හරීන් ප්‍රනාන්දු, පා.ම. (උපතː 28 ඔක්තෝබර් 1978) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් මන්ත්‍රීවරයෙක්. ඔහු වත්මන් සංචාරක හා ඉඩම් අමාත්‍ය වේ. ඔහු විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා වේ ඔහු ඌව පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.
හරීන් ප්‍රනාන්දු | |
---|---|
ஹரின் பெர்னாண்டோ Harin Fernando | |
සංචාරක හා ඉඩම් අමාත්‍ය | |
තනතුර දරමින් 20 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | ප්‍රසන්න රණතුංග |
ක්‍රීඩා අමාත්‍ය | |
තනතුර දරමින් 20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ෆයිසර් මුස්තාපා |
අනුප්‍රාප්තිකයා | ලස් අලහප්පෙරුම |
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය | |
තනතුර දරමින් 25 පෙබරවාරි 2018 – 26 ඔක්තෝම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | තලතා අතුකෝරළ |
තනතුර දරමින් 20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
විදුලි සංදේශ සහ සංඛ්‍යාංක යටිතල පහසුකම් අමාත්‍ය | |
තනතුර දරමින් 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
තනතුර දරමින් 20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ඌව පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය | |
තනතුර දරමින් 14 ජනවාරි 2015 – 1 සැප්තැම්බර් 2015 | |
Governor | එම්.පී. ජයසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ශෂීන්ද්‍ර රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | චාමර සම්පත් දසනායක |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 20 අගෝස්තු 2020 | |
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
බහුතරය | 500,566 (2015 මහා මැතිවරණයේදී) |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 5 අගෝස්තු 2014 | |
බහුතරය | 49,073 මනාප ඡන්ද |
පුද්ගලික තොරතුරු | |
උපත | 28 ඔක්තෝබර් 1978 වත්තල, ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
කලත්‍රයා | |
දරුවන් | , |
ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ | |
රැකියාව | දේශපාලනඥයා |
වෘත්තිය | ව්‍යාපාරිකයා |
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
රෝමානු කතෝලික පවුලක වත්තල උපන් ප්‍රනාන්දු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නුවරයේ ශාන්ත ජෝශප් විද්‍යාලය.
දේශපාලන ජීවිතය
ප්‍රනාන්දු වයස අවුරුදු 27 දී බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ආසන සංවිධායක ලෙස පත් කරන ලද අතර 2005 ඌව පළාත් සභා මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. 2010 සහ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා 2014 අගෝස්තු 5 දින ඉල්ලා අස්විය. ප්‍රනාන්දු වැඩිම මනාප ලබා ගත්තද ඌව පළාත් සභා මැතිවරණයෙන් එජාපය පරාජයට පත් විය. ප්‍රනාන්දු ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත් විය.
ප්‍රනාන්දු 2014 ඌව පළාත් සභා මැතිවරණය එ.ජ.නි.ස යන්තම් ජයග්‍රහණය කළ විට රාජපක්ෂ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටි 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. රාජපක්ෂ රෙජීමය එහි දූෂණය, අත්තනෝමතික පාලනය සහ අවනීතිය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස විවේචනය කර තිබුණි. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් විවෘතව ප්රචාරක කටයුතු කළේය.
ජනාධිපතිවරණ ඉක්බිතිව, ඉක්බිතිව, එජනිස පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක් ඔහුට සහාය දුන් නිසා ඌව පළාත් සභාවේ බහුතරය ලබා දෙන ලදී. ඔහු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී ශෂීන්ද්‍ර රාජපක්ෂ බලයෙන් ඉවත් කළේය.
2015 අගෝස්තු මාසයේ මහා මැතිවරණයදී බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඉන් ටික කලකට පසු ඔහු විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
පුද්ගලික ජීවිතය
2003 වසරේ රවින්දනී යෂේන්ද්‍ර ඩයස් සමඟ විවාහ වූ ඔහුට නිකල් චේතිය ප්‍රනාන්දු සහ නේයාරා චෛතික ප්‍රනාන්දු ලෙස දරුවන් දෙදෙනකු සිටී.
මතභේදාත්මක සිද්ධි
දිනය | ස්ථානය | සිද්ධිය | වැඩිදුර |
---|---|---|---|
2023 ජුලි 26 | හපුතලේ - බදුල්ල මාර්ගය (හපුතලේ තේ කර්මාන්තශාලාව ) | හරින්ට අයත් බස්රථයක හරින්ගේ සුනඛයා ගෙනයනවිට, බස්රථය මාර්ගයෙන් ඉවටට පැනීම. | සුනඛයාට හෝ රියදුරාට හානියක් සිදුවී නොමැත |
මුලාශ්‍ර
- "Full list of Cabinet ministers". dailymirror.lk. සම්ප්‍රවේශය 23 April 2019.
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- . 2014 සැප්තැම්බර් 28 http://www.sundaytimes.lk/140928/columns/harins-triumph-in-defeat-lifts-unp-sky-high-119888.html. සම්ප්‍රවේශය 21 අගෝස්තු 2015.
{{}}
: Check date values in:|date=
(); Missing or empty|title=
(); Unknown parameter|Title=
ignored (|title=
suggested) () - adaderana.lk. 14 ජනවාරි 2015 http://www.adaderana.lk/news/29417/harin-fernando-aath-tes-aath-as-uva-main-master.
{{}}
: Missing or empty|title=
(); Unknown parameter|Title=
ignored (|title=
suggested) () - "Preferential votes- General Election 2015". adaderana.lk. 18 August 2015. සම්ප්‍රවේශය 19 August 2015.
- "3 Chief Ministers and 4 opposition leaders elected to parliament". Hiru news. 19 August 2015. සම්ප්‍රවේශය 21 August 2015.
- "ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සුඛෝපභෝගී බසයක් හපුතලේදී අනතුරකට ලක්වේ" දසත ලංකා ප්රවෘත්ති, 2023 ජුලි 26
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හර න ප රන න ද ප ම උපතː 28 ඔක ත බර 1978 යන ශ ර ල ක ක ද ශප ලනඥය ක ඔහ ජ ත ක ල ය ස ත ව සඳහ ශ ර ල ක ප ර ල ම න ත ව වත මන මන ත ර වරය ක ඔහ වත මන ස ච රක හ ඉඩම අම ත ය ව ඔහ ව ද ල ස ද ශ ඩ ජ ටල යට තල පහස කම ව ද ශ ර ක ය සහ ක ර ඩ ප ළ බඳ හ ටප ක බ නට අම ත යවරය ව ඔහ ඌව පළ ත 7 වන ප රධ න අම ත ය ල සද කටය ත කළ ය ප ම හර න ප රන න ද ஹர ன ப ர ன ண ட Harin Fernandoස ච රක හ ඉඩම අම ත යතනත ර දරම න 20 ම ය 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂ රන ල ව ක රමස හඅග ර ම ත යවරය රන ල ව ක රමස හ ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය ප රසන න රණත ගක ර ඩ අම ත යතනත ර දරම න 20 ද ස ම බර 2018 17 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය ෆය සර ම ස ත ප අන ප ර ප ත කය ලස අලහප ප ර මව ද ශ ර ක ය ප රවර ධන හ ස බස ධන අම ත යතනත ර දරම න 25 ප බරව ර 2018 26 ඔක ත ම බර 2018ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය තලත අත ක රළතනත ර දරම න 20 ද ස ම බර 2018 17 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හව ද ල ස ද ශ සහ ස ඛ ය ක යට තල පහස කම අම ත යතනත ර දරම න 4 ස ප ත ම බර 2015 26 ඔක ත ම බර 2018ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හතනත ර දරම න 20 ද ස ම බර 2018 17 න ව ම බර 2019ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හඌව පළ ත 7 වන ප රධ න අම ත යතනත ර දරම න 14 ජනව ර 2015 1 ස ප ත ම බර 2015Governorඑම ප ජයස හප ර වප ර ප ත කය ශෂ න ද ර ර ජපක ෂඅන ප ර ප ත කය ච මර සම පත දසන යකජ ත ක ල ය ස ත ව සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 20 අග ස ත 2020බද ල ල ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 1 ස ප ත ම බර 2015 3 ම ර ත 2020බහ තරය500 566 2015 මහ ම ත වරණය ද තනත ර දරම න 22 අප ර ල 2010 5 අග ස ත 2014බහ තරය49 073 මන ප ඡන දප ද ගල ක ත රත ර උපත28 ඔක ත බර 1978 1978 10 28 වයස 45 වත තල ශ ර ල ක වද ශප ලන පක ෂයසමග ජන බලව ගයකලත රය දර වන ශ න ත ජ ශප ව ද ය ලය ක ළඹර ක ය වද ශප ලනඥය ව ත ත යව ය ප ර කය ම ල ජ ව තය සහ අධ ය පනයර ම න කත ල ක පව ලක වත තල උපන ප රන න ද අධ ය පනය ල බ ව ක ළඹ න වරය ශ න ත ජ ශප ව ද ය ලය ද ශප ලන ජ ව තයප රන න ද වයස අව ර ද 27 ද බද ල ල ද ස ත ර ක කය එක සත ජ ත ක පක ෂය එජ ප ආසන ස ව ධ යක ල ස පත කරන ලද අතර 2005 ඌව පළ ත සභ ම ත වරණය ද ව ඩ ම ඡන ද ප රම ණයක ලබ ගන ම න බද ල ල ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර වරය ල ස ත ර පත ව ය 2010 සහ ඌව පළ ත ප රධ න අම ත ය අප ක ෂකය ල ස තරඟ ක ර ම සඳහ 2014 අග ස ත 5 ද න ඉල ල අස ව ය ප රන න ද ව ඩ ම මන ප ලබ ගත තද ඌව පළ ත සභ ම ත වරණය න එජ පය පර ජයට පත ව ය ප රන න ද ඌව පළ ත සභ ව ව පක ෂ න යක ධ රයට පත ව ය ප රන න ද 2014 ඌව පළ ත සභ ම ත වරණය එ ජ න ස යන තම ජයග රහණය කළ ව ට ර ජපක ෂ ඉක මන ම ත වරණයක ඉල ල ස ට 2015 ජන ධ පත වරණය ද මහ න ද ර ජපක ෂ පර ජය ක ර මට ත රණ ත මක ක ර යභ රයක ඉට කළ ය ර ජපක ෂ ර ජ මය එහ ද ෂණය අත තන මත ක ප ලනය සහ අවන ත ය ඉහළ ය ම සම බන ධය න ඔහ ද ඩ ල ස ව ව චනය කර ත බ ණ 2015 ජන ධ පත වරණය ද ප ද අප ක ෂක ම ත ර ප ල ස ර ස න ව න ව න ව ව තව ප රච රක කටය ත කළ ය ජන ධ පත වරණ ඉක බ ත ව ඉක බ ත ව එජන ස පළ ත සභ මන ත ර වර ගණන වක ඔහ ට සහ ය ද න න ස ඌව පළ ත සභ ව බහ තරය ලබ ද න ලද ඔහ ඌව පළ ත ප රධ න අම ත යවරය ල ස ආණ ඩ ක රවරය ඉද ර ය ද ව ර ම ද ශෂ න ද ර ර ජපක ෂ බලය න ඉවත කළ ය 2015 අග ස ත ම සය මහ ම ත වරණයද බද ල ල ද ස ත ර ක කය ව ඩ ම ඡන ද ලබ ගන ම න ප ර ල ම න ත වට ත ර පත ව ය ඉන ට ක කලකට පස ඔහ ව ද ල ස ද ශ සහ ඩ ජ ටල යට තල පහස කම ප ළ බඳ ක බ නට අම ත යවරය ල ස පත කරන ලද ප ද ගල ක ජ ව තය2003 වසර රව න දන යෂ න ද ර ඩයස සමඟ ව ව හ ව ඔහ ට න කල ච ත ය ප රන න ද සහ න ය ර ච ත ක ප රන න ද ල ස දර වන ද ද නක ස ට මතභ ද ත මක ස ද ධ ද නය ස ථ නය ස ද ධ ය ව ඩ ද ර2023 ජ ල 26 හප තල බද ල ල ම ර ගය හප තල ත කර ම න තශ ල ව හර න ට අයත බස රථයක හර න ග ස නඛය ග නයනව ට බස රථය ම ර ගය න ඉවටට ප න ම ස නඛය ට හ ර යද ර ට හ න යක ස ද ව න ම තම ල ශ ර Full list of Cabinet ministers dailymirror lk සම ප රව ශය 23 April 2019 නව ක බ නට මණ ඩලය ම න න අද ද රණ 22 ජ ල 2022 සම ප රව ශය 18 අග ස ත 2022 2014 ස ප ත ම බර 28 http www sundaytimes lk 140928 columns harins triumph in defeat lifts unp sky high 119888 html සම ප රව ශය 21 අග ස ත 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Missing or empty title help Unknown parameter Title ignored title suggested help adaderana lk 14 ජනව ර 2015 http www adaderana lk news 29417 harin fernando aath tes aath as uva main master a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Missing or empty title help Unknown parameter Title ignored title suggested help Preferential votes General Election 2015 adaderana lk 18 August 2015 සම ප රව ශය 19 August 2015 3 Chief Ministers and 4 opposition leaders elected to parliament Hiru news 19 August 2015 සම ප රව ශය 21 August 2015 ප රබල අම ත යවරය ක ග ස ඛ පභ ග බසයක හප තල ද අනත රකට ලක ව දසත ල ක ප රව ත ත 2023 ජ ල 26