ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව යනු ශ්‍රී ලංකාවේ රජයේ දෙපාර්තමේන්තුවකි. 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද මෙම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස සැළකේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව | |
---|---|
Department of Survey | |
Agency overview | |
ආරම්භ කරේ | 1800 |
පාලනය | ශ්‍රී ලංකාව |
වෙබ් අඩවිය | |
survey.gov.lk |
ඉතිහාසය
1796 වසරේදී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස 1798 වර්ෂයේ මාර්තු 06 දින කොමිසමක් මඟින් සර් ෆෙඩ්රික් නොර්ත් පත් කරනු ලැබිණි. 1800 වසරේ මැයි 3 වන දිනදී ප්‍රකාශයට පත්කල පොදු ඉඩම් සන්තක කර ගැනීම් අවලංගු කිරීම හා ඉඩම් අයිතිය තනි පුද්ගලායනය කිරීම නම් ඉඩම් ප්රකාශනය හේතුවෙන් ඉඩකඩම් මැන නිර්ණය කිරීම වැදගත් අවශ්‍යතාවයක් බවට පත් විය. ෆෙඩ්රික් නොර්ත් විසින් 1800 වසරේ අගෝස්තු 2 දිනැති ප්රකාශනය සකස් කිරීමත් සමග ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපනය විය.
මූලාශ්‍ර
- [http:http://www.survey.gov.lk/surveyweb/Home%20Sinhala/index.php "ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව"]. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2016.
{{}}
: Check|url=
value () - [http:http://www.survey.gov.lk/surveyweb/Home%20Sinhala/history.php "ඉතිහාසය"]. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2016.
{{}}
: Check|url=
value ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ම න න ද ර ද ප ර තම න ත ව යන ශ ර ල ක ව රජය ද ප ර තම න ත වක 1800 අග ස ත 02 වන ද න ප හ ට වන ලද ම ම ද ප ර තම න ත ව ශ ර ල ක ව ප රණ ම ද ප ර තම න ත ව ල ස ස ළක ම න න ද ර ද ප ර තම න ත වDepartment of SurveyAgency overviewආරම භ කර 1800ප ලනය ශ ර ල ක වව බ අඩව යsurvey gov lkඉත හ සය1796 වසර ද ල ක ව බ ර ත න ය ආධ පත යයට යටත ව ම න අනත ර ව ශ ර ල ක ව ආණ ඩ ක රවරය ල ස 1798 වර ෂය ම ර ත 06 ද න ක ම සමක මඟ න සර ෆ ඩ ර ක න ර ත පත කරන ල බ ණ 1800 වසර ම ය 3 වන ද නද ප රක ශයට පත කල ප ද ඉඩම සන තක කර ග න ම අවල ග ක ර ම හ ඉඩම අය ත ය තන ප ද ගල යනය ක ර ම නම ඉඩම ප රක ශනය හ ත ව න ඉඩකඩම ම න න ර ණය ක ර ම ව දගත අවශ යත වයක බවට පත ව ය ෆ ඩ ර ක න ර ත ව ස න 1800 වසර අග ස ත 2 ද න ත ප රක ශනය සකස ක ර මත සමග ල ක ම න න ද ර ද ප ර තම න ත ව ස ථ පනය ව ය ම ල ශ ර http http www survey gov lk surveyweb Home 20Sinhala index php ශ ර ල ක ම න න ද ර ද ප ර තම න ත ව සම ප රව ශය 7 අග ස ත 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help http http www survey gov lk surveyweb Home 20Sinhala history php ඉත හ සය සම ප රව ශය 7 අග ස ත 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help