වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.
මුල් සන්නස
මෙම ලිපිය අද ශ්‍රී ලංකාවේ සොයා ගැනීමට නැත.එය නැතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ය.
අන්තර්ගතය
මුල් ආකාරයෙන්
සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
වත්මන් සිංහලෙන්
වසභ රජතුමාගේ රාජ්‍ය සමයේ මෙහි ඍෂිගිරි නම් ඇමතිවරයකු විසින් නකදිව (යාපනය අර්ධද්වීප ප්‍රදේශය) පාලනයට පත් කර ඇති අතර එහිදී ඔහු විසින් පියංගුකතිස්ස නම් විහාරයක් ඉදි කර ඇත.'
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න වසභ රජ ල ක ද පය ප ලනය කල සමය රන පතක ල ව සටහනක වල ල ප රම න හම ව රන තහඩ ල ප යම ල සන නසම ම ල ප ය අද ශ ර ල ක ව ස ය ග න මට න ත එය න ත ව ත බ න න බ ර ත න ය යටත ව ජ ත ය ගය ද ය අන තර ගතයම ල ආක රය න ස ධ මහරජ වයහභ රජ හ අම ත ඉසග ර ය නකද ව බ ජම න බඳකර අතන හ ප යග ක ත ස ව හර කර ත වත මන ස හල න වසභ රජත ම ග ර ජ ය සමය ම හ ඍෂ ග ර නම ඇමත වරයක ව ස න නකද ව ය පනය අර ධද ව ප ප රද ශය ප ලනයට පත කර ඇත අතර එහ ද ඔහ ව ස න ප ය ග කත ස ස නම ව හ රයක ඉද කර ඇත