ටීඑන්එල් යනු ශ්‍රී ලංකාවේ ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ සහෝදර ගුවන් විදුලි නාලිකාව වන්නේ ටීඑන්එල් රේඩියෝ වෙයි. ටීඑන්එල් නාලිකාවේ හිමිකාරීත්වය Telshan Networks (Pvt) Ltd සමාගම සතුවන අතර, නාලිකාවේ වර්ථමාන සභාපතිවරයා වන්නේ ෂාන් වික්‍රමසිංහ මහතායි. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති වන, රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයායි.
ටීඑන්එල් TNL | |
---|---|
TNL logo | |
දියත්කල දිනය | 1993 ජුලි 21 |
අයිතිකරුවෝ | Telshan Networks (Pvt) Ltd |
රූප ආකෘතිය | PAL, analogue |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | සිංහල |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
වෙබ් අඩවිය | web |
ටීඑන්එල් නාලිකාව, ශ්‍රී ලංකාවේ සැටලයිට් රූපවාහිනී සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 66 යටතේද නැරඹිය හැකිය.
ආවරණ කලාප
කොළඹ,
මාතර,
සහ රත්නපුර
නාලිකාව සතුව සම්ප්‍රේෂණ පොලවල් හයකි. ඒවා, බම්බලපිටිය, , හන්තාන, පොල්ගහවෙල, , පිහිටුවා තිබෙයි.
මිට අමතරව ටීඑන්එල් නාලිකාව දුරකතන යෙදවුමක්ද නිර්මානය කර තිබෙ
භාරත නදීෂාන් විසින් එහි නිර්මාණාත්මක කටයුතු සහ සංවර්ධන කටයුතු කිරීමට දායකත්වය දක්වා ඇත.
දුරකතන යෙදවුම සදහා පිවිසෙන්න
ටී එන් එල් රුපවාහිනි
ටී එන් එල් ගුවන්විදුලිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට එන එල යන ශ ර ල ක ව ඇනල ග ත ක ෂණය න ම ද හර න ස හල භ ෂ ව න ස ය ව ක ශන කටය ත ස ද කරන ර පව හ න න ල ක වක ම ම න ල ක ව සහ දර ග වන ව ද ල න ල ක ව වන න ට එන එල ර ඩ ය ව ය ට එන එල න ල ක ව හ ම ක ර ත වය Telshan Networks Pvt Ltd සම ගම සත වන අතර න ල ක ව වර ථම න සභ පත වරය වන න ෂ න ව ක රමස හ මහත ය ඔහ ශ ර ල ක ව ජන ධ පත වන රන ල ව ක රමස හ මහත ග සහ දරය ය ට එන එල TNLTNL logoද යත කල ද නය 1993 ජ ල 21අය ත කර ව Telshan Networks Pvt Ltdර ප ආක ත ය PAL analogueරට ශ ර ල ක වභ ෂ ව ස හලව ක ශන සර ය ශ ර ල ක වව බ අඩව ය web ට එන එල න ල ක ව ශ ර ල ක ව ස ටලය ට ර පව හ න ස ව සපයන න ක වන ඩයල ග ට ව හ ච නල අ ක 66 යටත ද න රඹ ය හ ක ය ආවරණ කල පබද ල ල ක ළඹ මහන වර ක ර ණ ගල ම තල ම තර න වරඑළ ය සහ රත නප ර න ල ක ව සත ව සම ප ර ෂණ ප ලවල හයක ඒව බම බලප ට ය හන ත න ප ල ගහව ල ප හ ට ව ත බ ය ම ට අමතරව ට එන එල න ල ක ව ද රකතන ය දව මක ද න ර ම නය කර ත බ භ රත නද ෂ න ව ස න එහ න ර ම ණ ත මක කටය ත සහ ස වර ධන කටය ත ක ර මට ද යකත වය දක ව ඇත ද රකතන ය දව ම සදහ ප ව ස න න ට එන එල ර පව හ න ට එන එල ග වන ව ද ල ය http www lankarising com 2008 06 rajapaksa brothers vs wickramasingha html