පරපුර යනු ක්ලීටස් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටියකි. පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ යන දෙකම කින් සමන්විත වූ තරු අතර ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක මහතා, සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, , බුද්ධදාස විතානාරච්චි, අජිත් වීරසිංහ, නිලන්ත විදුෂා, මේනකා පීරිස්, මොරීන් චාරුණී, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර විල්සන් කරූ යන නළු නිළියන් දායකත්වය සපයයි. මෙම චිත්‍රපටය රිදී තිරයට ඩිලන්ත මෙන්ඩිස් හා මල්ෂා කුමාරතුංග හඳුන්වා දෙනු ලැබූවාය.
පරපුර | |
---|---|
අධ්‍යක්ෂණය | ක්ලීටස් මෙන්ඩිස් |
තිර රචනය | ලාල් ප්‍රියදේව |
නිශ්පාදනය | බැසිල් ජජයසූරිය ශ්‍රීමාල් ජයසූරිය |
සිනෙමාරූපණය | ලලිත් එම් තෝමස් |
සංස්කරණය | අනූෂ ජයවර්ධන |
සංගීතය | දිනේෂ් සුභසිංහ |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- රන්ජන් රාමනායක
- ජීවන් කුමාරතුංග
- රවින්ද්‍ර රන්දෙණිය
- සනත් ගුණතිලක
- ටෙනිසන් කුරේ
- දිල්හානි අශෝකමාලා
- නීටා ප්‍රනාන්දු
- කාංචනා මෙන්ඩිස්
- අජිත් වීරසිංහ
- නිලන්ක වාදුෂ
- මේනකා පෙරේරා
- දිලන්ග මෙන්ඩිස්
- මල්ෂා කුමාරතුංග
- මොරින් චාරුනි
- පාලිත සිල්වා
- කුමාර තිරිමාදුර
- විල්සන් කරූ
- ගාමිණී ජයලත්
- අනුර සිරිවර්ධන
- සමන්ති ලේනරෝල්
- දෙනුවන සේනාධී
- කපිල සිගේරා
- උපුල් වීරසිංහ
- කීර්ති බණ්ඩාර
- රාජසිංහ ලෝළුවාහොඩ
- සුමිත් මදනායක
- සචින් අද්දරරාච්චි(ළමා)
- රයන් තිසේරා(ළමා)
- යොහාන් පෙරේරා(ළමා)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය