ලිංගික ඉන්ද්‍රියන් යනු ලිංගික ප්‍රජනනය සදහා සකස්වී ඇති බාහිර ලිංගික අවයවයන්ය.සත්ව හා ශාක රාජධානියට අයත් ජීවීන් ප්‍රධාන වශයෙන් ලිංගික ප්‍රජනනය සිදු කරති.ශාක රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලිංගික අවයවය මල් ය.. ඇතැම් අපුෂ්ප ශාක අලිංගික ප්‍රජනනය සිදුකරයි.ලිංගික ප්‍රජනනය සිදුකරන සපුෂ්ප ශාකවල බාහිර ලිංගික අවයවය වන මල් බොහෝවිට ද්වී ලිංගික ලක්ෂණ දරයි.ඇතැම් මල් ඒක ලිංගික ලක්ෂණ දරයි.සතුන් අතර ප්‍රධාන වශයෙන් ගැහැණු පිරිමි ලෙස ලිංග දෙකකට බෙදුන සත්වයන් දැකිය හැකිය.ඔවුන්ට බාහිර ලිංගික අවයව පිහිටා ඇති අතර එමගින් පැහැදිලිව හදුනාගත හැක.කෙසේ වෙතත් ඇතැම් සතුන්ගේ ලිංගික අවයව බැලූ බැල්මට නොපෙනේ.ඒවා ශරීරය තුල සැගවී පවතී.ඉතා සුළු ප්‍රමාණයක් සතුන් ද්වී ලිංගික ලක්ෂණ දරයි.
සතුන්
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2010 ජූලි) |
ක්ෂීරපායින්
ක්ෂීරපායී පිරිමි සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස ශිශ්නව හා වෘෂණ කොෂ යුගලය දැක්විය හැක.ගැහැනු සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස යොනි තොල්,භගමණිය හා යෝනි විවරය දැක්විය හැක.
කලලබන්ධ ක්ෂීරපායී ගැහැණු සත්න්ගේ යොනි විවරය හා මුත්‍රා මාර්ග විවරය වෙන වෙනම පිහිටා ඇත.එහෙත් පිරිමි ගේ ශුක්‍රාණු පිටවීම හා මුත්‍රා පිටවීම ශිශ්නය තුලින්ම සිදුවේ.ඒ අකුව කලලබන්ධ ක්ෂීරපායින්ට ඇත්තේ මෝත්‍ර ලිංගික පද්ධතියකි.ගැහැනු හා පිරිමි සතුන්ගේ ලිංගික අවයවයන් තුල ඉතා විශාල ප්‍රමාණයක ස්නායු අන්ත පිහිටා ඇත.එමගින් ලිංගික සංසර්ගයේදී උපරිම ලිංගික තෘප්තියක් ඇතිවේ.
See alsoPenis හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. Vagina හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. References
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ග ක ඉන ද ර යන යන ල ග ක ප රජනනය සදහ සකස ව ඇත බ හ ර ල ග ක අවයවයන ය සත ව හ ශ ක ර ජධ න යට අයත ජ ව න ප රධ න වශය න ල ග ක ප රජනනය ස ද කරත ශ ක ර ජධ න යට අයත ජ ව න ග ප රධ න ල ග ක අවයවය මල ය ඇත ම අප ෂ ප ශ ක අල ග ක ප රජනනය ස ද කරය ල ග ක ප රජනනය ස ද කරන සප ෂ ප ශ කවල බ හ ර ල ග ක අවයවය වන මල බ හ ව ට ද ව ල ග ක ලක ෂණ දරය ඇත ම මල ඒක ල ග ක ලක ෂණ දරය සත න අතර ප රධ න වශය න ග හ ණ ප ර ම ල ස ල ග ද කකට බ ද න සත වයන ද ක ය හ ක ය ඔව න ට බ හ ර ල ග ක අවයව ප හ ට ඇත අතර එමග න ප හ ද ල ව හද න ගත හ ක ක ස ව තත ඇත ම සත න ග ල ග ක අවයව බ ල බ ල මට න ප න ඒව ශර රය ත ල ස ගව පවත ඉත ස ළ ප රම ණයක සත න ද ව ල ග ක ලක ෂණ දරය මල යන සප ෂ ප ශ කවල ල ග ක අවයවයය සත න ම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය 2010 ජ ල ක ෂ රප ය න ක ෂ රප ය ප ර ම සත න ග බ හ ර ල ග ක අවයව ල ස ශ ශ නව හ ව ෂණ ක ෂ ය ගලය ද ක ව ය හ ක ග හ න සත න ග බ හ ර ල ග ක අවයව ල ස ය න ත ල භගමණ ය හ ය න ව වරය ද ක ව ය හ ක කලලබන ධ ක ෂ රප ය ග හ ණ සත න ග ය න ව වරය හ ම ත ර ම ර ග ව වරය ව න ව නම ප හ ට ඇත එහ ත ප ර ම ග ශ ක ර ණ ප ටව ම හ ම ත ර ප ටව ම ශ ශ නය ත ල න ම ස ද ව ඒ අක ව කලලබන ධ ක ෂ රප ය න ට ඇත ත ම ත ර ල ග ක පද ධත යක ග හ න හ ප ර ම සත න ග ල ග ක අවයවයන ත ල ඉත ව ශ ල ප රම ණයක ස න ය අන ත ප හ ට ඇත එමග න ල ග ක ස සර ගය ද උපර ම ල ග ක ත ප ත යක ඇත ව glans clitoridis vagina vulvaHuman female external sex organ with pubic hair removed ශ ෂ නය ප රහම ප රස ථ ග රන ත ය ව ෂණ ක ෂ Breast ප රහම ශ ෂ නය Testicle Urethra Vagina Vulva section See alsoHuman sexuality ල ග ක ස සර ගයPenis හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Vagina හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Referenceshttp www emc maricopa edu faculty farabee BIOBK BioBookflowers html