වින්ඩෝස් විස්ටා යනු පෞද්ගලික පරිගණකවල භාවිතය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කිහිප වතාවක්ම වෙනස්කම් කෙරෑ පසු වෙලදපලට නිකුත් කරන ලද තවත් එක් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකි. 2005 ජූලි 22 දින මෙය ප්රකාශනය කිරීමට පෙර "Longhorn" යන හදුන්වන ලදී. 2006 නොවැම්බර් 8 වන විට මෙහි ප්‍රවර්ධන කටයුතු අවසාන වීමත් සමග 2007 ජනවාරි 30 වන දින ලෝකයේ සෑම රටකටම පාහේ තමන්ගේ පරිගණකවල භාවිතාකිරීමට හැකි වන පරිදි වින්ඩෝස් විස්ටා නිකුත් කෙරිණි.
වින්ඩෝස් විස්ටා | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
වින්ඩෝස් විස්ටා අවසාන සංස්කරණයෙහි තිරරූපකයක් | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
නිකුතු | |
නිකුත්වූ දිනය | (RTM): November 8, 2006; Vol. Lic.: November 30, 2006; Retail: January 30, 2007 (info) |
වත්මන් සංස්කරණය | 6.0 (Build 6002: සේවා ඇහුරුම 2) (අප්‍රේල් 28, 2009 | ) (info)
මූලාශ්‍ර ආකෘතිය | / |
බලපත්‍රය | |
කර්නල් වර්ගය | |
යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය, , |
සහය | , |
පූර්වගමනය කළේ | වින්ඩෝස් එක්ස්පී |
සාර්ථක කළේ | වින්ඩෝස් 7 |
සහය දැක්වීමේ තත්වය | |
මුඛ්‍යධාරා සහය 2012 අප්‍රේල් 10 දක්වා. සේවා ඇහුරුම 1 සහයදක්වයි 2011 ජූලි 12 දක්වා. දීර්ඝ කල සහය 2017 නොවැම්බර් 4 දක්වා. |
මෙය මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවිය මගින් මිලදී ගැනීම හා ඉන්පසු අවපතනය කරගැනීම කල හැක.
වින්ඩෝස් එක්ස්පී හදුන්වා දීමෙන් අවුරුදු 5 කට පමණ පසු වින්ඩෝස් විස්ටා හදුන්වාදෙන ලදී. වින්ඩෝස් විස්ටාට පසුව ආ වින්ඩෝස් 7 මගින් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සාරථක කරන ලදී.
වින්ඩෝස් විස්ටා හි ප්‍රවර්ධනය
2001 මැයි මාසයේදී වන Longhorn නමින් මයික්‍රොසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් විස්ටාවල ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.
නව සහ වෙනස්වුණු ලක්ෂණ
ඉවත් කෙරූ ලක්ෂණ
වින්ඩෝස් එක්ස්පීවල සමහර විශේෂිත වූ ලක්ෂණ සහ වින්ඩෝස් විස්ටා මගින් කිරීම හෝ ඉවත් කිරීම කරන ලදී, උදාහරණ ලෙස ලක්ෂණ, ලක්ෂණ, ජාලකරණ ආශ්රිත ශ්රිතීයතාව, , NTඋපස්ථ යන අංග ගත හැක. තවද වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ අඩංගු වූ "Luna" යද වින්ඩෝස් විස්ටාවල අඩංගු කොට නැත. දෘඩාංග පැතිකඩ (Hardware profiles) ආරම්භක නැගීම් ලක්ෂණයද වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කරන ලදී.
සංස්කරණ
වින්ඩෝස් විස්ටා සංස්කරණ අටකින් යුතුව බෙදාහරින ලදී.
දෘශ්‍යමාන මෝස්තර
වින්ඩෝස් විස්ටා සතුව විශේෂ 4 ක් ඇත.
- වින්ඩෝස් විස්ටා සම්මත
- වින්ඩෝස් විස්ටා භාස්මික
- වින්ඩෝස් සම්මත
දෘඩාංග අවශ්‍යතා
විස්ටා සදහා සුදුසු | විස්ටා සදහා ඉතාමත් සුදුසු | |
---|---|---|
800 MHz | 1 GHz1 | |
512 MB | 1 GB | |
Graphics card | DirectX 9.0 capable | DirectX 9.0 capable and 1.0 driver support |
Graphics memory | 32 MB | 128 MB |
ප්‍රමාණය | 20 GB | 40 GB |
HDD නිදහස් ඉඩ | 15 GB | |
අනෙකුත් උපාංග |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව න ඩ ස ව ස ට යන ප ද ගල ක පර ගණකවල භ ව තය සදහ මය ක ර ස ෆ ට සම ගම ව ස න ක හ ප වත වක ම ව නස කම ක ර පස ව ලදපලට න ක ත කරන ලද තවත එක ප රධ න ම හ ය ම පද ධත යක 2005 ජ ල 22 ද න ම ය ප රක ශනය ක ර මට ප ර Longhorn යන හද න වන ලද 2006 න ව ම බර 8 වන ව ට ම හ ප රවර ධන කටය ත අවස න ව මත සමග 2007 ජනව ර 30 වන ද න ල කය ස ම රටකටම ප හ තමන ග පර ගණකවල භ ව ත ක ර මට හ ක වන පර ද ව න ඩ ස ව ස ට න ක ත ක ර ණ ව න ඩ ස ව ස ට මය ක ර ස ෆ ට ව න ඩ ස පව ල ස ම ජ කය ක ව න ඩ ස ව ස ට අවස න ස ස කරණය හ ත රර පකයක ව ක ශකය මය ක ර ස ෆ ට ස ස ථ වව බ අඩව යන ල ව බ අඩව යන ක ත න ක ත ව ද නයRTM November 8 2006 Vol Lic November 30 2006 Retail January 30 2007 info වත මන ස ස කරණය6 0 Build 6002 ස ව ඇහ ර ම 2 අප ර ල 28 2009 වසර 15 කට ප ර 2009 04 28 info ම ල ශ ර ආක ත ය බලපත රයකර නල වර ගයය වත ක ල න ක රමයව න ඩ ස නව කරණය සහය ප ර වගමනය කළ ව න ඩ ස එක ස ප ස ර ථක කළ ව න ඩ ස 7සහය ද ක ව ම තත වයම ඛ යධ ර සහය 2012 අප ර ල 10 දක ව ස ව ඇහ ර ම 1 සහයදක වය 2011 ජ ල 12 දක ව ද ර ඝ කල සහය 2017 න ව ම බර 4 දක ව ව න ඩ ස ව ස ට ස ස කරණ ම ය මය ක ර ස ෆ ට ව බ අඩව ය මග න ම ලද ග න ම හ ඉන පස අවපතනය කරග න ම කල හ ක ව න ඩ ස එක ස ප හද න ව ද ම න අව ර ද 5 කට පමණ පස ව න ඩ ස ව ස ට හද න ව ද න ලද ව න ඩ ස ව ස ට ට පස ව ආ ව න ඩ ස 7 මග න ව න ඩ ස ව ස ට ම හ ය ම පද ධත ය ස රථක කරන ලද ව න ඩ ස ව ස ට හ ප රවර ධනයම ල ක ල ප ය 2001 ම ය ම සය ද වන Longhorn නම න මය ක ර ස ෆ ට සම ගම තම නවතම ම හ ය ම පද ධත ය වන ව න ඩ ස ව ස ට වල ප රවර ධන කටය ත ආරම භ කරන ලද නව සහ ව නස ව ණ ලක ෂණම ල ක ල ප ය ඉවත ක ර ලක ෂණම ල ක ල ප ය ව න ඩ ස එක ස ප වල සමහර ව ශ ෂ ත ව ලක ෂණ සහ ව න ඩ ස ව ස ට මග න ක ර ම හ ඉවත ක ර ම කරන ලද උද හරණ ල ස ලක ෂණ ලක ෂණ ජ ලකරණ ආශ ර ත ශ ර ත යත ව NTඋපස ථ යන අ ග ගත හ ක තවද ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය අඩ ග ව Luna යද ව න ඩ ස ව ස ට වල අඩ ග ක ට න ත ද ඩ ග ප ත කඩ Hardware profiles ආරම භක න ග ම ලක ෂණයද ව න ඩ ස ව ස ට ම හ ය ම පද ධත ය න ඉවත කරන ලද ස ස කරණම ල ක ල ප ය ව න ඩ ස ව ස ට ස ස කරණ ව න ඩ ස ව ස ට ස ස කරණ අටක න ය ත ව බ ද හර න ලද ද ශ යම න ම ස තරව න ඩ ස ව ස ට සත ව ව ශ ෂ 4 ක ඇත ව න ඩ ස ගගනව න ඩ ස ව ස ට සම මතව න ඩ ස ව ස ට භ ස ම කව න ඩ ස සම මතද ඩ ග අවශ යත ව න ඩ ස ව ස ට පද ධත අවශ යත ව ස ට සදහ ස ද ස ව ස ට සදහ ඉත මත ස ද ස 800 MHz 1 GHz1512 MB 1 GBGraphics card DirectX 9 0 capable DirectX 9 0 capable and 1 0 driver supportGraphics memory 32 MB 128 MBප රම ණය 20 GB 40 GBHDD න දහස ඉඩ 15 GBඅන ක ත උප ග