ශ්රී ලංකාවේ ශිලා ලිපි ප්රධාන වශයෙන් අවධි තුනකට අයත් වේ.
පළමු අවධිය
මෙම අවධිය පූර්ව බ්රාහ්මී යුගය ලෙසද හැඳින්වේ. මීට ක්රි. පූ. 3 වන ශතවර්ශයේ සිට ක්රි. ව. 1 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.
ලෙන් ආශ්රිතව ලියැවී ඇති බැවින් මෙම යුගයේ ලිපි ලෙන් ලිපි වශයෙන් හඳුන්වයි. ශ්රි ලංකාවේ සෑම ප්රදේශයකින්ම පාහේ මෙම වකවානුවට අයත් ලිපි හමුවේ. පහළ ඌව , මොනරාගල, , , , , , කෝමාරිකාගල හා වැනි ප්රදේශ ඊට උදාහරණ වේ. මේ ආකාරයේ ලිපි වල අන්තර්ගතය වී ඇත්තේ එකල සමාජයේ විවිධ තරාතාරම් වලට අයත් ජනයා විසින් සංඝයා වහන්සේලාට කරන ලද ලෙන් පූජා පිළිබඳ විස්තර වේ.
දෙවන අවධිය
මෙම අවධිය අපර බ්රාහ්මී යුගය ලෙස හඳුන්වනු ලැබේ. මීට ක්රි. ව. 1 වන ශතවර්ශයේ සිට ක්රි. ව. 7 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.
මෙම සමයේ දැකිය හැකි විශේෂත්වය වන්නේ වඩා පුළුල් විස්තර සහිත ගිරි ලිපි හා පුවරු ලිපි විකාශනය වීමයි. එසේම ශිලා වලට අමතරව රන්පත් (වල්ලිපුරම් රන් සන්නස), දුනුකේ කොල, තල්පත් ආදියෙහි ලිපි ලිවීම සිදුවී ඇත.
මෙම යුගයට අයත් ලිපි කතරගම, මොනරාගල, , හා බුත්තල වැනි ප්රදේශවලින් හමුවේ. අක්ෂර වල හැඩය හා විකාශය අනූව මෙම ලිපි අපර බ්රාහ්මී ලිපි ලෙස හඳුන්වනු ලැබේ. විහාරාරාමයන්ට ගම්බිම්, ඉඩකඩම්, වැව්, පොකුණු ආදිය පූජා කිරීම සම්බන්ධ තොරතුරු මෙම ලිපිවල අන්තර්ගත වේ. මෙහි දැකිය හැකි තවත් විශේෂයක් වන්නේ රජවරු හා ඔවුන්ගේ පරම්පරා විස්තර ඇතුළත් වීමයි.
තෙවන අවධිය
මෙම අවධිය මැදි කාලීන යුගය ලෙසද හැඳින්වේ. මීට ක්රි. ව. 7 වන ශතවර්ශයේ සිට ක්රි. ව. 15 වන ශතවර්ශය දක්වා වූ ශිලා ලිපි අයත් වේ.
මෙම යුගයේ ශිලා ලිපි ටැම් මත ලියැවුණු හෙයින් ටැම් ලිපි, අත්තානි කණු ලිපි ලෙස හැඳින්වේ. රජවරු විසින් විහාරාරාමයන්ට දෙන ලද වරප්රසාද, විහාරාරාමවලින් කඩාවඩා ගන්නවුන්ට කරන ලද ශාප පාඨ එසේම ජනතාවට පනවන ලද නීති රීති ආදිය පිළිබඳ විස්තර මේවායේ අන්තර්ගත වේ.
