සුඛාවතී බුදු දහම (චීන: 淨土宗; පින්යින්: Jìngtǔzōng; ජපන්: 浄土仏教; Jōdo bukkyō;කොරියානු: හංගුල්: 정토종; ප්‍රරෝ: Jeongto-jong; : Tịnh Độ Tông), හෙවත් ඉංග්‍රීසි බසින් Amidism ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ආසියාව පුරා වඩාත්ම පුළුල් ලෙස අනුගමනයට ලක්වූ මහායාන බුද්ධාගමේ ශාඛාවකි. සුඛාවතී බුදු දහම යනු අමිතාභ බුදුන් වහන්සේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමුකෙරෙන බෞද්ධ ඉගැන්වීම් සම්ප්‍රදායයකි. මෙම සම්ප්රදායයෙහි මූලික සූත්‍ර ත්‍රිත්වයක් වන අතර ඒවා "ත්‍රිත්ව සුඛාවතී සූත්‍ර" ලෙස හැඳින්වේ. එම සූත්‍රයන් වන්නේ දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය (අනන්ත ජීව සූත්‍රය), (අමිතාභ සූත්‍රය) සහ (ධ්‍යානී සූත්‍රය) වේ.
සටහන්
- You Were Born For a Reason ඔක්තෝබර් 29, 2013 at the Wayback Machine
- Amidism, Britannica Online Encyclopedia
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ඛ වත බ ද දහම ච න 淨土宗 ප න ය න Jingtǔzōng ජපන 浄土仏教 Jōdo bukkyō ක ර ය න හ ග ල 정토종 ප රර Jeongto jong Tịnh Độ Tong හ වත ඉ ග ර ස බස න Amidism ල ස හ ඳ න ව න න න ග නහ ර ආස ය ව ප ර වඩ ත ම ප ළ ල ල ස අන ගමනයට ලක ව මහ ය න බ ද ධ ගම ශ ඛ වක ස ඛ වත බ ද දහම යන අම ත භ බ ද න වහන ස ඉග න ව ම ක ර හ අවධ නය ය ම ක ර න බ ද ධ ඉග න ව ම සම ප රද යයක ම ම සම ප රද යය හ ම ල ක ස ත ර ත ර ත වයක වන අතර ඒව ත ර ත ව ස ඛ වත ස ත ර ල ස හ ඳ න ව එම ස ත රයන වන න ද ර ඝ ස ඛ වත ව ය හ ස ත රය අනන ත ජ ව ස ත රය අම ත භ ස ත රය සහ ධ ය න ස ත රය ව අම ත භ බ ද න වහන ස සහ උන වහන ස ග සහ යක බ ධ සත ත වවර න වන අවල ක ත ශ වර දක ණ සහ මහ ස ථ මප ර ප ත වම සටහන You Were Born For a Reason ඔක ත බර 29 2013 at the Wayback Machine Amidism Britannica Online Encyclopedia