බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.
ආණ්ඩුකාර - බ්‍රිතාන්‍ය ලංකාව | |
---|---|
![]() බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර නිල කොඩිය | |
![]() | |
පත්කරන්නේ | |
පෙර පැවති අනුරූපී තනතුර | |
තනතුර ඇතිකල දිනය | Aug 1795 |
මුලින්ම තනතුර දැරූයේ | as Military Governor |
අවසන් වරට තනතුර දැරූයේ | |
තනතුර අහෝසිකල දිනය | ක්‍රි.ව. 1948 පෙබරවාරි 4 |
අහෝසිකල පසු ඇතිකල අනුරූපී තනතුර |
ආණ්ඩුකාරවරයා යනු
( උපදෙස් මත) විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරයා, බ්‍රිතාන්‍ය පාලනය පුරාවටම ලංකාව තුල විධායක බලය දැරීය. හේ, හා ලංකාවෙහි පූර්ව-ස්වාධිනත්ව රජයෙහි ප්‍රධානියා විය.
ආණ්ඩුකාරවරයා, ලංකාවෙහි සිටි බලවත්ම නිලධාරියා වූ අතර, දෙවන ලෝක යුද්ධය කාලයේදී පමණක්, ආණ්ඩුකාරවරයා ඉක්මවන බලයක් සහිතව, ලංකාවෙහි ආඥාධිපති ලෙසින්, පත් කරන ලදි. ආණ්ඩුකාරවරයා නිලබලයෙන් කුලපති විය.
ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව (1798–1948)
බ්‍රිතාන්‍ය හමුදාව දිවයිනට ගොඩබට 1796 සිට, පළමු ලංකාණ්ඩුකාරයා පත් කල 1798 දක්වා කාලය තුල, ලංකාව පාලනය කරන ලද්දේ වූ රොබට් ඇන්ඩෲස් විසිනි.
- ෆ්‍රෙඩ්රික් නෝර්ත්, 12 ඔක්තෝබර් 1798–19 ජුලි 1805
- ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් 19 ජූලි 1805–19 මාර්තු 1811
- , 11 මාර්තු 1812–1 පෙබරවාරි 1820
- , 2 පෙබරවාරි 1822–6 නොවැම්බර් 1822
- , 18 ජනවාරි 1824–13 ඔක්තෝබර් 1831
- , 23 ඔක්තෝබර් 1831–7 නොවැම්බර් 1837
- , 7 නොවැම්බර් 1837–15 අප්‍රේල් 1841
- ශ්‍රීමත් , 15 අප්‍රේල් 1841–19 අප්‍රේල් 1847
- , 29 මැයි 1847–18 ඔක්තෝබර් 1850
- ශ්‍රීමත් , 27 නොවැම්බර් 1850–18 ජනවාරි 1855
- , 11 මැයි 1855–30 ජූනි 1860
- , 22 ඔක්තෝබර් 1860–1 දෙසැම්බර් 1863
- ශ්‍රීමත් , 21 මාර්තු 1865–4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩ බලන
- විලියම් හෙන්රි ග්‍රෙගරි, 4 මාර්තු 1872–4 සැප්තැම්බර් 1877
- ශ්‍රීමත් , 4 සැප්තැම්බර් 1877–10 ජූලි 1883
- ශ්‍රීමත් , 3 දෙසැම්බර් 1883–28 මැයි 1890
- , 28 මැයි 1890–24 ඔක්තෝබර් 1895
- , 10 පෙබරවාරි 1896–19 නොවැම්බර් 1903
- ශ්‍රීමත් , 3 දෙසැම්බර් 1903–11 ජූලි 1907
- ශ්‍රීමත් , 24 අගෝස්තු 1907–24 ජනවාරි 1913
- , 18 ඔක්තෝබර් 1913–4 දෙසැම්බර් 1915
- ශ්‍රීමත් , 15 අප්‍රේල් 1916–24 මාර්තු 1918
- ශ්‍රීමත් , 10 සැප්තැම්බර් 1918–1 අප්‍රේල් 1925
- ශ්‍රීමත් , 30 නොවැම්බර් 1925–1927
- ශ්‍රීමත් , 20 අගෝස්තු 1928–11 පෙබරවාරි 1931
- ශ්‍රීමත් , 11 අප්‍රේල් 1931–20 සැප්තැම්බර් 1933
- ශ්‍රීමත් , 23 දෙසැම්බර් 1933–30 ජූනි 1937
- ශ්‍රීමත් , 16 ඔක්තෝබර් 1937–19 සැප්තැම්බර් 1944
- ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්, 19 සැප්තැම්බර් 1944–4 පෙබරවාරි 1948
වැඩබලන ආණ්ඩුකාරවරුන්
- , 19 මාර්තු 1811–11 මාර්තු 1812, පළමුවරට වැඩ බැලීම
- , 1 පෙබරවාරි 1820–2 පෙබරවාරි 1822
- , 6 නොවැම්බර් 1822–18 ජනවාරි 1824
- , 13 ඔක්තෝබර් 1831–23 ඔක්තෝබර් 1831, දෙවනවරට වැඩබැලීම
- , 19 අප්‍රේල් 1847–29 මැයි 1847
- , 18 ඔක්තෝබර් 1850–27 නොවැම්බර් 1850, පළමුවරට වැඩබැලීම
- , 18 ජනවාරි 1855–11 මැයි 1855, දෙවන වරට
- , 30 ජූනි 1860–30 ජූලි 1860
- , 30 ජූලි 1860–22 ඔක්තෝබර් 1860
- , 1 දෙසැම්බර් 1863–21 මාර්තු 1865
- ශ්‍රීමත් , 21 මාර්තු 1865–4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩබැලීම
- , 4 ජනවාරි 1872–4 මාර්තු 1872
- , 10 ජූලි 1883–3 දෙසැම්බර් 1883
- , 24 ඔක්තෝබර් 1895–10 පෙබරවාරි 1896
- , 19 නොවැම්බර් 1903–3 දෙසැම්බර් 1903
- , 11 ජූලි 1907–24 අගෝස්තු 1907
- , 24 ජනවාරි 1913–18 ඔක්තෝබර් 1913, පළමුවරට වැඩබැලීම
- , 4 දෙසැම්බර් 1915–15 අප්‍රේල් 1916, දෙවනවරට වැඩබැලීම
- , 24 මාර්තු 1918–10 සැප්තැම්බර් 1918, තෙවනවරට වැඩබැලීම
- , 1 අප්‍රේල් 1925–18 ඔක්තෝබර් 1925
- , 18 ඔක්තෝබර් 1925–30 නොවැම්බර් 1925
- , 11 පෙබරවාරි 1931–11 අප්‍රේල් 1931
- , 20 සැප්තැම්බර් 1933–23 දෙසැම්බර් 1933
- , 30 ජූනි 1937–16 ඔක්තෝබර් 1937
ආශ්‍රිත ලිපි
ආශ්‍රිත
- ගවනර්ස් ඔෆ් සිලෝන්
- කන්ස්ටිට්‍යුෂනල් හිස්ට්‍රි, ව්‍යවස්ථා සංශෝධන හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යාංශය 2008-08-28 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය