1998 නිදහස් කුසලානය, අනුග්රහක හේතූන් මත සිංගර් අකායි නිදහස් කුසලානය ලෙස හැඳින්වෙන අතර එය 1998 ජුනි 19 සිට ජුලි 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අතර එය ශ්‍රී ලංකාවේ 50 වසරක නිදහස වෙනුවෙන් සංවිධානය කල තරගාවලියකි.
සිංගර් අකායි නිදහස් කුසලානය 1998 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ඉන්දියාව |
අනුශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | අරවින්ද ද සිල්වා |
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (368) |
වැඩිම කඩුලු | (12) |
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය සහභාගී විය. සෑම කණ්ඩායමක්ම අනෙක් සෑම කණ්ඩායමක් සමග තුන් වරක් ක්‍රීඩා කළ අතර වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක අවසන් තරඟය දක්වා ඉදිරියට පැමිණියහ. ඉසව්ව වර්ෂාවෙන් විනාශ වූ අතර සුදුසුකම් ලැබීමේ තරඟ නවයෙන් පහක්ම අත්හැර දමන ලදි . අවසන් තරඟය ශ්‍රී ලංකාව ලකුණු 6 කින් පරාජය කරමින් ඉන්දියාව ජයග්‍රහණය කිරීමට පෙර ශ්‍රී ලංකාව තරඟ තුනක් ජයග්‍රහණය කළ අතර කණ්ඩායම් කාණ්ඩයේ එක් තරඟයක් ඉන්දියාව ජයග්‍රහණය කළේය. තරගාවලියේ වීරයා ලෙස ලකුණු 368 ක් ලබා ගත් ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා නම් කෙරිණි.
සංචිත
ශ්‍රී ලංකාව | ඉන්දියාව | නවසීලන්තය |
---|---|---|
|
|
|
රවුන්ඩ්-රොබින් තරග වටය
කණ්ඩායම | තරග | ජය | පරාජ | විනැ | සම | ප්‍රසාද | ශු.ල.වේ |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 6 | 3 | 1 | 2 | 0 | 8 | +0.623 |
ඉන්දියාව | 6 | 1 | 1 | 4 | 0 | 6 | +0.320 |
නවසීලන්තය | 6 | 0 | 2 | 4 | 0 | 4 | -1.429 |
මූලාශ්‍රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ |
තරග
1998 ජූනි 19 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 97 (119) 2/38 (ඕවර 9) | 80 (114) මුත්තයියා මුරලිදරන් 2/48 (ඕවර 10) |
1998 ජූනි 21 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
55 (52) 3/24 (ඕවර 7) | මාවන් අතපත්තු 83* (118) 1/2 (ඕවර 3) |
1998 ජූනි 23 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
81 (119) 3/52 (ඕවර 9) | 53* (53) 1/36 (ඕවර 5) |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා තරගය නැවැත්වූ අතර, ප්‍රතිඵලයක් සඳහා ඉන්දියාවට ඕවර 25 කදී ලකුණු 147 ක ඉලක්කයක් හිමි වූ නමුත් ඉන්දියාව ඒ වන විටත් මුහුණදී තිබුනේ ඕවර 24.2 කි.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1
1998 ජූනි 25 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- රාත්‍රී කාලයේ ඇද හැලුණු වර්ෂාව සහ උදෑසන 10.00 ට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ශ්‍රී ලංකාව 1, ඉන්දියාව 1
1998 ජූනි 27 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ශ්‍රී ලංකාව 1, නවසීලන්තය 1.
1998 ජූනි 29 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාවෙන් පසු තෙත් වූ එළිමහන් පිට්ටනියෙහි එක් පැත්තකට ඕවර 25 ක් ක්‍රීඩා කිරීමට 13:30 වන විටත් සූදානම් නොවන බවට විනිසුරුවන් තීරණය කිරීමෙන් පසු තරගය අත්හිටුවා ඇත.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1.
1998 ජූලි 1 ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 62 (86) 3/38 (ඕවර 7) | 50 (74) සනත් ජයසූරිය 4/18 (ඕවර 5.4) |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ආරම්භය පැය තුනකින් ප්‍රමාද විය. තරගය එක් පැත්තකට ඕවර 36 දක්වා අඩු විය.
- ලකුණු: ශ්‍රී ලංකාව 2, ඉන්දියාව 0.
1998 ජූලි 3 ලකුණු පුවරුව |
එ | ||
26 (39) හර්බජාන් සිං 2/26 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
- නවසීලන්ත ඉනිමට ඕවර 31.1 කට පසුව ඇදහැලෙන වර්ෂාව තරගය අත්හැර දැමීමට හේතු විය.
- ලකුණු: ඉන්දියාව 1, නවසීලන්තය 1.
1998 ජූලි 5 ලකුණු පුවරුව |
එ | ||
අර්ජුන රණතුංග 102 (98) 2/44 (ඕවර 10) | 74 (76) සනත් ජයසූරිය 3/28 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- ලකුණු: ශ්‍රී ලංකාව 2, නවසීලන්තය 0.
අවසාන
1998 ජූලි 7 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 105 (94) 4/53 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- සචින් තෙන්ඩුල්කාර් සහ එක්දින තරග වලදී පළමු කඩුල්ල සඳහා (ලකුණු 252) වැඩිම ලකුණු සබඳතාව බිඳ දැමූහ.
- සචින් තෙන්ඩුල්කාර් එක්දින තරඟ වලදී ලකුණු 7,000 පසු කළේය. ඔහු සමග එක්දින තරඟ වල වැඩිම ශතක වාර්තා (17) සම කළේය..
යොමුව
- de Silva, A. C. (24 May 1998). "Singer Akai Nidahas Trophy commemorates two land marks". . ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2017.
- https://www.youtube.com/watch?v=Nv2L402e06w
- "Records in a tizzy as India lift Independence Cup". The Indian Express. 8 July 1998. සම්ප්‍රවේශය 16 March 2018.
- "Suresh Perera new cap in Sri Lanka Team". Daily News. ESPN Cricinfo. 18 June 1998. සම්ප්‍රවේශය 14 August 2017.
- Thawfeeq, Sa'adi (17 June 1998). ""Sri Lanka and New Zealand are tough opponents" - Gaekwad". Daily News. ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- "New Zealand Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- "Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 August 2017.
- "Final, Sri Lanka v India 1997-1998". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 August 2017.
බාහිර සම්බන්ධක
- සිංගර් අකායි නිදහස් කුසලානය ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ හිදී
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1998 න දහස ක සල නය අන ග රහක හ ත න මත ස ගර අක ය න දහස ක සල නය ල ස හ ඳ න ව න අතර එය 1998 ජ න 19 ස ට ජ ල 7 දක ව ක ලය ත ළ ශ ර ල ක ව ද ප ව ත ව එක ද න ජ ත යන තර ක ර කට තරඟ වල යක වන අතර එය ශ ර ල ක ව 50 වසරක න දහස ව න ව න ස ව ධ නය කල තරග වල යක ස ගර අක ය න දහස ක සල නය 1998ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යසත ක රකත වය ශ ර ල ක වශ රයන ඉන ද ය වඅන ශ රයන ශ ර ල ක වසහභ ග ත වය3තරඟ10තරඟ වල ය ව රය අරව න ද ද ස ල ව ව ඩ ම ලක ණ අරව න ද ද ස ල ව 368 ව ඩ ම කඩ ල 12 ම ම තරග වල යට ශ ර ල ක ව ඉන ද ය ව සහ නවස ලන තය සහභ ග ව ය ස ම කණ ඩ යමක ම අන ක ස ම කණ ඩ යමක සමග ත න වරක ක ර ඩ කළ අතර ව ඩ ම ලක ණ ලබ ගත කණ ඩ යම ද ක අවසන තරඟය දක ව ඉද ර යට ප ම ණ යහ ඉසව ව වර ෂ ව න ව න ශ ව අතර ස ද ස කම ල බ ම තරඟ නවය න පහක ම අත හ ර දමන ලද අවසන තරඟය ශ ර ල ක ව ලක ණ 6 ක න පර ජය කරම න ඉන ද ය ව ජයග රහණය ක ර මට ප ර ශ ර ල ක ව තරඟ ත නක ජයග රහණය කළ අතර කණ ඩ යම ක ණ ඩය එක තරඟයක ඉන ද ය ව ජයග රහණය කළ ය තරග වල ය ව රය ල ස ලක ණ 368 ක ලබ ගත ශ ර ල ක ව අරව න ද ද ස ල ව නම ක ර ණ ස ච ත ශ ර ල ක ව ඉන ද ය ව නවස ලන තයඅර ජ න රණත ග න අරව න ද ද ස ල ව ර ම ෂ කළ ව ත රණ කර ම වන අතපත ත සනත ජයස ර ය මහ ල ජයවර ධන ර ෂ න මහ න ම ක ම ර ධර මස න ම ත තය ය ම රල දරන ප රම ද ය ව ක රමස හ ස ර ෂ ප ර ර අව ශ ක ග ණවර ධන න ර ෂන බණ ඩ රත ලක උප ල චන දන ම හ මඩ අසර ද න න අජ ජඩ ජ උප අජ ත අග ර ක ර ස රව ග ග ල හර බජ න ස ර ෂ ක ෂ කන ට ක ර ගගන ඛ ඩ අන ල ක ම බ ල ද බ ෂ ෂ ම හ න ත නයන ම ග ය කර ව න කට ෂ ප රස ද ර හ ල ස ඝ ව ර බ න ස සච න ත න ඩ ල ක ර ස ට වන ෆ ල ම න න ක ර ග ස ප යර මන න තන ඇස ට ල බ රයන යන ග ක ර ග ම ක ම ලන ක ර ස හ ර ස ඩ ය න න ෂ ප ල ව ස මන ඇඩම ප ර ර කර ම ට හ න ෂ න ඕක නර ඩ න ය ල ව ට ර ක ර ස ක න ස ම ර ක ප ජකරව න ඩ ර බ න තරග වටයකණ ඩ යම තරග ජය පර ජ ව න සම ප රස ද ශ ල ව ශ ර ල ක ව 6 3 1 2 0 8 0 623 ඉන ද ය ව 6 1 1 4 0 6 0 320 නවස ලන තය 6 0 2 4 0 4 1 429ම ල ශ රය ඊඑස ප එන ක ර ක ඉන ෆ තරග 1998 ජ න 19 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 243 6 ඕවර 50 එ ඉන ද ය ව 246 2 ඕවර 43 4 අරව න ද ද ස ල ව 97 119 2 38 ඕවර 9 80 114 ම ත තය ය ම රල දරන 2 48 ඕවර 10 ඉන ද ය ව කඩ ල 8 ක න ජයග රහණය කළ යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ට ෆ ර න ස ස සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය ස ය ම ගල එක ද න ජ ත යන තර තරගය ආරම භ කළ ය ලක ණ ඉන ද ය ව 2 ශ ර ල ක ව 0 1998 ජ න 21 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 200 9 ඕවර 50 එ ශ ර ල ක ව 201 3 ඕවර 40 55 52 3 24 ඕවර 7 ම වන අතපත ත 83 118 1 2 ඕවර 3 ශ ර ල ක ව කඩ ල 7 ක න ජයග රහණය කළ යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ම වන අතපත ත ව න ස ර වන බ ස ක ර සහක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහර ද මට ත රණය කළ ය ඔහ ග ම ගල එක ද න ජ ත යන තර තරගය ආරම භ කළ ය ලක ණ ශ ර ල ක ව 2 නවස ලන තය 0 1998 ජ න 23 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 219 8 ඕවර 50 එ ඉන ද ය ව 131 2 ඕවර 24 2 81 119 3 52 ඕවර 9 53 53 1 36 ඕවර 5 ප රත ඵලයක න ම තආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ට ෆ ර න ස ස සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව න ස තරගය න ව ත ව අතර ප රත ඵලයක සඳහ ඉන ද ය වට ඕවර 25 කද ලක ණ 147 ක ඉලක කයක හ ම ව නම ත ඉන ද ය ව ඒ වන ව ටත ම හ ණද ත බ න ඕවර 24 2 ක ලක ණ ඉන ද ය ව 1 නවස ලන තය 1 1998 ජ න 25 ලක ණ ප වර වශ ර ල ක ව එ ඉන ද ය වප රත ඵ ලයක න ම තග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල තරගය ව රය ව න ස ර වන සහ උදය ව ක රමස හක ස ය ව ස ය බ ල ව න ත ර ත ර ක ලය ඇද හ ල ණ වර ෂ ව සහ උද සන 10 00 ට ඇද හ ල ණ අධ ක වර ෂ ව හ ත ව න තරගය අත හ ට ව ඇත ලක ණ ශ ර ල ක ව 1 ඉන ද ය ව 1 1998 ජ න 27 ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන තයප රත ඵලයක න ම තග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල තරගය ව රය ව න ස ර වන ක ට ෆ ර න ස ස සහ උදය ව ක රමස හක ස ය ව ස ය බ ල ව න ත වර ෂ ව හ ත ව න තරගය අත හ ට ව ඇත ලක ණ ශ ර ල ක ව 1 නවස ලන තය 1 1998 ජ න 29 ලක ණ ප වර වඉන ද ය ව එ නවස ලන තයප රත ඵලයක න ම තග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල තරගය ව රය ව න ස ර වන සහ බ ස ක ර ක ස ය ව ස ය බ ල ව න ත වර ෂ ව න පස ත ත ව එළ මහන ප ට ටන ය හ එක ප ත තකට ඕවර 25 ක ක ර ඩ ක ර මට 13 30 වන ව ටත ස ද නම න වන බවට ව න ස ර වන ත රණය ක ර ම න පස තරගය අත හ ට ව ඇත ලක ණ ඉන ද ය ව 1 නවස ලන තය 1 1998 ජ ල 1 ලක ණ ප වර වශ ර ල ක ව 171 8 ඕවර 36 එ ඉන ද ය ව 163 ඕවර 35 3 අරව න ද ද ස ල ව 62 86 3 38 ඕවර 7 50 74 සනත ජයස ර ය 4 18 ඕවර 5 4 ශ ර ල ක ව ලක ණ 8 ක න ජයග රහණය කළ ය ක ළඹ තරගය ව රය අරව න ද ද ස ල ව ව න ස ර වන සහ බ ස ක ර ක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ආරම භය ප ය ත නක න ප රම ද ව ය තරගය එක ප ත තකට ඕවර 36 දක ව අඩ ව ය ලක ණ ශ ර ල ක ව 2 ඉන ද ය ව 0 1998 ජ ල 3 ලක ණ ප වර වනවස ලන තය 128 5 ඕවර 31 1 එ ඉන ද ය ව26 39 හර බජ න ස 2 26 ඕවර 8 ප රත ඵ ලයක න ම ත ක ළඹ තරගය ව රය ව න ස ර වන බ ස ක ර සහක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහර ද මට ත රණය කළ ය නවස ලන ත ඉන මට ඕවර 31 1 කට පස ව ඇදහ ල න වර ෂ ව තරගය අත හ ර ද ම මට හ ත ව ය ලක ණ ඉන ද ය ව 1 නවස ලන තය 1 1998 ජ ල 5 ලක ණ ප වර වශ ර ල ක ව 293 4 ඕවර 50 එ නවස ලන තය 206 ඕවර 39 1 අර ජ න රණත ග 102 98 2 44 ඕවර 10 74 76 සනත ජයස ර ය 3 28 ඕවර 8 ශ ර ල ක ව ලක ණ 87 ක න ජයග රහණය කළ ය ක ළඹ තරගය ව රය අර ජ න රණත ග ව න ස ර වන සහක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය ලක ණ ශ ර ල ක ව 2 නවස ලන තය 0 අවස න1998 ජ ල 7 ද ව ර ත ර ලක ණ ප වර වඉන ද ය ව 307 6 ඕවර 50 එ ශ ර ල ක ව 301 ඕවර 49 3 සච න ත න ඩ ල ක ර 128 131 සනත ජයස ර ය 2 42 ඕවර 9 අරව න ද ද ස ල ව 105 94 4 53 ඕවර 10 ඉන ද ය වට ලක ණ 6 ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය සච න ත න ඩ ල ක ර ව න ස ර වන ක ට ෆ ර න ස ස සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහර ද මට ත රණය කළ ය සච න ත න ඩ ල ක ර සහ එක ද න තරග වලද පළම කඩ ල ල සඳහ ලක ණ 252 ව ඩ ම ලක ණ සබඳත ව බ ඳ ද ම හ සච න ත න ඩ ල ක ර එක ද න තරඟ වලද ලක ණ 7 000 පස කළ ය ඔහ සමග එක ද න තරඟ වල ව ඩ ම ශතක ව ර ත 17 සම කළ ය ය ම වde Silva A C 24 May 1998 Singer Akai Nidahas Trophy commemorates two land marks ESPN Cricinfo සම ප රව ශය 13 August 2017 https www youtube com watch v Nv2L402e06w Records in a tizzy as India lift Independence Cup The Indian Express 8 July 1998 සම ප රව ශය 16 March 2018 Suresh Perera new cap in Sri Lanka Team Daily News ESPN Cricinfo 18 June 1998 සම ප රව ශය 14 August 2017 Thawfeeq Sa adi 17 June 1998 Sri Lanka and New Zealand are tough opponents Gaekwad Daily News ESPN Cricinfo සම ප රව ශය 14 August 2017 New Zealand Squad ESPN Cricinfo සම ප රව ශය 14 August 2017 Points Table ESPN Cricinfo සම ප රව ශය 14 August 2017 Final Sri Lanka v India 1997 1998 Wisden ESPN Cricinfo සම ප රව ශය 15 August 2017 බ හ ර සම බන ධකස ගර අක ය න දහස ක සල නය ඊඑස ප එන ක ර ක ඉන ෆ හ ද ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග