කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1985 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.
කුමන ජාතික උද්‍යානය | |
---|---|
IUCN category II () | |
කුමන ජාතික උද්‍යානය | |
පිහිටුම | නැගනහිර පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | හම්බන්තොට |
ඛණ්ඩාංක | 6°30′47″N 81°41′16″E / 6.51306°N 81.68778°Eඛණ්ඩාංක: 6°30′47″N 81°41′16″E / 6.51306°N 81.68778°E |
වර්ග ප්‍රමාණය | 35,664 hectares (88,130 acres) |
සංස්ථාපනය | 20 January 1970 |
පාලක ස්ථිතිය | |
Official name | Kumana Wetland Cluster |
Designated | 29 October 2010 |
Reference no. | 1931 |
කුමන ජාතික උද්‍යානය | |
කුමන ජාතික උද්‍යානය අක්ෂාංශ ගත පිහිටීම:6°30′47"N 81°41′16"E | |
පිහිටුම | නැගනහිර පළාත,ශ්‍රී ලංකාව |
---|---|
ආසන්නම නගරය | හම්බන්තොට |
භූමි ප්‍රමානය | හෙක්ටයාර 35,664 |
පිහිටුවීම | 1970 ජනවාරිු 20 |
පාලනය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
භෞතික ලක්ෂණ
කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.
ශාක ප්‍රජාව
උද්‍යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු")[1], Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ")[2], Chloroxylon swietenia ("බුරුත")[3],සහ Salvadora persica[4] වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක්රමණික ලැහැබ Typha angustifolia [5]වන අතර ආක්රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක්රමනය කර ගෙන ඇත්තේ Terminalia arjuna[6] ශාඛයයි. Ludwigia[7] spp., Nelumbo nucifera[8], Nymphaea pubescens[9], Aponogeton [10]spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.
සත්ව ප්‍රජාව
කුමන ජාතිකඋද්යානය ඇතුලත්වම පිහිටන පරිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවී ප්‍රධානතම වාස භූමියක් සහ අභිජනන ප්‍රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප්‍රදේශයට සංක්‍රමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්‍යානයට සංක්‍රමණය වන පක්ෂීන් අතර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් වර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිතරදැකිය හැකි මත්ස්‍යයන් අතර වේ.උද්‍යානයේ වාසය කරන උරගයන් අතර කිඹුලන් සහ කැස්බෑවන් නිතර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.
සංස්කෘතික වැදගත්කම සහ සංරකෂණය
කුමන 3 වන ශතවර්ශයට පමණ අයත් පුරාණ ශිෂ්ඨාචාරයක් පිහිටි ප්‍රදේශයක කොටසකි.1වන සහ 2වන ශතවර්ශයන්ට අයත් ශිලාලේඛන මෙම ප්‍රදේශය අවටින් සොයාගෙන ඇත.කුමන ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වාර්ශිකව සම්ප්‍රදායික පාද වන්දනාවේ යන කතරගම හින්දු කෝවිල පිහිටි මාර්ගයේමය.දෙමළ සහ සිංහල ජාතීන් දෙපිරිසම මෙම වන්දනාවට සහභාගී වේ.
පසු ගිය අවුරැදු කිහිපය තුලදී පක්ෂීන්ගේ අඩුවක් දක්නට ඇත.කිරින්ද සිට පානම දක්වා උද්‍යානයේ සමුදුරැ තීරය දීගේ ඉදිකිරීමට යෝජිතව ඇති මාර්ගය පිළිබඳව පරිසරවේදීන්ගේ් සහ සොබා සෞන්දර්යවේදීන්ගේ අවධානය යොමුවී ඇත.
කුමන ශාක හා සත්ව ප්‍රජාව
- Ludwigia
- ඇහැළ(Cassia fistula)
- නෙලුම්(Nelumbo nucifera)
- මානෙල් (Nymphaea pubescens)
- ජලාශ්‍රිත පක්ෂිි වර්ගයක් (Eurasian Spoonbill)
- හිවලා(Golden Jackal)
- බිළාල වර්ගයක්(Fishing Cat)
- ශ්‍රී ලාංකීය අලි(Sri Lankan Elephant)
පරිශීලනය
- ශ්‍රී ලංකාවේ සංරක්ෂිත ප්‍රදේශ
මූලාශ්‍ර
- "Kumana Wetland Cluster". Sites Information Service. සම්ප්‍රවේශය 5 April 2020.
අඩවියෙන් බැහැර පිටු
- de Livera, Lankika (August 14, 2005). "Wild at its wildest". The Sunday Times. http://sundaytimes.lk/050814/plus/7.html. Retrieved 2009-06-16.
- "Yala East National Park". iwmi.org. International Water Management Institute. 2006. http://dw.iwmi.org/wetland_profile/Yala.asp 2011-10-07 at the Wayback Machine. Retrieved 2009-06-16.
- Mendis, Risidra (October 18, 2006). "Yala East becomes Kumana National Park". The Morning Leader. http://www.themorningleader.lk/20061018/News.html 2008-03-02 at the Wayback Machine. Retrieved 2009-06-16.
- Schokman, Derrick (21 June 2003). "Yala beckons again". Daily News. http://www.dailynews.lk/2003/06/21/fea03.html. Retrieved 2009-06-16.
- Kariyawasam, Dayananda (3 March 2005). "Major plan under way to restore Lanka's natural ecosystems". Daily News. http://www.dailynews.lk/2005/03/03/fea01.html. Retrieved 2009-06-16.
- (Sinhala) Senarathna, P.M. (2005). Sri Lankawe Wananthara (1st ed.). Sarasavi Publishers. pp. 222-223. .
- (Sinhala) Senarathna, P.M. (2004). Sri Lankawe Jathika Vanodhyana (2nd ed.). Sarasavi Publishers. pp. 129-149. .
- "Elephant Conservation - An Overview". Department of Wildlife Conservation. http://www.dwlc.lk/cgi-bin/template.pl?elephant 2005-10-02 at the Wayback Machine. Retrieved 2009-06-16.
- Sandrasagra, Manik (18 August 2002). "Pilgrims brave land mines, jungle poachers,drought in ancient annual trek". Sunday Observer. http://www.sundayobserver.lk/2002/08/18/fea05.html 2008-10-26 at the Wayback Machine. Retrieved 2009-06-16.
- Saldin, Marlon (22 July 2001). "Wild paradise". The Sunday Times. http://sundaytimes.lk/010722/plusm.html. Retrieved 2009-06-16.
- Inoon, Ayesha (2006-06-11). "Yala road at crossroads". The Sunday Times. http://sundaytimes.lk/060611/plus/Nature.html. Retrieved 2009-06-16.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක මන ජ ත ක උද ය නය ක ර ත මත වන න ප රධ න වශය න ම එහ ප ම ණ න ව ව ධ ස ක රමණ ක පක ෂ න න ස ය ම ය ක ළඹ ස ට ක ල ම ටර 391 පමණ ද ර න ග න ක ණ ම හ ද ත රයට වන නට ප හ ට ඇත ක මන ය ල ජ ත ක උද ය නයට ය බදව ප හ ට ඇත ක මන ප ර ත ව න ගනහ ර ය ල ජ ත ක උද ය නය ල ස හ ඳ න ව න නම ත 2006 ස ප ත ම බර 9 වන ද න වර තම න නමට ව නස කරන ලද ශ ර ල ක ව ප වත ස ව ල ය ද ධය න ස උද ය නය 1985 ස ට 2003 ම ර ත දක ව වස ත බ න ම යට 2004 ඇත ව ස න ම තත වය න ස ද ද ඩ බලප ම ඇත ව ය ක මන ජ ත ක උද ය නයIUCN category II ක මන ජ ත ක උද ය නයප හ ට මන ගනහ ර පළ ත ශ ර ල ක වසම පතම නගරයහම බන ත ටඛණ ඩ ක6 30 47 N 81 41 16 E 6 51306 N 81 68778 E 6 51306 81 68778 ඛණ ඩ ක 6 30 47 N 81 41 16 E 6 51306 N 81 68778 E 6 51306 81 68778වර ග ප රම ණය35 664 hectares 88 130 acres ස ස ථ පනය20 January 1970ප ලක ස ථ ත යOfficial nameKumana Wetland ClusterDesignated29 October 2010Reference no 1931ක මන ජ ත ක උද ය නයක මන ජ ත ක උද ය නය අක ෂ ශ ගත ප හ ට ම 6 30 47 N 81 41 16 Eප හ ට ම න ගනහ ර පළ ත ශ ර ල ක වආසන නම නගරය හම බන ත ටභ ම ප රම නය හ ක ටය ර 35 664ප හ ට ව ම 1970 ජනව ර 20ප ලනය වන ස රක ෂණ ද ප ර තම න ත වභ ත ක ලක ෂණක ඹ ක කන ඔය උද ය නය දක ෂ ණ ස ම ව ල ස න ර ම ණය ව ඇත ම හ ඇත ඇත ම කලප සහ ව ව 20 පමණ ප ත ල පක ෂ ගහණය ප ව ත මට උපක ර ව කලප ම ටර 2 අඩ 6 6 පමණ ග ඹ රක න ය ක ත ව ක මන ව ල ල ම හ ද ජලය න ස වර න වර ඇත වන ජල ග ල ම වලට භ ජනය ව මධ ය ව ර ෂ ක උෂ ණත වය ස ල ස යස අ ශක 27 30 ෆ රන හය ට අ ශක 81 14 පමණ සහ මධ ය ව ර ෂ ක වර ෂ පතනය ම ල ල ටර 1 300 අඟල 51 18 පමණ ව ශ ක ප රජ වඋද ය නය වග ර බ ම න වර තන කල ප ය වන ල හ බ වල න ආව ර ත ව ඇත ක ශ ඨ ශ ක එනම Manilkara hexandra පල 1 Hemicyclea sepieria Bauhinia racemosa Cassia fistula ඇහ ළ 2 Chloroxylon swietenia බ ර ත 3 සහ Salvadora persica 4 ව න ශ ක වර ග වල න ඝහනය ක මන ව ල ල ව ආක රමණ ක ල හ බ Typha angustifolia 5 වන අතර ආක රමණ ක ශ ඛය වන න Sonneratia caseolaris ක ඹ ක කන ඔය ද ග ඇත ඉව ර ආක රමනය ක ර ග න ඇත ත Terminalia arjuna 6 ශ ඛයය Ludwigia 7 spp Nelumbo nucifera 8 Nymphaea pubescens 9 Aponogeton 10 spp සහ Neptunia oleracea 11 වග ර බ ම ස ලභව පවත න වර නවත ජලජ ශ ඛ ව සත ව ප රජ වක මන ජ ත කඋද ය නය ඇත ලත වම ප හ ටන ප ර ද ක මන ක ර ල අඹභය භ ම යක ල ස 1938 ද ප රක ශයට පත ක රන ලද ශ ර ල ක ව ප රධ නතම ව ස භ ම යක සහ අභ ජනන ප රද ශයක ල ස ක මන හ ඳ න ව ය හ ක ම ම ජ ත ක උද ය නය න පක ෂ න ව ශ ෂ 255 පමණ ව ර ත ව ඇත ව ර ෂ කව අප ර ල ජ ල ම ස වලද පක ෂ න දස දහස ගනන න ක මන වග ර ප රද ශයට ස ක රමණය ව ද ර ලබ ව ශ ෂයන වන Black necked Stork 12 Lesser Adjutant 13 Eurasian Spoonbill 14 සහ Great Thick knee 15 උද ය නයට ස ක රමණය වන පක ෂ න අත ර ක ක න වර ග ල හ ණ වර ග ත ර ව න ව ර ග වට වන වර ගද බ හ ව ත ල ප ය සහ ගල ම ල න ත රද ක ය හ ක මත ස යයන අත ර ව උද ය නය ව සය ක රන උරගයන අත ර ක ඹ ලන සහ ක ස බ වන න ත ර ද ක ය හ ක හ වල ඌර අල ය බ ල ල වර ගයට අයත ක ෂ රප ය න ද වග ර ප ද සට ආහ ර ස ය ග න ප ම ණ ක මන උද ය නය ග වස න අල ඝහනය 30 40 පමණ ව ස ස ක ත ක ව දගත කම සහ ස රකෂණයක මන 3 වන ශතවර ශයට පමණ අයත ප ර ණ ශ ෂ ඨ ච රයක ප හ ට ප රද ශයක ක ටසක 1වන සහ 2වන ශතව ර ශයන ට අයත ශ ල ල ඛන ම ම ප රද ශය අවට න ස ය ග න ඇත ක මන ජ ත ක උද ය නය ප හ ට ඇත ත ව ර ශ කව සම ප රද ය ක ප ද වන දන ව යන කත රගම හ න ද ක ව ල ප හ ට ම ර ගය මය ද මළ සහ ස හල ජ ත න ද ප ර සම ම ම වන දන වට සහභ ග ව පස ග ය අව ර ද ක හ පය ත ලද පක ෂ න ග අඩ වක දක නට ඇත ක ර න ද ස ට ප නම දක ව උද ය නය සම ද ර ත රය ද ග ඉද ක ර මට ය ජ තව ඇත ම ර ගය ප ළ බඳව පර සරව ද න ග සහ ස බ ස න දර යව ද න ග අවධ නය ය ම ව ඇත ක මන ශ ක හ සත ව ප රජ වLudwigia ඇහ ළ Cassia fistula න ල ම Nelumbo nucifera ම න ල Nymphaea pubescens ජල ශ ර ත පක ෂ වර ගයක Eurasian Spoonbill හ වල Golden Jackal බ ළ ල වර ගයක Fishing Cat ශ ර ල ක ය අල Sri Lankan Elephant පර ශ ලනයශ ර ල ක ව ස රක ෂ ත ප රද ශම ල ශ ර Kumana Wetland Cluster Sites Information Service සම ප රව ශය 5 April 2020 අඩව ය න බ හ ර ප ට de Livera Lankika August 14 2005 Wild at its wildest The Sunday Times http sundaytimes lk 050814 plus 7 html Retrieved 2009 06 16 Yala East National Park iwmi org International Water Management Institute 2006 http dw iwmi org wetland profile Yala asp 2011 10 07 at the Wayback Machine Retrieved 2009 06 16 Mendis Risidra October 18 2006 Yala East becomes Kumana National Park The Morning Leader http www themorningleader lk 20061018 News html 2008 03 02 at the Wayback Machine Retrieved 2009 06 16 Schokman Derrick 21 June 2003 Yala beckons again Daily News http www dailynews lk 2003 06 21 fea03 html Retrieved 2009 06 16 Kariyawasam Dayananda 3 March 2005 Major plan under way to restore Lanka s natural ecosystems Daily News http www dailynews lk 2005 03 03 fea01 html Retrieved 2009 06 16 Sinhala Senarathna P M 2005 Sri Lankawe Wananthara 1st ed Sarasavi Publishers pp 222 223 ISBN 955 573 401 1 Sinhala Senarathna P M 2004 Sri Lankawe Jathika Vanodhyana 2nd ed Sarasavi Publishers pp 129 149 ISBN 955 573 346 5 Elephant Conservation An Overview Department of Wildlife Conservation http www dwlc lk cgi bin template pl elephant 2005 10 02 at the Wayback Machine Retrieved 2009 06 16 Sandrasagra Manik 18 August 2002 Pilgrims brave land mines jungle poachers drought in ancient annual trek Sunday Observer http www sundayobserver lk 2002 08 18 fea05 html 2008 10 26 at the Wayback Machine Retrieved 2009 06 16 Saldin Marlon 22 July 2001 Wild paradise The Sunday Times http sundaytimes lk 010722 plusm html Retrieved 2009 06 16 Inoon Ayesha 2006 06 11 Yala road at crossroads The Sunday Times http sundaytimes lk 060611 plus Nature html Retrieved 2009 06 16