පේදුරු හේවගේ විලියම් ද සිල්වා (8 දෙසැම්බර් 1908 - 30 ජූලි 1988) යනු 20 වැනි සියවසේ මාක්ස්වාදී / ට්‍රොට්ස්කිවාදී ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.
Member of the for | |
---|---|
තනතුර දරමින් March 1960 – June 1960 | |
පූර්වප්‍රාප්තිකයා | seat created |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | Peduru Hewage William de Silva 8 දෙසැම්බර් 1908 |
විපත | 30 July 1988 | (වයස 79)
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | |
Ananda College | |
රැකියාව | Politician |
පී. එච්. විලියම් ද සිල්වා ලංකාවේ අම්බලන්ගොඩ බටපොල කහටපිටියේ ඉඩම් හිමි ධනවත් පවුලක උපත ලැබීය. බටපොල මිශ්‍ර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු කොළඹ යුනිවර්සිටි කොලේජ් (දැන් කොළඹ විශ්ව විද්‍යාලය ) හි වසරක් අධ්‍යාපනය ලැබූ අතර පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.
එංගලන්තයේ සිටියදී විලියම් ද සිල්වා ඉන්දියා ලීගයට සහ ලන්ඩනයේ අනෙකුත් ලංකා සිසුන් සමඟ මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායමකට සම්බන්ධ විය. ඉන්පසු ඔහු ලංකාවට පැමිණ ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) සම්බන්ධ විය.දෙවන ලෝක යුද්ධ සමයේදී, ඔහු යුද විරෝධී ව්‍යාපාරයේ නායකයෙකු වූ අතර, ශ්‍රී ලංකාවේ බෝගම්බර බන්ධනාගාරයේ සහ (1943-45) සිරගත කරන ලදී. ඔහු 1947 සහ 1953 දී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් විය. ඔහු නායකයා වූ අතර උප සභාපතිවරයා ද විය. ඔහු 1953 ඔක්තෝම්බර් මාසයේදී සමසමාජ පක්ෂයෙන් වෙන්වී විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂයට (VLLSP) සම්බන්ධ විය. ඔහු මහජන එක්සත් පෙරමුණේ ආරම්භක නායකයා විය. ඔහු SWRD බණ්ඩාරනායකගේ SLFP -MEP සභාග ආණ්ඩුවේ (1956-59) කර්මාන්ත හා ධීවර කැබිනට් අමාත්‍යවරයා විය. ඔහු 1960 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති විය. 1970 දී ඔහු කැනඩාවේ ලංකා මහ කොමසාරිස් බවට පත් විය.
ද සිල්වා වයස අවුරුදු 79 දී මිය ගියේය.
යොමු කිරීම්
- Glossary of People: de Silva, P.H. William (1908–1988), Marxists Internet Archive.
- W. T. A. Leslie Fernando, William de Silva revolutionised Industry and fisheries, Features, The Island Online, Sri Lanka, 2009.
- Comrade, William: Silent William, Unforgettable Personalities, Daily News, Sri Lanka.
- W.T.A. Leslie Fernando, Achievements of 1956–59 MEP regime and conflicts within 2016-03-03 at the Wayback Machine, Sunday Observer, Sri Lanka.
- K. T. Rajasingham, Sri Lanka: The Untold Story — Assassination of Bandaranaike 2020-02-20 at the Wayback Machine, . WWW Virtual Library — Sri Lanka 2011-04-08 at the Wayback Machine.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ද ර හ වග ව ල යම ද ස ල ව 8 ද ස ම බර 1908 30 ජ ල 1988 යන 20 ව න ස යවස ම ක ස ව ද ට ර ට ස ක ව ද ශ ර ල ක ක ද ශප ලනඥය ක Hon Member of the forතනත ර දරම න March 1960 June 1960ප ර වප ර ප ත කය seat createdඅන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතPeduru Hewage William de Silva 8 ද ස ම බර 1908 1908 12 08 ව පත30 July 1988 1988 07 30 වයස 79 ජ ත යSri Lankanද ශප ලන පක ෂයAnanda Collegeර ක ය වPolitician ප එච ව ල යම ද ස ල ව ල ක ව අම බලන ග ඩ බටප ල කහටප ට ය ඉඩම හ ම ධනවත පව ලක උපත ල බ ය බටප ල ම ශ ර ප සල න ප ර ථම ක අධ ය පනය ල බ ඔහ ප නද ර ශ න ත ජ න ව ද ය ලය න ග ල ල ර ච මන ඩ ව ද ය ලය න සහ ක ළඹ ආනන ද ව ද ය ලය න ද ව ත ය ක අධ ය පනය ලබ ඇත ඔහ ක ළඹ ය න වර ස ට ක ල ජ ද න ක ළඹ ව ශ ව ව ද ය ලය හ වසරක අධ ය පනය ල බ අතර පස ව ඔක ස ෆර ඩ ව ශ ව ව ද ය ලය ව ඩ ද ර අධ ය පනය සඳහ එ ගලන තයට ග ය ය එ ගලන තය ස ට යද ව ල යම ද ස ල ව ඉන ද ය ල ගයට සහ ලන ඩනය අන ක ත ල ක ස ස න සමඟ ම ක ස ව ද අධ යයන කණ ඩ යමකට සම බන ධ ව ය ඉන පස ඔහ ල ක වට ප ම ණ ල ක සමසම ජ පක ෂයට ලසසප සම බන ධ ව ය ද වන ල ක ය ද ධ සමය ද ඔහ ය ද ව ර ධ ව ය ප රය න යකය ක ව අතර ශ ර ල ක ව බ ගම බර බන ධන ග රය සහ 1943 45 ස රගත කරන ලද ඔහ 1947 සහ 1953 ද ල ක ප ර ල ම න ත මන ත ර වරය ක බවට පත ව ය ඔහ න යකය ව අතර උප සභ පත වරය ද ව ය ඔහ 1953 ඔක ත ම බර ම සය ද සමසම ජ පක ෂය න ව න ව ව ප ලවක ර ල ක සමසම ජ පක ෂයට VLLSP සම බන ධ ව ය ඔහ මහජන එක සත ප රම ණ ආරම භක න යකය ව ය ඔහ SWRD බණ ඩ රන යකග SLFP MEP සභ ග ආණ ඩ ව 1956 59 කර ම න ත හ ධ වර ක බ නට අම ත යවරය ව ය ඔහ 1960 ද ප ර ල ම න ත මන ත ර වරය ක ව අතර ශ ර ල ක න දහස පක ෂය උප සභ පත ව ය 1970 ද ඔහ ක නඩ ව ල ක මහ ක මස ර ස බවට පත ව ය ද ස ල ව වයස අව ර ද 79 ද ම ය ග ය ය ය ම ක ර ම Glossary of People de Silva P H William 1908 1988 Marxists Internet Archive W T A Leslie Fernando William de Silva revolutionised Industry and fisheries Features The Island Online Sri Lanka 2009 Comrade William Silent William Unforgettable Personalities Daily News Sri Lanka W T A Leslie Fernando Achievements of 1956 59 MEP regime and conflicts within 2016 03 03 at the Wayback Machine Sunday Observer Sri Lanka K T Rajasingham Sri Lanka The Untold Story Assassination of Bandaranaike 2020 02 20 at the Wayback Machine WWW Virtual Library Sri Lanka 2011 04 08 at the Wayback Machine