ඩේලි නිවුස් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පතකි. දැනට එය ප්‍රකාශයට පත් කෙරෙනුයේ, වන, (ලේක් හවුස්) විසිනි. මෙම පුවත්පත ප්‍රකාශය ඇරඹුනේ 1918 ජනවාරි 31 දිනදීය. එහි ආරම්භකයා ඩී. ආර්. විජේවර්ධන මහතා විය.
![]() | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | |
අයිතිකරු | |
සංස්කාරක | |
ඇරඹුනේ | 1918 |
භාෂාව | ඉංග්‍රීසි |
මූලස්ථානය | 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව |
88,000 | |
බුහුනණීය පුවත්පත් | සන්ඩේ ඔබ්සවර් දිනමිණ සිළුමිණ තිනකරන් |
නිල වෙබ්අඩවිය | dailynews.lk |
වර්තමාන පුවත්පත ලියැවෙන්නේ ලෙසින් වන අතර, වර්ණයෙන් සහ කළු-සුදු යන දෙයාකාරයෙන්ම ඡායාරූප මුද්‍රණය කෙරෙයි. සතියේ දින මුද්‍රණයෙහි, ප්‍රධාන කොටස තුල ජාතික තොරතුරු පිළිබඳ ප්රවෘත්ති, විදේශීය තොරතුරු, ව්‍යාපාරික, දේශපාලන විශ්ලේෂනය, ක්‍රීඩා, කතුවැකි සහ මතිමතාන්තර ඇතුලත් වෙයි. සෑම බ්‍රහස්පතින්දා දිනයකම, "විස්ඩම්" නමැති , නොමිලේ අතිරේකයක් ලෙසින් නිකුත් වෙයි. මෙයට අමතරව, සෑම සිකුරාදා දිනයකම ඩේලි නිවුස් විසින් අතිරේකයක් ලෙසින් පත්‍රය ප්‍රකාශය කෙරෙයි. ඩේලි නිවුස් පුවත්පතෙහි වත්මන් ප්‍රධාන-කතෘ වන්නේ මහතාය.
මෙයද බලන්න
ආශ්රිත
- "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". . සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
- "රාජ්පාල් එඩිටර්-ඉන්-චීෆ් ඔෆ් ඩේලි නිවුස්". ද නේෂන්. 28 ඔක්තොම්බර් 2012. http://www.nation.lk/edition/news-online/item/11965-rajpal-editor-in-chief-of-daily-news.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ඔක්තොම්බර් 2012.
බාහිර සබැඳි
- ඩේලි නිවුස් නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය