ලංකාවේ විධායක සභාව යනු, නිර්දේශ ප්‍රකාර, බ්‍රිතාන්‍ය යටත්විජිත පරිපාලනය විසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව හා සමගින් 1833 වසරෙහි මාර්තු මාසයෙහිදී පිහිටවුනු, බ්‍රිතාන්‍ය ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) විය.
ඉතිහාසය
1833 වසරෙහිදී, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක ආණ්ඩුවක පළමු පියවර ලෙසින්, ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව සංස්ථාපනය කරන ලෙස, විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව, 1833 වසරෙහි මාර්තු 19 දිනදී, මෙම සභා දෙකම, තුලින් පිහිටුවන ලදි. මුලදී විධායක සභාව සමන්විත වූයේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා (සභාවේ සභාපති) සහ වෙනත් බ්‍රිතාන්‍ය නිලධාරින් පස් දෙනෙකු ගෙනි: , (ප්‍රධාන ලේකම්), , සහ මධ්‍යම පළාත සඳහා විය. ඔහුගේ රාජකාරි යුතුකම් ඉටුකිරීමේදී, ආණ්ඩුකාරවරයා විසින් විධායක සභාවෙහි උපදෙස් ලබා ගත යුතු වුවද සභාවෙහි උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඔහු සතු විය.
1840 වසරෙහිදී, මධ්‍යම පළාතේ දිසාපති වෙනුවට ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර, 1883 වසරෙහිදී, රැජිණගේ අධිනීතිඥ තනතුර, ලෙසින් යළි නම් කෙරිණි. වසර 1924 දී සිදුකෙරුණු දෙවන මැනිං ප්‍රතිසංස්කරණ තුලින්, විධායක සභාවට නිල-නොලත් සාමාජිකවරු සතර දෙනෙක් එක් කෙරිණි.
වසර 1927-8 විසින් නිර්දේශ කෙරුණේ ලංකාව සඳහා සීමිත ස්වයං-පාලනයක් ලබා දිය යුතු බවත්, ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව, පිළිවෙලින් සහ අමාත්‍ය මණ්ඩලය වෙතින් ප්‍රතිෂ්ඨාපනය කල යුතු බවත්ය. එපරිදී, 1931 වසරෙහිදී විධායක සභාව අහෝසි කෙරිණි.
ආශ්රිත
- ජයවර්ධන, ඩොන් ඒඩ්‍රියන් සෙන්ට් වී. (1907). "කන්ස්ටිට්‍යුෂන් ඇන්ඩ් ලෝ". In රයිට්, ආර්නල්ඩ් (ed.). ට්වෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස් ඔෆ් සිලෝන්: ඉට්ස් හිස්ට්‍රි, පීපල්, කොමර්ස්, ඉන්ඩස්ට්‍රීස්, ඇන්ඩ් රිසෝර්සර්ස්. ලොයිඩ්ස් ග්‍රේට් බ්‍රිටන් පබ්ලිෂින් කම්පනි. p. 85.
- මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. . p. 104.
- කරලියැද්ද, එස්. බී. (4 පෙබරවාරි 2009). "ඉන්ඩිපෙන්ඩන්ස් ස්ට්රගල් ෆො අ හන්ඩ්‍රඩ් ඇන්ඩ් තර්ටි ත්‍රී ඉයර්ස්". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). http://archives.dailynews.lk/2009/02/04/inde.asp?id=s11.
- "ෆර්ස්ට් ටේස්ට් ඔෆ් රෙප්රසන්ටේටිව් ගවර්න්මන්ට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 18 මාර්තු 2007. http://sundaytimes.lk/070318/FunDay/heritage.html.
- මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 105.
- මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. . p. 267.
- උභයවර්ණ, ඩී. එල්. (14 පෙබරවාරි 2004). "ලංකාස් ජර්නි ටු ඉන්ඩිපෙන්ඩන්ස්, ඉන් රිට්රොස්පෙක්ට්: ඉම්පැක්ට් ඔෆ් කන්ස්ටිට්‍යුෂනල් ඩිවලප්මන්ට්ස් ඔන් නේෂන් - මේකිං". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). http://archives.dailynews.lk/2004/02/14/fea01.html.
- මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. . p. 270.
- වික්‍රමසිංහ, නිරා (2010). "ශ්‍රී ලංකාස් ඉන්ඩිපෙන්ඩන්ස්:ෂැඩෝස් ඕවර් අ කොලෝනියල් ග්රාෆ්ට්". In බ්රාස්, පෝල් ආර්. (ed.). රොට්ලෙජ් හෑන්ඩ්බුක් ඔෆ් සවුත් ඒෂියන් පොලිටික්ස්: ඉන්ඩියා, පකිස්ටාන්, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා, ඇන්ඩ් නේපෝල්. . p. 42.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය