1986 ආසියානු කුසලානය (ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් කුසලානය ලෙසද හැඳින්වේ) දෙවන ආසියානු කුසලාන තරඟාවලිය වන අතර එය මාර්තු 30 සිට අප්‍රේල් 6 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. තරඟාවලියට කණ්ඩායම් තුනක් සහභාගී විය. එනම් පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහකාර සාමාජික බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාව සමඟ ක්‍රිකට් සබඳතා බිඳ වැටීම හේතුවෙන් ඉන්දියාව තරගාවලියෙන් ඉවත් වූ අතර ඔවුන් වෙනුවට 1984 ගිනිකොනදිග ආසියානු කුසලානය දිනා ගනිමින් බංග්ලාදේශය සුදුසුකම් ලැබීය.
ආසියානු කුසලානය 1986 | |
---|---|
පරිපාලක(යෝ) | |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව (1 වන වතාව) |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | 3 |
තරඟ | 4 |
තරඟාවලියේ වීරයා | අර්ජුන රණතුංග |
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (105) |
වැඩිම කඩුලු | (9) |
← 1984 1988 → |
1986 ආසියා කුසලානය රවුන්ඩ් රොබින් තරගාවලියක් වූ අතර එහිදී සෑම කණ්ඩායමක්ම එක් වරක් අනික් කණ්ඩායම් සමග ක්‍රීඩා කළ අතර අවසන් කණ්ඩායම් සඳහා ස්ථානයක් ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ඉහළම කණ්ඩායම් දෙක විය. පාකිස්තානය සිය තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකාවට එරෙහි අවසන් තරඟයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව පාකිස්තානය පරදවා ඔවුන්ගේ පළමු ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් විය.
තරග
මූලික වටය
රට | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | දලවේ |
---|---|---|---|---|---|---|---|
පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 3.823 |
ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | 3.796 |
බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 0 | 2.795 |
1986 මාර්තු 30 ලකුණුපත |
එරෙහි | ||
39 (46) 3/32 (ඕවර 9) | 34 (56) 3/22 (ඕවර 9) |
1986 මාර්තු 31 ලකුණුපත |
එරෙහි | ||
37 (60) 4/19 (ඕවර 9) | 47 (97) 2/23 (ඕවර 9) |
අවසාන තරගය
මේවාද බලන්න
යොමුව
- Cricket Archive: John Player Gold Leaf Trophy (Asia Cup) 1985/86 http://www.cricketarchive.co.uk/Archive/Seasons/SL/1985-86_SL_John_Player_Gold_Leaf_Trophy_(Asia_Cup)_1985-86.html 2015-09-24 at the Wayback Machine
- WisdenAlmanack: John Player Gold Leaf Trophy (Asia Cup) http://content-search.cricinfo.com/wisdenalmanack/content/story/150621.html
බාහිර සබැදි
- Cricket archive tournament page 2015-09-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1986 ආස ය න ක සල නය ජ න ප ල යර ග ල ඩ ල ෆ ක සල නය ල සද හ ඳ න ව ද වන ආස ය න ක සල න තරඟ වල ය වන අතර එය ම ර ත 30 ස ට අප ර ල 6 දක ව ශ ර ල ක ව ද ප ව ත ව ණ තරඟ වල යට කණ ඩ යම ත නක සහභ ග ව ය එනම ප ක ස ත නය ශ ර ල ක ව සහ ආස ය න ක ර කට කව න ස ලය සහක ර ස ම ජ ක බ ග ල ද ශයය ශ ර ල ක ව සමඟ ක ර කට සබඳත බ ඳ ව ට ම හ ත ව න ඉන ද ය ව තරග වල ය න ඉවත ව අතර ඔව න ව න වට 1984 ග න ක නද ග ආස ය න ක සල නය ද න ගන ම න බ ග ල ද ශය ස ද ස කම ල බ ය ආස ය න ක සල නය 1986පර ප ලක ය ක ර කට තරඟ ආක ත යතරඟ වල ආක ත යසත ක රකත වය ශ ර ල ක වශ රයන ශ ර ල ක ව 1 වන වත ව අන ශ රයන පක ස ත නයසහභ ග ත වය3තරඟ4තරඟ වල ය ව රය අර ජ න රණත ගව ඩ ම ලක ණ අර ජ න රණත ග 105 ව ඩ ම කඩ ල 9 19841988 1986 ආස ය ක සල නය රව න ඩ ර බ න තරග වල යක ව අතර එහ ද ස ම කණ ඩ යමක ම එක වරක අන ක කණ ඩ යම සමග ක ර ඩ කළ අතර අවසන කණ ඩ යම සඳහ ස ථ නයක ලබ ග න මට ස ද ස කම ල බ ඉහළම කණ ඩ යම ද ක ව ය ප ක ස ත නය ස ය තරග ද කම ජයග න ශ ර ල ක වට එර හ අවසන තරඟයට ස ද ස කම ල බ ය ශ ර ල ක ව ප ක ස ත නය පරදව ඔව න ග පළම ආස ය න ක සල නය ද න ග න මට සමත ව ය තරගම ල ක වටය රට ත ජ ප සම ව න ප රස ද දලව පක ස ත නය 2 2 0 0 0 4 3 823 ශ ර ල ක ව 2 1 1 0 0 2 3 796 බ ග ල ද ශය 2 0 2 0 0 0 2 7951986 ම ර ත 30 ලක ණ පතපක ස ත නය 197 ඕවර 45 එර හ ශ ර ල ක ව 116 ඕවර 33 5 39 46 3 32 ඕවර 9 34 56 3 22 ඕවර 9 පක ස ත නය ලක ණ 81 ක න ජය ගත ත ය ක ළඹ ව න ස ර වන ඩ ක බර ඩ සහ තරගය ව රය 1986 ම ර ත 31 ලක ණ පතබ ග ල ද ශය 94 ඕවර 35 3 එර හ පක ස ත නය 98 3 ඕවර 32 1 37 60 4 19 ඕවර 9 47 97 2 23 ඕවර 9 පක ස ත නය කඩ ල 7 ක න ජයග රහණය කරන ලද ම රට ව ව න ස ර වන හර බ ෆ ල ස න ගර සහ ප ඩබ ල ව ව ද නගමග තරගය ව රය 1986 අප ර ල 2 ලක ණ පතබ ග ල ද ශය 131 8 ඕවර 45 එර හ ශ ර ල ක ව 132 3 ඕවර 31 3 40 63 2 15 ඕවර 9 අස ක ග ර ස හ 44 91 1 22 ඕවර 8 3 ශ ර ල ක ව කඩ ල 7 ක න ජයග රහණය කරන ලද මහන වර ව න ස ර වන සහ තරගය ව රය අස ක ග ර ස හ අවස න තරගය 1986 අප ර ල 6 ලක ණ පතපක ස ත නය 191 9 ඕවර 45 එර හ ශ ර ල ක ව 195 5 ඕවර 42 2 67 100 4 46 ඕවර 9 අර ජ න රණත ග 57 55 3 32 ඕවර 9 ශ ර ල ක ව කඩ ල 5 ක න ජයග රහණය කරන ලද ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹ ව න ස ර වන ඩ ක බර ඩ සහ තරගය ව රය ම ව ද බලන නය ම වCricket Archive John Player Gold Leaf Trophy Asia Cup 1985 86 http www cricketarchive co uk Archive Seasons SL 1985 86 SL John Player Gold Leaf Trophy Asia Cup 1985 86 html 2015 09 24 at the Wayback Machine WisdenAlmanack John Player Gold Leaf Trophy Asia Cup http content search cricinfo com wisdenalmanack content story 150621 htmlබ හ ර සබ ද Cricket archive tournament page 2015 09 24 at the Wayback Machineශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග