වේල්ස් කුමර විදුහල ශ්‍රී ලංකාවේ පාසලකි. වේල්ස් කුමර විදුහල පිහිටා තිබෙනුයේ කොළඹට ආසන්න නගරයක් වන මොරටුව නගරයෙහිය. වර්තමානයේ (2024 වසරේ) පළමු වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා වූ අධ්‍යන වර්ෂ 11 තුල සහ ද්විතික අධ්‍යාපන ක්ෂේත්රයන් වන ජීව විද්‍යාව, වාණිජ්‍ය, තාක්ෂණ ,ගණිතය සහ කලා අංශ තුල 5000කට අධික ශිෂ්‍යයන් (පිරිමි) අධ්‍යාපනය හදාරනු ලැබේ.
වේල්ස් කුමර විදුහල | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°Eඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E |
තොරතුරු | |
වර්ගය | පොදූ පාසල් |
ආදර්ශ පාඨය | ICH DIEN, NIHIL PER SALTUM (Not at a leap, I serve පියවරෙන් පියවර, මම සේවය කරමි) |
ආරම්භ කලේ | 1876 |
ආදිකර්තෘ | සර් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා |
විදුහල්පති | හසිත කේසර වෙත්තමුණි |
ශ්‍රේණි | ශ්‍රේණි 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
Age | 6 to 18 |
සිසුන් ගණන | 5000+ |
වර්ණ(ය) | දම් රන් රතු |
වෙබ් අඩවිය | PrinceOfWalesCollege.org |
ඉතිහාසය
ආරම්භය
වේල්ස් කුමර විදුහල (සහ වේල්ස් කුමරි විදුහල) 1876දී මහජන හිතෛෂියකු වන සර් චාල්ස් හෙන්රි ද සොයිසා විසින් ප්‍රතිස්ථාපිත කරන ලදි. මොරටුව නගරය හැඩගන් වී තිබෙන ඉහල සාක්ෂරතාව සහ විවිධ හැකියාවලින් පිරිපුන් පුද්ගලයන් බිහිවිමට සර් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා විසින් සිදුකරන ලද මෙම අධ්‍යාපන, ආගමික සභසාධන සහ අනෙකුත් කටයතු වලින් මහත් දායකත්වයක් ලැබි ඇත.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව ගොඩනැගි තිබුනේ පන්සල් ආශ්රිතතව වු අතර ඉංග්‍රීසි අධිරාජ්‍යයට රට නතු වීමත් සමග මෙය බිද වැටුනි. කොළඹ, මහනුවර, ගාල්ල, මාතර ආශ්රිජතව අධ්යාිපන පුනරුදයක් 19වන සියවස අගභාගයේදි ඇති වුවත් මොරටුව තුල මෙවැනි පසුබිමක් දක්නට නොවීය. මෙම වපසරිය හොදින් හදුනාගත් චාර්ල්ස් හෙන්ද්රිග ද සොයිසා මැතිතුමා මොරටුවේ මෙම අවශ්‍ය තාවය පුරවාලීමට වේල්ස් කුමර සහ වේල්ස් කුමරි විදුහල් ආරම්භ කිරීමට මුල්විය.
1876 සැප්තැම්බර් 14 දින මෙම පසුබිම තුල මොරටුවට ඉතා සුවිශේෂි දිනයක් උදාවිය. එදින මුලු මොරටුවම සැණකෙලි සිරිගෙන තිබුනි. එක් පසෙකින් ගාලු පාර ද අනෙක් පසින් ලුනාව කලපුවට මාවිම් වු අධ්යාතපන කටයුතු සදහා යොග්යක වු අක්කර 15ක මනරම් භූමියක පාසල පිහිටුවන්නට කටයුතු සුදානම් විය. එවකට ඉංග්‍රීසි අධිරාජ්යව නියෝජනය කල ආන්ඩුාකාරයා වු සර් විලියම් ග්රේයගරි මැතිතුමාගේ සුරතින් මුල් ගල තබා පාසලේ කටයුතු අරඹන ලදි.
ආරම්භක වකවානුවේදි පාසැල් 4 ක් පිහිටවනු ලැබිය. එනම්,
- වේල්ස් කුමර විදුහල - මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය. මෙයට අමතරව උපාධි අපේක්ෂකයින් සදහාද පංති පැවැත්විය.
- වේල්ස් කුමරි විදුහල - මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය
- වේල්ස් කුමර ස්වභාෂා විදුහල - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ශ්‍රේණිය දක්වා පංති පවත්වන ලදි.
- වේල්ස් කුමරි ස්වභාෂා විදුහල - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ශ්‍රේණිය දක්වා පංති පවත්වන ලදි.
විදුහලට ඇතුලත් වු මුල්ම ශිෂ්‍යා වුයේ වනක්කු වඩුගේ හෙන්ඩ්‍රික් මෙන්ඩිස් ශිෂ්‍යායි. පාසලේ මුල්ම ප්‍රධානාචාර්ය වරයා වුයේ ඩබ්ලිව්.එස්. ගුණවර්ධන මහතායි. එතුමා 1876 සිට 1891 දක්වා පාසලේ දියුණුවට අනගි සේවයක් කලේය. ආරම්භයේදි පාසලේ ගුරුභවතුන් 40 ක් සේවය කල අතර එයින් 25 පිරිමි ගුරුවරයෙක් විය.
රජයට පවරාදීම
දශක ගණනාවක් සහය පාසල් ලෙස කටයතු කල මෙම පාසල් ද්විත්වය 1962 වර්ෂයේදි පුර්ණ රාජ්‍ය පරිපාලන පාසල් බවට පත්වන ලදි. මෙම පාසල් ද්විත්වය වසර ගණනක් මුලුල්ලේ දේශපාලනික, රාජ්‍යතාන්ත්‍රික, වාණිජ්යයව ම සහ ආගමික වැනි විවිධ ක්‍රියාකාරකම් වල නියැලුණ බොහෝ ග්රේෂ්ඨ පුද්ගලයන් බිහිකිරීම සම්බන්ධයෙන් ඉමහත් වූ ගෞරවයකට හිමිකමි කියනු ලැබේ.
සුවිශේෂතා
කොළඹ පාසල් කෙරෙහි සමාජ ප්රමඛුතාව යොමුව පැවති කාලපරිච්ඡේයේ දී පවා මෙම පාසල් ද්විත්වය තම අනන්‍යතාව රැකගන්නා ලදි. දෙවන ලෝක සමයේදී මිත්‍ර සේනා තම භූමිය හා ගොඩනැගිලි අත්පත් කල ගත් කාල සීමාව ඇතුලතද මෙම පාසල් ද්විත්වය තම දෛනික කටයතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සමත්වුනි. ඉහත කාල සීමාව තුලදී අධ්‍යායාපන කටයතු වැඩ මාරු(shift) ක්‍රමයට පවත්වාගෙන යන ලදි. එසේම නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත මහාචාර්ය C.W.W. කන්නංගර මැතිතමා සහ හිටපු ජේෂ්ඨ දේශපාලක්ඥයකු සහ ඇමතිවරයකු වන T.B. ජයලත් යන මහත්වරු දෙපලද ආචාර්ය මන්ඩලයේ සේවය කර ඇත.
වේල්ස් කුමර විදුහල ඉතාමත් දිග කාල සීමාවක් සිට ක්‍රීඩා ක්ෂේත්රය තුල පවා නොවෙනස්ව තම අනන්‍යතාව පවත්වාගෙන එන ලදි. වේල්ස් කුමර විදුහල ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කීර්තිමත් ක්‍රීඩකයන් බිහිකල පාසලකි. එසේම වේල්ස් කුමර විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායම "Herman Loos" කුසලානය කීප වතාවක් දිනාගැනීමට සමත් වී ඇත.
ලාංඡනය
වේල්ස් කුමර විදුහලේ ලාංජනය සහ වර්ණ සැකසිම සහ කුමරියට අනුරූප ලෙස සකස් වුවකි.වේල්සයේ චාල්ස් කුමරු ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සැමරුම උලෙලට සහභාගී වෙමින් සිටියදි වේල්ස් කුමර විදුහල නියෝජනය කරමින් පැමිණි සිටි අමුත්තන් හමුවෙමින් සහ ආචාරය පුද කරමින් කාලය ගතකලේය. එසේම ඉතා උනන්දු ලෙස වේල්ස් කුමර විදුහලේ ඉතිහාසය සහ සංවර්ධනය පිළිබදවද අසා දැනගන්නා ලදි.
125 වන සංවත්සරය නිමිත්තෙන් 2001 වසරේදි බොහෝ ක්‍රියාකාරකම් සිදුකරන ලදි. ආරම්භයේදි සර්ව රාත්‍රි පිරිත් සජ්ජායනයක් සහ එකාබද්ධ ක්‍රිස්තියානී දේවමෙහෙයක් පවත්වන ලදි. ආගමික කටයුතු වලින් අනතරුව ඒකාබද්ධ ක්‍රිඩා උත්සවයක්, රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ රැගුම් උත්සවයක්, ඒකාබද්ධ කැරොල් ගීත ටෙලි විකාශයක්, සමාජ සත්කාරයක් වැනි බොහෝ ක්‍රියාකාරකම් පවත්වන ලදි.
පාසල් ගී
සිංහල පාසල් ගීය
සිරිලක ඉපැරණි වේ අප විදුහල
වේල්ස් කුමාර මවුන් //
කුළුණෙනි දන විසඳා - සිප්සල නිසි අරඹා
සමරමු සිරිමත් ආදිකතිතුමා - දක්වමු කළ ගුණ අපි සැවොමා
දම් රන් රතු ඈ තෙවණක් මුසු වී - අඹරේ ලෙළ දෙන්නේ
ගුණ දම් පිරිපුන් සිසු කැළ විදුහල් - මව්තුමි හොබවන්නේ
සිප්සත නොමසුරු දෙන අප ඇදුරන් - බැතියෙනි පුද දෙන්නේ
දින දින දිනෙවා විදුහල් මව්තුමි - ලකඹර බැබලෙමිනේ
සිරිලක ඉපැරණි වේ අප විදුහල
වේල්ස් කුමාර මවුන් //
හෙළ බිම යස ගොස රැව් පිළි රැව් දී - පැතිරෙන තුරු එතෙරේ
දෙස බස දැය විදුහල ඉඳ වැඩුමට - අප සේවය දෙන්නේ
- පබැඳුම : බී. ගොඩහේවා මහතා
- තනුව : ජෙරාඩ් පීරිස් මහතා
- තේමාව : විමලසිරි ඒ. ප්‍රනාන්දු මහතා
ඉංග්‍රිසි පාසල් ගීය
Among our ancient mountains
And from our lovely vales
O let the prayer re-echo
God bless our Prince of Wales'
With heart and voices awaken
Those minstrel strains of yore
Till Lanka's name and glory
Resound from shore to shore
Among our ancient mountains
And from our lovely vales
O let the prayer re-echo
God bless our Prince of Wales'
- 1926 වසරේදී නිමැවුනි. (එල්. ඊ. බ්ලේස් මහතා විදුහල්පතිව සිටි කාලයේ)
සමිති සහ සංගම්
- බෞද්ධ සංගමය
- සෞඛ්‍යදාන ඒකකය
- ශිෂ්‍ය නායක සංගමය
- ගුවන් විදුලි සංගමය
- බාලදක්ෂ සමාජය
- තොරතුරු තාක්ෂණ සමාජය
- තාරකා විද්‍යා සංගමය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- පුරාවිද්‍යා සංගමය
- සිංහ සමාජය
- ගණිත සංගමය
- සංගීත කවය
- ජාතික ඉතිරි කිරීමේ බැංකුව
- ඡායාරූප කලා සංසදය
- දැණුම මිනුම සමාජය
- නව නිපයුම් ඒකකය
- ශිෂ්‍ය භට බලකාය
- විද්‍යා සංගමය
- පෙරදිග තුර්ය වාදන කාණ්ඩය
- අපරදිග තුර්ය වාදන කාණ්ඩය
- සිංහල සාහිත්‍ය සංගමය
- පුස්තකාල සංගමය
ක්‍රීඩා
|
|
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය 2014-01-04 at the Wayback Machine
- ආදි ශිෂ්‍ය සංගමයේ වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල ස ක මර ව ද හල ශ ර ල ක ව ප සලක ව ල ස ක මර ව ද හල ප හ ට ත බ න ය ක ළඹට ආසන න නගරයක වන ම රට ව නගරය හ ය වර තම නය 2024 වසර පළම වසර ස ට අ ප ස ස ම න ය ප ළ දක ව ව අධ යන වර ෂ 11 ත ල සහ ද ව ත ක අධ ය පන ක ෂ ත රයන වන ජ ව ව ද ය ව ව ණ ජ ය ත ක ෂණ ගණ තය සහ කල අ ශ ත ල 5000කට අධ ක ශ ෂ යයන ප ර ම අධ ය පනය හද රන ල බ ව ල ස ක මර ව ද හලLocationම රට ව ශ ර ල ක වඛණ ඩ ක6 55 30 N 79 52 09 E 6 92500 N 79 86917 E 6 92500 79 86917 ඛණ ඩ ක 6 55 30 N 79 52 09 E 6 92500 N 79 86917 E 6 92500 79 86917ත රත ර වර ගයප ද ප සල ආදර ශ ප ඨයICH DIEN NIHIL PER SALTUM Not at a leap I serve ප යවර න ප යවර මම ස වය කරම ආරම භ කල 1876ආද කර ත සර ච ල ස හ න ර ද ස ය ස මහත ව ද හල පත හස ත ක සර ව ත තම ණ ශ ර ණ ශ ර ණ 1 13බ ලක බ ල ක ප ර ම Age6 to 18ස ස න ගණන5000 වර ණ ය දම රන රත ව බ අඩව යPrinceOfWalesCollege orgඉත හ සයප රධ න ල ප ය ව ල ස ක මර ව ද හල ඉත හ සය ආරම භය ව ල ස ක මර ව ද හල සහ ව ල ස ක මර ව ද හල 1876ද මහජන හ ත ෂ යක වන සර ච ල ස හ න ර ද ස ය ස ව ස න ප රත ස ථ ප ත කරන ලද ම රට ව නගරය හ ඩගන ව ත බ න ඉහල ස ක ෂරත ව සහ ව ව ධ හ ක ය වල න ප ර ප න ප ද ගලයන බ හ ව මට සර ච ල ස හ න ර ද ස ය ස මහත ව ස න ස ද කරන ලද ම ම අධ ය පන ආගම ක සභස ධන සහ අන ක ත කටයත වල න මහත ද යකත වයක ල බ ඇත ව ල ස ක මර ව ද හල ඉද කර ඇත සර ච ල ස හ න ර ද ස ය ස මහත ග ප ළ ර ව ශ ර ල ක ව අධ ය පන රට ව ග ඩන ග ත බ න පන සල ආශ ර තතව ව අතර ඉ ග ර ස අධ ර ජ යයට රට නත ව මත සමග ම ය බ ද ව ට න ක ළඹ මහන වර ග ල ල ම තර ආශ ර ජතව අධ ය පන ප නර දයක 19වන ස යවස අගභ ගය ද ඇත ව වත ම රට ව ත ල ම ව න පස බ මක දක නට න ව ය ම ම වපසර ය හ ද න හද න ගත ච ර ල ස හ න ද ර ග ද ස ය ස ම ත ත ම ම රට ව ම ම අවශ ය ත වය ප රව ල මට ව ල ස ක මර සහ ව ල ස ක මර ව ද හල ආරම භ ක ර ම ට ම ල ව ය 1876 ස ප ත ම බර 14 ද න ම ම පස බ ම ත ල ම රට වට ඉත ස ව ශ ෂ ද නයක උද ව ය එද න ම ල ම රට වම ස ණක ල ස ර ග න ත බ න එක පස ක න ග ල ප ර ද අන ක පස න ල න ව කලප වට ම ව ම ව අධ ය තපන කටය ත සදහ ය ග යක ව අක කර 15ක මනරම භ ම යක ප සල ප හ ට වන නට කටය ත ස ද නම ව ය එවකට ඉ ග ර ස අධ ර ජ යව න ය ජනය කල ආන ඩ ක රය ව සර ව ල යම ග ර යගර ම ත ත ම ග ස රත න ම ල ගල තබ ප සල කටය ත අරඹන ලද ආරම භක වකව න ව ද ප ස ල 4 ක ප හ ටවන ල බ ය එනම ව ල ස ක මර ව ද හල ම හ ඉ ග ර ස භ ෂ ව න ඉග න ව ම ස ද ව ය ම ය උසස ප සල ව ය ම ය ට අමතරව උප ධ අප ක ෂකය න සදහ ද ප ත ප ව ත ව ය ව ල ස ක මර ව ද හල ම හ ඉ ග ර ස භ ෂ ව න ඉග න ව ම ස ද ව ය ම ය උසස ප සල ව ය ව ල ස ක මර ස වභ ෂ ව ද හල ම හ ස හල භ ෂ ව න ප ත ප ව ත ව ය හත වන ශ ර ණ ය දක ව ප ත පවත වන ලද ව ල ස ක මර ස වභ ෂ ව ද හල ම හ ස හල භ ෂ ව න ප ත ප ව ත ව ය හත වන ශ ර ණ ය දක ව ප ත පවත වන ලද ව ද හල ට ඇත ලත ව ම ල ම ශ ෂ ය ව ය වනක ක වඩ ග හ න ඩ ර ක ම න ඩ ස ශ ෂ ය ය ප සල ම ල ම ප රධ න ච ර ය වරය ව ය ඩබ ල ව එස ග ණවර ධන මහත ය එත ම 1876 ස ට 1891 දක ව ප සල ද ය ණ වට අනග ස වයක කල ය ආරම භය ද ප සල ග ර භවත න 40 ක ස වය කල අතර එය න 25 ප ර ම ග ර වර ය ක ව ය රජයට පවර ද ම දශක ගණන වක සහය ප සල ල ස කටයත කල ම ම ප සල ද ව ත වය 1962 වර ෂය ද ප ර ණ ර ජ ය පර ප ලන ප සල බවට පත වන ලද ම ම ප සල ද ව ත වය වසර ගණනක ම ල ල ල ද ශප ලන ක ර ජ යත න ත ර ක ව ණ ජ යයව ම සහ ආගම ක ව න ව ව ධ ක ර ය ක රකම වල න ය ල ණ බ හ ග ර ෂ ඨ ප ද ගලයන බ හ ක ර ම සම බන ධය න ඉමහත ව ග රවයකට හ ම කම ක යන ල බ ස ව ශ ෂත ක ළඹ ප සල ක ර හ සම ජ ප රමඛ ත ව ය ම ව ප වත ක ලපර ච ඡ ය ද පව ම ම ප සල ද ව ත වය තම අනන යත ව ර කගන න ලද ද වන ල ක සමය ද ම ත ර ස න තම භ ම ය හ ග ඩන ග ල අත පත කල ගත ක ල ස ම ව ඇත ලතද ම ම ප සල ද ව ත වය තම ද න ක කටයත බ ධ වක න ත රව ඉද ර යට ග න ය මට සමත ව න ඉහත ක ල ස ම ව ත ලද අධ ය ය පන කටයත ව ඩ ම ර shift ක රමයට පවත ව ග න යන ලද එස ම න දහස අධ ය පනය ප ය වන ද ව ගත මහ ච ර ය C W W කන න ගර ම ත තම සහ හ ටප ජ ෂ ඨ ද ශප ලක ඥයක සහ ඇමත වරයක වන T B ජයලත යන මහත වර ද පලද ආච ර ය මන ඩලය ස වය කර ඇත ව ල ස ක මර ව ද හල ඉත මත ද ග ක ල ස ම වක ස ට ක ර ඩ ක ෂ ත රය ත ල පව න ව නස ව තම අනන යත ව පවත ව ග න එන ලද ව ල ස ක මර ව ද හල ජ ත ක ක ර කට කණ ඩ යමට සහ ප සල ක ර කට කණ ඩ යමට ක ර ඩ කරන ක ර ත මත ක ර ඩකයන බ හ කල ප සලක එස ම ව ල ස ක මර ව ද හල ශ ෂ ය භට කණ ඩ යම Herman Loos ක සල නය ක ප වත වක ද න ග න මට සමත ව ඇත ල ඡනයව ල ස ක මර ව ද හල ල ජනය සහ වර ණ ස කස ම සහ ක මර යට අන ර ප ල ස සකස ව වක ව ල සය ච ල ස ක මර ශ ර ල ක ව 50 ව න න දහස ස මර ම උල ලට සහභ ග ව ම න ස ට යද ව ල ස ක මර ව ද හල න ය ජනය කරම න ප ම ණ ස ට අම ත තන හම ව ම න සහ ආච රය ප ද කරම න ක ලය ගතකල ය එස ම ඉත උනන ද ල ස ව ල ස ක මර ව ද හල ඉත හ සය සහ ස වර ධනය ප ළ බදවද අස ද නගන න ලද 125 වන ස වත සරය න ම ත ත න 2001 වසර ද බ හ ක ර ය ක රකම ස ද කරන ලද ආරම භය ද සර ව ර ත ර ප ර ත සජ ජ යනයක සහ එක බද ධ ක ර ස ත ය න ද වම හ යක පවත වන ලද ආගම ක කටය ත වල න අනතර ව ඒක බද ධ ක ර ඩ උත සවයක ර ත ර භ ජන ස ග රහයක සහ ර ග ම උත සවයක ඒක බද ධ ක ර ල ග ත ට ල ව ක ශයක සම ජ සත ක රයක ව න බ හ ක ර ය ක රකම පවත වන ලද ප සල ග ස හල ප සල ග ය ස ර ලක ඉප රණ ව අප ව ද හල ව ල ස ක ම ර මව න ක ළ ණ න දන ව සඳ ස ප සල න ස අරඹ සමරම ස ර මත ආද කත ත ම දක වම කළ ග ණ අප ස ව ම දම රන රත ඈ ත වණක ම ස ව අඹර ල ළ ද න න ග ණ දම ප ර ප න ස ස ක ළ ව ද හල මව ත ම හ බවන න ස ප සත න මස ර ද න අප ඇද රන බ ත ය න ප ද ද න න ද න ද න ද න ව ව ද හල මව ත ම ලකඹර බ බල ම න ස ර ලක ඉප රණ ව අප ව ද හල ව ල ස ක ම ර මව න හ ළ බ ම යස ග ස ර ව ප ළ ර ව ද ප ත ර න ත ර එත ර ද ස බස ද ය ව ද හල ඉඳ ව ඩ මට අප ස වය ද න න පබ ඳ ම බ ග ඩහ ව මහත තන ව ජ ර ඩ ප ර ස මහත ත ම ව ව මලස ර ඒ ප රන න ද මහත ඉ ග ර ස ප සල ග ය Among our ancient mountains And from our lovely vales O let the prayer re echo God bless our Prince of Wales With heart and voices awaken Those minstrel strains of yore Till Lanka s name and glory Resound from shore to shore Among our ancient mountains And from our lovely vales O let the prayer re echo God bless our Prince of Wales 1926 වසර ද න ම ව න එල ඊ බ ල ස මහත ව ද හල පත ව ස ට ක ලය සම ත සහ ස ගම බ ද ධ ස ගමය ස ඛ යද න ඒකකය ශ ෂ ය න යක ස ගමය ග වන ව ද ල ස ගමය බ ලදක ෂ සම ජය ත රත ර ත ක ෂණ සම ජය ත රක ව ද ය ස ගමය ව ණ ජ ස ගමය කථ ක සම ජය ඉ ග ර ස ස හ ත ය ස ගමය පර සර ස ගමය ප ර ව ද ය ස ගමය ස හ සම ජය ගණ ත ස ගමය ස ග ත කවය ජ ත ක ඉත ර ක ර ම බ ක ව ඡ ය ර ප කල ස සදය ද ණ ම ම න ම සම ජය නව න පය ම ඒකකය ශ ෂ ය භට බලක ය ව ද ය ස ගමය ප රද ග ත ර ය ව දන ක ණ ඩය අපරද ග ත ර ය ව දන ක ණ ඩය ස හල ස හ ත ය ස ගමය ප ස තක ල ස ගමයක ර ඩ මලල ක ර ඩ ඔර ප ද ම ප හ න ම ක ර කට ච ස ක රම ප පන ද බ ක ස බ ඩ ම න ටන ට න ස හ ක බ ලදක ෂ ස ක ෂ බ ස බ ල ව ල බ ල ව ෂ කර ත ත ර යව දක ඛණ ඩය බටහ ර ත ර යව දක ඛණ ඩය ප රද ග ශ ෂ ය භටබ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2014 01 04 at the Wayback Machine ආද ශ ෂ ය ස ගමය ව බ අඩව ය