'හේගුම්'යනු වීණාවක හැඩැති,සාම්ප්‍රදායික කොරියානු තත් වාද්‍ය භාණ්ඩයකි. කංකංයී යනු එයට ජනප්‍රිය නමකි. එයට කූරක් වැනි ගෙලක්, හිස් දැවමුවා ශබ්ද පෙට්ටියක් හා තන්තු දෙකක් තිබෙන අතර, වාදකයාගේ දණහිස මත තබා අළුවකින් වයනු ලබයි.
![]() | |
වර්ගීකරණය | |
---|---|
සමාන |
hangul | 해금 |
---|---|
hanja | 奚琴 |
Revised Romanization= | haegeum |
McCune–Reischauer | haegŭm |
හේගුමය කොරියානු සංගීතයේ බහුලව භාවිතා වන වාද්යභාණ්ඩයකි.හේගුමය රාජකීය සංගීතය හා මාදංනෝරි (යටත් වැසි)සංගීතය යන දෙවර්ගයටම භාවිතා වෙයි. එයට තත් දෙකක් පමණක් තිබුණද,ශෝකාන්තයේ සිට හාස්‍යය දක්වා වූ නාද ගණනාවක් ඉන් නිපදවිය හැක.හේගුමය අමුද්‍රව්‍ය අටකින් සාදනු ලබයි: රන්,පාෂාණ,නූල්,උණබට,අලාබු,පස්,හම් හා දැව. එමනිසාම එයට පාළුම්(අෂ්ට සර) කියා ද කියයි.

සෝහේගුම් (소해금) තත් සතරකින් යුත් නවීකරණය කළ වීණාවක් වන අතර, භාවිතය උතුරු කොරියාවහි පමණි.photo[]
ඉතිහාසය
හේගුමය පළමුවෙන් කොරියාවට හඳුන්වාදුන් ආකාරය ගැන නිසැක වාර්තා නොමැත. සමහර මූලාශ්‍රවලට අනුව,හේගුමය ගැන සඳහන් ගොර්යෝරාජවංශයේ හන්ලිම්බ්යොල්ගොක්(රාජකීය විශාරදයින්ගේ එළිසමය නොමැති පදවැල් හා ගීත) වල අඩංගු වන බැවින්,හේගුමය ඒ කල සිටම වැයෙන්නක් බවට නිගමනය කළ හැක.
දී,හේගුමය රාජකීය මුතුන්මිත්තන් ගේ වත් පිළිවෙත්,පෙළපාලි,උත්සව හා හ්යන්ගක්(කොරියානු සංගීතය) යනාදී බොහෝ අවස්ථාවල යොදා ගැනිණි.
හේගුමය වයන ආකාරය ද චෝසෝන් රාජවංශයේ සිට මහත් වෙනසකට භාජනය වී ඇත. අතීතයේ දී වාදකයින් හේගුමය සුසර කරත් දී තත් අදිනු ලැබුවද,එකලින් පසු ඔවුහු වයද්දී නාද රටා විවිධ අයුරින් හැඩ ගැන්වීමටද තත් අදිනු ලබති.
හේගුමයේ ධ්වනික කුසලතාවය ඔප්නැංවීම සඳහා,1960සිට නේකවිධ සංස්කරණ හඳුන්වාදෙමින් පවතී. 1965දී, පාක් හුන්-බොං හා කිම් බුන්-ගී විසින් අඩු-තාල හේගුමයක් ද,1967දී කිම් ගී සූ විසින් කුඩා හේගුමයක්ද නිපදවන ලදී.
මෙවැනිම ප්‍රතිඵල
පිටත වෙබ් අඩවි
- Haegum photo 2009-06-14 at the Wayback Machine
- Traditional Korean Instruments 2016-03-03 at the Wayback Machine
- 장악원, 우주의 선율을 담다, 송지원 지음
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ග ම යන ව ණ වක හ ඩ ත ස ම ප රද ය ක ක ර ය න තත ව ද ය භ ණ ඩයක ක ක ය යන එයට ජනප ර ය නමක එයට ක රක ව න ග ලක හ ස ද වම ව ශබ ද ප ට ට යක හ තන ත ද කක ත බ න අතර ව දකය ග දණහ ස මත තබ අළ වක න වයන ලබය හ ග ම වර ග කරණයතත ව ද ය භ ණ ඩසම න ස හ ග ම ක ර ය න න මයhangul해금hanja奚琴Revised Romanization haegeumMcCune Reischauerhaegŭm හ ග මය ක ර ය න ස ග තය බහ ලව භ ව ත වන ව ද යභ ණ ඩයක හ ග මය ර ජක ය ස ග තය හ ම ද න ර යටත ව ස ස ග තය යන ද වර ගයටම භ ව ත ව ය එයට තත ද කක පමණක ත බ ණද ශ ක න තය ස ට හ ස යය දක ව ව න ද ගණන වක ඉන න පදව ය හ ක හ ග මය අම ද රව ය අටක න ස දන ලබය රන ප ෂ ණ න ල උණබට අල බ පස හම හ ද ව එමන ස ම එයට ප ළ ම අෂ ට සර ක ය ද ක යය ජ ස න ය න හ ග ම සන ජ වයම න ස හ ග ම 소해금 තත සතරක න ය ත නව කරණය කළ ව ණ වක වන අතර භ ව තය උත ර ක ර ය වහ පමණ photo permanent dead link ඉත හ සයහ ග මය පළම ව න ක ර ය වට හඳ න ව ද න ආක රය ග න න ස ක ව ර ත න ම ත සමහර ම ල ශ රවලට අන ව හ ග මය ග න සඳහන ග ර ය ර ජව ශය හන ල ම බ ය ල ග ක ර ජක ය ව ශ රදය න ග එළ සමය න ම ත පදව ල හ ග ත වල අඩ ග වන බ ව න හ ග මය ඒ කල ස ටම ව ය න නක බවට න ගමනය කළ හ ක ද හ ග මය ර ජක ය ම ත න ම ත තන ග වත ප ළ ව ත ප ළප ල උත සව හ හ යන ගක ක ර ය න ස ග තය යන ද බ හ අවස ථ වල ය ද ග න ණ හ ග මය වයන ආක රය ද ච ස න ර ජව ශය ස ට මහත ව නසකට භ ජනය ව ඇත අත තය ද ව දකය න හ ග මය ස සර කරත ද තත අද න ල බ වද එකල න පස ඔව හ වයද ද න ද රට ව ව ධ අය ර න හ ඩ ග න ව මටද තත අද න ලබත හ ග මය ධ වන ක ක සලත වය ඔප න ව ම සඳහ 1960ස ට න කව ධ ස ස කරණ හඳ න ව ද ම න පවත 1965ද ප ක හ න බ හ ක ම බ න ග ව ස න අඩ ත ල හ ග මයක ද 1967ද ක ම ග ස ව ස න ක ඩ හ ග මයක ද න පදවන ලද ම ව න ම ප රත ඵලප ටත ව බ අඩව Haegum photo 2009 06 14 at the Wayback Machine Traditional Korean Instruments 2016 03 03 at the Wayback Machine장악원 우주의 선율을 담다 송지원 지음