වේළුපිල්ලේ ප්රභාකරන් (දමිළ: வேலுப்பிள்ளை பிரபாகரன்; 1954 නොවැම්බර් 26 – 2009 මැයි 18) යනු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට උත්සාහ කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ ආරම්භක නායකයා ය.
වේළුපිල්ලේ ප්රභාකරන් | |
---|---|
දේශීය නම | வேலுப்பிள்ளை பிரபாகரன் |
උපත | 26 නොවැම්බර් 1954 |
මියගිය දිනය | 2009 මැයි 18 (වයස 54) |
මිය යාමට හේතුව | ක්‍රියාන්විතයේදී මිය යාම |
වෙනත් නම් | කරිකාලන් / තලයිවර් ප්රභාකරන්, අණ්ණා |
රැකියාව | 1972 සංවිධානයේ ආරම්භක සහ නායක. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භක සහ නායක. |
ප්‍රසිද්ධව ඇත්තේ | , දෙමළ ඊළමෙහි නායකයා |
සාපරාධි චෝදනාව | 1991 සැලසුම් කිරීම 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය |
සාපරාධි දණ්ඩනය | කොළඹ මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම ඉන්දියාවේ විසින් මරණ වරෙන්තුවක් නිකුත් කිරීම. කොළඹ මහාධිකරණය විසින් වසර 200 ක් සිර දඬුවමක් නියම කිරීම |
කලත්‍රයා(යන්) | මදිවදනී එරම්බු (1984–2009) † |
දරුවන් | චාල්ස් ඇන්තනී (1989–2009) † දුවර්ගා (1986–2009) † බාලචන්ද්‍රන් (1997–2009) † |
ළමයින් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ප්රභාකරන් ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ඇති වැල්වෙටිතුරෙයි හි උපත ලැබීය. ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ හදවත ලෙස සැළකිය හැකි යාපනය ප්‍රදේශයේ එවකට අදහස් ප්‍රචලිත වන්නට විය. මෙයට ප්‍රධානම හේතුව ලෙස සැළකිය හැක්කේ 1948 ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව පත්වූ ශ්‍රී ලාංකාවේ රජයන් විසින් දෙමළ ජනයාට නොයෙක් ආකාරයට සිදුවූ වෙනස්කම් කිරීම් ය.
1976 ආරම්භ වූ LTTE ය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ, ඔවුන් 1983 දි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු මරණයට පත් කළ රැක සිට පහර දීමකින් පසු වය. මෙම ප්‍රහාරයෙන් පසුව සිදුවූ කලු ජූලිය මගින් රටපුරා දෙමළ වැසියන් දහස් ගණනක් මරණයට පත් වූ අතර, එය ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ ආරම්භය ලෙස සැළකේ.
ප්රභාකරන් තම ප්‍රචන්ඩකාරි සහ ත්‍රස්තවාදි ක්‍රියා නිසා දැඩි ලෙස විවේචනයට ලක් වී ඇත. LTTE ය රටවල් 32 ක් මගින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී. මේවාට පිළිතුරු දෙමින් ප්රභාකරන් පැවසුවේ තමා ප්රචන්ඩත්වය තෝරාගත්තේ ප්රචන්ඩ-නොවන අරගල නිෂ්එල වූ බැවින් යනුවෙනි. කෙසේ නමුත් ඔහු ආරම්භ කළ වසර 30 ක යුද්ධයෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන් දහස් ගණනක් විපතට පත් විය.
ඔහු Jan Pulkowo Janowka වැනි බටහිර ජර්මනියේ රැඩිකල්වාදීන් සමඟ සන්ධානගත වූ විප්ලවවාදී සමාජවාදියෙකි. මේ සමඟ ඔහු මුවර්ස් දහසක් මරා දැමූ දුම්රියක් පීලි පැනුවේය!
- . . 18 May 2009. 23 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-18.
- Bosleigh, Robert (2009-05-18). "Tamil Tigers supreme commander Prabhakaran 'shot dead'". Times Online. London. සම්ප්‍රවේශය 2009-05-18.
- Nelson, Dean (2009-05-18). "Tamil Tiger leader Velupillai Prabhakaran 'shot dead'". Telegraph. London. සම්ප්‍රවේශය 2009-05-19.
- "Tiger leader Prabhakaran killed: Sources-News-Videos-The Times of India". The Times of India. 2009-05-18. සම්ප්‍රවේශය 2009-05-19.
- . . 20 May 2011. 9 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Rebel leader sentenced to 200 years' jail as talks start". . 2002-11-02. සම්ප්‍රවේශය 3 August 2011.
- . Asian Tribune. 2009-05-13. 2011-07-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17.
- "Obituary: Velupillai Prabhakaran". BBC. 2009-05-18. සම්ප්‍රවේශය 3 August 2011.
- Mydans, Seth (2 November 2002). "Rebels Protest Leader's Sentence". New York Times. සම්ප්‍රවේශය 3 August 2011.
- "Prabhakaran's son dead". Mid-day.com. 2009-05-18. සම්ප්‍රවේශය 2013-02-20.
- . LankasriNews.com. 16 දෙසැම්බර් 2009. 2 දෙසැම්බර් 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2013.
- "BBC News – Balachandran Prabhakaran: Sri Lanka army accused over death". BBC. 2013-02-19. සම්ප්‍රවේශය 2013-02-20.
- ඒකනායක, ඊ.එම්.එස්. "සිංහල දෙමළ ජනවාර්ගික සම්බන්ධතාවය බිඳවැටීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පැනනැගීම. 2021-09-29 at the Wayback Machine" (2011).
- http://content.time.com/time/world/article/0,8599,1899590,00.html
- Mushtaq, Sehar. "Identity conflict in Sri Lanka: A case of Tamil Tigers.[]" International Journal of Humanities and Social Science 2.15 (2012): 202-210.
- ඉතිහාසයේ කළු පැල්ලමට වසර 38යි. (). සිළුමිණ. 2021 ජූලි 17.
- Scott, Marian. "‘Black july’1983 marks the start of full-scale war in Sri Lanka." The Gazette 2 (2009).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය