ප්‍රසන්න රණතුංග, පා.ම (දෙමළ: பிரசன்ன ரணதுங்க, ඉංග්‍රීසි:Prasanna Ranatunga; උපත 1 ජනවාරි 1967) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක් වන අතර වත්මන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය වේ. රණතුංග ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ඔහුගේ සහෝදරයායි.
ප්‍රසන්න රණතුංග | |
---|---|
பிரசன்ன ரணதுங்க Prasanna Ranatunga | |
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය | |
තනතුර දරමින් 14 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ජොන්ස්ටන් ප්‍රනාන්දු |
මහජන ආරක්ෂක අමාත්‍ය | |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සරත් වීරසේකර |
අනුප්‍රාප්තිකයා | ටිරාන් අලස් |
සංචාරක අමාත්‍ය | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය | |
තනතුර දරමින් 4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
බහුතරය | 316,544 මනාප ඡන්ද |
පුද්ගලික තොරතුරු | |
උපත | 1 ජනවාරි 1967 ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
කලත්‍රයා | මොරීන් රණතුංග |
Relations | (පියා) අර්ජුන (සහෝදරයා) (සහෝදරයා) (සහෝදරයා) (සහෝදරයා) රුවන් (සහෝදරයා) |
දරුවන් | අර්චනා, පවිත්‍රා, උදාර |
අශෝක විද්‍යාලය ආනන්ද විද්‍යාලය | |
මේවාද බලන්න
ආශ්රිත
- "ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- Western Province Chief Ministers
- Prasanna -New Chief Minister of WP, http://www.asiantribune.com/node/17257, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- Western Province council, http://www.wpc.gov.lk/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- UPFA confident of victory at LG Polls - Prasanna Ranatunga, http://www.sundayobserver.lk/2011/01/23/pol05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- Western Province Prasaana Ranatunga, http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=category&layout=blog&id=131&Itemid=140&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය