ආකේඩ් නිදහස් චතුරස්‍රය යනු කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි. එහි ලොව ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ට අයත් පාරිභෝගික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම්, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩ සපිරි සාප්පු සංකීර්ණ 40 ක්, සුපිරි තත්වයේ අවන්හල් කීපයක් සහ සිනමා ශාලාවක් පවතී.
කොළඹ නිදහස් චතුරස්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ආකේඩ් නිදහස් චතුරස්‍රය" සංවර්ධනය කොට තිබේ. ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කල අතර ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වැයවී තිබේ.
අතීතය
බ්‍රිතානය පාලන සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත, 1799 වසරේ ස්ථාපනය කෙරූ අක්කර 5 1/2 ක පමණ භූමි ප්‍රමාණයක විසිරී ඇති පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු පරිශ්‍රය සහිත මෙම ගොඩනැගිලි සංකීර්ණය, අතීතයේ කූඹිකැලේ යැයි හඳුන්වන ලද ප්‍රදේශයේ මානසික අබාධිතයන් සදහා වු රෝහලක් ලෙස ඉදිකරන ලද්දක් බැව් පැවසෙයි. පසුකාලීනව එම ප්‍රදේශ ජනාකිර්ණ වීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන කිහිපයක් පවත්වාගෙන යාම සඳහා සංකීර්ණය භාවිතා කරන ලදී. ඒ අනූව එහි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, පළාත් සභා ගොඩනැගිල්ල හා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පවත්වාෙගන ගොස් තිබූ අතර, කාලයත් සමග ගරාවැටීමට ලක්වූ ගොඩනැගිල්ල, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සුපිරි සාප්පු සංකිර්ණයක් බවට පත්කොට 2014 වර්ෂයේ ජූලි මස 13 වන දිනදී ආකේඩ් නිදහස් චතුරස්‍රය නමින් විවෘත කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://siyathafm.lk/%E0%B6%86%E0%B6%9A%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B6%A2/, ප්‍රතිෂ්ඨාපනය 2014-11-18
- http://dinamina.lk/2014/07/14/_art.asp?fn=n14071412 2014-07-18 at the Wayback Machine ‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’ ජනපති අතින් ජනතා අයිතියට
- http://www.defence.lk/sinhala/sn.asp?fname=20140326_01 2014-09-20 at the Wayback Machine කොළඹ නගරය ජන හිතකාමි නගරයක් කිරිමට සහාය වෙමු
- http://www.defence.lk/sinhala/sn.asp?fname=20140714_01 2016-03-05 at the Wayback Machine කොළඔ අසිරිය සදහා ‘ආකේඩ්-නිදහස් චතුරස්‍රය’
බාහිර සබැඳි
- නිළ වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආක ඩ න දහස චත රස රය යන ක ළඹ නගර ස වර ධන ව ඩප ළ ව ල යටත ස වර ධනය ලද ස ප ර ස ප ප ස ක ර ණයක එහ ල ව ප රකට ව ළ ඳ සන න මයන ට අයත ප ර භ ග ක භ ණ ඩ ඉල ක ට ර න ක උපකරණ ඇඟල ම ආභරණ හ ක ර ඩ භ ණ ඩ සප ර ස ප ප ස ක ර ණ 40 ක ස ප ර තත වය අවන හල ක පයක සහ ස නම ශ ල වක පවත ආක ඩ න දහස චත රස රය ක ළඹ න දහස චත රස ර ස වර ධන ව ය ප ත ය ද වන ප යවර ල ස ආක ඩ න දහස චත රස රය ස වර ධනය ක ට ත බ ව ය ප ත ය ර ජ ය ආරක ෂක හ න ගර ක ස වර ධන අම ත ය ශය සහ න ගර ක ස වර ධන අධ ක ර ය එක ව ක ර ය ත මක කල අතර ඒ සඳහ ර ප යල ම ල යන 500 ක ව යව ත බ අත තයආක ඩ න දහස චත රස රය බ ර ත නය ප ලන සමය දක ව ද ව න ඉත හ සයක සහ ත 1799 වසර ස ථ පනය ක ර අක කර 5 1 2 ක පමණ භ ම ප රම ණයක ව ස ර ඇත ප රණ ව ගණක ධ පත ද ප ර තම න ත පර ශ රය සහ ත ම ම ග ඩන ග ල ස ක ර ණය අත තය ක ඹ ක ල ය ය හඳ න වන ලද ප රද ශය ම නස ක අබ ධ තයන සදහ ව ර හලක ල ස ඉද කරන ලද දක බ ව ප වස ය පස ක ල නව එම ප රද ශ ජන ක ර ණ ව ම න අනත ර ව ර ජ ය ආයතන ක හ පයක පවත ව ග න ය ම සඳහ ස ක ර ණය භ ව ත කරන ලද ඒ අන ව එහ රජය ව ගණක ධ පත ද ප ර තම න ත ව පළ ත සභ ග ඩන ග ල ල හ රජය රස පර ක ෂක ද ප ර තම න ත ව පවත ව ගන ග ස ත බ අතර ක ලයත සමග ගර ව ට මට ලක ව ග ඩන ග ල ල ක ළඹ නගර ස වර ධන ව ඩප ළ ව ල යටත ස ප ර ස ප ප ස ක ර ණයක බවට පත ක ට 2014 වර ෂය ජ ල මස 13 වන ද නද ආක ඩ න දහස චත රස රය නම න ව ව ත කරන ලද ම ව ද බලන නප රණ ක ළඹ ලන ද ස ර හලආශ ර තස රක ෂ ත ප ටපත http siyathafm lk E0 B6 86 E0 B6 9A E0 B7 9A E0 B6 A9 E0 B7 8A E0 B6 B1 E0 B7 92 E0 B6 AF E0 B7 84 E0 B7 83 E0 B7 8A E0 B6 A0 E0 B6 AD E0 B7 94 E0 B6 BB E0 B7 83 E0 B7 8A E2 80 8D E0 B6 BB E0 B6 BA E0 B6 A2 ප රත ෂ ඨ පනය 2014 11 18 http dinamina lk 2014 07 14 art asp fn n14071412 2014 07 18 at the Wayback Machine ආක ඩ න දහස චත රස රය ජනපත අත න ජනත අය ත යට http www defence lk sinhala sn asp fname 20140326 01 2014 09 20 at the Wayback Machine ක ළඹ නගරය ජන හ තක ම නගරයක ක ර මට සහ ය ව ම http www defence lk sinhala sn asp fname 20140714 01 2016 03 05 at the Wayback Machine ක ළඔ අස ර ය සදහ ආක ඩ න දහස චත රස රය බ හ ර සබ ඳ න ළ ව බ අඩව ය