ළදරුවා හෝ බිලිඳා යන පදය වැහැරෙන්නේ ඉතා ළාබාල මානව හැඳින්වීමටය.
තාක්ෂණික අර්ථ දැක්වීම
වයස අවුරුදු 1ට අඩු දරුවා.
ශබ්දනිෂ්පත්තිය හා අදාළ නාමාවලිය
"ළදරුවා" යන්නට ඉංග්‍රීසියෙන් වැහැරෙන "ඉන්ෆන්ට්" යන්න බිඳී ඇත්තේ "බිනීමට නොහැකි" යන අරුත් දෙන, ඉන්ෆන්ස් යන ලතින් වචනයෙනි. නෛතික වැඩිහිටිබවට පහළ වයසැති ඕනෑම දරුවෙකු පිළිබඳ නෛතික පදයක් ලෙසද "ළදරුවා" යන පදය භාවිතා වේ.
නවජයන්
මසකට වඩා අඩු වයසැති මිනිස් ළදරුවෙකු හැඳින්වෙන්නේ අළුත උපන්නකු හෝ නවජයෙකු ලෙසිනි. "නවජයා" යන පදය, ළදරුවන්, අධිමේරූ ළදරුවන් සහ අළුත උපන්නන් සඳහා එක්ලෙසින් වැහැරේ.
සිඟිත්තන්
වයස අවුරුදු එකක් පිරීමෙන් පසුව හෝ ඇවිදීමට හැකි වීමෙන් පසුව හෝ, ළදරුවන් හැඳින්වෙන්නේ "" ලෙසිනි. (සාමාන්‍යයෙන් මාස 12–36).
ළදරු මරණ අනුපාතිකය
ළදරු මර්ත්‍යතාවය යනු දිවියෙහි පළමු වසරෙහිදී ළදරුවෙකු මිය යෑමය. ළදරු මර්ත්‍යතාවය සිදුවීමට ප්‍රධාන හේතූන් අතරට විජලනය, , හා (SIDS)ගැනේ.
රටක සෞඛ්‍යය සත්කාර මට්ටම පිළිබඳ ඉතා වැදගත් මිනුමක් ලෙසින් මෙම වසංගත අධ්‍යයනික දර්ශකය සැලකෙනුයේ, ළදරුවන්ගේ, දරුවන්ගේ, හා ගර්භණී මාතාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය මෙන්ම, වෛද්‍ය සත්කාර ලබාගැනුම සඳහා පහසුතාවය, සමාජආර්ථීක තත්ත්වයන්, සහ පිළිවෙත් යන දෑ හා, එය සෘජු ලෙසින් බැඳී ඇති බැවිනි.
රැකබලාගැනුම හා පෝෂණය
ළදරුවන් හඬනුයේ සහජාසායානුගත සන්නිවේදනයක් ලෙසිනි. හඬන ළදරුවෙක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරනුයේ, කුසගින්න, අපහසුව, අධිඋත්තේජනය, වෙහෙස, යමක් අවශ්‍යවීම, හෝ පාළුව වැනි පුළුල් හැඟීම් අතුරින් එකක් විය හැක.
සියළු ළදරු සෞඛ්‍යය සංවිධානයන් නිර්දේශ කරනුයේ තුලින් පෝෂණය ලබා දීමයි. නව ජන්ම ළදරුවාට මවුකිරිදීම කලනොහැකිනම් හෝ එසේ කිරීමට අපහසු නම් හෝ, දොවා ගත් මවු කිරි හැන්දක් සහිත (සූප්පු රහිත) බෝතලයෙන් ලබා දීම කෙරේ. ළදරුවන් උපතින්ම උරාබීමේ ප්‍රතීකයක් (ඉබේ සිදු වන ක්‍රියාවක්) සමග උපදින අතර එය උපකාරයෙන් පයෝධරයන්හී වලින් හෝ ක පුඩුවෙන් කිරි උරාබීමට ඔවුනට හැකි වන අතර, මීට අමතරව ඉවෙන් සෙවීම ලෙසින් හැඳින්වෙන සහජාශීය චර්යාවක් තුලින් තනපුඩුව සොයාගැනුම ඔවුන් විසින් සිදුකෙරේ. සමහරක්විට, ළදරුවාට කිරි ලබා දීම සඳහා ක් කුලියට ගැනෙතත්, විශේෂයෙන්ම සංවර්ධිත රටවල මෙම ව්‍යවහාරය ඉතා විරලය. මව මියයාම, සිහි මුරුජාවීම වැනි අති විරල අවස්ථාවලදී පමණක් මාස 5ට අඩු ළදරුවනට ලබාදේ.
ළදරුවන් වැඩෙත්ම, ඔවුනගේ ආහාර වේලට, පරිපූරකයන් ලෙස අතිරේක ආහාර එකතු කෙරේ. ඒ සඳහා නිර්දේශ මුද්‍රිතව හා වාචිකව ශ්‍රී ලංකාවේ සෑම ළදරුවකු වෙනුවෙන්ම ලබාදේ. නොදැනුවත්කම නිසා දෙමව්පියන් විසින්, මවුකිරි හෝ ෆෝමියුලා කිරි හෝ වල අඩුපාඩු පුරවනු වස්, දරුවා සඳහා වාණිජමය, පෙර-නිමි න් තොරාගත්තද, නිවැරදි ක්‍රමය ස්වභාවික ආහාරයන්ම අනුවර්තනය කරමින් දරුවාගේ ආහාරමය අවශ්‍යතාවය සපුරාලීමයි.
ඔවුන් වැසිකිළි-භාවිත-පුහුණුව ලබන තුරු, සංවර්ධිත රටවල ළදරුවෝ, ක් අඳිති. වැඩිහිටියන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නින්දක් - අළුත උපන් බිලිඳුන්ට පැය 18ක් දක්වා, දරුවන්ට අවශ්‍ය වන අතර, දරුවන් වියපත් වත්ම මෙම අවශ්‍යතාවයේ අවපාතයක් දක්නට ලැබේ. බිලිඳුන් ඇවිදීමට උගෙන ගන්නා තුරු, ඔවුන් අතෙහි වඩා ගෙන, එල්ලන පටි හෝ බිලිඳු-වාහකයන්හි රුවා, හෝ බිලිඳු-රිය හි හෝ බිලිඳු-සක්මන් රිය හි තබා තැන තැන ගෙන යනු ලැබේ. කාර්මීකරණය වූ බොහෝ රටවල පනවා ඇති නීති අනුව, ළදරුවන් සඳහා, මෝටර් රථ වල න් භාවිතය කල යුතු වේ.
රැකබලාගැනුමේදී සාමාන්‍යයෙන් පැනනගින ගැටළු
බැඳීම
බැඳීම් වාදය යනු, ප්‍රාථමික වශයෙන් සහ චර්යාවිද්‍යාත්මක සිද්ධාන්තයක් වන අතර, ළදරුවෙක් හෝ දරුවෙක් විසින්, අනතුරක් හෝ විපතක් හෝ සිදුවූ කලෙක, නොනැසී-සිටීම සඳහා, නිශ්චිත බැඳුම් වස්තුවක් වෙත සමීපත්වයක් පැතීමක් සිදුකෙරෙන බව පරිකල්පනය කෙරේ.[] තම දිවිය පුරා, සබැඳියාවන් තැනීමට හා පවත්වාගෙන යෑමට ළදරුවාගේ/දරුවාගේ ඇති හැකියාවට පදනම වැටෙනුයේ මෙම බැඳීම් ඇතිකරගැනුම ආශ්රයෙන් බව සැලකේ. බැඳුම යනු ආදරය සහ/හෝ ලැදියාව නොවුවද, බොහෝවිට ඒවා අතර සමිප සම්බන්ධතාවයන් පවතියි. බැඳීම් හා බැඳුම් න් සංවර්ධනය වන්නට ඇරඹෙන්නේ වයස මාස 6 සහ වසර 3 අතරය. ළදරුවන් ඇල්මක් දක්වනුයේ, සංවේදී හා ළදරුවන් හා සමග න් හි යෙදීමට අනුකූලතාවක් දක්වන, හා යම් කලකට ස්ථාවර රැකවලුන් සේ රැඳෙන වැඩිහිටියන් වෙතය. මව්පිය ප්රතිචාරයන් ඔස්සේ බැඳීම් රටාවන් වර්ධනය වීමට රුකුල් වැටෙන අතර ඒවා ඉන් ඉක්බිතිව 'අභ්‍යන්තර ක්‍රියාකාරී ආදර්ශකයන්' බවට පත්වී පුද්ගලයන්ගේ පසුකාලීන සබැඳියාවන් හි හැඟීම්, අදහස්, හා බලාපොරොත්තු හසුරුවයි. 'සුරැකි', 'උත්සුක-විපිළිසර', 'උත්සුක-පරිවර්ජන', (සියල්ලම 'සංවිධානාත්මක') සහ 'අසංවිධානාත්මක' ලෙසහැඳින්විය හැකි, බොහොමයක් දක්නට ඇති අතර, සමහරක් ඒවා, අනෙක්වාට වඩා ගැටළු සහගත වෙති. බැඳීමක් රහිත වීම හෝ බැඳීම් ඇති කර ගැනුමේ හැකියාව බරපතල ලෙස කඩාකප්පල්වී තිබීම, බරපතල නොහික්මීම්වලට හේතු පාදක විය හැක.
කලාවෙහි ළදරුවන්
කලාවෙහි, ළදරුවන් උලුප්පා දක්වන්නේ, පාරිශුද්ධත්වය හා අහිංසකත්වයයි. ක්‍රිස්තියානු , ළදරුවා යනු, වහන්සේගේ හා උත්ථානයෙහි සංකේතයන් වෙති.
පුස්තක නාමාවලිය
- Simkin, Penny (1992 (late 1991)). Pregnancy, Childbirth and the Newborn: The Complete Guide. Meadowbook Press. ISBN .
{{}}
: Check date values in:|year=
(); Unknown parameter|address=
ignored (|location=
suggested) (); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) ()
මෙයද බලන්න
|
|
බාහිර සබැඳියන්
- Discovery Health's Infant & Toddler Center[]
- American Academy of Pediatrics
- The impact of buggy orientation on parent-infant interaction and infant stress 2009-06-04 at the Wayback Machine
- The World Health Report 2005 – Make Every Mother and Child
- Infant eyesight -
ආශ්රිත
- ""Infant"". Merriam-Webster online dictionary. . සම්ප්‍රවේශය 2007-03-27.
- ""Neonate"". Merriam-Webster online dictionary. . සම්ප්‍රවේශය 2007-03-27.
- Garrett, Eilidh (2007). Infant Mortality: A Continuing Social Problem. Ashgate Pub Co. ISBN .
- Hertz,, E (1994). "Social and environmental factors and life expectancy, infant mortality, and maternal mortality rates: results of a cross-national comparison". Soc Sci Med. 39 (1): 105–14. doi:10.1016/0277-9536(94)90170-8. PMID 8066481.
{{}}
:|access-date=
requires|url=
(); Cite has empty unknown parameters:|laysummary=
,|laydate=
,|laysource=
, and|quotes=
(); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (); Unknown parameter|month=
ignored ()CS1 maint: extra punctuation () - "The relationship between socioeconomic factors and maternal and infant health programs in 13 Argentine provinces". Rev Panam Salud Publica (Spanish බසින්). 21 (4): 223–30. 2007. PMID 17612466.
{{}}
:|access-date=
requires|url=
(); Cite has empty unknown parameters:|laydate=
,|laysource=
,|laysummary=
, and|quotes=
(); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (); Unknown parameter|month=
ignored ()CS1 maint: unrecognized language () - Gartner LM (2005). "Breastfeeding and the Use of Human Milk". Pediatrics. 115 (2): 496–506. doi:10.1542/peds.2004-2491. PMID 15687461.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (); Unknown parameter|month=
ignored () - . . Revised 2007.
{{}}
: Check date values in:|year=
() - Bretherton,I. and Munholland,K., A. Internal Working Models in Attachment Relationships: A Construct Revisited. Handbook of Attachment:Theory, Research and Clinical Applications 1999eds Cassidy,J. and Shaver, P., R. Guilford press
පූර්වප්‍රාප්තිකයා භ්රෑණය | ළදරුභාවය | අනුප්‍රාප්තිකයා බව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ළදර ව හ බ ල ඳ යන පදය ව හ ර න න ඉත ළ බ ල ම නව හ ඳ න ව මටය ළදර ව ක න ද යම න ත ක ෂණ ක අර ථ ද ක ව මවයස අව ර ද 1ට අඩ දර ව ශබ දන ෂ පත ත ය හ අද ළ න ම වල ය ළදර ව යන නට ඉ ග ර ස ය න ව හ ර න ඉන ෆන ට යන න බ ඳ ඇත ත බ න මට න හ ක යන අර ත ද න ඉන ෆන ස යන ලත න වචනය න න ත ක ව ඩ හ ට බවට පහළ වයස ත ඕන ම දර ව ක ප ළ බඳ න ත ක පදයක ල සද ළදර ව යන පදය භ ව ත ව නවජයන මසකට වඩ අඩ වයස ත ම න ස ළදර ව ක හ ඳ න ව න න අළ ත උපන නක හ නවජය ක ල ස න නවජය යන පදය ළදර වන අධ ම ර ළදර වන සහ අළ ත උපන නන සඳහ එක ල ස න ව හ ර ස ඟ ත තන වයස අව ර ද එකක ප ර ම න පස ව හ ඇව ද මට හ ක ව ම න පස ව හ ළදර වන හ ඳ න ව න න ල ස න ස ම න යය න ම ස 12 36 ළදර මරණ අන ප ත කයම ල ක ල ප ය ක ස ට න ළදර ව ක ළදර මර ත යත වය යන ද ව ය හ පළම වසර හ ද ළදර ව ක ම ය ය මය ළදර මර ත යත වය ස ද ව මට ප රධ න හ ත න අතරට ව ජලනය හ SIDS ග න රටක ස ඛ යය සත ක ර මට ටම ප ළ බඳ ඉත ව දගත ම න මක ල ස න ම ම වස ගත අධ යයන ක දර ශකය ස ලක න ය ළදර වන ග දර වන ග හ ගර භණ ම ත වන ග ස ඛ යය තත ත වය ම න ම ව ද ය සත ක ර ලබ ග න ම සඳහ පහස ත වය සම ජආර ථ ක තත ත වයන සහ ප ළ ව ත යන ද හ එය ස ජ ල ස න බ ඳ ඇත බ ව න ර කබල ග න ම හ ප ෂණයම ල ක ල ප ය ස ඟ ත ත ක ළදර වන හඬන ය සහජ ස ය න ගත සන න ව දනයක ල ස න හඬන ළදර ව ක ප රක ශ ක ර මට උත ස හ කරන ය ක සග න න අපහස ව අධ උත ත ජනය ව හ ස යමක අවශ යව ම හ ප ළ ව ව න ප ළ ල හ ඟ ම අත ර න එකක ව ය හ ක ස යළ ළදර ස ඛ යය ස ව ධ නයන න ර ද ශ කරන ය ත ල න ප ෂණය ලබ ද මය නව ජන ම ළදර ව ට මව ක ර ද ම කලන හ ක නම හ එස ක ර මට අපහස නම හ ද ව ගත මව ක ර හ න දක සහ ත ස ප ප රහ ත බ තලය න ලබ ද ම ක ර ළදර වන උපත න ම උර බ ම ප රත කයක ඉබ ස ද වන ක ර ය වක සමග උපද න අතර එය උපක රය න පය ධරයන හ වල න හ ක ප ඩ ව න ක ර උර බ මට ඔව නට හ ක වන අතර ම ට අමතරව ඉව න ස ව ම ල ස න හ ඳ න ව න සහජ ශ ය චර ය වක ත ල න තනප ඩ ව ස ය ග න ම ඔව න ව ස න ස ද ක ර සමහරක ව ට ළදර ව ට ක ර ලබ ද ම සඳහ ක ක ල යට ග න තත ව ශ ෂය න ම ස වර ධ ත රටවල ම ම ව යවහ රය ඉත ව රලය මව ම යය ම ස හ ම ර ජ ව ම ව න අත ව රල අවස ථ වලද පමණක ම ස 5ට අඩ ළදර වනට ලබ ද ළදර වන ව ඩ ත ම ඔව නග ආහ ර ව ලට පර ප රකයන ල ස අත ර ක ආහ ර එකත ක ර ඒ සඳහ න ර ද ශ ම ද ර තව හ ව ච කව ශ ර ල ක ව ස ම ළදර වක ව න ව න ම ලබ ද න ද න වත කම න ස ද මව ප යන ව ස න මව ක ර හ ෆ ම ය ල ක ර හ වල අඩ ප ඩ ප රවන වස දර ව සඳහ ව ණ ජමය ප ර න ම න ත ර ගත තද න ව රද ක රමය ස වභ ව ක ආහ රයන ම අන වර තනය කරම න දර ව ග ආහ රමය අවශ යත වය සප ර ල මය ඔව න ව ස ක ළ භ ව ත ප හ ණ ව ලබන ත ර ස වර ධ ත රටවල ළදර ව ක අඳ ත ව ඩ හ ට යන ට අවශ ය ප රම ණයට වඩ ව ඩ න න දක අළ ත උපන බ ල ඳ න ට ප ය 18ක දක ව දර වන ට අවශ ය වන අතර දර වන ව යපත වත ම ම ම අවශ යත වය අවප තයක දක නට ල බ බ ල ඳ න ඇව ද මට උග න ගන න ත ර ඔව න අත හ වඩ ග න එල ලන පට හ බ ල ඳ ව හකයන හ ර ව හ බ ල ඳ ර ය හ හ බ ල ඳ සක මන ර ය හ තබ ත න ත න ග න යන ල බ ක ර ම කරණය ව බ හ රටවල පනව ඇත න ත අන ව ළදර වන සඳහ ම ටර රථ වල න භ ව තය කල ය ත ව ර කබල ග න ම ද ස ම න යය න ප නනග න ග ටළ ප කණ ය ව න දන හ ස ර ම ම ල ළම ව ය බ ඳ මබ ග ල ද ශය හ ළදර ව ක ප රත ශක ත කරණය ලබම න බ ඳ ම ව දය යන ප ර ථම ක වශය න සහ චර ය ව ද ය ත මක ස ද ධ න තයක වන අතර ළදර ව ක හ දර ව ක ව ස න අනත රක හ ව පතක හ ස ද ව කල ක න න ස ස ට ම සඳහ න ශ ච ත බ ඳ ම වස ත වක ව ත සම පත වයක ප ත මක ස ද ක ර න බව පර කල පනය ක ර තහව ර කර න ම ත තම ද ව ය ප ර සබ ඳ ය වන ත න මට හ පවත ව ග න ය මට ළදර ව ග දර ව ග ඇත හ ක ය වට පදනම ව ට න ය ම ම බ ඳ ම ඇත කරග න ම ආශ රය න බව ස ලක බ ඳ ම යන ආදරය සහ හ ල ද ය ව න ව වද බ හ ව ට ඒව අතර සම ප සම බන ධත වයන පවත ය බ ඳ ම හ බ ඳ ම න ස වර ධනය වන නට ඇරඹ න න වයස ම ස 6 සහ වසර 3 අතරය ළදර වන ඇල මක දක වන ය ස ව ද හ ළදර වන හ සමග න හ ය ද මට අන ක ලත වක දක වන හ යම කලකට ස ථ වර ර කවල න ස ර ඳ න ව ඩ හ ට යන ව තය මව ප ය ප රත ච රයන ඔස ස බ ඳ ම රට වන වර ධනය ව ම ට ර ක ල ව ට න අතර ඒව ඉන ඉක බ ත ව අභ යන තර ක ර ය ක ර ආදර ශකයන බවට පත ව ප ද ගලයන ග පස ක ල න සබ ඳ ය වන හ හ ඟ ම අදහස හ බල ප ර ත ත හස ර වය ස ර ක උත ස ක ව ප ළ සර උත ස ක පර වර ජන ස යල ලම ස ව ධ න ත මක සහ අස ව ධ න ත මක ල සහ ඳ න ව ය හ ක බ හ මයක දක නට ඇත අතර සමහරක ඒව අන ක ව ට වඩ ග ටළ සහගත ව ත බ ඳ මක රහ ත ව ම හ බ ඳ ම ඇත කර ග න ම හ ක ය ව බරපතල ල ස කඩ කප පල ව ත බ ම බරපතල න හ ක ම ම වලට හ ත ප දක ව ය හ ක කල ව හ ළදර වන කල ව හ ළදර වන උල ප ප දක වන න ප ර ශ ද ධත වය හ අහ සකත වයය ක ර ස ත ය න ළදර ව යන වහන ස ග හ උත ථ නය හ ස ක තයන ව ත ප ස තක න ම වල යSimkin Penny 1992 late 1991 Pregnancy Childbirth and the Newborn The Complete Guide Meadowbook Press ISBN 0 88166 177 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check date values in year help Unknown parameter address ignored location suggested help Unknown parameter coauthors ignored author suggested help ම යද බලන නහ ස ගම ලය ළම ව ද යව දය ස කල පයබ හ ර සබ ඳ යන ළදර ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Discovery Health s Infant amp Toddler Center permanent dead link American Academy of Pediatrics The impact of buggy orientation on parent infant interaction and infant stress 2009 06 04 at the Wayback Machine The World Health Report 2005 Make Every Mother and Child Infant eyesight ආශ ර ත Infant Merriam Webster online dictionary සම ප රව ශය 2007 03 27 Neonate Merriam Webster online dictionary සම ප රව ශය 2007 03 27 Garrett Eilidh 2007 Infant Mortality A Continuing Social Problem Ashgate Pub Co ISBN 0754645932 Hertz E 1994 Social and environmental factors and life expectancy infant mortality and maternal mortality rates results of a cross national comparison Soc Sci Med 39 1 105 14 doi 10 1016 0277 9536 94 90170 8 PMID 8066481 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a access date requires url help Cite has empty unknown parameters laysummary laydate laysource and quotes help Unknown parameter coauthors ignored author suggested help Unknown parameter month ignored help CS1 maint extra punctuation link The relationship between socioeconomic factors and maternal and infant health programs in 13 Argentine provinces Rev Panam Salud Publica Spanish බස න 21 4 223 30 2007 PMID 17612466 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a access date requires url help Cite has empty unknown parameters laydate laysource laysummary and quotes help Unknown parameter coauthors ignored author suggested help Unknown parameter month ignored help CS1 maint unrecognized language link Gartner LM 2005 Breastfeeding and the Use of Human Milk Pediatrics 115 2 496 506 doi 10 1542 peds 2004 2491 PMID 15687461 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Unknown parameter month ignored help Revised 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check date values in year help Bretherton I and Munholland K A Internal Working Models in Attachment Relationships A Construct Revisited Handbook of Attachment Theory Research and Clinical Applications 1999eds Cassidy J and Shaver P R Guilford press ISBN 1 57230 087 6 ප ර වප ර ප ත කය භ ර ණය ළදර භ වය අන ප ර ප ත කය බව