1984 ආසියා කුසලානය (රොත්මන්ස් ආසියා කුසලානය ලෙසද හැඳින්වේ) ආසියානු කුසලානයේ පළමු සංස්කරණයයි. එය පැවැත්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි ය. එය අලුතින් පිහිටුවන ලද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය විය. නව තරඟාවලිය 1984 අප්‍රේල් 6 සිට 13 දක්වා පැවති අතර කණ්ඩායම් තුනක් සහභාගී විය: ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව. සාජා ක්‍රිකට් සංගමයේ ක්‍රීඩාංගණය සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය පැවැත්වීය.
ආසියානු කුසලානය 1984 | |
---|---|
පරිපාලක(යෝ) | |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එදිජා තරග |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | |
ශූරයන් | ඉන්දියාව (1 වන වරට) |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 3 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | (107) |
වැඩිම කඩුලු | (4) |
1986 → |
1984 ආසියා කුසලානය රවුන්ඩ් රොබින් තරගාවලියක් වූ අතර එහිදී සෑම කණ්ඩායමක්ම සෑම කණ්ඩායමක් සමග එක් වරක් ක්‍රීඩා කළහ. සමාරම්භක කුසලානය ජයග්‍රහණය කරමින් ඉන්දියාව සිය තරඟ දෙකම ජය ගත්තේය. ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වූ අතර පාකිස්තානය තරග දෙකම පරාජයට පත්විය.
තරග
කණ්ඩායම් අදියර
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ද.ල.වේ | ප්‍රසාද ල. |
---|---|---|---|---|---|---|---|
ඉන්දියාව | 2 | 2 | 0 | 0 | 0 | +4.212 | 8 |
ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | +3.059 | 4 |
පකිස්තානය | 2 | 0 | 2 | 0 | 0 | +3.489 | 0 |
1984 අප්‍රේල් 8 ලකුණුපත |
එරෙහි | ||
38 (76) 3/11 (ඕවර 8) | 51 * (69) |
යොමුව
- "This day that year - Sharjah Cricket Stadium hosts its first international match". The National. සම්ප්‍රවේශය 6 April 2020.
බාහිර සබැදි
- Cricinfo tournament page
- Cricket Archive: Rothmans Asia Cup 1983/84
- CricInfo: Asia Cup (Ind Pak SL) in Sharjah: Apr 1984
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1984 ආස ය ක සල නය ර ත මන ස ආස ය ක සල නය ල සද හ ඳ න ව ආස ය න ක සල නය පළම ස ස කරණයය එය ප ව ත ව ය එක සත අර බ එම ර ර ජ යය ස ජ හ ය එය අල ත න ප හ ට වන ලද ආස ය න ක ර කට කව න ස ලය ම ලස ථ නය ව ය නව තරඟ වල ය 1984 අප ර ල 6 ස ට 13 දක ව ප වත අතර කණ ඩ යම ත නක සහභ ග ව ය ඉන ද ය ව ප ක ස ත නය සහ ශ ර ල ක ව ස ජ ක ර කට ස ගමය ක ර ඩ ගණය ස ය පළම එක ද න ජ ත යන තර තරගය ප ව ත ව ය ආස ය න ක සල නය 1984පර ප ලක ය ක ර කට තරඟ ආක ත යඑද ජ තරගතරඟ වල ආක ත යරව න ඩ ර බ න සත ක රකත වය ශ රයන ඉන ද ය ව 1 වන වරට අන ශ රයන ශ ර ල ක වසහභ ග ත වය3තරඟ3තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ 107 ව ඩ ම කඩ ල 4 1986 1984 ආස ය ක සල නය රව න ඩ ර බ න තරග වල යක ව අතර එහ ද ස ම කණ ඩ යමක ම ස ම කණ ඩ යමක සමග එක වරක ක ර ඩ කළහ සම රම භක ක සල නය ජයග රහණය කරම න ඉන ද ය ව ස ය තරඟ ද කම ජය ගත ත ය ශ ර ල ක ව ද වන ස ථ නයට පත ව අතර ප ක ස ත නය තරග ද කම පර ජයට පත ව ය තරගකණ ඩ යම අද යර කණ ඩ යම තරග ජය පර ජ සම ව න ද ල ව ප රස ද ල ඉන ද ය ව 2 2 0 0 0 4 212 8 ශ ර ල ක ව 2 1 1 0 0 3 059 4 පක ස ත නය 2 0 2 0 0 3 489 01984 අප ර ල 6 ලක ණ පතපක ස ත නය 187 9 ඕවර 46 එර හ ශ ර ල ක ව 190 5 ඕවර 43 3 47 68 අර ජ න රණත ග 3 38 ඕවර 10 ර ය ඩයස 57 95 2 42 ඕවර 9 ශ ර ල ක ව කඩ ල 5 ක න ජයග රහණය කළ ය එක සත අර බ එම ර ර ජ යය ව න ස ර වන ඩ ක බර ඩ සහ තරගය ව රය ර ය ඩයස 1984 අප ර ල 8 ලක ණ පතශ ර ල ක ව 96 ඕවර 41 එර හ ඉන ද ය ව 97 0 ඕවර 21 4 38 76 3 11 ඕවර 8 51 69 ඉන ද ය ව කඩ ල 10 ක න ජය ගත ත ය එක සත අර බ එම ර ර ජ යය ව න ස ර වන ඩ ක බර ඩ සහ ෂක ර ර න තරගය ව රය 1984 අප ර ල 13 ලක ණ පතඉන ද ය ව 188 4 ඕවර 46 එර හ පක ස ත නය 134 ඕවර 39 4 56 72 1 23 ඕවර 10 35 65 3 33 ඕවර 9 4 ඉන ද ය ව ලක ණ 54 ක න ජය ගත ත ය එක සත අර බ එම ර ර ජ යය ව න ස ර වන ඩ ක බර ඩ සහ හර බ ෆ ල ස න ගර තරගය ව රය ය ම ව This day that year Sharjah Cricket Stadium hosts its first international match The National සම ප රව ශය 6 April 2020 බ හ ර සබ ද Cricinfo tournament page Cricket Archive Rothmans Asia Cup 1983 84 CricInfo Asia Cup Ind Pak SL in Sharjah Apr 1984ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග