වන් ෂොට් වන් යනු 2005 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ රන්ජන් රාමනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල ක්‍රියාදාම චිත්‍රපටයකි.
වන් ෂොට් වන් | |
---|---|
අධ්‍යක්ෂණය | රන්ජන් රාමනායක |
රචනය | රන්ජන් රාමනායක |
තිර රචනය | රන්ජන් රාමනායක |
කතාවස්තුව | රන්ජන් රාමනායක |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | රන්ජන් රාමනායක අනර්කලී ජයතිලක විල්සන් කරූ |
සිනෙමාරූපණය | ජයනාත් ගුණවර්ධන |
සංස්කරණය | රවින්ද්‍ර ගුරුගේ |
සංගීතය | සෝමපාල රත්නායක |
Production companies | ප්‍රියසාද් කලර් ලැබ්, ඉන්දියාව |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 154 |
භාෂාව | සිංහල |
පිරිවැය | ශ්‍රී ලංකා රුපියල් මිලියන 9 |
රංගන ශිල්පීන්
රංගන ශිල්පියා | චරිතය |
---|---|
රන්ජන් රාමනායක | වන් ෂොට්/විජේ |
අනර්කලී ජයතිලක | ඇමති දුව |
රවින්ද්‍ර රන්දෙණිය | |
විල්සන් කරුණාරත්න | වලිසුන්දර ඇමති |
රෙක්ස් කොඩිප්පිලි | |
ශ්‍රියානි අමරසේන | විජේගේ මව |
අනෝජා වීරසිංහ | |
ඇන්ටන් ජූඩ් | ජොනී |
සුනිල් පෙරේරා | පුෂ්පකුමාර |
සහන් රන්වල | විජේගේ සහෝදරයා |
කාංචනා මෙන්ඩිස් | විජේගේ සහෝදරිය |
මැණිකේ අත්තනායක | |
නිලන්ති ඩයස් | ඇමති දුවගේ යෙහෙළිය |
සුසන්තා චන්ද්‍රමාලි | |
අනූෂා දමයන්ති | |
වාසනා දන්තනාරායන | |
හිමාලි සිරිවර්ධන | |
උපාලි කිර්තිසේන | |
ශ්‍රීනාත් මද්දුමගේ | |
ටිරෝන් මයිකල් | |
අජිත් ලොකුගේ | |
සඳුන් විජේසිරි | |
ජනේෂ් සිල්වා | |
චතුර පෙරේරා | |
ආරියසේන ගමගේ | |
කුවින්ටස් වීරකෝන් | |
ඩී. බී. ගංගොඩතැන්න | |
රංජිත් සිල්වා | |
නන්ද වික්‍රමගේ | |
මිල්ටන් ජයවර්ධන | |
ජීවන් හඳුන්නෙත්ති | |
දොන් ගයි | |
සුමිත් මුදන්නායක | |
සරත් චන්ද්‍රසිරි | |
සමන් අල්මේදා |
සංගීතය
- ගීත රචනය - හේමසිරි හල්පිට
- ගීත ගායනා - ශානිකා වනිගසේකර, සුනිල් පෙරේරා
නිෂ්පාදනය
- සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
- අංග රචනය - ඉමල් ශානක පීරිස්
- කලා අධ්‍යක්ෂණය - දමිත් නන්දලාල්, සුනෙත් නන්දලාල්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය සහ නැටුම් නිර්මාණ - රන්ජන් රාමනායක
- වෙඩි සහ බෝම්බ පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය, නවීන්ශන් රාජ් (ඉන්දියාව)
- විශේෂ ශබ්ද - අරූන් සීනු (ඉන්දියාව)
- පසුබිම් හඬ - මෙලනි අශෝකා, අසංග පෙරේරා, ප්‍රේමදාස විතානගේ
- ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
- විශේෂ උපකරණ - සම්පත් ෆිල්ම්ස්
- අතිරේක කැමරා - ඩිල් ෆිල්ම්ස්
මේවාද බලන්න
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය