ලිච්ටෙන්ස්ටයින්, Principality of Liechtenstein /ˈlɪktənstaɪn/ (ජර්මන්: Fürstentum Liechtenstein, ˈfʏʁstəntuːm ˈliçtənʃtaɪn ) යනු මධ්‍යම යුරෝපයේ පිහිටි භූමියෙන් වට වූ රටකි. එහි දේශ සීමා වන්නේ බටහිරින් ස්විට්සර්ලන්තයත් නැගෙනහිරින් ඔස්ට්‍රියාවත් ය.
Principality of Liechtenstein Fürstentum Liechtenstein | |
---|---|
කොඩිය | |
උද්යෝග පාඨය: Für Gott, Fürst und Vaterland For God, Prince and Fatherland | |
ජාතික ගීය: "Up on the Young Rhine" | |
Location of ලීච්ටන්ස්ටේන් (circled in inset) in Europe (white) – [Legend] | |
අගනුවර | |
විශාලතම නගරය | |
නිල භාෂා(ව) | ජර්මානු |
Liechtensteinian, locally Liechtensteiner/in | |
රජය | under |
• | |
• | |
• | |
• | |
as principality | |
• | 1806 |
• Independence from the | 1866 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 160.4 km2 (61.9 sq mi) (210th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2007 ඇස්තමේන්තුව | 35,322 () |
• 2000 ජන සංගණනය | 33,307 |
• ඝණත්වය | 221/km2 (572.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.16 billion |
• ඒක පුද්ගල | $118,000 () |
දදේනි (නාමික) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.993 billion |
• ඒක පුද්ගල | $141,357 () |
ව්‍යවහාර මුදල | , () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+2 () |
right | |
ඇමතුම් කේතය | 423 |
ජර්මන් භාෂාව කතා කරන ලොව කුඩාම රාජ්‍යය වන්නේ ලිච්ටෙන්ස්ටයිනය යි. එය නගර සභා 11 කට බෙදා ඇති ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි. එහි අගනුවර වාඩුස් වේ. ලිච්ටෙන්ස්ටයින් හි භූමියෙන් වැඩිමනක්, කඳු වලින් සමන්විත වෙයි. එබැවින් එය ශීත ඍතු ක්‍රීඩා සඳහා ජනප්‍රිය ය. 160km2 (වර්ග සැතපුම් 62) කට වඩා මදක් වැඩි භූමි ප්‍රදේශයකින් යුතු මෙහි ඇස්තමේන්තුගත ජනගහණය 37,340 කි. විශාලතම නගර සභාව ෂාන් වේ.
ආර්ථිකමය වශයෙන් ලොව තෙවන ඉහළතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ ලිච්ටෙන්ස්ටයින්හි යි. එය දෙවැනි වන්නේ කටාර් සහ ලක්සම්බර්ග් වලට පමණි. රැකියා විරහිත ප්‍රතිශතය 1.5% ක් වන අතර එම අගය, ලොව අවම රැකියා විරහිත ප්‍රතිශත අතර පවතී.
වගා කරන ලද භූමි ප්‍රදේශ සහ කුඩා ගොවිපළවල් බොහෝමයක් රටේ උතුරු සහ දකුණු ප්‍රදේශ වල පිහිටා ඇත.
මූලාශ්‍ර
- Population statistics, Landesverwaltung Liechtenstein.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;LiechCIA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැදුම්
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Liechtenstein Official site of the Principality of Liechtenstein
- Chief of State and Cabinet Members 2009-10-26 at the Wayback Machine
- Tourism Liechtenstein - The official tourism page of Liechtenstein
- Kunstmuseum Liechtenstein - The national Gallery of Liechtenstein
- Hochschule Liechtenstein 2020-05-21 at the Wayback Machine - University of Applied Sciences Liechtenstein
- History of Liechtenstein: Primary documents from EU Docs
- Liechtenstein entry at The World Factbook
- Liechtenstein from UCB Libraries GovPubs
- ලීච්ටන්ස්ටේන් at the
- Wikimedia Atlas of Liechtenstein
- Photos of Liechtenstein
- "Arukikata" Liechtenstein, Traveller's guide written in Japanese/English
- Russian Portal about Principality of Liechtenstein
- Sarah Lyall, "For Rent: One Principality. Prince Not Included." New York Times, 25 March 2003
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ච ට න ස ටය න Principality of Liechtenstein ˈlɪktenstaɪn help info ජර මන Furstentum Liechtenstein ˈfʏʁstentuːm ˈlictenʃtaɪn help info යන මධ යම ය ර පය ප හ ට භ ම ය න වට ව රටක එහ ද ශ ස ම වන න බටහ ර න ස ව ට සර ලන තයත න ග නහ ර න ඔස ට ර ය වත ය Principality of Liechtenstein Furstentum Liechtensteinක ඩ යඋද ය ග ප ඨය Fur Gott Furst und VaterlandFor God Prince and Fatherlandජ ත ක ග ය Up on the Young Rhine Location of ල ච ටන ස ට න circled in inset in Europe white Legend අගන වරව ශ ලතම නගරයන ල භ ෂ ව ජර ම න Liechtensteinian locally Liechtensteiner inරජයunder as principality 1806 Independence from the1866වර ග ප රම ණය සම ප ර ණ160 4 km2 61 9 sq mi 210th ජලය negligibleජනගහණය 2007 ඇස තම න ත ව35 322 2000 ජන ස ගණනය33 307 ඝණත වය221 km2 572 4 sq mi දද න ක රශස 2007 ඇස තම න ත ව සම ප ර ණ 4 16 billion ඒක ප ද ගල 118 000 දද න න ම ක 2007 ඇස තම න ත ව සම ප ර ණ 4 993 billion ඒක ප ද ගල 141 357 ව යවහ ර ම දල ව ල කල පයUTC 1 ග ම හ න UTC 2 rightඇමත ම ක තය423 ජර මන භ ෂ ව කත කරන ල ව ක ඩ ම ර ජ යය වන න ල ච ට න ස ටය නය ය එය නගර සභ 11 කට බ ද ඇත ව යවස ථ ප ත ර ජ ණ ඩ වක එහ අගන වර ව ඩ ස ව ල ච ට න ස ටය න හ භ ම ය න ව ඩ මනක කඳ වල න සමන ව ත ව ය එබ ව න එය ශ ත ඍත ක ර ඩ සඳහ ජනප ර ය ය 160km2 වර ග ස තප ම 62 කට වඩ මදක ව ඩ භ ම ප රද ශයක න ය ත ම හ ඇස තම න ත ගත ජනගහණය 37 340 ක ව ශ ලතම නගර සභ ව ෂ න ව ආර ථ කමය වශය න ල ව ත වන ඉහළතම ඒක ප ද ගල දළ ද ශ ය න ෂ ප ද තය පවත න න ල ච ට න ස ටය න හ ය එය ද ව න වන න කට ර සහ ලක සම බර ග වලට පමණ ර ක ය ව රහ ත ප රත ශතය 1 5 ක වන අතර එම අගය ල ව අවම ර ක ය ව රහ ත ප රත ශත අතර පවත වග කරන ලද භ ම ප රද ශ සහ ක ඩ ග ව පළවල බ හ මයක රට උත ර සහ දක ණ ප රද ශ වල ප හ ට ඇත ම ල ශ රPopulation statistics Landesverwaltung Liechtenstein උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය LiechCIA නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ බ හ ර සබ ද ම Find more information on Liechtenstein by searching Wikipedia s sister projects Dictionary definitions from Wiktionary Textbooks from Wikibooks Quotations from Wikiquote Source texts from Wikisource Images and media from Commons News stories from Wikinews Liechtenstein Official site of the Principality of Liechtenstein Chief of State and Cabinet Members 2009 10 26 at the Wayback Machine Tourism Liechtenstein The official tourism page of Liechtenstein Kunstmuseum Liechtenstein The national Gallery of Liechtenstein Hochschule Liechtenstein 2020 05 21 at the Wayback Machine University of Applied Sciences Liechtenstein History of Liechtenstein Primary documents from EU Docs Liechtenstein entry at The World Factbook Liechtenstein from UCB Libraries GovPubs ල ච ටන ස ට න at the Wikimedia Atlas of Liechtensteinව ක ච ර ක සත ව Liechtenstein සඳහ ස ච රක ම ර ග පද යක පවත ය Photos of Liechtenstein Arukikata Liechtenstein Traveller s guide written in Japanese English Russian Portal about Principality of Liechtenstein Sarah Lyall For Rent One Principality Prince Not Included New York Times 25 March 2003