හමීදා බානු (ක්‍රි.ව. 1527 පමණ – 1604 අගෝස්තු 29, : حمیدہ بانو بیگم; : Ḥamīda Banū Begum) යනු දෙවන මූඝල් අධිරාජයා වූ ගේ භාර්යාවක වන අතර, ඇය තෙවන මූඝල් අධිරාජයා වූ ගේ මෑණියන් වූවා ය. ඇයව ඇගේ පුත්‍රයා වූ අක්බර් විසින් පිරිනමන ලද මරියම් මකානි යන ගෞරව නාමයෙන් ද හැඳින්වේ.
හමීදා බානු බෙගම් حمیدہ بانو بیگم | |
---|---|
හමීදා බානු බෙගම් | |
උපත | ක්‍රි.ව. 1527 අවට |
මරණය | ක්‍රි.ව. 1604 අගෝස්තු 29 , ඉන්දියාව |
භූමදානය | 1604 අගෝස්තු 30 , |
වල්ලභයා | |
දරුවන් | |
පියා | ෂයික් අලි අක්බර් ජාමි |
මව | මහා අෆ්රෝස් බෙගම් |
ආගම |
පවුල
හමීදා බානු බෙගම් උපත ලැබූයේ 1527 පමණ මුස්ලිම්වරයකු වූ ෂයික් අලි අක්බර් ජාමිට දාව ය. ඔහු පළමු මූඝල් අධිරාජයා වූ ගේ බාලම පුත් ගේ ගුරුවරයකු විය. අලි අක්බර් ජාමි, මියන් බාබා දෝස්ත් ලෙස ද ප්‍රකට ය. ඔහු ගේ පෙළපතෙන් පැවතෙන්නෙකි. හමීදා බානුගේ මව වූ මහා අෆ්රෝස් බෙගම්, අලි අක්ඉර් ජාමි සමග විවාහ වූයේ හි ප්‍රදේශයේ දී ය. ඇගේ පෙළපත අනුව, හමීදා භක්තිමත් මුස්ලිම්වරියක වූ බැව් පෙනේ.
හුමායුන් මුණගැසීම
ඇයට මුණගැසෙන විට, ඇගේ වයස අවුරුදු දාහතරකි. ඇය මීර්සා හින්දල්ගේ නිවසට ආගිය තැනැත්තියක වූ අතර, හි ඔහුගේ මව, දිල්දාර් බෙගම් (බාබුර්ගේ බිසවක සහ හුමායුන්ගේ සුළු මව) පැවැත්වූ භෝජන සංග්‍රහයකට ඇය පැමිණියා ය. නැවත ස්ථාපිත කිරීමට ගේ හමුදා අපේක්ෂාවෙන් සිටි අවධියේ යෙන් පිටව යාම හේතුවෙන්, හුමායුන් මේ වනවිට පිටුවහල් කොට තිබිණි.
හුමායුන් සමග හමීදා බානු බෙගම්ගේ විවාහය සිදු කිරීමට සාකච්ඡා පවත්වන විට හමීදා මෙන්ම හින්දල් ද මෙම විවාහය දැඩිව අප්‍රසාදය පලකළහ. මෙයට හේතුව ඔවුන් දෙදෙනා සම්බන්ධව සිටි බැවින් විය හැක. හමීදා හින්දල් සමග ප්‍රේමයෙන් බැඳී සිටි බැව් පෙනේ. නමුත් මේ බවට ඇති සාක්ෂි මතභේදාත්මක ය. සිය ග්‍රන්ථය වන හුමායුන්-නාම තුළ හින්දල්ගේ සොයුරිය සහ හමීදාගේ සමීප මිතුරියක වූ දක්වා ඇත්තේ එම දිනවල හමීදා සිය සොයුරාගේ මාලිගයේ මෙන්ම, සිය මෑණියන් වූ දිල්දාර් බෙගම්ගේ මාලිගයේ ද නිතර දක්නට ලැබුණු තැනැත්තියක බවයි.
ආරම්භයේ දී, හමීදා අධිරාජයා මුණගැසීමට ප්‍රතික්ෂේප කළත් දින හතළිහක් හඹා යාමෙන් පසුව සහ දිල්දාර් බෙගම්ගේ බල කිරීම මත ඇය ඔහු සමග විවාහ වීමට කැමති විය. ඇය මුලින් දැක්වූ අප්‍රසාදය හුමායුන්නාම තුළ මෙසේ දක්වා ඇත:
“ | මම කෙනකු සමග විවාහ විය යුතුයි; නමුත් ඔහු මගේ අතින් ඔහුගේ කරපටිය ස්පර්ශ කළ හැකි අයකු විය යුතු ය. ඔහුගේ සාය ස්පර්ශ කළ හැකි අයකු නොවේ. | ” |
විවාහය
විවාහය පැවැත්වුණේ පුහුණු නක්ෂත්රකරුවකු වූ අධිරාජයා විසින්ම සිය ආධාරයෙන් නිර්ණය කළ දිනයක ය. මෙය 1541 සැප්තැම්බර් මස සඳුදා දිනක දහවලේ දී ( 948 ) පාටර් (, , ) හි දී පැවැත්විණි. මෙලෙසින් ඇය ඔහුගේ කනිෂ්ඨ බිසවක බවට පත්වූවා ය. මෙකල අධිරාජයාගේ පළමු බිසව මෙන්ම අගබිසව ද වූයේ (පසුව හාජි බෙගම් ලෙස හැඳින්විණි) ය. මෙම විවාහය හට "දේශපාලනික වශයෙන් වාසිදායක" වූයේ ඔහුට යුධ සමයේ දී සතුරු කණ්ඩායම්වල ද සහාය හිමි වූ නිසායි.
වර්ෂ දෙකක පසු, කාන්තාරය ඔස්සේ දුෂ්කර ගමනකින් පසු, 1542 අගෝස්තු 22 ඇය සහ හුමායුන් අධිරාජයා හින්දු සෝධා රාජ්පුත්වරයකු වූ රාණා ප්‍රසාද් විසින් පාලනය කළ උමේර්කොට් වෙත ළඟා වූහ. රාණා ඔවුනට රැකවරණ සැලසී ය. මාස දෙකකට පසු, 1542 ඔක්තෝබර් 15 ( සිව්වන දිනය, 949 AH) දින උදෑසන ඇය අනාගත අධිරාජයා වූ ට උපත ලබාදුන්නා ය. ලාහෝරයේ දී ස්වප්නයකින් හුමායුන්ට ඇසුණු නාමයක් වූ ජලාල්-උද්-දීන් මොහම්මද් අක්බර් යන නාමය ඔහුට තබන ලදී.
පසුකාලීන වර්ෂවල ඇය සිය සැමියා සමග දුෂ්කර චාරිකා ගණනාවකට සහභාගී වූවා ය. අනුයාත දෙසැම්බරයේ ආරම්භයේ දී, ඇය සිය බිළිඳා සමග ජූන්හි කඳවුරක් වෙත පැමිණියේ දින දහයක් හෝ දොළහක් පුරා සංචාරය කිරීමෙන් පසුවයි. අනතුරුව 1543දී, ඇය සින්ධ් වෙත නැවත වරක් දුෂ්කර චාරිකාවක නියැළුණා ය. මෙහි අරමුණ වෙත ළඟා වීම වුවත්, හුමායුන්හට ෂාල්-මස්තාන් සිට ක්ෂණිකව පලායාමට සිදුවූයේ, ‘කාන්තාරයක් සහ ජලය රහිත භූමියක් ඔස්සේයි.’ සිය කුඩා පුතු රඳවා ගිය ඇය, සිය සැමියා සමග පර්සියාව බලා පිටත් විය. මෙහි දී ඔවුහු ඇගේ මුතුන්මිත්තකු වූ අහමද්-ඉ ජාමිගේ සහ ෂියා දේවස්ථාන නැරඹූ අතර, සම්භවය සිදු වූ ඉරානයේ ද දැක බලාගත්හ. 1544දී වලට සැතපුම් 93ක් දකුණින් වූ කඳවුරේ දී, ඇය දියණියක බිහිකළා ය. අනතුරුව ඇය වරයා වූ විසින් හුමායුන්ට ලබාදුන් සේනාවත් සමග පර්සියාවේ සිට යළි පැමිණියා ය. හි දී ඇයට දිල්දාර් බෙගම් හා ඇගේ පුත් මීර්සා හින්දල් මුණගැසිණි. මෙලෙසින් 1545 නොවැම්බර් 15 (රාමදාන් 10වන, 952 AH) තෙක් ඇය ඇගේ පුත් අක්බාර් දුටුවේ නැත. කාන්තාවන් සමූහයක් අතුරින් ලාබාල අක්බර් සිය මෑණියන් හඳුනාගත් අයුරු අක්බර්ගේ චරිතාපදානය වූ තුල මැනවින් නිරූපණය කොට ඇත. 1548දී, ඇය සහ අක්බර් හුමායුන් සමග කාබුල් වෙත පිටත්ව ගියහ.
අක්බර්ගේ රාජ්‍ය සමය
1545 මැයි මස ෂේර් ෂා සූරි මියගියේ ය. ඉන් අනතුරුව ඔහුගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ 1554දී මියගියේ ය. මෙලෙසින් පාලනය කැබලි වී යන්නට විය. 1554 නොවැම්බරයේ දී, හුමායුන් ඉන්දියාව බලා පිටත්ව ගිය විට, ඇය කාබුල්හි රැඳී සිටියා ය. 1555දී ඔහු දිල්ලියේ පාලනය ලබාගත්ත ද, නැවත පැමිණ වර්ෂයක් ඇතුළත යේ හි ඔහුගේ පුස්තකාලයේ පියගැට පෙළෙන් ඇදවැටී ඔහු මරණයට පත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 47කි. අනතුරුව ඔහුගේ දහතුන් හැවිරිදි පුත් අක්බර් උරුමකරු ලෙස සිහසුනට පත් විය. අක්බර් පසුකාලීනව මූඝල් අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයන්ගෙන් අයකු බවට පත් විය. කාබුල් සිට හමීදා බානු අක්බර් වෙත පැමිණියේ ක්‍රි.ව. 1557දී අක්බර්ගේ දෙවන රාජ්‍ය වර්ෂයේ දී ය. එතැන්සිට ඇය ඔහු සමග රැඳීසිටියා ය. ඇය විවිධ අවස්ථාවල දේශපාලන කටයුතු සඳහා ද මැදිහත් වූවා ය. උදාහරණයක් ලෙස 1560දී අක්බර් නිසි වයසට පත්වූ පසු මූඝල් අමාත්‍ය ධුරයෙන් පහ කිරීමට ද ඇය දායක වූවා ය.
මරණය සහ ප්‍රතිඵලය
1604 අගෝස්තු 29 (19වන ෂාරියාර්, 1013 ) හි දී ඇය මරණයට පත්වීමෙන් පසු ඇගේ දේහය හුමායුන්ගේ සොහොන්ගැබේ භූමදානය කෙරිණි. මෙසේ ඇය මියගියේ ඇගේ පුත්‍රයා වූ අක්බර්ගේ මරණයට වසරකට පෙර වන අතර, ඇගේ සැමියාගේ මරණයෙන් අර්ධ සියවසකට පමණ පසු ය. ඇගේ ජීවිත කාලය තුළ ඇය බෙහෙවින් ඇගේ පුත්‍රයා වූ අක්බර්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බැව් ඉංග්‍රීසි සංචාරකයකු වන වාර්තා කොට ඇත. ලාහෝර් සහ අග්‍රා වෙත ඇය කළ සංචාරයක දී වරක් අක්බර් ඇගේ දෝලාව ඔහු විසින්ම ඔසවාගෙන ගඟක් තරණය කළ බැව් වාර්තා වේ. පසුව අනාගත අධිරාජ ජහාන්ගීර් බවට පත් සිය පියා වූ අක්බර්ට එරෙහිව කැරැල්ලක් ඇති කරන විට, ඇය සිය මුණුපුරාගේ ගැටලුව සමථයකට පත් කරන්නට උත්සාහ දැරුවේ සලීම් විසින් කුමන්ත්‍රණය කොට අක්බර්ගේ ප්‍රියතම අමාත්‍යවරයකු වූ පවා මරාදමා තිබියදීයි. අක්බර් සිය හිස සහ නිකට අවස්ථා දෙකක දී පමණක් මුඩු කළේ ය. එක් අවස්ථාවක් නම් ඔහුගේ හදාගත් මව වූ ගේ මරණයයි. අනෙක් අවස්ථාව ඔහුගේ මෑණියන්ගේ මරණයයි.
ඇයට මරණාපරව -මකානි යන නාමය ප්රදායන කෙරිණි. මව්තුමියගේ නාමය හා සම්බන්ධ මෙවන් නාමයක් අක්බර් ඇයට පුදකළේ ඇය, 'අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක්' බඳු යැයි සැලකූ හෙයිනි. ඇගේ දිවිය පිළිබඳ තොරතුරු ගේ සොයුරිය වූ විසින් රචිත හුමායුන් නාම ග්‍රන්ථයෙන් මෙන්ම, ඇගේ පුත් අක්බර් සමයේ ලියැවුණු සහ ග්රන්ථවලින් හමුවේ.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- විසින් අධ්‍යක්ෂණය කළ හින්දි වීරකථා චිත්‍රපටයක් වන හුමායුන් (1945) තුළ ඇගේ චරිතය නිරූපණය කළේ නිළි නාර්ගීස් විසිනි.
- විසින් අධ්‍යක්ෂණය කළ 2008 ඉන්දියානු වීරකථා චිත්‍රපටයක් වන ජෝධා අක්බර් තුළ හමීදා බානුගේ චරිතය නිරූපණය කරන ලද්දේ විසිනි.
- 2013 ජූනි 18 දින සී ටීවී නාළිකාව විසින් ආරම්භ කළ ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාව තුළ හමීදා බානු බෙගම්ගේ චරිතය නිරූපණය කරන ලද්දේ ඡායා ෆඩ්කාර් විසිනි.
වැඩිදුර කියවීමට
- Humayun-Nama : The History of Humayun by , Tr. by Annette S. Beveridge (1902). New Delhi, Goodword, 2001. .E-book at Packard Institute Excerpts at Columbia Univ.
- Begam Gulbadam; Annette S. Beveridge. The history of Humayun = Humayun-nama. Begam Gulbadam. pp. 249–. GGKEY:NDSD0TGDPA1.
- (2004). The Mughals of India. Malden, MA: Wiley-Blackwell. ISBN .
{{}}
: Invalid|ref=harv
()
ආශ්‍රේයයන්
- The Humayun Nama: Gulbadan Begum's forgotten chronicle Yasmeen Murshed, , 27 June 2004.
- Findly, Ellison Banks (1993). Nur Jahan, empress of Mughal India. New York: Oxford University Press. p. 94. ISBN .
- Dr. B. P. Saha. Begams, concubines, and memsahibs. Vikas Pub. House. p. 20.
- Mukherjee, p.119
- Eraly, Abraham (2000). Emperors of the Peacock Throne : The Saga of the Great Mughals ([Rev. ed.]. ed.). Penguin books. pp. 65, 526. ISBN .
- Wade, Bonnie C. (1998). Imaging Sound : an Ethnomusicological Study of Music, Art, and Culture in Mughal India. Univ. of Chicago Press. p. 62. ISBN .
- Mukherjee, p.120
- Nasiruddin Humayun The Muntakhabu-’rūkh by , .
- Bose, Mandakranta (2000). Faces of the feminine in ancient, medieval, and modern India. US: Oxford University Press. p. 203. ISBN . සම්ප්‍රවේශය 6 August 2009.
- Part 10:..the birth of Akbar Humayun nama by .
- Conversion of Islamic and Christian dates (Dual) 2009-08-01 at the Wayback Machine As per the date converter Akbar's birth date, as per Humayun nama, of 04 , 949 AH, corresponds to 14 October 1542.
- Amarkot Genealogy 2009-08-31 at the Wayback Machine .
- public domain: Chisholm, Hugh, ed (1911). "Akbar, Jellaladin Mahommed". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). Cambridge University Press.. This article incorporates text from a publication now in the
- ; Burzine K. Waghmar (2004). The empire of the great Mughals. . p. 146. ISBN ..
- Genealogy of Hamida Begum
- Mukhia, Harbans (2004). The Mughals of India. India: Wiley. p. 115. ISBN .
- Hamida Banu Faces of the feminine in ancient, medieval, and modern India, by Mandakranta Bose. Oxford University Press US, 2000. . Page 203.
- Mausoleum that Humayun never built 2008-07-04 at the Wayback Machine The Hindu, 28 April 2003.
- Humayun-Nama : The History of Humayun by Gul-Badan Begam. Translated by Annette S. Beveridge. New Delhi, Goodword, 2001,. Page 149.
- LXXXIII. Ḥamīda-bānū Begam Maryam-makānī Humayun-nama Chapter 57, Appendix A. Biographical Notices of the Women mentioned by , , and Haidar.LXXXIII..
- Humayun හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Jodhaa Akbar හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
බාහිර සබැඳි
- හුමායුන් නාම, පරිච්ඡේදය 9:..හමීදා-බානු බෙගම් සහ හුමායුන්ගේ විවාහය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හම ද බ න ක ර ව 1527 පමණ 1604 අග ස ත 29 حمیدہ بانو بیگم Ḥamida Banu Begum යන ද වන ම ඝල අධ ර ජය ව ග භ ර ය වක වන අතර ඇය ත වන ම ඝල අධ ර ජය ව ග ම ණ යන ව ව ය ඇයව ඇග ප ත රය ව අක බර ව ස න ප ර නමන ලද මර යම මක න යන ග රව න මය න ද හ ඳ න ව හම ද බ න බ ගම حمیدہ بانو بیگمහම ද බ න බ ගම උපතක ර ව 1527 අවටමරණයක ර ව 1604 අග ස ත 29 ඉන ද ය වභ මද නය1604 අග ස ත 30 වල ලභය දර වන ප ය ෂය ක අල අක බර ජ ම මවමහ අෆ ර ස බ ගම ආගමපව ලඅක බර ග මව බ ට ට වක න අග ර ව ත ය ත ර කරන අය ර හම ද බ න බ ගම උපත ල බ ය 1527 පමණ ම ස ල ම වරයක ව ෂය ක අල අක බර ජ ම ට ද ව ය ඔහ පළම ම ඝල අධ ර ජය ව ග බ ලම ප ත ග ග ර වරයක ව ය අල අක බර ජ ම ම යන බ බ ද ස ත ල ස ද ප රකට ය ඔහ ග ප ළපත න ප වත න න ක හම ද බ න ග මව ව මහ අෆ ර ස බ ගම අල අක ඉර ජ ම සමග ව ව හ ව ය හ ප රද ශය ද ය ඇග ප ළපත අන ව හම ද භක ත මත ම ස ල ම වර යක ව බ ව ප න හ ම ය න ම ණග ස මඇයට ම ණග ස න ව ට ඇග වයස අව ර ද ද හතරක ඇය ම ර ස හ න දල ග න වසට ආග ය ත න ත ත යක ව අතර හ ඔහ ග මව ද ල ද ර බ ගම බ බ ර ග බ සවක සහ හ ම ය න ග ස ළ මව ප ව ත ව භ ජන ස ග රහයකට ඇය ප ම ණ ය ය න වත ස ථ ප ත ක ර මට ග හම ද අප ක ෂ ව න ස ට අවධ ය ය න ප ටව ය ම හ ත ව න හ ම ය න ම වනව ට ප ට වහල ක ට ත බ ණ හ ම ය න සමග හම ද බ න බ ගම ග ව ව හය ස ද ක ර මට ස කච ඡ පවත වන ව ට හම ද ම න ම හ න දල ද ම ම ව ව හය ද ඩ ව අප රස දය පලකළහ ම යට හ ත ව ඔව න ද ද න සම බන ධව ස ට බ ව න ව ය හ ක හම ද හ න දල සමග ප ර මය න බ ඳ ස ට බ ව ප න නම ත ම බවට ඇත ස ක ෂ මතභ ද ත මක ය ස ය ග රන ථය වන හ ම ය න න ම ත ළ හ න දල ග ස ය ර ය සහ හම ද ග සම ප ම ත ර යක ව දක ව ඇත ත එම ද නවල හම ද ස ය ස ය ර ග ම ල ගය ම න ම ස ය ම ණ යන ව ද ල ද ර බ ගම ග ම ල ගය ද න තර දක නට ල බ ණ ත න ත ත යක බවය ආරම භය ද හම ද අධ ර ජය ම ණග ස මට ප රත ක ෂ ප කළත ද න හතළ හක හඹ ය ම න පස ව සහ ද ල ද ර බ ගම ග බල ක ර ම මත ඇය ඔහ සමග ව ව හ ව මට ක මත ව ය ඇය ම ල න ද ක ව අප රස දය හ ම ය න න ම ත ළ ම ස දක ව ඇත මම ක නක සමග ව ව හ ව ය ය ත ය නම ත ඔහ මග අත න ඔහ ග කරපට ය ස පර ශ කළ හ ක අයක ව ය ය ත ය ඔහ ග ස ය ස පර ශ කළ හ ක අයක න ව ව ව හයව ව හය ප ව ත ව ණ ප හ ණ නක ෂත රකර වක ව අධ ර ජය ව ස න ම ස ය ආධ රය න න ර ණය කළ ද නයක ය ම ය 1541 ස ප ත ම බර මස සඳ ද ද නක දහවල ද 948 ප ටර හ ද ප ව ත ව ණ ම ල ස න ඇය ඔහ ග කන ෂ ඨ බ සවක බවට පත ව ව ය ම කල අධ ර ජය ග පළම බ සව ම න ම අගබ සව ද ව ය පස ව හ ජ බ ගම ල ස හ ඳ න ව ණ ය ම ම ව ව හය හට ද ශප ලන ක වශය න ව ස ද යක ව ය ඔහ ට ය ධ සමය ද සත ර කණ ඩ යම වල ද සහ ය හ ම ව න ස ය වර ෂ ද කක පස ක න ත රය ඔස ස ද ෂ කර ගමනක න පස 1542 අග ස ත 22 ඇය සහ හ ම ය න අධ ර ජය හ න ද ස ධ ර ජ ප ත වරයක ව ර ණ ප රස ද ව ස න ප ලනය කළ උම ර ක ට ව ත ළඟ ව හ ර ණ ඔව නට ර කවරණ ස ලස ය ම ස ද කකට පස 1542 ඔක ත බර 15 ස ව වන ද නය 949 AH ද න උද සන ඇය අන ගත අධ ර ජය ව ට උපත ලබ ද න න ය ල හ රය ද ස වප නයක න හ ම ය න ට ඇස ණ න මයක ව ජල ල උද ද න ම හම මද අක බර යන න මය ඔහ ට තබන ලද පස ක ල න වර ෂවල ඇය ස ය ස ම ය සමග ද ෂ කර ච ර ක ගණන වකට සහභ ග ව ව ය අන ය ත ද ස ම බ රය ආරම භය ද ඇය ස ය බ ළ ඳ සමග ජ න හ කඳව රක ව ත ප ම ණ ය ද න දහයක හ ද ළහක ප ර ස ච රය ක ර ම න පස වය අනත ර ව 1543ද ඇය ස න ධ ව ත න වත වරක ද ෂ කර ච ර ක වක න ය ළ ණ ය ම හ අරම ණ ව ත ළඟ ව ම ව වත හ ම ය න හට ෂ ල මස ත න ස ට ක ෂණ කව පල ය මට ස ද ව ය ක න ත රයක සහ ජලය රහ ත භ ම යක ඔස ස ය ස ය ක ඩ ප ත රඳව ග ය ඇය ස ය ස ම ය සමග පර ස ය ව බල ප ටත ව ය ම හ ද ඔව හ ඇග ම ත න ම ත තක ව අහමද ඉ ජ ම ග සහ ෂ ය ද වස ථ න න රඹ අතර සම භවය ස ද ව ඉර නය ද ද ක බල ගත හ 1544ද වලට ස තප ම 93ක දක ණ න ව කඳව ර ද ඇය ද යණ යක බ හ කළ ය අනත ර ව ඇය වරය ව ව ස න හ ම ය න ට ලබ ද න ස න වත සමග පර ස ය ව ස ට යළ ප ම ණ ය ය හ ද ඇයට ද ල ද ර බ ගම හ ඇග ප ත ම ර ස හ න දල ම ණග ස ණ ම ල ස න 1545 න ව ම බර 15 ර මද න 10වන 952 AH ත ක ඇය ඇග ප ත අක බ ර ද ට ව න ත ක න ත වන සම හයක අත ර න ල බ ල අක බර ස ය ම ණ යන හඳ න ගත අය ර අක බර ග චර ත පද නය ව ත ල ම නව න න ර පණය ක ට ඇත 1548ද ඇය සහ අක බර හ ම ය න සමග ක බ ල ව ත ප ටත ව ග යහ අක බර ග ර ජ ය සමය1545 ම ය මස ෂ ර ෂ ස ර ම යග ය ය ඉන අනත ර ව ඔහ ග ප ත රය සහ අන ප ර ප ත කය ව 1554ද ම යග ය ය ම ල ස න ප ලනය ක බල ව යන නට ව ය 1554 න ව ම බරය ද හ ම ය න ඉන ද ය ව බල ප ටත ව ග ය ව ට ඇය ක බ ල හ ර ඳ ස ට ය ය 1555ද ඔහ ද ල ල ය ප ලනය ලබ ගත ත ද න වත ප ම ණ වර ෂයක ඇත ළත ය හ ඔහ ග ප ස තක ලය ප යග ට ප ළ න ඇදව ට ඔහ මරණයට පත ව ය එව ට ඔහ ග වයස අව ර ද 47ක අනත ර ව ඔහ ග දහත න හ ව ර ද ප ත අක බර උර මකර ල ස ස හස නට පත ව ය අක බර පස ක ල නව ම ඝල අධ ර ජ යය ශ ර ෂ ඨතම ප ලකයන ග න අයක බවට පත ව ය ක බ ල ස ට හම ද බ න අක බර ව ත ප ම ණ ය ක ර ව 1557ද අක බර ග ද වන ර ජ ය වර ෂය ද ය එත න ස ට ඇය ඔහ සමග ර ඳ ස ට ය ය ඇය ව ව ධ අවස ථ වල ද ශප ලන කටය ත සඳහ ද ම ද හත ව ව ය උද හරණයක ල ස 1560ද අක බර න ස වයසට පත ව පස ම ඝල අම ත ය ධ රය න පහ ක ර මට ද ඇය ද යක ව ව ය මරණය සහ ප රත ඵලයහම ද බ න බ ගම සහ අන යයන ග ස හ න ක ත ප ත ක ට යක න 1604 අග ස ත 29 19වන ෂ ර ය ර 1013 හ ද ඇය මරණයට පත ව ම න පස ඇග ද හය හ ම ය න ග ස හ න ග බ භ මද නය ක ර ණ ම ස ඇය ම යග ය ඇග ප ත රය ව අක බර ග මරණයට වසරකට ප ර වන අතර ඇග ස ම ය ග මරණය න අර ධ ස යවසකට පමණ පස ය ඇග ජ ව ත ක ලය ත ළ ඇය බ හ ව න ඇග ප ත රය ව අක බර ග ග රව දරයට ප ත ර ව බ ව ඉ ග ර ස ස ච රකයක වන ව ර ත ක ට ඇත ල හ ර සහ අග ර ව ත ඇය කළ ස ච රයක ද වරක අක බර ඇග ද ල ව ඔහ ව ස න ම ඔසව ග න ගඟක තරණය කළ බ ව ව ර ත ව පස ව අන ගත අධ ර ජ ජහ න ග ර බවට පත ස ය ප ය ව අක බර ට එර හ ව ක ර ල ලක ඇත කරන ව ට ඇය ස ය ම ණ ප ර ග ග ටල ව සමථයකට පත කරන නට උත ස හ ද ර ව සල ම ව ස න ක මන ත රණය ක ට අක බර ග ප ර යතම අම ත යවරයක ව පව මර දම ත බ යද ය අක බර ස ය හ ස සහ න කට අවස ථ ද කක ද පමණක ම ඩ කළ ය එක අවස ථ වක නම ඔහ ග හද ගත මව ව ග මරණයය අන ක අවස ථ ව ඔහ ග ම ණ යන ග මරණයය ඇයට මරණ පරව මක න යන න මය ප රද යන ක ර ණ මව ත ම යග න මය හ සම බන ධ ම වන න මයක අක බර ඇයට ප දකළ ඇය අහ සකත වය ප රත ම ර ත යක බඳ ය ය ස ලක හ ය න ඇග ද ව ය ප ළ බඳ ත රත ර ග ස ය ර ය ව ව ස න රච ත හ ම ය න න ම ග රන ථය න ම න ම ඇග ප ත අක බර සමය ල ය ව ණ සහ ග රන ථවල න හම ව ජනප ර ය ස ස ක ත ය ත ළව ස න අධ යක ෂණය කළ හ න ද ව රකථ ච ත රපටයක වන හ ම ය න 1945 ත ළ ඇග චර තය න ර පණය කළ න ළ න ර ග ස ව ස න ව ස න අධ යක ෂණය කළ 2008 ඉන ද ය න ව රකථ ච ත රපටයක වන ජ ධ අක බර ත ළ හම ද බ න ග චර තය න ර පණය කරන ලද ද ව ස න 2013 ජ න 18 ද න ස ට ව න ළ ක ව ව ස න ආරම භ කළ ජ ධ අක බර ර පව හ න කත ම ල ව ත ළ හම ද බ න බ ගම ග චර තය න ර පණය කරන ලද ද ඡ ය ෆඩ ක ර ව ස න ව ඩ ද ර ක යව මටHumayun Nama The History of Humayun by Tr by Annette S Beveridge 1902 New Delhi Goodword 2001 ISBN 81 87570 99 7 E book at Packard Institute Excerpts at Columbia Univ Begam Gulbadam Annette S Beveridge The history of Humayun Humayun nama Begam Gulbadam pp 249 GGKEY NDSD0TGDPA1 2004 The Mughals of India Malden MA Wiley Blackwell ISBN 9780631185550 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ආශ ර යයන The Humayun Nama Gulbadan Begum s forgotten chronicle Yasmeen Murshed 27 June 2004 Findly Ellison Banks 1993 Nur Jahan empress of Mughal India New York Oxford University Press p 94 ISBN 9780195360608 Dr B P Saha Begams concubines and memsahibs Vikas Pub House p 20 Mukherjee p 119 Eraly Abraham 2000 Emperors of the Peacock Throne The Saga of the Great Mughals Rev ed ed Penguin books pp 65 526 ISBN 9780141001432 Wade Bonnie C 1998 Imaging Sound an Ethnomusicological Study of Music Art and Culture in Mughal India Univ of Chicago Press p 62 ISBN 9780226868417 Mukherjee p 120 Nasiruddin Humayun The Muntakhabu rukh by Bose Mandakranta 2000 Faces of the feminine in ancient medieval and modern India US Oxford University Press p 203 ISBN 0 19 512229 1 සම ප රව ශය 6 August 2009 Part 10 the birth of Akbar Humayun nama by Conversion of Islamic and Christian dates Dual 2009 08 01 at the Wayback Machine As per the date converter Akbar s birth date as per Humayun nama of 04 949 AH corresponds to 14 October 1542 Amarkot Genealogy 2009 08 31 at the Wayback Machine This article incorporates text from a publication now in the public domain Chisholm Hugh ed 1911 Akbar Jellaladin Mahommed එන සය ක ල ප ඩ ය බ ර ට න ක 11th ed Cambridge University Press Burzine K Waghmar 2004 The empire of the great Mughals p 146 ISBN 1 86189 185 7 Genealogy of Hamida Begum Mukhia Harbans 2004 The Mughals of India India Wiley p 115 ISBN 81 265 1877 4 Hamida Banu Faces of the feminine in ancient medieval and modern India by Mandakranta Bose Oxford University Press US 2000 ISBN 0 19 512229 1 Page 203 Mausoleum that Humayun never built 2008 07 04 at the Wayback Machine The Hindu 28 April 2003 Humayun Nama The History of Humayun by Gul Badan Begam Translated by Annette S Beveridge New Delhi Goodword 2001 ISBN 81 87570 99 7 Page 149 LXXXIII Ḥamida banu Begam Maryam makani Humayun nama Chapter 57 Appendix A Biographical Notices of the Women mentioned by and Haidar LXXXIII Humayun හ සබ ඳ අය එම ඩ බ ය ම ව Jodhaa Akbar හ සබ ඳ අය එම ඩ බ ය ම වබ හ ර සබ ඳ හම ද බ න බ ගම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත හ ම ය න න ම පර ච ඡ දය 9 හම ද බ න බ ගම සහ හ ම ය න ග ව ව හය