තනය යනු, , , වම් හා දකුණු පැති වල, උඩු පෙදෙස වන අතර, ස්ත්‍රියකගේ මෙය තුල පිහිටා ඇති අතර ළදරුවන්ට පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන කිරි ඒවායින් වැස්සෙයි.
තනය | |
---|---|
ගැබිණි කාන්තාවකගේ තනය | |
විස්තර | |
ලතින් | ලතින්: මමා (මමාලිස් “තනයට අයත්”) |
Anatomical terminology |
සහ යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම පටකයන්ගෙනි . කෙසේවෙතත්, , ස්ත්‍රී , ප්‍රධාන වශයෙන් විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, අධික ප්‍රමාණයක් ස්රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.
ශබ්ද නිරුක්තිය
තනයට යෙදෙන තවද සිංහල පදයක් වන පයෝධර යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම පියයුරු ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ පියොවුරු ලෙසිනි. තන කිරි යනු තනෙහි කිරි හෙවත් මව් කිරි වෙයි. තන පට යනු ස්ත්රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. තන බඩතුර යනු තනත් බඩත් අතර පෙදෙසයි.
ආශ්රිත
- සටහන්
- "මැමල්– ඩෙෆිනිෂන්ස් ෆ්‍රොම් Dictionary.com". Dictionary.reference.com. සම්ප්‍රවේශය 2011-10-31.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තනය යන වම හ දක ණ ප ත වල උඩ ප ද ස වන අතර ස ත ර යකග ම ය ත ල ප හ ට ඇත අතර ළදර වන ට ප ෂණය ලබ ද ම සඳහ භ ව ත ක ර න ක ර ඒව ය න ව ස ස ය තනයග බ ණ ක න ත වකග තනයව ස තරලත න ලත න මම මම ල ස තනයට අයත Anatomical terminology සහ යන ද වර ගය ම තන ප රවර ධනය වන න එකම පටකයන ග න ක ස ව තත ස ත ර ප රධ න වශය න ව ස න තන ප රවර ධනයට ර ක ල ද න අතර ම ය ප ර ෂයන ත ල න ස ද වන න අධ ක ප රම ණයක ස ර වය වන බ ව න ම හ ප රත ඵලයක ල ස න ග හ ණ න ග තන ප ර ම න ග ඒව ට වඩ බ හ ල ස න ක ප ප න ය ශබ ද න ර ක ත යතනයට ය ද න තවද ස හල පදයක වන පය ධර යන න වයස ඉක මව ග ය ප ර ෂය ක ත ඹ ර පල බද ය ව න පය ධර සහ ත ල බ ල ද ර යක ව ව හ ක ට ග න ආද ල ස න පර භව ස ත රය හ ද ක ව ය ම ම වදනම ප යය ර ල ස න භ ව ත ව ය ක ව යශ ඛරය හ ම ය ය ද න ය ප ය ව ර ල ස න තන ක ර යන තන හ ක ර හ වත මව ක ර ව ය තන පට යන ස ත ර න ග පය ධර වස ග න ම සඳහ බඳ න ර ද පට ව ය තන බඩත ර යන තනත බඩත අතර ප ද සය ආශ ර තසටහන ම මල ඩ ෆ න ෂන ස ෆ ර ම Dictionary com Dictionary reference com සම ප රව ශය 2011 10 31