කෝවිලගේ ජීවන් කුමාරණතුංග (උපත 1958 නොවැම්බර් 7), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු පසුව දේශපාලනඥයෙකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කලේය. ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ සමීප ඥාතියෙක් වන අතර නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගගේ බෑණනුවන් වේ.
ගරු ජීවන් කුමාරතුංග Jeewan Kumaranatunga | |
---|---|
![]() | |
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තරුණ කටයුතු පිළිබඳ ඇමති | |
තනතුර දරමින් 2000–2001 | |
ක්‍රීඩා හා තාරුණ්‍ය කටයුතු පිළිබඳ මන්ත්‍රී | |
ඉඩම් හා දේපළ සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 2007–2010 | |
තැපල් හා සන්නිවේදන කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 2010–2015 | |
Member of Parliament for කොළඹ දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994 – 26 ජුනි 2015 | |
පුද්ගලික තොරතුරු | |
උපත | කෝවිලගේ ජීවන් කුමාරණතුංග නොවැම්බර් 7, 1958 සීදූව, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
කලත්‍රයා | ශෙරින් කුමාරතුංග (වි. 1986) |
Relations | විජය කුමාරතුංග රන්ජන් රාමනායක |
දරුවන් | 3 |
දෙමව්පිය |
|
වාසස්ථාන(ය) | 26 නන්දිමිත්ර ප්ලේස්, කොළඹ 06 |
අධ්‍යාපනය | |
රැකියාව | දේශපාලනඥයා |
වෘත්තිය | රංගන ශිල්පී |
පෞද්ගලික ජීවිතය
ඔහු 1958 නොවැම්බර් 7 වැනිදා සීදූවේදී උපත ලැබීය. ඔහුගේ පියා සිඩ්නි කුමාරණතුංග ද චිත්‍රපට නළුවෙකි. සිඩ්නිගේ සොහොයුරා වූ විජය කීර්තිමත් නළුවෙක් සහ දේශපාලනඥයෙක් විය. ජීවන් සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ කේරි විද්‍යාලයෙනි.
ජීවන් 1986 සිට විවාහ වී සිටින්නේ ඔහුගේ දිගුකාලීන සහකරු ෂෙරින් සමඟ වන අතර ඔවුන්ට මල්ෂා සහ මලීෂා නමින් දියණියන් දෙදෙනෙකුද හර්ෂමාන නමින් එක් පුතෙකුද සිටී. කුමාරණතුංග මහතාගේ දියණිය වන මල්ෂා 2014 වසරේ බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික් අසුනට සාර්ථකව තරග කළාය.
වෘත්තීය ජීවිතය
ශ්‍රී ලංකාවේ හොඳම වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට කලාකරුවෙකු වන ජීවන් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ඔහුගේ මාමා වන විජය සමඟ ය. 1982 දී තිරගත වූවත් ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ තනි තරුව හරහාය. ඔහුගේ පළමු තිරගත වූ චිත්‍රපටය වූයේ "ගඟ අද්දර" වන අතර එහිදී ඔහු "ලියන මහත්තයා" ලෙස සුළු චරිතයක් රඟපෑවේය. පසුගිය දශක දෙක තුළ ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 90 කට වැඩි ගණනක රඟපෑවේය.
පළමු වසර කිහිපය තුළ ජීවන් විශේෂයෙන් දුෂ්ට චරිතවල රඟපෑ අතර එයට ඔබට දිවුර කියන්නම්, ප්‍රාර්ථනා, ජය සිකුරුයි සහ රුමතියයි නීතියි වැනි චිත්‍රපට ඇතුළත් වේ. ඔහුගේ පළමු ආදර වීර චරිතය 1984 [[රෝයි ද සිල්වා] විසින් අධ්‍යක්ෂණය කරන ලද හිත හොන්ඩා කොල්ලෙක් චිත්‍රපටය හරහා පැමිණියේය. ඉන් පසුව ඔහුට දිගටම ප්‍රධාන චරිත රැසක් හිමි විය. මෙම කාලය තුළ ඔහු සාමාන්‍යයෙන් අනෝජා වීරසිංහ සමඟ රඟපෑ අතර එය ඔවුන් වසර ගණනාවක් සිනමා යුවළක් බවට පත් කළේය. ජීවන්-අනෝජා යුවළගේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට අතරට මමයි රජා, ඔබට රහසක් කියන්නම්, නැවත අපි එක් වෙමු, රන්දෙණිගල සිංහයා, යුක්තියට වඩා, වීර උදාර සහ ඇසළ සඳ ඇතුළත් වේ. 1990 වසරේ ජනප්‍රියම නළුවාට හිමි සරසවිය සම්මානය ඔහුට හිමිවිය.
ඔහු රණ් කහවනු, සුදු පරවියෝ, හිඟන කොල්ල සහ අමරපුරය වැනි රූපවාහිනී කතාමාලා කිහිපයක රඟපෑවේය. එමෙන්ම රන්දෙණිගල සිංහයා, මුවන් පැලැස්සේ කදිරා, වැලි සුළඟ, මා ඔබේ හිතවතා වැනි චිත්‍රපට රැසක්ද නිෂ්පාදනය කළේය.
චිත්‍රපටකරණය
වසර | චිත්‍රපටිය | චරිතය | අධ්‍යක්ෂණය | නිෂ්පාදනය |
---|---|---|---|---|
1978 | අලුත් පාර | උපාලි ඩයස් | ||
1980 | ගඟ අද්දර | සුමිත්‍රා පීරිස් | මිලීනා සුමතිපාල | |
1981 | එක දවසක් රෑ | අමරනාත් ජයතිලක | චන්ද්‍රා අබේවික්‍රම | |
සාරංගා | ගාමිණී හේවාවිතාරණ | මෙල්වින් ප්‍රනාන්දු | ||
1982 | තනි තරුව | රනිල් | රත්නවීර ද සිල්වා | කුමාරසිරි වීරක්කොඩි , දීපාල් ප්‍රනාන්දු |
නැවත හමු වෙමු | යසපාලිත නානායක්කාර | ජේ. ජේ. යෝගරාජා | ||
1983 | රතු මකරා' | තිලක් වේහැල්ල | විජයවර්ධන රාජපක්ෂ | |
1984 | හිත හොඳ කොල්ලෙක් | රෝයි ද සිල්වා | රෝයි ද සිල්වා | |
ජය සිකුරුයි | යසපාලිත නානායක්කාර | යසපාලිත නානායක්කාර | ||
1985 | පුතුනි මට සමාවන්න | තිලක් වේහැල්ල | ඇන්තනි ප්‍රනාන්දු සමඟ සුනිල් ටී ප්‍රනාන්දු | |
ඩොරින්ගේ සයනය | නිශාන්ත ද අල්විස් | ආර්. සිරිවර්ධන, ලක්ෂ්මන් ගුණවර්ධන, රූපා කස්තුරිආරච්චි. | ||
ඔබට දිවුරා කියන්නම් | සුනිල් සෝම පීරිස් | අනෝජා වීරසිංහ | ||
දූ දරුවෝ | ගාමිණී හේවාවිතාරණ | ජේ. ඩබ්. ඒකනායක | ||
සුර දූතියෝ | රොබින් ප්‍රනාන්දු | වසන්ත බස්නායක සහ අරුණ සිරිවර්ධන | ||
1986 | ප්‍රාර්ථනා | ප්‍රියන්ත රත්නායක | ප්‍රියන්ත රත්නායක | |
පෙරළිකාරයෝ | විජයගේ සහෝදරයා | දිනේෂ් ප්‍රියසාද් | තිලක් බී. අතපත්තු | |
ජය අපිටයි | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානායක | ||
අසිපත මමයි | අකලංක | ජෙරාඩ් ප්‍රනාන්දු | ඩබ්ලිව්. රේමන්ඩ් ප්‍රනාන්දු | |
සිංහ පැටව් | සේන සමරසිංහ | |||
1987 | හිත හොඳ චණ්ඩියා | රංජිත් සිිරිවර්ධන | ජීවන් කුමාරණතුංග | |
අහිංසා | මාලිනී ෆොන්සේකා | මාලිනී ෆොන්සේකා | ||
1988 | රස රහසක් | යසපාලිත නානායක්කාර | යසපාලිත නානායක්කාර | |
ගෙදර බුදුන් අම්මා | රෝයි ද සිල්වා | රෝයි ද සිල්වා සමඟ ඩී. බී. ජේ. රාජපක්ෂ. | ||
නැව ගිලුණත් බෑන් චූන් | හේමසිරි සෙල්ලප්පෙරුම | එච්. එස්. පෙරේරා | ||
නැවත අපි එක්වෙමු | සංජය/විශ්ව | අනුර ද සිල්වා සහ මිල්ටන් ජයවර්ධන | අනුර ද සිල්වා, සාගර සේනාරත්න | |
1989 | මමයි රජා | කපිල | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානයක, සුනිල් ටී ප්‍රනාන්දු |
ඔක්කොම රජවරු | වී. සිවදාසන් සමඟ තිලක් වේහැල්ල | වී. සිවදාසන් හා එම්. පුෂ්පරාජා | ||
නොම්මර 17 | ඉන්ස්පෙක්ටර් මහේෂ් | හේමසිරි සෙල්ලප්පෙරුම | පී‍්‍රතිරාජ් වීරරත්න | |
ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් | අනෝජා වීරසිංහ | ||
සිනාසෙන්න රත්තරන් | සුනිල් සෝම පීරිස් | ඩී. පී. ආර්. රාජපක්ෂ | ||
වරදට දඩුවම් | දිනේෂ් පි‍්‍රයසාද් | විජය කුමාරතුංග | ||
අකීකරු පුත්‍රයා | දිනේෂ් ප්‍රියසාද් | දිනේෂ් ප්‍රියසාද් | ||
රන්දෙණිගල සිංහයා | රංජිත් සිරිවර්ධන | |||
1990 | සුරේෂ් | සිරිල් වීරසිංහ | සිරිල් වීරසිංහ, අශෝක නිශ්ශංක | |
යුක්තියට වැඩ | සුනිල් සෝම පීරිස් | සුනිල් සෝම පීරිස් | ||
වීර උදාර | ශර්ලි පී. විජේරත්න | ක්ලීටස් මෙන්ඩිස් | ||
සහරාවේ සිහිනය | එච්.ඩී. ප්‍රේමරත්න | හර්ෂ කුමාර නවරත්න, චන්දි කන්නන්ගර | ||
මධු සිහිනය | දයානන්ද ජයවර්ධන | පී. ඩබ්ලිව්. ඒ පෝල්, පියතිලක සමරරත්න | ||
චණ්ඩි රජා | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු | ||
හොඳ හොඳ සෙල්ලම් | දිනේෂ් ප්ර්රියසාද් | එච්.එස්. පෙරේරා | ||
මධු සිහින | දයා විමලවීර | සරත් දසනායක | ||
හිත හොඳ පුතෙක් | සේන | රෝයි ද සිල්වා | රාජ් රණසිංහ | |
1991 | සිහින අහසේ වසන්තේ | යසපාලිත නානායක්කාර | ජෝන් ජේ. යෝගරාජා | |
කෙළි මඬල | ජිනේන්ද්‍ර | ඩී බී නිහාල්සිංහ | අනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර | |
රජ සෙල්ලම් | සුනිල් සෝම පීරිස් | නිමල් වීරක්කොඩි | ||
ඇසළ සඳ | ලයනල් පඬුවාවල | ජීවන් කුමාරතුංග | ||
රන් හදවත | සුනිල් සෝම පීරිස් | ජෝශප් වනිගරත්න | ||
බඹර කළාපේ | සේන සමරසිංහ | සේන සමරසිංහ | ||
මා ඔබේ හිතවතා | ලයනල් පඬුවාවල | ජීවන් කුමාරතුංග | ||
1992 | රණබිමේ වීරයා | රංජිත් සිරිවර්ධන | රංජිත් සිරිවර්ධන, සරත් සිරිවර්ධන | |
හිත හොඳ පුතෙක් | දයා විමලවීර | කුමුදු අතපත්තු | ||
රජ දරුවෝ | දයා විමලවීර | කුමුදු අතපත්තු | ||
සක්විති රජා | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු | ||
මේ වාරේ මගේ | ලයනල් පඬුවාවල | මයිකල් වර්ණකුලසූරිය | ||
රෑමතියයි නීතියයි | ජගත් | මූ. අරුක්ගොඩ | සරත් අබේතිස්ස, කුසුම් අබේතිස්ස. අධ්‍යක්ෂණය මූ. අරුක්ගොඩ. | |
ඔබ මට විශ්වාසයි | ජගත් | වී. සිවදාසන් | එම්. ජේ. ආබ්දීන් | |
සුරනිමල | යසපාලිත නානායක්කාර | යසපාලිත නානායක්කාර | ||
මුවන් පැලැස්සෙ කදිරා | කදිරා | යසපාලිත නානායක්කාර | ජීවන් කුමාරතුංග | |
සයනයේ සිහිනය | අනුර චන්ද්‍රසිරි | රොහාන් ෆොන්සේකා | ||
රජෙක් වගේ පුතෙක් | උපාලි පියරත්න | අනුර ද සිල්වා | ||
1993 | කම් ඔර් ගෝ චිකාගෝ | වික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර "විජය" කරුණානායක | දිනේෂ් ප්‍රියසාද් | එච්.එස්. පෙරේරා |
ත්රිශූලේ | ලලිත් ගුණවර්ධන | ඩික්සන් වීරසිංහ, කරුණා වීරසිංහ | ||
ලස්සනයි බලන්න | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු | ||
සූරවීර චණ්ඩියෝ | හේමසිරි සෙල්ලප්පෙරුම | ප්‍රීතිරාජ් වීරරත්න | ||
ශක්ති | ෂර්ලි පී. විජේරත්න | ලලිත් ගුණවර්ධන, තිලක් ඈපාආරච්චි | ||
ජීවන් මල්ලී | රෝයි ද සිල්වා | ජෝන් ජේ යෝගරාජා | ||
වැළි සුළඟ | නිශාන්ත ප්‍රදීප් | ජීවන් කුමාරතුංග | ||
1995 | එදත් චණ්ඩියා අදත් චණ්ඩියා | වී. සිවදාසන් | සෝනියා දිසානායක | |
චාන්දනී | සුනිල් සෝම පීරිස් | රාජ් රණසිංහ | ||
1996 | රත්තරං මල්ලී | සුනිල් සෝම පීරිස් | සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු | |
සිහින විමානේ රාජ කුමාරි | ෂර්ලි පී. විජේරත්න | සරත් ද අල්විස් | ||
තුන්වෙනි ඇහැ | නීතීඥ අමරකෝන් | අනුර චන්ද්‍රසිරි | තිලක් අතපත්තු | |
නරලොව හොල්මන් | දිනේෂ් ප්‍රියසාද් | එච්. එස්. පෙරේරා | ||
1997 | පුතුනි මට වාසනා | සුනිල් සෝම පීරිස් | ගාමිණී සිරිවර්ධන | |
රත්තරන් මිනිහෙක් | සුදේශ් වසන්ත පීරිස් | ජී. නන්දසේන සහ ප්‍රේමසිරි රණවක | ||
ගුඩ්බායි ටෝකියෝ | ලයනල් පඬුවාවල | එස්. කනපතිපිල්ලේ | ||
1999 | කොටි සනා | රංජිත් සිරිවර්ධන | සෝනියා දිසානායක, සුනිල් ටී ප්‍රනාන්දු, කරු දිසානායක | |
සත්‍යදේවි | චන්ද්‍රරත්න මාපිටිගම | සුසාන් ප්‍රනාන්දු, ෂෙහාන් ප්‍රනාන්දු | ||
2001 | ඔබ මගේම වේවා | වී. සිවදාසන් | විරාජ් කරුණාසේන | |
2002 | සීතල ගිනි කඳු | කසිප්පු මුදලාලි | දයා විමලවීර | දයා විමලවීර |
සංසාර ප්‍රාර්ථනා | සුනිල් සෝම පීරිස් | එම්. කේ. චිත්‍රපට | ||
2003 | හිත හොඳ පිස්සෝ | ධර්මේ | සුනිල් සෝම පීරිස් සමඟ සුදේශ් වසන්ත පීරිස් | සෝමා එදිරිසිංහ |
2004 | රන්දිය දහර | උදයකාන්ත වර්ණසූරිය | නීල් රංජිත් පල්ලියගුරු | |
2006 | සුපිරි බලවතා | පද්මසිරි කොඩිකාර | අනුර අබේසේකර | |
දේදුනු වැස්ස | බුද්ධික ජයරත්න | රංජිත් ජයසූරිය හා පියල් සෙනෙවිරත්න | ||
2007 | හායි මාස්ටර් | රංජිත් සිරිවර්ධන | සුරංග ද අල්විස් සහ විජිතා පුෂ්පරාණි | |
වැඩ බැරි ටාර්සන් | ජීවක | සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් | සුනිල් ටී ප්‍රනාන්දු | |
2010 | අලි සුරතල් | සුනිල් සෝම පීරිස් සහ සුදේශ් වසන්ත පීරිස් | සුනිල් ටී ප්‍රනාන්දු | |
2011 | මහින්දාගමනය | දේවානම්පියතිස්ස රජු | සනත් අබේසේකර | |
2014 | පරපුර | ක්ලීටස් මෙන්ඩිස් | ||
සිරි දළදා ගමනය | සනත් අබේසේකර | |||
2015 | මහරජ අජාසත් | බිම්බිසාර රජු | සනත් අබේසේකර | සුනිල් ටී ප්‍රනාන්දු |
2016 | පුතන්ඩියා | ධර්මේ | තිසූල දීප තඹවිට | |
2017 | හැම්ලට් | ක්ලෝඩියස් |
ටෙලිනාට්‍යය
- අමරපුරය
- සූරියභානූ
මේවාද බලන්න
යොමු කිරීම්
- "තාමත් ඉටු නොවුණේ එකම බලාපොරොත්තුවයි". Sarasaviya. සම්ප්‍රවේශය 15 October 2020.
- "Popular actor of Sinhala cinema - Jeevan Kumaratunga". Sarasaviya. සම්ප්‍රවේශය 10 September 2016.
- "ජීවන්ගේ වැඩිමහල් දියණිය දේශපාලනයට". Sarasaviya. සම්ප්‍රවේශය 20 October 2017.
- Newsfirst takes a closer look at how stars shone at the elections, http://newsfirst.lk/english/2014/03/newsfirst-sheds-light-stars-performed-pc-election/28267, ප්‍රතිෂ්ඨාපනය 2022-01-23
- . 2014-07-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-07-28.
- "Jeevan Kumaratunga". Rate Your Music. සම්ප්‍රවේශය 10 September 2016.
බාහිර සබැඳි
- බර්ට්‍රම් ගේ අමරපුරය 3 දා සිට ජීවන් නැවතත් පුංචි තිරයට 2011-09-07 at the Wayback Machine
- ජීවන් කුමාරණතුංග පදනමෙන් ගැබිනි කාන්තාවන් 500 කට ත්‍යාග 2018-06-07 at the Wayback Machine
- ජීවන් යළි යළිත් රජ වෙයි 2017-09-19 at the Wayback Machine
- මහින්දාගමනයට කළ කැප වීම ගැන ජීවන් කුමාරතුංගගෙන් හෙළිදරව්වක් 2018-01-04 at the Wayback Machine
- සේරම පිස්සෝ කියලා ජනතාව තීරණය කරලා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය