ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි.
ඉතිහාසය
කලම්බෝ රේඩියෝ (කොළඹ ගුවන්විදුලිය)
මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලද්දකි. 1921 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස වැඩ බාර ගත් එඩ්වර්ඩ් හාපර් මහතා, ලංකාවෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ අත්හදා බැලීම් ආරම්භ කල ප්‍රථම පුද්ගලයා වේ. පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්‍රේෂණය 1923 දී සිදු විය - ලංකාවෙහි විදුලි සංදේශ කාර්යාලයයෙහි වූ කුඩා කාමරයක සිට, විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවන් විසින් තනන ලද සම්ප්‍රේෂකයක ආධාරයෙන් ග්රැමෆෝන් සංගීතය විකාශය කරන ලදී - සම්ප්‍රේෂකය තනන ලද්දේ අල්ලා ගන්නා ලද ජර්මානු සබ්මැරීනයක තිබූ ගුවන් විදුලි උපකරණ භාවිතයෙනි. යුරෝපයේ සම්ප්‍රේෂණ සේවා ආරම්භ වී වසර 3ක් ගතවන විට ලංකාවෙහිද සම්ප්‍රේෂණ සේවා ආරම්භ කරන ලදී. 'ලංකාවෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණයෙහි පියා' ලෙස හැඳින්වෙන එඩ්වර්ඩ් හාපර්, ඉංග්‍රීසි හා සිංහල ගුවන් විදුලි ලෝලීන් සමග එක්වී සිලෝන් වයර්ලස් ක්ලබ් ලෙස සමාජයක් නිර්මාණය කලේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර 1925 වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම වතාවට කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කලේය. මෙය ඉතිහාසගත අවස්ථාවක් විය. අන්තර්ජාතික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ඉතිහාසය ගත් කල, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ සම්ප්‍රාප්තිය මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය යන රටවල් සමඟ මෙරට සමතත්ත්වයෙහි ලා තබයි. ගුවන් විදුලි සම්ප්‍රේෂණ ලෝකයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත් රටක් විය.
රේඩියෝ සිඇක්
දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදා කොළඹදී ගුවන් විදුලි මෙහෙයුම් සිදු කරන ලද අතර එමඟින් රේඩියෝ සිඇක් හි උපත සිදු විය. අග්නි දිග ආසියාව හරහා මිත්‍ර හමුදා වෙත පුවත් සහ ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කල නිවේදකයින් අතර කොළඹ පදනම් කරගත් බ්‍රිතාන්‍ය නිවේදකයින් වන සහ (මොවුහූ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී) ට බැඳුනහ) වැනි අයද වූහ. යුද්ධය අවසන් වූ පසු රේඩියෝ සිඇක් නැවතත් ලංකා ආණ්ඩුවට ලබා දෙන ලද අතර, එහිදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) ලෙස එහි නාමය වෙනස් කරන ලදී. මෙම නමෙහි සිදු වූ වෙනස, දකුනු ආසියාවේ ගුවන් විදුලි විකාශනයේ නව පිටුවක් පෙරලීමෙහි පෙර මග සලකුණු කළේය. ආයතනය ඉතා ඉක්මණින් දකුනු ආසියානු වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්විය.
රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය)
1950 සහ 60 දශක වලදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුනි. මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන් වලට සවන් දුන්හ. මෙය රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය විය. කොළඹ ක්‍රමය යටතේ, ඕස්ට්‍රේලියාවෙහි සිට නම් කලමණාකරුවෙක් ගෙන්වන ලදී. රේඩියෝ සිලෝන්හි වෙලඳ සේවය ආරම්භ කරන ලද්දේ ඩොඩ් විසිනි - අති සාර්ථක වූ එමඟින් දිවයිනට මිලියන ගණනක ආදායමක් ලැබිණි. රේඩියෝ සිලෝන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් තනන ලදී. ඉන් කිහිප දෙනෙක් වන්නේ , වර්නන් කොරයා, , , , , , තේවිස් ගුරුගේ, , කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, එච්. එම්. ගුණසේකර, එස්. පී. මයිල්වාගනම්, , , , , , නී පොන්නම්පලම්, සහ විජය කොරයා යන පිරිසයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයන්ට උපකාර වූයේ නිදහස් මාවතේ තිබූ ශබ්දාගාර වල සාමාජික කල්ලියේම සිටි, ඉතා කැපවීමෙන් ක්‍රියා කල ගුවන් විදුලි මෙහෙයුම් සහායකයන්ය. මෙම විශිෂ්ට මෙහෙයුම් සහායකයන් අතර , , සහ යන අය විය.
ලංකා ගුවන් විදුලි සංස්ථාව
ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ වූයේ 1967 වර්ෂයේ දෙසැම්බර් 5 වැනිදා එවකට පැවති රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) මහජන සංස්ථාවක් බවට පත්වීමෙන් පසුවය. 1967 දී ලංකාවෙහි ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක විසින්, අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස හා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි අධ්යක්ෂ ජනරාල් සමඟ උත්සවාකාරයෙන් අලුතින් පිහිටුවන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව විවෘත කරන ලදී. රිජ්වේ තිලකරත්න (1973 – 1977) සභාපති හා අධ්යක්ෂ ජනරාල් ධූරය දැරීය.
අනුස්මරණ උත්සව
වසර 80ක සම්ප්‍රේෂණ ඉතිහාසය
2005 වසරේදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගුවන් විදුලි ලෝකයේ වසර 80ක විකාශනය සමරන ලදී. මෙය ගුවන් විදුලි සේවයේ ඉතිහාසගත සුවිශේෂී සිදුවීමක් වූ අතර එය ශ්‍රී ලංකා සන්නිවේදනයේ වැදගත් පරිච්ඡේදයක් විය.
වසර 40ක් මහජන සංස්ථාවක් ලෙස
2007 වසරේදී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මහජන විකාශන සංස්ථාවක් ලෙස 40 වසරක සේවය සමරන ලදී. 1967 දී සංස්ථාගත කිරීමත් සමඟම එහි නම ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස වෙනස් විය. 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරිනි.
ඉංග්‍රීසි වෙළෙඳ සේවයේ නැවත දියත් වීම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉංග්‍රීසි වෙළෙඳ සේවය නැවත දියත් කිරීමට 2008 දී තීරණය කලේය. 1950 සහ 60 කාල වකවානු වලදී වෙළෙඳ සේවය, රේඩියෝ සිලෝන්හි වැඩියෙන්ම අලෙවිවූ සේවය වූ අතර දකුණු ආසියාවේ ගුවන් විදුලි සම්ප්‍රේෂණයෙහි ප්‍රමුඛත්වය දැරීමට උපකාරී විය. මෙම සේවයේ නැවත දියත් වීම සිදු කෙරුනේ 2008 හි සැප්තැම්බර් 1 වැනිදාය. මෙයට පෙර ශ්‍රී. ලං. ගු. වි. සං. හි වැඩි ගුවන් කාලයක් වෙන් කර තිබූයේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව (බී. බී. සී.) වැඩසටහන් සඳහාය. නව මුහුණුවරක් ගත් ඉංග්‍රීසි වෙළෙඳ සේවයේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේ දිවයිනේ සහ විශාල ඉන්දියානු උප මහද්වීපයේ ශ්‍රාවකයන් පිරිස වැඩි කර ගැනීමෙන් ග්‍රහණය කර ගැනීමයි.
අමතර විස්තර.
- ප්රබුද්ධ ගී සංස්කෘතියක් බිහිකළ කලාකාමී සිවිල් නිලධාරියා, http://www.silumina.lk/2010/08/22/_art.asp?fn=av10082211&p=1, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක රජය න ල ග වන ව ද ල ව ක ශන ආයතනය ශ ර ල ක ග වන ව ද ල ස ස ථ වය ස හල ද මළ සහ ඉ ග ර ස භ ෂ ග වන ව ද ල ස ව පවත ව ග න යය ඉත හ සයකලම බ ර ඩ ය ක ළඹ ග වන ව ද ල ය ම ල ක ලය ද ර ඩ ය ස ල න ල ස හ ඳ න ව ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව ශ ර ල ග ව ස දක ණ ආස ය ව ඇත ප රණ ම ග වන ව ද ල ආයතනය වන අතර ක ළඹ ග වන ව ද ල ය යන න මය න 1925 ද ආරම භ කරන ලද දක 1921 ද ව ද ල ස ද ශ ද ප ර තම න ත ව ප රධ න ඉ ජ න ර වරය ල ස ව ඩ බ ර ගත එඩ වර ඩ හ පර මහත ල ක ව හ ග වන ව ද ල සම ප ර ෂණ අත හද බ ල ම ආරම භ කල ප රථම ප ද ගලය ව පර ය ෂණ පදනම න ව ප රථම සම ප ර ෂණය 1923 ද ස ද ව ය ල ක ව හ ව ද ල ස ද ශ ක ර ය ලයය හ ව ක ඩ ක මරයක ස ට ව ද ල ස ද ශ ද ප ර තම න ත ව හ ඉ ජ න ර වන ව ස න තනන ලද සම ප ර ෂකයක ආධ රය න ග ර මෆ න ස ග තය ව ක ශය කරන ලද සම ප ර ෂකය තනන ලද ද අල ල ගන න ලද ජර ම න සබ ම ර නයක ත බ ග වන ව ද ල උපකරණ භ ව තය න ය ර පය සම ප ර ෂණ ස ව ආරම භ ව වසර 3ක ගතවන ව ට ල ක ව හ ද සම ප ර ෂණ ස ව ආරම භ කරන ලද ල ක ව හ ග වන ව ද ල සම ප ර ෂණය හ ප ය ල ස හ ඳ න ව න එඩ වර ඩ හ පර ඉ ග ර ස හ ස හල ග වන ව ද ල ල ල න සමග එක ව ස ල න වයර ලස ක ලබ ල ස සම ජයක න ර ම ණය කල ය බ ර ත න ය ආණ ඩ ක ර 1925 වසර ද ස ම බර 16 ව න ද ප රථම වත වට කලම බ ර ඩ ය ව න ජ ත ය අමත කත කල ය ම ය ඉත හ සගත අවස ථ වක ව ය අන තර ජ ත ක ග වන ව ද ල සම ප ර ෂණ ඉත හ සය ගත කල ශ ර ල ක ව ග වන ව ද ල සම ප ර ෂණ සම ප ර ප ත ය මහ බ ර ත න යය ඇම ර ක එක සත ජනපදය සහ ජර මන ය යන රටවල සමඟ ම රට සමතත ත වය හ ල තබය ග වන ව ද ල සම ප ර ෂණ ල කය ශ ර ල ක ව ප රම ණ ගත රටක ව ය ර ඩ ය ස ඇක ද වන ල ක ය ද ධ සමය ද ම ත ර හම ද ක ළඹද ග වන ව ද ල ම හ ය ම ස ද කරන ලද අතර එමඟ න ර ඩ ය ස ඇක හ උපත ස ද ව ය අග න ද ග ආස ය ව හරහ ම ත ර හම ද ව ත ප වත සහ ග වන ව ද ල ව ඩසටහන ඉද ර පත කල න ව දකය න අතර ක ළඹ පදනම කරගත බ ර ත න ය න ව දකය න වන සහ ම ව හ ය ද ධය න පස බ ර ත න ය ග වන ව ද ල ස ස ථ ව බ බ ස ට බ ඳ නහ ව න අයද ව හ ය ද ධය අවසන ව පස ර ඩ ය ස ඇක න වතත ල ක ආණ ඩ වට ලබ ද න ලද අතර එහ ද ර ඩ ය ස ල න ල ක ග වන ව ද ල ස වය ල ස එහ න මය ව නස කරන ලද ම ම නම හ ස ද ව ව නස දක න ආස ය ව ග වන ව ද ල ව ක ශනය නව ප ට වක ප රල ම හ ප ර මග සලක ණ කළ ය ආයතනය ඉත ඉක මණ න දක න ආස ය න ව ළ ඳප ල ප රම ඛය බවට පත ව ය ර ඩ ය ස ල න ල ක ග වන ව ද ල ස වය 1950 සහ 60 දශක වලද ර ඩ ය ස ල න ල ක ග වන ව ද ල ස වය දක ණ ආස ය න ග වන ව ද ල ආධ පත යය දරම න ඉහළ න ව ජඹ න ම ල යන ගණනක ශ ර වකය එහ ව ඩසටහන වලට සවන ද න හ ම ය ර ඩ ය ස ල න හ ස වර ණමය ය ගය ව ය ක ළඹ ක රමය යටත ඕස ට ර ල ය ව හ ස ට නම කලමණ කර ව ක ග න වන ලද ර ඩ ය ස ල න හ ව ලඳ ස වය ආරම භ කරන ලද ද ඩ ඩ ව ස න අත ස ර ථක ව එමඟ න ද වය නට ම ල යන ගණනක ආද යමක ල බ ණ ර ඩ ය ස ල න සහ ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව ල කය බ හ ව හ ඳම න ව දකයන සහ ව ඩසටහන ඉද ර පත කරන නව න ප ර සක තනන ලද ඉන ක හ ප ද න ක වන න වර නන ක රය ත ව ස ග ර ග කර ණ රත න අබ ස කර ච ත ර නන ද අබ ස කර එච එම ග ණස කර එස ප මය ල ව ගනම න ප න නම පලම සහ ව ජය ක රය යන ප ර සය ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව න ව දකයන ට උපක ර ව ය න දහස ම වත ත බ ශබ ද ග ර වල ස ම ජ ක කල ල ය ම ස ට ඉත ක පව ම න ක ර ය කල ග වන ව ද ල ම හ ය ම සහ යකයන ය ම ම ව ශ ෂ ට ම හ ය ම සහ යකයන අතර සහ යන අය ව ය ල ක ග වන ව ද ල ස ස ථ ව ල ක ග වන ව ද ල ස ස ථ ව ආරම භ ව ය 1967 වර ෂය ද ස ම බර 5 ව න ද එවකට ප වත ර ඩ ය ස ල න ල ක ග වන ව ද ල ස වය මහජන ස ස ථ වක බවට පත ව ම න පස වය 1967 ද ල ක ව හ ගර අග ර ම ත යවරය ව ස ට ඩඩ ල ස න න යක ව ස න අම ත ය රණස හ ප ර මද ස හ ල ක ග වන ව ද ල ස ස ථ ව හ අධ යක ෂ ජනර ල සමඟ උත සව ක රය න අල ත න ප හ ට වන ලද ල ක ග වන ව ද ල ස ස ථ ව ව ව ත කරන ලද ර ජ ව ත ලකරත න 1973 1977 සභ පත හ අධ යක ෂ ජනර ල ධ රය ද ර ය අන ස මරණ උත සවවසර 80ක සම ප ර ෂණ ඉත හ සය 2005 වසර ද ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව ග වන ව ද ල ල කය වසර 80ක ව ක ශනය සමරන ලද ම ය ග වන ව ද ල ස වය ඉත හ සගත ස ව ශ ෂ ස ද ව මක ව අතර එය ශ ර ල ක සන න ව දනය ව දගත පර ච ඡ දයක ව ය වසර 40ක මහජන ස ස ථ වක ල ස 2007 වසර ද ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව මහජන ව ක ශන ස ස ථ වක ල ස 40 වසරක ස වය සමරන ලද 1967 ද ස ස ථ ගත ක ර මත සමඟම එහ නම ල ක ග වන ව ද ල ස ස ථ ව ල ස ව නස ව ය 1972 ද ජනරජයක බවට පත ව ම න පස එය ශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව ල ස නම ක ර න ඉ ග ර ස ව ළ ඳ ස වය න වත ද යත ව මශ ර ල ක ග වන ව ද ල ස ස ථ ව සභ පත හඩ සන සමරස හ මහත ඉ ග ර ස ව ළ ඳ ස වය න වත ද යත ක ර මට 2008 ද ත රණය කල ය 1950 සහ 60 ක ල වකව න වලද ව ළ ඳ ස වය ර ඩ ය ස ල න හ ව ඩ ය න ම අල ව ව ස වය ව අතර දක ණ ආස ය ව ග වන ව ද ල සම ප ර ෂණය හ ප රම ඛත වය ද ර මට උපක ර ව ය ම ම ස වය න වත ද යත ව ම ස ද ක ර න 2008 හ ස ප ත ම බර 1 ව න ද ය ම යට ප ර ශ ර ල ග ව ස හ ව ඩ ග වන ක ලයක ව න කර ත බ ය බ ර ත න ය ග වන ව ද ල ස ස ථ ව බ බ ස ව ඩසටහන සඳහ ය නව ම හ ණ වරක ගත ඉ ග ර ස ව ළ ඳ ස වය ව ඩසටහන ප රම ණය ව ඩ කර ඇත අතර එහ අරම ණ ව ඇත ත ද වය න සහ ව ශ ල ඉන ද ය න උප මහද ව පය ශ ර වකයන ප ර ස ව ඩ කර ග න ම න ග රහණය කර ග න මය අමතර ව ස තර ප රබ ද ධ ග ස ස ක ත යක බ හ කළ කල ක ම ස ව ල න ලධ ර ය http www silumina lk 2010 08 22 art asp fn av10082211 amp p 1 ප රත ෂ ඨ පනය 2015 07 24 වර නන ක රය ඇම ජ ප ර ර ර ඩ ය ස ල න ශ ර ල ක න ව දකයන ග ල ය ස ත ව