ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි. වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින පිහිටුවන ලදී.මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ. එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හදුනාගැනේ. වනෝද්‍යානය කොළඹ සිට කිලෝමීටර 222ක් පමණ ඊසාන දිග දිශාවෙන් පිහිටා ඇත.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II () | |
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ දළ පිහිටුම | |
පිහිටුම | උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | පොළොන්නරුව |
වර්ග ප්‍රමාණය | 17,350 hectares (67.0 sq mi) |
සංස්ථාපනය | 1984 |
පාලක ස්ථිතිය | වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
මූලාශ්‍ර
- ද නැෂනල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. 2007. p. 88. ISBN .
- සේනාරත්න 2004: p. 166
- ග්‍රීන්, මයිකල් ජේ. බී. (1990). අයියූසීඑන් ඩිරෙක්ටරි ඔෆ් සවුත් ඒෂියන් ප්‍රොටෙක්ටඩ් ඒරියා. අයියූසීඑන්. pp. 202–205. ISBN .
- සේනාරත්න, P. M. (2004). ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන. සරසවි ප්‍රකාශකයෝ. pp. 180–182. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|1=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජල ග ල ම න ම න ජ ත ක වන ද ය නය යන මහව ල ගඟ ස වර ධන ව ය ප ත ය යටත ප හ ට වන ල බ ජ ත ක වන ද ය න හතර අත ර න එකක වන ද ය නය 1984 වසර අග ස ත 7 වන ද න ප හ ට වන ලද මහව ල ගඟ ජල ග ල ම න ම න කල පය ඔස ස ගඟ ද පස ප හ ට ව ඇත වන ද ය නය අල ඇත න ට ආහ ර බහ ල බ ම ප රද ශයක ස ස ළක එස ම ම ම වන ද ය නය අල ඇත න ට වස ගම ව සහ ස ම වත ය යන ජ ත ක වන ද ය නය අතර ගමන ක ර මට අවක ශ සලසන බ ම ත රයක ල සද හද න ග න වන ද ය නය ක ළඹ ස ට ක ල ම ටර 222ක පමණ ඊස න ද ග ද ශ ව න ප හ ට ඇත ජල ග ල ම න ම න ජ ත ක වන ද ය නයIUCN category II ජල ග ල ම න ම න ජ ත ක වන ද ය නය දළ ප හ ට මප හ ට මඋත ර ම ද පළ ත ශ ර ල ක වසම පතම නගරයප ළ න නර වවර ග ප රම ණය17 350 hectares 67 0 sq mi ස ස ථ පනය1984ප ලක ස ථ ත යවනජ ව ස රක ෂණ ද ප ර තම න ත වම ල ශ රද න ෂනල ඇට ලස ඔෆ ශ ර ල ක ශ ර ල ක ම න න ද ර ද ප ර තම න ත ව 2007 p 88 ISBN 955 9059 04 1 ස න රත න 2004 p 166 ග ර න මය කල ජ බ 1990 අය ය ස එන ඩ ර ක ටර ඔෆ සව ත ඒෂ යන ප ර ට ක ටඩ ඒර ය අය ය ස එන pp 202 205 ISBN 978 2 8317 0030 4 ස න රත න P M 2004 ශ ර ල ක ව ජ ත ක වන ද ය න සරසව ප රක ශකය pp 180 182 ISBN 955 573 346 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter 1 help