින් පසු ඇගේ පුත්‍රයා වූ IIIවන අමෙන්හොටෙප් විසින් මෙම පදවි නාමය පිරිනමන ලදී. |
18වන රාජවංශය | ටියේ | අමෙන්හොටෙප් III | අක්නාටන්ගේ මෑණියන් ය. |
18වන රාජවංශය | අමෙන්හොටෙප් III | IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ වැඩිමහල් දියණියයි. | |
18වන රාජවංශය | අමෙන්හොටෙප් III | IIIවන අමෙන්හොටෙප් සහ ටියේගේ දියණියයි. | |
18වන රාජවංශය | හඳුනාගෙන නැත | කැනපික කැබලි අතර කාර්ටුෂයකින් ඇය පිළිබඳ අනාවරණය විය. 18වන රාජවංශයේ මැද සිට අග කාලය දක්වා කාලය තුළ ජීවත් වී ඇත. | |
18වන රාජවංශය | නෙෆර්ටිටි | අක්නාටන් | මෙරිටාටන් සහ අන්ඛෙසෙනමුන්ගේ මෑණියන් ය. ආයිගේ දියණියක විය හැක. |
18වන රාජවංශය | මෙරිටාටන් | ස්මෙන්ඛ්කරේ | අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණියයි. |
18වන රාජවංශය | අන්ඛෙසෙනමෙන් | ටූටන්ඛාමෙන් | අක්නාටන් සහ නෙෆර්ටිටිගේ දියණියයි. |
18වන රාජවංශය | ආයි | ||
18වන රාජවංශය | හොරෙම්හෙබ් | ආයි සහ ගේ දියණිය විය හැක. | |
19වන රාජවංශය | Iවන සෙටිගේ මෑණියන් ය. | ||
19වන රාජවංශය | සෙටි I | IIවන රැම්සෙස්ගේ මෑණියන් ය. | |
19වන රාජවංශය | රැම්සෙස් II | ||
19වන රාජවංශය | රැම්සෙස් II | ගේ මෑණියන් ය. | |
19වන රාජවංශය | රැම්සෙස් II | IIවන රැම්සෙස් සහ ගේ වැඩිමහල් දියණියයි. | |
19වන රාජවංශය | රැම්සෙස් II | IIවන රැම්සෙස් සහ ගේ දියණියයි. | |
19වන රාජවංශය | රැම්සෙස් II | IIවන රැම්සෙස් සහ ගේ දියණියයි. | |
19වන රාජවංශය | රැම්සෙස් II | IIවන රැම්සෙස්ගේ සොයුරියක හෝ දියණියකි. | |
19වන රාජවංශය | රැම්සෙස් II | හිටයිට් කුමරියකි. | |
19වන රාජවංශය | ඇගේ සැමියාගේ සොයුරියක හෝ ලේලියක විය හැක. | ||
19වන රාජවංශය | පසුකාලීනව පාරාවෝ බවට පත්වූවා ය. | ||
19වන රාජවංශය | ? | IIවන සෙටිගේ භාර්යාව ලෙස (අයත් කරගත්) ප්‍රතිමාවක දක්වා ඇත. ඇතැම්විට අමෙන්මෙසේගේ මව විය හැක? | |
ගේ මෑණියන් ය. | |||
සහ ගේ මෑණියන් ය. | |||
විල්බර් පැපිරසයේ සඳහන් රැජිනකි. | |||
පසුව අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ බවට පත් අයිසිස් කුමරියගේ මෑණියන් ය. | |||
Xවන රැම්සෙස්ගේ භාර්යාවක් විය හැක. QV52 සොහොන්ගැබේ භූමදානය කොට තිබේ. | |||
නොදනී | KV10 සොහොන්ගැබේ ටඛට් රැජිනගේ භාවිතයට ගැනුණු මිනීපෙට්ටියේ සහ කැනපික බුජම්වල මුල් අයිතිකාරියයි. 19වන හෝ 20වන රාජවංශයේ විසූ රැජිනකි. |
තෙවන අන්තර්මධ්‍ය යුගය
රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
ගේ මෑණියන් විය හැක. | |||
ප්සුසෙන්නස් I | |||
ගේ මෑණියන් ය. | |||
පසුකාලීන යුගය
රාජවංශය | නම | සැමියා | සටහන් |
---|---|---|---|
ප්සාම්ටික් I | ගේ මෑණියන් ය. | ||
ගේ මෑණියන් ය. |
මේවාත් බලන්න
- මුහම්මද් අලි රාජවංශයේ බිසෝවරුන් ලැයිස්තුව, ඊජිප්තුවේ නූතන රැජිනියන් සහ සුල්තානාවරියන් සඳහා
මූලාශ්‍ර
- ෂෝව්, ගැරී ජේ.; ද ෆේරෝ, ලයිෆ් ඇට් කෝට් ඇන්ඩ් ඔන් කැම්පේන්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012, පි. 48, 91-94.
