ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය යනු ශ්‍රී ලංකාවේ ඉහලතම අධිකරණය වේ. එය පිහිටුවන ලද්දේ 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපත්යීකරණයෙන් පසුවය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය | |
---|---|
![]() ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය | |
පිහිටුවීම | 1801 |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | අලුත් කඩේ, කොළඹ |
ආදර්ශ පාඨය | "Inspire public trust and confidence" |
Authorized by | ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
විනිසුරු ධූරකාලය | වයස අවුරුදු 65 දක්වා |
තනතුරු ප්‍රමාණය | 10 |
වෙබ් අඩවිය | supremecourt.lk |
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු | |
වත්මන් | නලීන් පෙරේරා |
ඇරඹීම | 15 ජනවාරි 2013 |
අධිකරණයේ විනිශ්චයකාරවරු
- ගරු. අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය
- ගරු. විනිශ්චයකාර බුවනෙක අළුවිහාරේ
- ගරු. විනිශ්චයකාර සරත් ද ආබෲ
- ගරු. විනිශ්චයකාර ප්‍රියන්ත ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර උපාලි අබේරත්න
- ගරු. විනිශ්චයකාර අනිල් ගුණරත්න
- ගරු. විනිශ්චයකාර කේ. ටී. චිත්රසිරි
- ගරු. විනිශ්චයකාර නලින් පෙරේරා
- ගරු. විනිශ්චයකාර ප්‍රසන්න ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර විජිත් කේ. මලගොඩ
- ගරු. විනිශ්චයකාර පද්මන් සූරසේන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය