වන්වර්ල්ඩ් (Oneworld) යනු 1999 වර්ෂයේ පෙබරවාරි 1 වැනිදා පිහිටුවා ගන්නා ලද, ගුවන්ගමන් සේවා සන්ධානයකි. ලෝකයේ ප්‍රධාන ගුවන්සේවා සන්ධාන හතර අතුරින්, නිතර ජාත්‍යන්තර සංචරණයේ යෙදෙන්නන්ගේ පළමු තේරීම බවට පත්වීම, මෙම ගුවන් සේවා සන්ධානයේ ප්‍රධාන අරමුණයි. මෙහි මධ්‍යම සන්ධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් වල, හී පිහිටුවා තිබෙයි. මෙම සන්ධානයේ වර්ථමාන සාමාජිකයින් වන්නේ , , , , ෆින්එයාර්, Iberia, , LAN එයාර්ලයින්ස්, , Qantas, , රෝයල් ජෝර්දානියන්, S7 එයාර්ලයින්ස්, TAM එයාර්ලයින්ස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ඇතුළු ඊට අනුබද්ධ තවත් උප ගුවන් සේවා 30 ක පමණ ප්රමාණයකි. 2014 මාර්තු 31 වනදා වන විට වන්වර්ල්ඩ් ගුවන් සන්ධානය, ගුවන්මගීන් මිලියන 496.4 කට පමණ සේවාව සපයන ලද ලොව තුන්වන ප්‍රධාන ගුවන් සේවාව බවට පත්විය ( (මිලියන 637.6) සහ (මිලියන 588) වලින් පසු.). වන්වර්ල්ඩ් හී ආදර්ශපාඨය වන්නේ, "ඇන් අලියන්ස් ඔෆ් ද වර්ල්ඩ්'ස් ලීඩින් එයාර්ලයින්ස් වර්කින් ඈස් වන් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්)" යන්නයි.
![]() | |
ආරම්භය | 1999 පෙබරවාරි1 |
---|---|
සාමාජිකයින් සංඛ්‍යාව | 15 |
ඡන්දය අහිමි සාමාජිකයින් සංඛ්‍යාව | 1 (අක්‍රීය සාමාජිකයා); 30 (අනුබද්ධ) |
අනාගත සාමාජිකයින් සංඛ්‍යාව | 1 (අනුබද්ධ) |
ගමනාන්ත ගුවන්තොටුපළ සංඛ්‍යාව | 982 |
ගමනාන්ත රටවල් සංඛ්‍යාව | 150 |
වාර්ෂික මගීන් සංඛ්‍යාව (මිලියන) | 496.4 |
යානා බළඇණි ප්‍රමාණය | 3,303 |
කළමණාකාරීත්වය |
|
ආදර්ශ පාඨය | An alliance of the world's leading airlines working as one. (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවාවන්, එකෙකු මෙන් වැඩකරන සන්ධානයක්) |
ප්‍රධාන මූලස්ථානය | , නිව්යෝර්ක්, එක්සත් ජනපදය |
වෙබ් අඩවිය | oneworld.com |
2013 ඔක්තෝම්බර් මස වන විට සන්ධානයේ සාමාජික ගුවන්සේවා විසින්, සාමූහික වශයෙන් යානා 3,300 ක පමණ ප්‍රමාණයක් හසුරුවා තිබූ අතර, 150 කට වැඩි රටවල් ප්‍රමාණයක ගුවන්තොටුපල දහසකට පමණ සිය සේවාවන් සපයා තුබුණි. මීට අමතරව දෛනික පිටත්වීම් 14,000 ක ප්‍රමාණයක් මගින්, ගුවන් මගීන් මිලියන 475 ක පමණ පිරිසක් ප්‍රවාහනය කොට, ඉන් වාර්ෂිකව අමෙරිකා ඩොලර් බිලියන 140 කට වඩා වැඩි සමස්ථ ආදායම් ප්‍රමාණයක්, වන්වර්ල්ඩ් ගුවන්සේවා සන්ධානයේ සාමාජිකයින් විසින් උපයා ගෙන තිබුණි.
ගුවන්සේවා සාමාජිකයින්
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFNEwwRnRaWEpwWTJGdVgwRnBjbXhwYm1WelgwSnZaV2x1WjE4M056Y3RNakF3UlZKZlRqYzNOVUZPWDFCV1IxOHlNREV6TFRVdE1qRXVjRzVuTHpJd01IQjRMVUZ0WlhKcFkyRnVYMEZwY214cGJtVnpYMEp2WldsdVoxODNOemN0TWpBd1JWSmZUamMzTlVGT1gxQldSMTh5TURFekxUVXRNakV1Y0c1bi5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZekwwSmhYMkkzTkRjdE5EQXdYMmN0WW01c1pWOWhjbkF1YW5Cbkx6SXdNSEI0TFVKaFgySTNORGN0TkRBd1gyY3RZbTVzWlY5aGNuQXVhbkJuLmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJaakwwTmhibUZrYVdGdVgwRnBjbXhwYm1WelgwRXpNakF0TWpFeExtcHdaeTh5TURCd2VDMURZVzVoWkdsaGJsOUJhWEpzYVc1bGMxOUJNekl3TFRJeE1TNXFjR2M9LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNMkwwTmhkR2hoZVM1aU56UTNMVFF3TUM1aUxXaDFaQzVoY25BdWFuQm5Mekl3TUhCNExVTmhkR2hoZVM1aU56UTNMVFF3TUM1aUxXaDFaQzVoY25BdWFuQm4uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwxRmhiblJoYzE5Qk16Z3dMVGcwTWw4bE1qaFdTQzFQVVVFbE1qbGZiR0Z1WkdsdVoxOWhkRjlNYjI1a2IyNWZTR1ZoZEdoeWIzZGZRV2x5Y0c5eWRGOGxNamd4SlRJNUxtcHdaeTh5TURCd2VDMVJZVzUwWVhOZlFUTTRNQzA0TkRKZkpUSTRWa2d0VDFGQkpUSTVYMnhoYm1ScGJtZGZZWFJmVEc5dVpHOXVYMGhsWVhSb2NtOTNYMEZwY25CdmNuUmZKVEk0TVNVeU9TNXFjR2M9LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKaUwxTnlhVjlNWVc1cllXNWZRV2x5YkdsdVpYTmZRVE0wTUMwek1EQmZORkl0UVVSQ0xtcHdaeTh5TURCd2VDMVRjbWxmVEdGdWEyRnVYMEZwY214cGJtVnpYMEV6TkRBdE16QXdYelJTTFVGRVFpNXFjR2M9LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnd0wwRnBjbUoxYzE5Qk16RTVYMFpwYm01aGFYSmZUMGd0VEZaR1gxTldUMTlFWldObGJXSmxjbDh5TURBNExtcHdaeTh5TURCd2VDMUJhWEppZFhOZlFUTXhPVjlHYVc1dVlXbHlYMDlJTFV4V1JsOVRWazlmUkdWalpXMWlaWEpmTWpBd09DNXFjR2M9LmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZM0wxTTNYMEZwY214cGJtVnpYMEkzTmpjdE16TkJSVkpmSlRJNFZsQXRRbFpJSlRJNVgyeGhibVJwYm1kZllYUmZSRzl0YjJSbFpHOTJiMTlKYm5SbGNtNWhkR2x2Ym1Gc1gwRnBjbkJ2Y25RdWFuQm5Mekl3TUhCNExWTTNYMEZwY214cGJtVnpYMEkzTmpjdE16TkJSVkpmSlRJNFZsQXRRbFpJSlRJNVgyeGhibVJwYm1kZllYUmZSRzl0YjJSbFpHOTJiMTlKYm5SbGNtNWhkR2x2Ym1Gc1gwRnBjbkJ2Y25RdWFuQm4uanBn.jpg)
පූර්ණ සාමාජිකයින් හා අනුබද්ධ ගුවන් සේවාවන්
සාමාජික ගුවන්සේවය | එක්වීම | අනුබද්ධ සාමාජිකයින් |
---|---|---|
![]() | 2012 මාර්තු 20 | ![]() |
![]() | 1999 පෙබරවාරි 1 | ![]()
|
![]() | 1999 පෙබරවාරි 1 | ![]() ![]() ![]() ![]() ![]() |
![]() | 1999 පෙබරවාරි 1 | ![]() |
![]() | 1999 පෙබරවාරි 1 | ![]() |
![]() | 1999 පෙබරවාරි 1 | ![]() |
![]() | 2007 අප්‍රියෙල් 1 | ![]() ![]() ![]() |
![]() | 2000 ජුනි 1 | ![]() ![]() ![]() ![]() ![]() |
![]() | 2013 පෙබරවාරි 1 | අදාළ නොවේ |
![]() | 1999 පෙබරවාරි 1 | ![]() ![]() |
![]() | 2013 ඔක්තෝම්බර් 30 | අදාළ නොවේ |
![]() | 2007 අප්‍රියෙල් 1 | අදාළ නොවේ |
![]() | 2010 නොවැම්බර් 15 | ![]() |
![]() | 2014 මැයි 1 | අදාළ නොවේ |
![]() | 2014 මාර්තු 31 | අදාළ නොවේ |
A ආරම්භක සාමාජිකයින්
අක්‍රීය සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්
අක්‍රීය සාමාජික ගුවන් සේවය | එකතු වීම | අක්‍රීය වීම | අක්‍රීය අනුබද්ධ ගුවන් සේවය |
---|---|---|---|
![]() | 2009 නොවැම්බර් 10 | 2010 අගෝස්තු 28 | ![]() ![]() |
A මූල්‍යමය අර්බුධයකට ලක්වීම නිසා සිය මෙහෙයුම් 2010 අගා්ස්තු 28 වන දින අත්හිටුවන ලදී. සන්ධානය හැරගොස් නොමැති බැවින්, අක්‍රීය සාමාජිකයෙකු ලෙස නම් කොට තිබේ.
හිටපු සාමාජිකයින් සහ අනුබද්ධ ගුවන් සේවාවන්
ඉන්දියාවේ කින්ග්ෆිෂර් (Kingfisher) ගුවන් සේවය වන්වර්ල්ඩ් වෙත එකතු වීමට 2012 පෙබරවාරි 10 දින සූදානම්ව සිටියත් මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන්, සන්ධානයට එක් නොවිණි.
හිටපු සාමාජික ගුවන්සේවය | එකතුවීම | ඉවත්වීම | අනුබද්ධ ගුවන් සේවා |
---|---|---|---|
![]() | 2000 ජුනි 1 | 2007 අප්‍රියෙල් 1 | — |
![]() | 1991 පෙබරවාරි 1 | 2000 ජුනි 1 | ![]() ![]() ![]() ![]() |
![]() | 2007 මාර්තු 29 | 2012 අප්‍රියෙල් 1 | — |
A ව්‍යාපාරික මූලෝපායන් වෙනස්කිරීම නිසා ස්වේච්ඡාවෙන් ඉවත්ව ගිය
B සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වූවත්, සාමාජිකයෙකු වූ ගුවන් සේවය යටතට පත්වූ නිසා, වන්වර්ල්ඩ් සන්ධානයෙන් ඉවත් විය.
C මූල්‍යමය බිඳවැටීම් නිසා ඉවත් වූ
හිටපු අනුබද්ධ සාමාජිකයින් | එකතුවීම | ඉවත්වීම | අනුබද්ධතාව |
---|---|---|---|
![]() | 1999 | 2000 | ![]() |
![]() | 2001 | 2004 | ![]() |
![]() | 1999 | 2007 | ![]() |
![]() | 1999 | 2007 | ![]() |
![]() | 1999 | 2006 | ![]() |
![]() | 1999 | 2008 | ![]() |
![]() | 2007 | 2010 | ![]() |
![]() | 2007 | 2008 | ![]() |
![]() | 1999 | 2008 | ![]() |
![]() | 2000 | 2001 | ![]() |
![]() | 2001 | 2005 | ![]() |
![]() | 1999 | 2002 | ![]() |
A ආරම්භක, අනුබද්ධ ගුවන්සේවා සාමාජිකයින්
ශ්‍රී ලංකාවේ එක්වීම
2014 මැයි 1 වැනිදින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැවැති, මෙම එකතු වීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ උත්සවයේදී, “වන්වර්ල්ඩ්“ ගෝලීය ගුවන් සේවා සන්ධානය සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිල වශයෙන් අත්වැල් බැඳගන්නා ලදී. මේ අනූව මෙවැනි ගුවන් සේවා සන්ධානයකට එක්වූ පළමු දකුණු ආසියානු ගුවන් සේවය වන්නේද, ශ්‍රී ලංකන් ගුවන් සේවය වේ.
ආශ්රිත
- "oneworld at a glance" Oneworld. 31 March 2014. Retrieved 5 April 2014
- "ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස්" (PDF). ස්ටාර් අලියන්ස්. 31 මාර්තු 2014.
- "ෆැක්ට් ශීට්". ස්කයි ටීම්. 5 මාර්තු 2014. 7 මාර්තු 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Oneworld member airlines". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
- "Oneworld airline affiliates". Oneworld. සම්ප්‍රවේශය 8 August 2009.
- airline affiliates. oneworld (2013-08-12). Retrieved on 2013-08-16.
- "BA Launches New Subsidiary BA Ltd". Routesonline. සම්ප්‍රවේශය 2013-01-27.
- "Five leading airlines to launch oneworld global alliance" (Press release). oneworld. 21 September 1998. සම්ප්‍රවේශය 5 August 2009.
- කරන්ට් ස්ටේටස් ඔෆ් මෙක්සිකානා ඉන් වන්වර්ල්ඩ්, Oneworld, http://www.oneworld.com/member-airlines/mexicana/
- "Government suspends Kingfisher Airline's licence over safety fears - The Times of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2013-05-22.
- "India's Kingfisher Airlines set to join oneworld alliance". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
- "India's Kingfisher Airlines to be part of oneworld from 10 February". Flykingfisher.com. සම්ප්‍රවේශය 2013-05-22.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EIleave2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - (Press release). Oneworld. 14 March 2000. 19 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2009.
- සංරක්ෂිත පිටපත, http://www.adaderana.lk/biz/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2014-05-01
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය