විනිසුරු සිව සෙල්ලියා (1924-1997) ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකි . ඔහු හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු සහ මහේස්ත්‍රාත්වරයෙකුද විය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ ද සාමාජිකයෙකු විය.
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | 1924 Colombo, Sri Lanka |
විපත | 1997 Colombo, Sri Lanka |
කලත්‍රයා | Bavani Selliah |
Relations | , The Honourable |
දරුවන් | Dr. Sivakumar Selliah, Selvalakshmi, Sivakami |
වාසස්ථාන(ය) | Rosmead Place, , Colombo, Sri Lanka |
, | |
ඔහු කොළඹ කොටස් තැරැව්කරුවකු වූ නල්ලිතම්බි සෙල්ලියාට දාව 1924 දී සිවනාදන් සෙල්ලියා උපත ලැබීය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී සම්භාව්‍ය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. ඉන්පසු ඔහු කොළඹ නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් නීති ක්ෂේත්රය තෝරා ගත්තේය.
නීතීඥයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඔහු මහේස්ත්රාත්වරයෙකු ලෙස අධිකරණයට සම්බන්ධ විය. පසුව, ඔහු මහාධිකරණ විනිසුරුවරයෙකු බවට පත් වූ අතර පසුව 1987 දී විශ්‍රාම යන තෙක් අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකු සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු බවට පත් විය.
බවානි සෙල්ලියා සමඟ විවාහ වූ ඔහුගේ පුත්‍රයා වෛද්‍ය සිවකුමාර් සෙල්ලියා සහ දියණියන් වන සෙල්වලක්ෂ්මි සහ සිවකාමි ය. ඔවුන්ගේ පවුල මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
යොමු කිරීම්
- "Fernando v. Illukkumbura and Another - SLR - 8, Vol 2 of 1987 [1987] LKCA 16; (1987) 2 Sri LR 8 (30 January 1987)".
- . www.nation.lk. 2007-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "The Sunday Times News and Comments".
බාහිර සබැඳි
- [1] 2013-11-27 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව න ස ර ස ව ස ල ල ය 1924 1997 ශ ර ල ක ක ව න ස ර වරය ක ඔහ හ ටප අභ ය චන ධ කරණ ව න ස ර වරය ක මහ ධ කරණ ව න ස ර වරය ක සහ මහ ස ත ර ත වරය ක ද ව ය ඔහ ක ළඹ ව ශ ව ව ද ය ලය ප ලක මණ ඩලය ද ස ම ජ කය ක ව ය The Honourableප ද ගල ක ත රත ර උපත1924 Colombo Sri Lankaව පත1997 Colombo Sri Lankaකලත රය Bavani SelliahRelations The Honourableදර වන Dr Sivakumar Selliah Selvalakshmi Sivakamiව සස ථ න ය Rosmead Place Colombo Sri Lanka ඔහ ක ළඹ ක ටස ත ර ව කර වක ව නල ල තම බ ස ල ල ය ට ද ව 1924 ද ස වන දන ස ල ල ය උපත ල බ ය ඔහ ක ළඹ ර ජක ය ව ද ය ලය න අධ ය පනය ලබ ල ක ව ශ වව ද ය ලයට ඇත ළත ව අතර එහ ද සම භ ව ය ප ළ බඳ උප ධ යක ලබ ගත ත ය ඉන පස ඔහ ක ළඹ න ත ව ද ය ලය ඉග න ම ලබම න න ත ක ෂ ත රය ත ර ගත ත ය න ත ඥය ක ල ස ද ව ර ම ද ම න පස ඔහ මහ ස ත ර ත වරය ක ල ස අධ කරණයට සම බන ධ ව ය පස ව ඔහ මහ ධ කරණ ව න ස ර වරය ක බවට පත ව අතර පස ව 1987 ද ව ශ ර ම යන ත ක අභ ය චන ධ කරණය ව න ස ර වරය ක ල ස කටය ත කළ ය ව ශ ර ම ග න ම න පස ඔහ ක ළඹ ව ශ ව ව ද ය ලය ප ලක සභ ව ස ම ජ කය ක සහ අල ලස හ ද ෂණ ච දන ව මර ශන ක ම ෂන සභ ව ස ම ජ කය ක බවට පත ව ය බව න ස ල ල ය සමඟ ව ව හ ව ඔහ ග ප ත රය ව ද ය ස වක ම ර ස ල ල ය සහ ද යණ යන වන ස ල වලක ෂ ම සහ ස වක ම ය ඔව න ග පව ල මන ප ය ප රද ශය පද ච කර වන ය ය ම ක ර ම Fernando v Illukkumbura and Another SLR 8 Vol 2 of 1987 1987 LKCA 16 1987 2 Sri LR 8 30 January 1987 www nation lk 2007 01 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද The Sunday Times News and Comments බ හ ර සබ ඳ 1 2013 11 27 at the Wayback Machine