- ඕ'කොනර් සහ ක්ලයින් (සංස්කාරකවරුන්); අමෙන්හොටෙප් III: පර්ස්පෙක්ටිව්ස් ඔන් හිස් රීන්, පිටු 6
- ජී. රොබින්ස්; අ ක්‍රිටිකල් එක්සැමිනේෂන් ඔෆ් ද තියරි දැට් රයිට් ටු ද ත්රෝන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට් පාස්ඩ් තෲ ද ෆීමේල් ලයින් ඉන් ද එයිටීන්ත් ඩයිනාස්ටි. GM 62: පිටු 67-77
- ඕ'කොනර් සහ ක්ලයින්; තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි,2006
- ජොඈන් ෆ්ලෙචර්: ඊජිප්ට්'ස් සන් කිං – අමෙන්හොටෙප් III (ඩන්කන් බෙයාර්ඩ් ප්‍රකාශකයෝ, ලන්ඩන්, 2000) , පි. 167
- ඒඩන් ඩොඩ්සන් සහ ඩියෑන් හිල්ටන්: ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004, , පිටු. 25-26
- එල්. හෝල්ඩ්න්; තුළ: ඊජිප්ට්'ස් ගෝල්ඩන් ඒජ්: ද ආට් ඔෆ් ලිවිං ඉන් ද නිව් කිංඩම්; 1558-1085 B.C., බොස්ටන් 1982, S. 302f.
- ටිල්ඩෙස්ලි; ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; පිටු. 110
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ර ජක ය බ ර ඳ ර ප ක ෂර වල න මහ ර ජක ය බ ර ඳ න තහ ත රජ ග ප රධ න භ ර ය ව ḥmt nswt wrt යන ව න හ ඳ න ව න න ප ර තන ඊජ ප ත ව ප ර ව වරය ග ප රධ න භ ර ය ව හ ඳ න ව මට භ ව ත ව ය ද මය ඉහත ය ද මම සරල ක ට මහ බ ර ඳ යන ස වර පය න අප ර ක ව න තන ර ජ යවල ර ජක ය බ ස වර න හ ඳ න ව මට ද ය ද ගත හ ක උද ප රධ න බ සව හට ෂ ප ස ට ර ජ න IIවන ත ත ම ස ග මහ ර ජක ය බ ර ඳ ව ව ය අනත ර ව ඇග ස ළ ප ත රය ව IIIවන ත ත ම ස ව න ව න අන ර ජය ල ස කටය ත කළ ය හ ඳ න ව මප ර තන ඊජ ප ත වර න බහ තරයක ම ප හ අන ගමනය කළ ද ප ර ව වරය ට මහ ර ජක ය බ ර ඳට අමතරව ස ළ භ ර ය වන සහ පත කරග න මට හ ක ය ව ත බ ණ ම ම සම ප රද ය අන ව ප ර ව වරය ට ප ර තන රජවර න ග ප ළ ව ත අන ගමනය කරම න හ තවත න ග ද යණ යන සමග උප ය ම ර ග ක ව ව හයන ස ද කරග න මට හ ක ව ය අත තය ප ර තන ඊජ ප ත ව ර ජක ය ක න ත වන මග න ඉද ර යට ග නග ය ය ය ව ශ ව ස ක ර ණ උර මක ර ය ප ළ බඳ මතය යන ව න හ ඳන ව ණ ම ම තර කය 1980 දශකය ස ට ප රත ක ෂ ප ව අතර එය වර තම න ඊජ ප ත ව ද න ව ස න ප ළ ගන න ල බ එකල ස හස න බ හ ව ට ප ර ව වරය ග ව ඩ මහල ම ජ වත වන ප ත රය ට හ ම ව බව ප න ම ම උර මකර ග මව ස මව ටම මහ ර ජක ය භ ර ය වක න ව ණ නම ත ප ත ර ප ර ව වරය ස හ සන ර ඪ ව පස රජ ග ම ණ යන ට ස ස පදව න මයන සමග මහ ර ජක ය භ ර ය න මය ප ර න ම ය හ ක ව ය ම යට උද හරණ ල ස IIIවන ත ත ම ස ග මව ව IVවන ත ත ම ස ග මව ව ට ය සහ IIIවන අම න හ ට ප ග මව ව ම ට ම ව ය ව න න යන ද ක ව ය හ ක ග ප රධ න භ ර ය ව ව ර ජ න ම ම පදව න මය සහ තව හම වන පළම ර ජ න ය ව එස ම ස ය න මය ක සටහන පළම බ සව ද ඇය ව ක ස නම ත ඇය ප ළ බඳ සඳහන වන න නව ර ජධ න සමය ය එම න ස ම ම පදව ය ක ලව යත ක රමයක ව ය හ ක ඇත ම ව ට ම ම පදව න මය ඉස ල පළම ත න ත ත ය ව ය හ ක මහ ර ජක ය භ ර ය වන ට ඉත හ සය ස ව ශ ෂ ස ථ නයක හ ම කරද න ය ගයක ල ස හට ෂ ප ස ට ර ජ නග ය ගය හ ඳ න ව ය හ ක ඇය ඇග අර ධ ස ය ර ව IIවන ත ත ම ස ග මහ ර ජක ය භ ර ය ව ව ව ය ම ක ලය ම හට ෂ ප ස ට ක ර න ක හ අම න ද ව ල ඉහළම ධ රය ඉස ල ප ජකවර ය යන පදව ය ද උස ල ඇත ස ය ස ම ය ග මරණ න පස ඇය ස ය ස ළ ප ත රය ග ක ඩ ක ලය ල ස කටය ත කළ ය ම ම ස ළ ප ත රය එකම ප ර ම උර මකර ඉස ට හට උපන ව අතර පස කල ක IIIවන ත ත ම ස ල ස ස හස නට පත ව ය ඔහ ඒ වන ව ට ඉත ල බ ල ව හ ය ව හට ෂ ප ස ට ප ර ව ල ස අභ ෂ කව ව ය ඇය ස ර ථකව වසර ගණන වක ප ර ප ලනය ම හ යව ව ය ඇයට ප ර තවත ක න ත වන ඊජ ප ත ව ප ලනය ක ට ත බ ණ ද ප ර ව යන න මය ආර ඪ කරගත පළම ක න ත ව ඇයය එයට හ ත ව ප ලකය සඳහ ය ද ණ ම ම නව වදන දහඅටවන ර ජව ශයට ප ර භ ව ත ව න ත බ මය ප ර ව බවට පත ව පස ඇය ස ය ද යණ ය ව ල ස පත ක ට ප ජකවර ය ධ රය හ කටය ත ඇයට භ රකළ ය ඇග ද යණ ය ඇත ම ව ට IIIවන ත ත ම ස ග මහ ර ජක ය භ ර ය ව වන නට ඇත නම ත ම ම ව ව හය සන ථ ක ර න ප හ ද ළ ස ධක හම න ව සහ ප ර තන අප ර ක ව ප රධ න ර ජ යවල ප ලකය න බ හ ව ට ස ය භ ර ය වන ද ඉහත ක රමයට සම න ක රමයක න හ ඩගස ව ග න ත බ වර තම න මහ භ ර ය වන මහ භ ර ය වන පත කරග න ම ක රමය වර තම නය හ ද දක නට ල බ වර තම න ර ජක යයන ස ය වඩ ත ජ ය ෂ ඨ භ ර ය වන මහ භ ර ය ව යන ග රව න මය න හඳ න වන ලබය ස ල වර න ග ර ජ නට අමතරව ව ර ග ක න යක සහ ස ව ස ලන තය අන ගත ව ස න ද ම ම ධ රයන භ ව ත කරන බව ප වස උද හරණමධ ය ර ජධ න ය ර ජව ශය නම ස ම ය සටහන ම ම පදව න මය දක නට ල බ න පළම ත න ත ත යය නම ත එය ඇග සමක ල න ම ල ශ රවල න ශ ච තව සඳහන න ව ද වන අන තර මධ ය ය ගය ර ජව ශය නම ස ම ය සටහන හ ස ක රබ ම ද ර ද කක න පමණක හම ව තන ස ක රබ ම ද ර වක න පමණක හම ව තන ස ක රබ ම ද ර වක න පමණක හම ව න මය ක ය ව ම සම ප ර ණය න න ශ ච ත න ත න හඳ නන රජක ග ස ය ර යක හ භ මද නය කර ත බ ට ට ෂ ර ග ම ණ යන ය Iවන අහ ම ස සහ අහ ම ස න ෆට ර ග ම ණ යන ය නව ර ජධ න ය ර ජව ශය නම ස ම ය සටහන 18වන ර ජව ශය අහ ම ස න ෆට ර අහ ම ස I Iවන අම න හ ට ප සහ ග ම ණ යන ය 18වන ර ජව ශය අහ ම ස I 18වන ර ජව ශය අහ ම ස I ඉන හ ප ර ජ නග ද යණ යය 18වන ර ජව ශය අම න හ ට ප I18වන ර ජව ශය ත ත ම ස I හට ෂ ප ස ට ර ජ නග ම ණ යන ය 18වන ර ජව ශය හට ෂ ප ස ට ත ත ම ස II ඇග ප ය ව Iවන ත ත ම ස ග ද වන මහ ර ජක ය භ ර ය වය තහව ර කර න ම ත පස ව ප ර ව වර ය බවට පත ඇය ස ය ද යණ ය ව මහ ර ජක ය භ ර ය ව ල ස පත කළ ය 18වන ර ජව ශය ත ත ම ස II ඇග ප ත රය ව IIIවන ත ත ම ස ව ස න ම ම පදව න මය ප ර නමන ලද 18වන ර ජව ශය ත ත ම ස III ඔව න ග ව ව හය ප ළ බඳ ක ස ද ස ක ෂ යක හම න ව 18වන ර ජව ශය ත ත ම ස III18වන ර ජව ශය ත ත ම ස III IIවන අම න හ ට ප ග ම ණ යන ය 18වන ර ජව ශය අම න හ ට ප II ඇග ස ම ය ග මරණ න පස ඇග ප ත රය ව IVවන ත ත ම ස ව ස න ම ම පදව න මය ප ර නමන ලද ස ය ක ස ද භ ර ය වකග නම ව ර ත න ක ර ම න IIවන අම න හ ට ප ර ජක ය ප ළපත බ ඳ ද ම මට උත ස හ දර ඇත එම භ ර ය වන ර ජක යයන න වන නට ඇත ට ය ග න මය පමණක හම වන න පස ව ඇග ප ත රය ග ව ර ත වක න 18වන ර ජව ශය න ෆට ර ත ත ම ස IV18වන ර ජව ශය ත ත ම ස IV18වන ර ජව ශය ත ත ම ස IV සහ අවම ගල ප රත ම වක න හඳ න ග න ණ IVවන ත ත ම ස ග ක ලයට අයත ය ය න ර ණය ක ර 18වන ර ජව ශය ම ට ම ව ය ත ත ම ස IV ඇග ස ම ය ග මරණ න පස ඇග ප ත රය ව IIIවන අම න හ ට ප ව ස න ම ම පදව න මය ප ර නමන ලද 18වන ර ජව ශය ට ය අම න හ ට ප III අක න ටන ග ම ණ යන ය 18වන ර ජව ශය අම න හ ට ප III IIIවන අම න හ ට ප සහ ට ය ග ව ඩ මහල ද යණ යය 18වන ර ජව ශය අම න හ ට ප III IIIවන අම න හ ට ප සහ ට ය ග ද යණ යය 18වන ර ජව ශය හඳ න ග න න ත ක නප ක ක බල අතර ක ර ට ෂයක න ඇය ප ළ බඳ අන වරණය ව ය 18වන ර ජව ශය ම ද ස ට අග ක ලය දක ව ක ලය ත ළ ජ වත ව ඇත 18වන ර ජව ශය න ෆර ට ට අක න ටන ම ර ට ටන සහ අන ඛ ස නම න ග ම ණ යන ය ආය ග ද යණ යක ව ය හ ක 18වන ර ජව ශය ම ර ට ටන ස ම න ඛ කර අක න ටන සහ න ෆර ට ට ග ද යණ යය 18වන ර ජව ශය අන ඛ ස නම න ට ටන ඛ ම න අක න ටන සහ න ෆර ට ට ග ද යණ යය 18වන ර ජව ශය ආය 18වන ර ජව ශය හ ර ම හ බ ආය සහ ග ද යණ ය ව ය හ ක 19වන ර ජව ශය Iවන ස ට ග ම ණ යන ය 19වන ර ජව ශය ස ට I IIවන ර ම ස ස ග ම ණ යන ය 19වන ර ජව ශය ර ම ස ස II19වන ර ජව ශය ර ම ස ස II ග ම ණ යන ය 19වන ර ජව ශය ර ම ස ස II IIවන ර ම ස ස සහ ග ව ඩ මහල ද යණ යය 19වන ර ජව ශය ර ම ස ස II IIවන ර ම ස ස සහ ග ද යණ යය 19වන ර ජව ශය ර ම ස ස II IIවන ර ම ස ස සහ ග ද යණ යය 19වන ර ජව ශය ර ම ස ස II IIවන ර ම ස ස ග ස ය ර යක හ ද යණ යක 19වන ර ජව ශය ර ම ස ස II හ ටය ට ක මර යක 19වන ර ජව ශය ඇග ස ම ය ග ස ය ර යක හ ල ල යක ව ය හ ක 19වන ර ජව ශය පස ක ල නව ප ර ව බවට පත ව ව ය 19වන ර ජව ශය IIවන ස ට ග භ ර ය ව ල ස අයත කරගත ප රත ම වක දක ව ඇත ඇත ම ව ට අම න ම ස ග මව ව ය හ ක ග ම ණ යන ය සහ ග ම ණ යන ය ව ල බර ප ප රසය සඳහන ර ජ නක පස ව අම න ග ද ව යන ග බ ර ඳ බවට පත අය ස ස ක මර යග ම ණ යන ය Xවන ර ම ස ස ග භ ර ය වක ව ය හ ක QV52 ස හ න ග බ භ මද නය ක ට ත බ න දන KV10 ස හ න ග බ ටඛට ර ජ නග භ ව තයට ග න ණ ම න ප ට ට ය සහ ක නප ක බ ජම වල ම ල අය ත ක ර යය 19වන හ 20වන ර ජව ශය ව ස ර ජ නක ත වන අන තර මධ ය ය ගය ර ජව ශය නම ස ම ය සටහන ග ම ණ යන ව ය හ ක ප ස ස න නස Iග ම ණ යන ය පස ක ල න ය ගය ර ජව ශය නම ස ම ය සටහන ප ස ම ට ක I ග ම ණ යන ය ග ම ණ යන ය ම ව ත බලන නප ර තන ඊජ ප ත ව ද ව රය IIවන ර ම ස ස ග මහ ර ජක ය භ ර ය ව ව ර ජ නග ර වක ම ය ඔහ ව ස න ඉද කළ හ දක නට ල බ ම හ ඇය සහ ප ජන ය න ළ ම මලක දර ස ට ය ම හම මද අල ර ජව ශය බ ස වර න ල ය ස ත ව ඊජ ප ත ව න තන ර ජ න යන සහ ස ල ත න වර යන සඳහ ම ල ශ රෂ ව ග ර ජ ද ෆ ර ලය ෆ ඇට ක ට ඇන ඩ ඔන ක ම ප න ත ම ස ඇන ඩ හඩ සන 2012 ප 48 91 94 ඕ ක නර සහ ක ලය න ස ස ක රකවර න අම න හ ට ප III පර ස ප ක ට ව ස ඔන හ ස ර න ප ට 6 ජ ර බ න ස අ ක ර ට කල එක ස ම න ෂන ඔෆ ද ත යර ද ට රය ට ට ද ත ර න ඉන ඒන ෂන ට ඊජ ප ට ප ස ඩ ත ද ෆ ම ල ලය න ඉන ද එය ට න ත ඩය න ස ට GM 62 ප ට 67 77 ඕ ක නර සහ ක ලය න ත ත ම ස III අ න ව බය ග ර ෆ 2006 ජ ඈන ෆ ල චර ඊජ ප ට ස සන ක අම න හ ට ප III ඩන කන බ ය ර ඩ ප රක ශකය ලන ඩන 2000 ISBN 1 900131 09 9 ප 167 ඒඩන ඩ ඩ සන සහ ඩ ය න හ ල ටන ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ප ට 25 26 එල හ ල ඩ න ත ළ ඊජ ප ට ස ග ල ඩන ඒජ ද ආට ඔෆ ල ව ඉන ද න ව ක ඩම 1558 1085 B C බ ස ටන 1982 S 302f ට ල ඩ ස ල ක ර න කල ඔෆ ද ක ව න ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ප ට 110