ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යනු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවඩ අයත් සමාගමකි. මෙම සමාගම ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා (ICT) යොදා ගැනීම සම්බන්ධ කටයුතු ඉටුකරයි. 2010 වසරේදී මෙය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් බවට පත්විය. අධ්‍යාපනය හා මානව සම්පත් කළමනාකරණය ඔස්සේ තොරතුරු තාක්ෂණය සඳහා යටිතල ව්‍යූහය ගොඩනංවමින් දිවයිනේ තොරතුරු තාක්ෂණ ශක්‍යතාව හා ඒ සම්බන්ධව පුරවැසියන්ගේ අවබෝධය ඉහළ නැංවීම එහි එක් කාර්යභාරයකි. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියාමනයන් එළිදැක්වීම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතාව පිළිබඳව ලොව දැනුවත් කිරීම ද මෙයින් සිදු වේ.
මූලස්ථානය | කොළඹ, SL ![]() |
---|---|
ප්‍රධාන පුද්ගලයන් | මහාචාර්ය P.W.ඈපාසිංහ(වැඩබලන) සභාපති Reshan Dewapura, COO Wasantha Deshapriya Jayantha Fernando |
80 | |
වෙබ්අඩවිය | www.icta.lk |
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය