ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.
ජාතික උද්‍යානය | පින්තූරය | වර්ග ප්‍රමාණය | නම්කල දිනය |
---|---|---|---|
යාල | 97,880.7 | ||
විල්පත්තු | 131,667.1 | ||
ගල් ඔය | 25,900.0 | ||
කුමන | 18,148.2 | ||
උඩවලව | 30,821.0 | ||
ලාහුගල කිතුලාන | 1,554.0 | ||
මාදුරු ඔය | 58,849.6 | ||
වස්ගමුව | 37,062.9 | ||
ජලගැලුම් නිම්න | 17,350.0 | ||
සෝමාවතිය | 39,645.5 | ||
හෝටන් තැන්න | 3,159.8 | ||
බූන්දල | 6,216.0 | ||
ලුනුගම්වෙහෙර | 23,498.8 | ||
8,889.4 | |||
කවුඩුල්ල | 6,900 | ||
හික්කඩුව | 101.6 | ||
පරවි දූව | 471.4 | ||
හොරගොල්ල | 13.3 | ||
26.7 | |||
අංගම්මැඩිල්ල | 7,528.9 | ||
2570 | |||
උස්සන්ගොඩ | 349.077 | ||
16367.36 | |||
19565.33 | |||
18990.00 | |||
1846.28 |
සටහන්
- සේනාරත්න 2005: 1
- ද නැෂනල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්) (දෙවනි ed.). මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව. 2007. ISBN .
- "ප්‍රොටෙක්ටඩ් ඒරියාස්". dwlc.lk (ඉංග්‍රීසි බසින්). වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව. සම්ප්‍රවේශය 2009-06-26.
මූලාශ්‍ර
- සේනාරත්න, පී.එම්. (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර (1වන ed.). සරසවි ප්‍රකාශකයෝ. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ත ක වන ද ය න යන ශ ර ල ක ව ආරක ෂ කල ය ත වන ප ත වන අතර වනජ ව ස රක ෂණ ද ප ර තම න ත ව ව ස න ප ලනය කරන ලබය ජ ත ක වන ද ය න 1937 අ ක 2 දරණ සත ව හ ව ක ෂලත ආරක ෂක ආඥ පනත මඟ න ප ලනය කරන ලබන අතර අම ත ය ශ න ය ගය න එය ස ද ම ස ශ ධනය හ අහ ස ක ර ම කළ හ ක ජ ත ක වන ද ය න ත ළ ඇත ම ළ භ ම ය ර ජ ය අය ත ය යටත ව ජ ත ක වන ද ය න ත ළ තහනම කර ඇත ක ර ය ක රකම වන න වන සත න දඩයම ක ර ම හ මර ද ම ම හ ඉවත ක ර ම ක ර ල ලන සහ උරගයන ග බ ත තර හ ක ඩ ව න ශ ක ර ම වනසත න ට බ ධ ක ර ම ක ස ම සත ක බ ක ර මට ම ද හත ව ම ක ස යම ශ කයක ව න ශ ක ර ම හ හ න ක ර ම වග හ පතල හ ව නත අරම ණ සඳහ ඉඩම කට ට ක ර ම ව ඩ ත බ ම හ ග න ත බ ම සත ව හ ශ ක ජ ව ත වලට හ න ක ර ම සඳහ ක ස යම උග ලක හ ප ප රන ද රව ය හ වස ය ද ම ව ව ක ෂලත හ සත න න ර ක ෂණය ක ර ම සඳහ ජ ත ක වන ද ය න වලට බලපත රයක ඇත ව අම ත තන ට ප ව ස ය හ ක ම වන ව ට ද නට ජ ත ක වන ද ය න 26 ක වර ග ක ල ම ටර 5 734 ක ආවරණය කරය ජ ත ක උද ය නය ප න ත රය වර ග ප රම ණය භ ක ට ර වල න නම කල ද නයය ල 97 880 7 000000001938 02 25 0000 25 ප බරව ර 1938ව ල පත ත 131 667 1 000000001938 02 25 0000 25 ප බරව ර 1938ගල ඔය 25 900 0 000000001954 02 12 0000 12 ප බරව ර 1954ක මන 18 148 2 000000001970 01 22 0000 22 ජනව ර 1970උඩවලව 30 821 0 000000001972 06 30 0000 30 ජ න 1972ල හ ගල ක ත ල න 1 554 0 000000001980 10 31 0000 31 ඔක ත බර 1980ම ද ර ඔය 58 849 6 000000001983 11 09 0000 9 න ව ම බර 1983වස ගම ව 37 062 9 07 08 1984ජලග ල ම න ම න 17 350 0 000000001984 08 07 0000 7 අග ස ත 1984ස ම වත ය 39 645 5 000000001986 09 02 0000 2 ස ප ත ම බර 1986හ ටන ත න න 3 159 8 000000001988 03 16 0000 16 ම ර ත 1988බ න දල 6 216 0 000000001993 01 04 0000 4 ජනව ර 1993ල න ගම ව හ ර 23 498 8 000000001995 12 08 0000 8 ද ස ම බර 19958 889 4 000000001997 08 12 0000 12 අග ස ත 1997කව ඩ ල ල 6 900 000000002002 04 01 0000 1 අප ර ල 2002හ ක කඩ ව 101 6 000000002002 10 08 0000 8 ඔක ත බර 2002පරව ද ව 471 4 000000002003 06 24 0000 24 ජ න 2003හ රග ල ල 13 3 000000002004 06 24 0000 24 ජ න 200426 7 000000002006 05 18 0000 18 ම ය 2006අ ගම ම ඩ ල ල 7 528 9 000000002006 06 06 0000 6 ජ න 20062570 000000002011 12 06 0000 6 ද ස ම බර 2011උස සන ග ඩ 349 077 000000002010 05 06 0000 6 ම ය 201016367 36 000000002015 06 22 0000 22 ජ න 201519565 33 000000002015 06 22 0000 22 ජ න 201518990 00 000000002015 06 22 0000 22 ජ න 20151846 28 000000002015 06 22 0000 22 ජ න 2015සටහන ස න රත න 2005 1 ද න ෂනල ඇට ලස ඔෆ ශ ර ල ක ඉ ග ර ස බස න ද වන ed ම න ම ද ර ද ප ර ත ම න ත ව 2007 ISBN 955 9059 04 1 ප ර ට ක ටඩ ඒර ය ස dwlc lk ඉ ග ර ස බස න වනජ ව ස රක ෂණ ද ප ර ත ම න ත ව සම ප රව ශය 2009 06 26 ම ල ශ රස න රත න ප එම 2005 ශ ර ල ක ව වන න තර 1වන ed සරසව ප රක ශකය ISBN 955 573 401 1