මෙම යුගයට අයත් ලිපි , යුධගනාව, , කතරගම හා වැනි ප්රදේශවලින් හමුවේ. බදුල්ල මහජන පුස්තකාල ගොඩනැගිල්ල තුල ස්ථාපිත, මහියංගනය සොරබොර වැව අසලින් හමුවූ බදුල්ල ටැම් ලිපිය සමකාලීන ශ්රී ලංකාවේ ආර්ථික, සමාජයීය තත්වය නිරූපණය කරයි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ශ ල ල ප ප රධ න වශය න අවධ ත නකට අයත ව ප ය ගල ආරණ ය ස න සනය ව ල න ල ප සහ ත ග හ වක පළම අවධ යම ම අවධ ය ප ර ව බ ර හ ම ය ගය ල සද හ ඳ න ව ම ට ක ර ප 3 වන ශතවර ශය ස ට ක ර ව 1 වන ශතවර ශය දක ව ව ශ ල ල ප අයත ව ල න ආශ ර තව ල ය ව ඇත බ ව න ම ම ය ගය ල ප ල න ල ප වශය න හඳ න වය ශ ර ල ක ව ස ම ප රද ශයක න ම ප හ ම ම වකව න වට අයත ල ප හම ව පහළ ඌව ම නර ගල ක ම ර ක ගල හ ව න ප රද ශ ඊට උද හරණ ව ම ආක රය ල ප වල අන තර ගතය ව ඇත ත එකල සම ජය ව ව ධ තර ත රම වලට අයත ජනය ව ස න ස ඝය වහන ස ල ට කරන ලද ල න ප ජ ප ළ බඳ ව ස තර ව ද වන අවධ යම හ න තලය ප වර ල ප ම ම අවධ ය අපර බ ර හ ම ය ගය ල ස හඳ න වන ල බ ම ට ක ර ව 1 වන ශතවර ශය ස ට ක ර ව 7 වන ශතවර ශය දක ව ව ශ ල ල ප අයත ව ම ම සමය ද ක ය හ ක ව ශ ෂත වය වන න වඩ ප ළ ල ව ස තර සහ ත ග ර ල ප හ ප වර ල ප ව ක ශනය ව මය එස ම ශ ල වලට අමතරව රන පත වල ල ප රම රන සන නස ද න ක ක ල තල පත ආද ය හ ල ප ල ව ම ස ද ව ඇත ම ම ය ගයට අයත ල ප කතරගම ම නර ගල හ බ ත තල ව න ප රද ශවල න හම ව අක ෂර වල හ ඩය හ ව ක ශය අන ව ම ම ල ප අපර බ ර හ ම ල ප ල ස හඳ න වන ල බ ව හ ර ර මයන ට ගම බ ම ඉඩකඩම ව ව ප ක ණ ආද ය ප ජ ක ර ම සම බන ධ ත රත ර ම ම ල ප වල අන තර ගත ව ම හ ද ක ය හ ක තවත ව ශ ෂයක වන න රජවර හ ඔව න ග පරම පර ව ස තර ඇත ළත ව මය ත වන අවධ යබද ල ට ම ල ප ය ම ම අවධ ය ම ද ක ල න ය ගය ල සද හ ඳ න ව ම ට ක ර ව 7 වන ශතවර ශය ස ට ක ර ව 15 වන ශතවර ශය දක ව ව ශ ල ල ප අයත ව ම ම ය ගය ශ ල ල ප ට ම මත ල ය ව ණ හ ය න ට ම ල ප අත ත න කණ ල ප ල ස හ ඳ න ව රජවර ව ස න ව හ ර ර මයන ට ද න ලද වරප රස ද ව හ ර ර මවල න කඩ වඩ ගන නව න ට කරන ලද ශ ප ප ඨ එස ම ජනත වට පනවන ලද න ත ර ත ආද ය ප ළ බඳ ව ස තර ම ව ය අන තර ගත ව ම ම ය ගයට අයත ල ප ය ධගන ව කතරගම හ ව න ප රද ශවල න හම ව බද ල ල මහජන ප ස තක ල ග ඩන ග ල ල ත ල ස ථ ප ත මහ ය ගනය ස රබ ර ව ව අසල න හම ව බද ල ල ට ම ල ප ය සමක ල න ශ ර ල ක ව ආර ථ ක සම ජය ය තත වය න ර පණය කරය ආශ ර ත