වින්ඩෝස් මාධ්‍ය වාදකය (සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් , වල සහ -මත පදනම් වු උපාංගවල , දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ , Mac OS X සහ වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .
වින්ඩෝස් මාධ්‍ය වාදකය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
තොරතුරු | |
වර්ගය | |
අඩංගුයි සමග | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් සර්වර් 2003 වින්ඩෝස් විස්ටා වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් 7 වින්ඩෝස් 8 Windows 10 |
ප්‍රතිස්ථාපන |
ඉතිහාසය
1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව සමග නිකුත් වුණි.
ලක්ෂණ
- ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ
ඉවත්කෙරූ ලක්ෂණ
11වෙනි සංස්කරණය
වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ
12වෙනි සංස්කරණය
සුරක්ෂිත වාදපද
අනෙකුත් සංස්කරණ
වින්ඩෝස් දුරකතනය
මැක් ඕඑස් එක්ස්
නිකුත්කිරීම් ඉතිහාසය
කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ
සංස්කරණය | ප්‍රථම නිකුතුව | නවතම සෑදීම | මෙහෙයුම් පද්ධති ගැලපුම | සංකේත නාමය |
---|---|---|---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් | ||||
ජූලි 22, 2009 | 12.0.7601.17514 | වින්ඩෝස් 7
| ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 | ඔක්තෝබර් 30, 2006 | 11.0.6002.18111 (විස්ටා) 11.0.5721.5280 (එක්ස්පී) | වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් විස්ටා වින්ඩෝස් එක්ස්පී | Aurora (විස්ටා) Polaris (එක්ස්පී) |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 | ඔක්තෝබර් 12, 2004 | 10.00.00.4074 | වින්ඩෝස් සර්වර් 2003 වින්ඩෝස් එක්ස්පී | Crescent |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජනවාරි 27, 2003 | 9.00.00.4507 (එක්ස්පී) 9.00.00.3364 (2000) 9.00.00.2991 (සර්වර් 2003) | වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 | Corona |
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා (සංස්කරණය 8) | ඔක්තෝබර් 25, 2001 | 8.0.0.4477 | වින්ඩෝස් එක්ස්පී | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 16, 2001 | 7.1 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0 | ජූලි 17, 2000 (2000 සහ 98) සැප්තැම්බර් 14, 2000 (Me) | 7.0 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් 95 | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4 ( mplayer2 for එක්ස්පී සහ 2000) | අප්‍රේල් 26, 1999 | 6.4.09.1130 (එක්ස්පී) 6.4.09.1129 (2000) 6.4.09.1125 (සර්වර් 2003) | වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් 95 | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1 | අගෝස්තු 24, 1995 | වින්ඩෝස් 98 වින්ඩෝස් 95 | ||
/ | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනය | පෙබරවාරි 12, 2007 () | 6.1 6 5 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනය | 5.0 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනය | මැයි 10, 2005 | 5.0 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනය | ඔක්තෝබර් 12, 2004 | 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1 | මාර්තු 24, 2004 | 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජූනි 23, 2003 | 2003 | Corona | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5 | ඔක්තෝබර් 11, 2002 | 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01 | ජූලි 2002 | 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8 | ඔක්තෝබර් 4, 2001 () දෙසැම්බර් 5, 2001 () | 2002 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 21, 2001 | 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | දෙසැම්බර් 12, 2000 | 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2 | සැප්තැම්බර් 7, 2000 | 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1 | CE 2.11 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය | අප්‍රේල් 19, 2000 | 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | නොවැම්බර් 7, 2003 | Corona | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | ජූලි 24, 2001 | 7.0.1 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 |
මේවාද බලන්න
විමර්ශන
බාහිර සැබැදි
- වින්ඩෝස් මාධ්‍ය වාදකය නිවස්න පිටුව
- වින්ඩෝස් මාධ්‍ය වාදකයේ ඉතිහාසය ගැන බිදක්
- (April 10, 2003, vnunet.com)
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දෝෂ පණිවුඩ
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 දෝෂ පණිවුඩ
- List of default codecs in වින්ඩෝස් XP SP2 and WMP 9 and 10
- මැක් සදහා වින්ඩෝස් මාධ්‍ය වාදකය 2011-01-18 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය