වර්ටුසා (ඉංග්‍රීසි:Virtusa) සමාගම, මූලික වශයෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයන ලෝකයේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතනයක් වේ. ඇමරිකා එක්සත් ජනපදය මැසචුසෙට්ස් හි වෙස්ට්බෝර්ග් නගරයේ මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇති අතර එයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය හා සිංගප්පූරුව යන රටවල් වලද මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
![]() | |
පොදු සමාගම | |
ස්ථාපිතය | 1996 - කොළඹ, ශ්‍රී ලංකාව |
ප්රාරම්භක | ක්‍රිස් කනකරත්න, තුෂාරා කනකරත්න |
මූලස්ථානය | වෙස්ට්බෝර්ග්, මැසචුසෙට්ස්, ![]() |
පිහිටිස්ථානයන් ගණන | ![]() ![]() |
ප්‍රධාන පුද්ගලයන් | ක්‍රිස් කනකරත්න (සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී), කීත් මොඩර් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), මධූ රත්නායක |
මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර උපදේශනය | |
9000+ (2015 වනවිට) | |
වෙබ්අඩවිය | virtusa.com |
ඉතිහාසය
වැදගත් සිද්ධීන්
- 1995 - 'Software Solutions' නමින් කොළඹ දී ආරම්භ කිරීම.
- 1997 - 'Technology Providers International' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 1998 - ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි ප්‍රධාන කාර්යාලය පිහිටුවීම.
- 2000 - eRUNWAY, Inc. ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 2002 - 'Virtusa Corporation' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 2007 - පොදු සමාගමක් ලෙස NASDAQ (VRTU) හි ලැයිස්තු ගතවීම.
- 2009 - InSource සමාගම අත්පත් කර ගැනීම.
- 2010 - ConVista Consulting, LLC සමාගම අත්පත් කර ගැනීම.
- 2011 - ALaS Consulting LLC සමාගම අත්පත් කර ගැනීම.
- 2014 - TradeTech Consulting 2014-01-08 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.
- 2015 - Apparatus 2015-04-05 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.
කාර්යාල
වර්ටුසා සමාගමේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටා ඇත. ඊට අමතරව නිව්යෝර්ක් හා වින්ඩ්සර් නගරවල හා පහත් සඳහන් රටවල්හි මධයස්ථාන පිහිටුවා ඇත.
- ඔස්ට්‍රියාව - වියෙනා
- ජර්මනිය -
- හන්ගේරියාව -
- ඉන්දියාව - චෙන්නායි, හයිද්‍රබාද්, බැංගලෝරය,
- සිංගප්පූරුව - සිංගප්පූරුව
- ශ්‍රී ලංකාව - කොළඹ
- නෙදර්ලන්තය -
- එක්සත් රාජධානිය - ලන්ඩනය
- ඇමරිකා එක්සත් ජනපදය - මැසචුසෙට්ස්, නිව් යෝර්ක් , කොනෙක්ටිකට්
- මැලේසියාව - කුවාලාලංපූර්
- පිලිපීනය - ටැගුඉක්
- ස්විට්සර්ලන්තය -
ආශ්රිත
- http://www.virtusa.com/news-room/press-releases/article/165/
- http://www.virtusa.com/news-room/press-releases/article/168/
- http://www.businesswire.com/news/home/20110705005620/en/Virtusa-Acquires-ALaS-Consulting-LLC
- සංරක්ෂිත පිටපත, http://www.tradetechconsulting.se/news/tradetech-consulting-acquired-by-nasdaq-listed-virtusa-corporation/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-24
- http://www.virtusa.com/news-room/press-releases/article/1723/
- http://www.virtusa.com/news-room/press-releases/article/2370/
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර ට ස ඉ ග ර ස Virtusa සම ගම ම ල ක වශය න ත රත ර ත ක ෂණ ස ව සපයන ල කය ත බ න ප රධ න ප ල ආයතනයක ව ඇමර ක එක සත ජනපදය ම සච ස ට ස හ ව ස ට බ ර ග නගරය ම හ ප රධ න මධ යස ථ නය ප හ ට ඇත අතර එයට අමතරව ශ ර ල ක ව ඉන ද ය ව මහ බ ර ත න යය න දර ලන තය ජර මන ය හ ස ගප ප ර ව යන රටවල වලද මධ යස ථ න ප හ ට ව ඇත වර ට ස සම ගමප ද සම ගමස ථ ප තය1996 ක ළඹ ශ ර ල ක වප ර රම භකක ර ස කනකරත න ත ෂ ර කනකරත නම ලස ථ නයව ස ට බ ර ග ම සච ස ට ස ඇමර ක එක සත ජනපදයප හ ට ස ථ නයන ගණනශ ර ල ක ව ඉන ද ය ව මහ බ ර ත න යය න දර ලන තය ජර මන ය ස ගප ප ර ව හන ග ර ය ව මලය ස ය ව ප ල ප නය ස ව ට සර ලන තයප රධ න ප ද ගලයන ක ර ස කනකරත න සභ පත සහ ප රධ න ව ධ යක න ළධ ර ක ත ම ඩර ප රධ න ම හ ය ම න ලධ ර මධ රත න යකම ද ක ග ස වර ධනය ව ය ප ර උපද ශනය9000 2015 වනව ට ව බ අඩව යvirtusa comඉත හ සයව දගත ස ද ධ න 1995 Software Solutions නම න ක ළඹ ද ආරම භ ක ර ම 1997 Technology Providers International ල ස ආයතනය නම ව නස ක ර ම 1998 ඇමර ක එක සත ජනපදය ම සච ස ට ස හ ප රධ න ක ර ය ලය ප හ ට ව ම 2000 eRUNWAY Inc ල ස ආයතනය නම ව නස ක ර ම 2002 Virtusa Corporation ල ස ආයතනය නම ව නස ක ර ම 2007 ප ද සම ගමක ල ස NASDAQ VRTU හ ල ය ස ත ගතව ම 2009 InSource සම ගම අත පත කර ග න ම 2010 ConVista Consulting LLC සම ගම අත පත කර ග න ම 2011 ALaS Consulting LLC සම ගම අත පත කර ග න ම 2014 TradeTech Consulting 2014 01 08 at the Wayback Machine සම ගම අත පත කර ග න ම 2015 Apparatus 2015 04 05 at the Wayback Machine සම ගම අත පත කර ග න ම ක ර ය ලවර ට ස සම ගම ප රධ න ම ලස ථ නය ඇමර ක එක සත ජනපදය ම සච ස ට ස හ ප හ ට ඇත ඊට අමතරව න ව ය ර ක හ ව න ඩ සර නගරවල හ පහත සඳහන රටවල හ මධ යස ථ න ප හ ට ව ඇත ඔස ට ර ය ව ව ය න ජර මන ය හන ග ර ය ව ඉන ද ය ව ච න න ය හය ද රබ ද බ ගල රය ස ගප ප ර ව ස ගප ප ර ව ශ ර ල ක ව ක ළඹ න දර ලන තය එක සත ර ජධ න ය ලන ඩනය ඇමර ක එක සත ජනපදය ම සච ස ට ස න ව ය ර ක ක න ක ට කට ම ල ස ය ව ක ව ල ල ප ර ප ල ප නය ට ග ඉක ස ව ට සර ලන තය ආශ ර ත http www virtusa com news room press releases article 165 http www virtusa com news room press releases article 168 http www businesswire com news home 20110705005620 en Virtusa Acquires ALaS Consulting LLC ස රක ෂ ත ප ටපත http www tradetechconsulting se news tradetech consulting acquired by nasdaq listed virtusa corporation ප රත ෂ ඨ පනය 2014 01 24 http www virtusa com news room press releases article 1723 http www virtusa com news room press releases article 2370